දියවැඩියාවට එරෙහිව සැල්මොනෙල්ලා එන්නත ප්‍රභාස්වර සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය.දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ ...
ආහාරවල පවතින ස්වභාවික විෂ රසායන සංයෝග ප්‍රභාස්වර ආහාර වශයෙන් අප ගනු ලබන ද්‍රව්‍ය මගින් පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, විටමින, ඛනිජ ලවණ වැනි මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සංඝඨක බොහොමයක් ලබා ගනී. එහෙත් ස්වභාවිකව පවතින විෂ රසායන සංයෝග ද ඇතැම් විට ආහාරමය ද්‍රව්‍ය හරහා සිරුරට එකතු වීමෙන් විවිධ මට්ටමේ අසාද්මිකතා, රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.මේ අතර එලෙස හඳුනා ගෙන ඇති රසායනික සංයෝග කිහිපයක් කෙරෙහි සැලකිල්ල යොමු කරමු.01. Aflatoxinඇතැම් ආහාර ...
ඇස්බැස්ටස් ප්‍රභාස්වර ඇස්බැස්ටස් ස්වභාවික ඛණිජයක් වන අතර තන්තු හා කෙදි වශයෙන් පරිසරයේ පවතී. විවිධ හැඩයෙන් යුත් මෙය සුදු ,නිල් හා දුඹුරු පැහැයෙන් යුක්තය. ඇස්බැස්ටස් තන්තු තාපයට ,ගින්නට හා රසායනික ක්‍රියාවලට ප්‍රතිරෝධි වන අතර විද්‍යුතය සන්නයනය නොකරයි. එමෙන්ම කල් පවතී. ඇස්බැස්ටස් වල පවතින මෙම ගුණාංග නිසා කර්මාන්ත රැසකට බහුල වශයෙන් ඇස්බැස්ටස් යොදා ගනී.ඇස්බැස්ටස් නිෂ්පාදන ලෙස වහල ආවරණ තහඩු ,ගෙබිම අතුරන ටයිල් ,සිවිලිම් අමුද්‍රව්‍ය ...
ඩ්‍රැගන් පෘට් ප්‍රභාස්වර Hydrocereus undatus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඩ්‍රැගන් පෘට් Cactaceae කුලයට අයත් අපිශාකයකි.දකුණු ඇමරිකාවේ සම්භවයක් වූ මෙම ශාකය pitaya යන නමින් උතුරැ ඉන්දියවේ දී හදුන්වු ලැබේ.මෑත භාගයේ සිට සීඝ්රයෙන් ජනප්‍රිය වන මෙම ශාකය තායිලන්තය වියට්නාමය වැනි රටවලද ජනප්‍රිය වෙමින් පවතී.මෙම පලතුර ඉතා අලංකාර රෝස පැහැයෙන් යුක්ත වේ. ඩ්‍රැගන් පෘට් කොලෙස්ටරෝල් ඉතා අඩු මට්ටමක පවතින අතරන් ඇන්ටිඔක්සිජන් ඉතා බහුල වේ. ...
දියවැඩියා රෝගින්ගේ රුධිර සීනි මට්ටම මැනිමට නව උපකරණයක්. ප්‍රභාස්වර Google (ගූගල්) සමාගම රුධිරයේ සීනී මට්ටම මැනිය හැකි නව උපාංගයක් සොයා ගනි. දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන් මිලියන ගණනක් ඡිවත් වෙති. ඒ අතරින් ආසියානුවන්ට මෙම රෝගය වැලදිමේ හැකියාව ඉහල බව සංඛ්‍යාලේඛණ දත්ත මගින් පෙනේ. මෙම දියවැඩියා රෝගය වර්ග 1 හා වර්ග 2 වශයෙන් කොටස් 2කි. ප්‍රතිකාර කිරිම සදහා රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිර්ණය කිරිම සදහා මෙම සොයා ගන්නා ලද Lanes එක භාවිතා කරයි. ...
ව්යාරයාම නැතුව දිගුකලක් ජීවත්වෙන්න බැරිද? ප්‍රභාස්වර මිනිසාගේ යහපත් ශරීර සෞඛ්‍යයට ව්‍යායාම නැතිව බැරි අංගයකි. ඒත් බොහෝ දෙනෙකු අතින් අද ගිලිහී යන්නේ මේ අවශ්‍යම අංගය යයි කියා කිවහොත් ඔබ අප සමග එකග වනවා ඇත. කාර්ය බහුලකම නිසාම ව්‍යායාම කිරීමට කාලයක් නැතැයි කියා මැසිවිලි නඟන කොතෙකුත් අය අප අතර ඕනෑතරම්ය. ඒ කවුරුවත් දිගු කලක් ජීවත්වීම පිළිබද සිහිනයෙන් ඈත් නොවී සිටීම පුදුමයයි. දීර්ඝ කාලයක් ජීවත් වීමත් ව්‍යායාමත් අතර සම්බන්ධයක් ...
Untitled Post ප්‍රභාස්වර Leaky Gut Syndrome සදහා ග්ලුටන් හේතුවෙයිද? ආන්ත්රික සිදුරු ලෙස හදුන්වන ආන්ත්රික ස්භාවය ලොව පුරා අවධානය යොමු වි ඇති අතර විශේෂයෙන්ම ස්භාවික සෞඛ්‍ය සංවිධාන අතර ප්රමුඛ තැනක් ගනි.සමහර වෛද්‍ය විශේෂඥයින් ආන්ත්රික සිදුරු ඇතිවිම ප්‍රතික්ෂේප කරන අතර අනිත් අය පවසන්නේ එය සියළුම රෝග සදහා මුලික හේතුව බවයි.ආන්ත්රික සිදුරු යම් තරමකට වෛද්‍යමය අභිරහසකි. විද්‍යාඥයන් මෙය කුමක්ද මෙයට හේතුව කුමක්ද යන්න නිවැරිදිව සොයා ...
සාගර පත්ලට යටින් අති විශාල මිරිදිය තැන්පතුවක්? ජල හිඟයට පිළියම් යෙදිය හැකිද? ප්‍රභාස්වර අනාගතපරම්පරාවල ජල අවශ්‍යතාව සපුරාගත හැකි ප්‍රමාණයේ ජල ස්කන්ධයක් ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.මෙම මිරිදිය ජල තැන්පතුව පිළිබඳව Tiafg%s,shdkq විoHdඥයන් විසින් ප්‍රකාශ කෙරෙන ආකාරයට අනුව මේ මිරිදිය තැන්පතුව ඝන කිලෝමීටර් 500,000 ක් (ඝන සැතැපුම් 120,000ක්) පමණ වෙනවා. මෙය පිහිටා ඇත්තේ Tiafg%s,shdව, චීනය, උතුරු ඇමරිකාව හා දකුණු wm%sකාව යන කලාපවලට අයත් සාගර පත්ලේ ඇති මහාද්වීප තටකවලට යටිනුයි. මෙම සොයාගැනීම සිදු කෙරුණේ ...
දියවැඩියාව පරාජයට මිනිත්තුවක ව්යාියාමයක්! ප්‍රභාස්වර දිනකට මින්ත්තුවක් ව්‍යායාම කිරිමෙන් දියවැඩියා රෝගය වළකන්නට හැකි බව පර්යේෂකයෝ කියති.බ්‍රිතාන්‍යයේ බාත් සරසවියේ පර්යේෂකයන් පවසන ආකාරයට සතියකට තුන් වතාවක් ව්‍යායාම පා පැදියෙන් කෙටි වේලාවක්, වේගයෙන් පැදවිමෙන් 2වැනි වර්ගයේ දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරිමේ හැකියාව සහ එම රෝගය වැළදිම වළකන්ට හැකිය.මේ පර්යේෂණය සඳහා බාත් සරසවියේ පර්යේෂකයන් යොදා ගෙන ඇත්තේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වු දියවැඩියා රෝගින් පිරිසකි. තත්පර 20 බැගින් දිනකට දෙවතාවක් සතියකට තුන් ...
ඔස්ටියෝ ආතරයිටිස් සහ තවත් රෝග ගණනාවකට පිහිට වන මුහුදු කැකිරි ගැන ඔබ දන්නවාද? ප්‍රභාස්වර ඔස්ටියෝ ආතරයිටිස් යනු බන්ධනී අතරඇති කාටිලේජ ස්ථරය ක්ෂය වීම හේතුවෙන් අස්ථි ගැටීම නිසා ඇතිවන වේදනාකාරි තත්වයයි.අද ඔස්ටියෝ ආතරයිටිස් රෝගී තත්වයට මුහුණ දෙන්නේ වයස්ගත උදවිය පමණක් නොව යෞවනයන්ද මෙවැනි රෝගී තත්වයන්ට මුහුණ දෙයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ අක්‍රමවත් ජීවන රටාව හේතුවෙන් ඇතිවන අධික ලෙස තරබාරැවීම, නිවැරදි ලෙස ව්‍යායාම නොකිරීම, පෝෂණ ඌනතාවය වැනි හේතූන් රැසක් හේතුවෙන් ඔස්ටියෝආතරයිටිස් රෝගීතත්වයට මුල පහදයි.මෙම රෝගී ...
මාංශ ආහාර ප්‍රභාස්වර වැඩිපුර මාංශ පරිභෝජනයේ යෙදෙන්නන්ට පිලිකා සෑදීමේ අවධානමක් පවතින බව දැනට පර්යේෂණවලින් පෙන්වා දී ඇත.මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී කාසිජීනීකෘත සංයෝග නිර්මාණය වන බව සොයා ගෙන ඇත.මාංශ වර්ග අධික උෂ්ණත්ව වලට රත් කිරීමේදී2-amino-1-methyl-6-phenyl-imidazo(4,5-b) pyridine (PhIP) and amino-3,8-dimethylimidazo(4,5-f) quinoxaline (MeIQx). නම් කාසිජීනීකෘත සංයෝගය නිර්මාණය වන බව පෙන්වා දී ඇත.වකුගඩු යනු ජෛවරසායනික සක්‍රීය ඉන්ද්‍රියක් වන අතර ශරීරයේ ඇති ධූලක පෙරීමෙන් ඉවත් ...
අවහිර කරනූ ලැබූ වෙබ් අඩවි වලට Proxy මගින් පිවිසිය හැක. ප්‍රභාස්වර ඔබ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථා වලදී සමහර වෙබ් අඩවි වෙත පිවිසීමට අවසර නොමැති බවට පනිවිඩ දිස්වන අවස්ථා වන්ට ඔබ මුහුන දී ඇන. මෙවැනි ආකාරයට වෙබි අඩවි අවහිර කිරීමට විවිධ හේතු පවතී සමහර අවස්ථා වලදී පාසල් විශ්ව විද්‍යාල හා වෙනත් ආයතනයන් වල මෙසේ සිදුකර තිබීමට හැක මෙසේ අවහිර කරනු ලබන site අතර Facebook,Myspace,Twitter වැනි social networking අඩවි විශේෂෙයෙන් හැදින් විය හැක.මෙලෙස වෙබ් ...
සම්පූර්ණ වෙනස් වීදුරු වර්ගයක් සොයා ගැනේ. ප්‍රභාස්වර වීදුරු ස්වභාවයෙන්ම සසම්භාවී වේ. ඛනිජ ද්‍රව්‍ය කිහිපයක් ඉතා අධික අගාධ උෂ්ණත්වයකදී දියකර වීදුරු නිර්මාණය කර ගනු ලැබේ. කාලයත් සමග ද්‍රව ඝනීභවනය වන සේ වීදුරු වලට ඇත්තේ අහඹු හා අසංවිධානාත්මක ව්‍යූහයකි. කෙසේ නමුත් සතුටුදායක අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් විද්‍යාඥයෝ සාමාන්‍ය අණුක රටාවක් සහිත වීදුරු නිර්මාණය කිරීමට සමත්ව තිබේ.ඉහළ මට්ටමේ සමහර වර්ණාවලි මිතික අනුව මෙම නවතම වීදුරුවල සුවිශේෂීත්වය ඇති බව විද්‍යාඥයින් මුලින් හඳුනාගෙන ...
නුදුරේදී ගුවන් ගතවන එයාර් සෙල්ෆි ප්‍රභාස්වර ඔබට දුරස්ථව ගුවන් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමට “සෙල්ෆි ස්ටික් (Selfie Stick)” භාවිත කරනවා වෙනුවට, ඔබ සාක්කුවේ පවා දාමාගෙන යා හැකි ප්‍රමාණයේ ඩ්‍රෝන භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබී ඇත. මෙය එයාර් සෙල්ෆි (AirSelfie) නමින් හැදින්වේ.මෙම AirSelfie පූර්ණ අධි-විභේදන (HD) 1080p වීඩියෝ, මෙන්ම 4GB microSD කාඩ් සහිත 5-megapixel කැමරාවකින් ද සමන්විත වේ. මෙම AirSelfie භාවිතා කරමින් යම් දුරක හෝ උසක ...
බර වැඩි අයට සුදුසු ආහාර ප්‍රභාස්වර බර වැඩි අයට සුදුසු ආහාරබර කෙසේ නමුත් වැඩි වුවද ආහාර ලබා ගත යුතුය. එය අපගේ පැවැත්මට පමණක් සීමා විය යුතු අතර ශරීරයේ වර්ධනය එමගින් අඩාල විය යුතුය.බර වැඩි අයට ගුණ ආහාරසුදුසු ආහාර ප්‍රධාන වර්ග 04 කි.එනම්· රතු නාඩු සහල්· ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශ බෝග· එළවළු වර්ග සහ පලා වර්ග· මාළු සහ ඒවායින් වේලන ලද කරවල රතු නාඩු සහල්අපගේ ...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මගින් පුද්ගලිකත්වය පුරෝකථනය ප්‍රභාස්වර ඔබගේ අංකිත ඇඟිලි සළකුණු සැම තැනම පැතිර ඇති අතර එමගින් ඔබ පිළිබද බොහෝ දේ හෙළිදරව් කරනු ඇත. සැමවිටම සම්බන්ධව පවතින සමාජ මාධ්‍ය සහ “Internet Thing (අන්තර්ජාලකරණය)” තුළින් ගෙගාබයිට් බිලියන 2.5 ක ඇස්තමේන්තුගත පෞද්ගලික දත්ත (තොරතුරු) සෑම දිනකම එළි දැක්වේ. එම තොරතුරු සියල්ල විවිධ සමාගම්වලට, රජයන්ට පමණක් නොව සාහසිකයන්ටද ලබා ගත හැකිය. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ පිහිටි The Psychometric ...
Untitled Post ප්‍රභාස්වර අඹඅඹ ඝර්ම කාලාපීය පලතුරකි. පලතුරු ලොවේ රජු අඹය.අඹ, Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශකයකි. උද්භිද විද්‍යාත්මකව Mangifera indica ලෙස හැදින්වේ. පිලිපීනයේ ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා ...
ලොව විශාලතම බැටරිය ප්‍රභාස්වර උත්පාදනය කරන විදුලියෙන් ඉතා සීමිත විදුලි ප්‍රමාණයක් පමණක් පවතින සීමිත ක්‍රම මගින් ගබඩා කළ හැකි බැවින් සාමාන්‍යයෙන් උත්පාදනය කරන විදුලිය සම්පුර්ණයෙන්ම පාහේ එම අවස්ථාවේදීම භාවිතා කළයුතු වේ. මෙලෙස විදුලිය ගබඩා කළ හැකි එක් සීමිත ක්‍රමයක් ලෙස බැටරිය (කෝෂ) සැලකිය හැකිය.ලොව විශාලතම බැටරිය දකුණු ඔස්ට්‍රේලියාවේදී නිපදවිය හැකි බවත් එය දැනටමත් අඩකින් සම්පුර්ණ කර ඇති බවත් සුප්‍රසිද්ධ Tesla ප්‍රධාන විධායක Elon Musk ...
ලුණු ගැන ඔබ දන්නා,නොදන්නා දේ....... ප්‍රභාස්වර ලුණු ඔබේ ආහාරය රසවත් මෙන්ම පෝෂ්‍යදායී කරනු ලබයි.එය ඔබේ සිරුරේ පද්ධතීන් නිසි ලෙස ක්‍රියාත්මක වීමට වැදගත් වේ.මේස ලුණු වල අඩංගු වන ප්‍රධාන සංඝටකය වන සෝඩියම් ඔබේ සිරුරේ රුධිර සංසරණය හා රුධිර පීඩනය පාලනය කරනු ලබයි.එසේම එය ස්නායු හා පේශි තන්තු අතර සන්නිවේදන කටයුතු සදහා ද ඉවහල් වේ. අනෙක් සංඝටකය වන ක්ලෝරයිඩ් ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වේ.එනිසා ඔබ ගන්නා ආහාරයේ ...
හයිඩ්රජන් අභ්‍යන්තර දහන එන්ජින් (HICEV).................. ප්‍රභාස්වර මෙම හයිඩ්රජන් දහන එන්ජින් ඔබ අප දන්නා ඩීසල්,පෙට්‍රල් දහන එන්ජින් හෝ දෙමුහුන් වාහන වල ඇති හයිඩ්රජන් ඉන්ධන කෝෂ එන්ජින් වලට වඩා වෙනස් වේ.(හයිඩ්රජන් ඉන්ධන කෝෂ එන්ජින් තුල සිදු වන්නේ දහනයට එහා ගිය විද්‍යුත් රසායනික අපවර්තනයකි)ඉතිහාසය... Francois Isaac de Rivas විසින් 1806 දී හයිඩ්රජන් හා ඔක්සිජන් මිශ්‍රණයකින් ක්‍රියාත්මක වන ප්‍රථම හයිඩ්රජන් අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කරන ලදී.පෝල් ඩයිජස් නැමැත්තා විසින් ...