ඔබට දැරිය හැකි මිලකට Web Hosting ලබා ගත හැකි ස්ථානයක්

අපගේ Lanka Web Hosting හැරුණු විට, පසුගිය 2023 ජනවාරි 24 වැනිදා තවත් Hosting සමාගමක් ආරම්භ කළා , Divvy Hosting (Pvt) Ltd. (Company Registration Number – PV00261921)(ඩිවි හොස්ටින්)නමින් ඔබට 24/7 තාක්ෂණික සහය ඇතිව Hosting / VPS / E-mail Hosting / Reseller Hosting / Web Design ඇතුළු බොහෝ සේවාවන් රැසක් දැරිය හැකි මිලකට Divvy Hosting වෙතින්  ලබා ගන්න පුළුවන්.

අපි මෙම සේවාව සපයන්නේ ජර්මනිය/ෆින්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දත්ත මධ්‍යස්ථාන වලින් ලබාගත් Dedicated Servers වලින්. අපගේ Servers වලට 99.99% Uptime තිබෙනවා. 

Divvy Hosting වෙතින් ගනුදෙනුකරුවන්ට 24/7 සහාය ලබා දෙනවා. Web Hosting / VPS සම්බන්ධයෙන් ඕනෑම පාරිභෝගිකයෙකුට Divvy Hosting ක්ෂණික සහාය ලබා දෙනවා. ඔබට ඕනෑම වෙලාවක 0716 682 682 අංකය අමතා හෝ Support Ticket / E-mail / Facebook / WhatsApp හරහා ඕනෑම වේලාවක Divvy Hosting සමග සම්බන්ධ වෙන්න පුළුවන්

Divvy Hosting වෙතින් Hosting හෝ වෙනයම් සේවාවක්  ලබාගෙන Divvy Hosting සේවාව පිළිබඳව සෑහීමකට පත් නොවන ඕනෑම පාරිභෝගිකයෙකුට දින 30 ඇතුලත වහාම මුදල් ආපසු ලබාගන්න පුළුවන්.

Divvy Hosting (Pvt) Ltd වෙබ් අඩවිය https://divvyhosting.com වෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය සේවාවන් ඇණවුම් කළ හැක.

Divvy Hosting (Pvt) Ltd පිළිබඳව ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් දවසේ ඕනෑම වේලාවක මෙම අංකයට අමතන්න (24/7) 0716 682 682

ස්තුතිය.

 

 

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *