Godaddy ආයතනයෙන් .com Domain එකකට 75% ක වට්ටමක් ලබා ගන්න පුළුවන් ප්‍රවර්ධන කේතයක්

Godaddy ආයතනයෙන් .com Domain එකක් 75% වට්ටමක් ලබා ගන්න පුළුවන් ප්‍රවර්ධන කේතයක් ගැනයි අද පොස්ට් එක. Godaddy ආයතනයෙන් ඔබ .com Domain එකක් මිල දී ගන්නවා නම් එයට USD 11.99 ගෙවීමට සිදු වෙනවා ඔබට මෙම ප්‍රවර්ධන කේතය භාවිතා කරලා 75% ක වට්ටමක් සහිතව .com Domain එක USD 4.99 කට මිල දී ගන්න පුළුවන්. 

Promo Code – cjc99r

2022-12-31 වෙනකම් මේ මෙම ප්‍රවර්ධන කේතය වලංගුයි

Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි  ප්‍රවර්ධන කේතය ලබා දෙන්න තැනක් එතනට මේ ප්‍රවර්ධන කේතය ලබා දීලා ඔබට මේ 75% වට්ටම ලබා ගන්න පුළුවන්

ඔබට Web Hosting , VPS හෝ E-mail Hosting අවශ්‍ය නම් ඔබට එය Lanka Web Hosting වෙතින් ලබා ගත හැක.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *