ලොව විශාලතම කෘතීම හිරු ප්‍රභාස්වර ජර්මානු විද්‍යාඥයෝ ප්‍රථම වතාවට ලොව විශාලතම කෘතීම හිරු ක්‍රියාත්මක කළෝය. කෘතීම හිරුගේ sunlight (සුර්යාලෝකය) නොව synlight මගින් නිපදවූ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක් හෙවත් 54000F ක් වූ අතර එමගින් අනාගතයේදී හයිඩ්රජන් නිපදවීමේ ක්‍රම වේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.ජර්මානු වායුගෝල මධ්‍යස්ථානය (German Aerospace Center) විසින් ක්‍රියාත්මක කරන ලද කෘතීම හිරු සදහා xenon විදුලි බුබුළු 149 ක් භාවිතා කර ඇත. ජර්මනියේ Julich හි ...
පෝෂණය රැකෙන පරීදි එළවළු සැකසීම. ප්‍රභාස්වර එළවළු යනු ශාක කොටස්ය. මෙය පත්‍ර, දළු, මල්, අල, කද, ඵල ආදිය විය හැක. මේවා සකස් කිරිමේ දී පෝෂ්‍ය පදාර්ථ එනම් ඛණිජ ලවණ හා විටමින් විනාශ විය හැක. මේවාහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්ෂය විමකින් තොරව වැඩි පුර ලබා ගන්නේ කෙසේද ? අප ආහාරයට ගන්නා පලා වර්ගවල විටමින් A හා C අඩංගු වේ. මෙම විටමින් දෙක, හිරු එළිය අධික රස්නය සහ ...
සඳ වියලිව ඉපදුනාද? ප්‍රභාස්වර න්‍යෂ්ඨික පරීක්ෂණ සිදුවූ ස්ථානවල සැදී ඇති විදුරු වර්ග අනුව සඳ වියලිව ඉපදුනාදැයි විද්‍යාඥයෝ සැක පහල කරති. සඳුගේ නිර්මාණයට හේතුවූ ස්වභාවිකව සිදුවූ ඝට්ටනය ප්‍රායෝගිකව ඇති කිරීමට මිනිසාට හැකියාව නැති නමුත් මනුෂ්‍යා විසින් වෙනත් සුවිශාල පිපිරීම් සිදුකර තිබේ. කාලයකට පෙර සිදු කරන ලද න්‍යෂ්ඨික අවි පිපිරීම් වල අවශේෂ නිරීක්ෂණය කිරීම මගින් චන්ද්‍රයාගේ අතීතය අවබෝධ කර ගැනීමට පර්යේෂකයන් උනන්දු වී තිබේ.1945 ජුලි 16 ...
විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන ප්‍රභාස්වර විටමින් ස්වභාවිකව ලබාගත හැකි ආහාර වර්ග කාබනික සංයුතියකින් සමන්විත විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්.සුලු පරිමානයන්ගෙන් වුවද විටමින් අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යයක්. ශරීර වැර්පධනයට,පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමටත්, ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමටත් , ආහාර ඡීර්ණය එනම් අප ගන්නා ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට මේදය, ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය කුඩා ...
මිනිස් මළ අපද්‍රවලින් පෙට්රෝල් හා ඩීසල් හදන ක්‍රමයක්! ප්‍රභාස්වර ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දිනකට ලීටර් බිලියන 128ක පමණ මළ අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. එනම් වසරකට ලීටර් බිලියන 46,720 වල මේ අපද්‍රව්‍ය වලින් ජීව බොරතෙල් (bio crude oil) ලීටර් බිලියන 4800ක් පමණ නිපදවිය හැකි සරල ක්‍රමයක් සොයාගෙන ඇති අතර මෙම ජීව බොරතෙල් වලින් පෙට්රෝල්, ඩීසල් හා භූමිතෙල් නිපදවීමට හැකි බව තහවුරුවී ඇත. අමෙරිකානු බළශක්ති දෙපාර්තමේන්තුවට අයත් Pacific Northwest National Laboratory පර්යේෂණාගාරයේ ...
ඖෂධීය ගුණයෙන් යුතු සෙනෙහෙකොළ ප්‍රභාස්වර ඖෂධීය ගුණයෙන් යුතු සෙනෙහෙකොළසෙනෙහෙකොළ දේශීය වෛද්‍ය ක්‍රමයේදී ඉතා බහුලව භාවිතා කරන ඖෂධයක් වන අතර ලෙගියුමිනෝසියේ කුලයේ කැසියා ගණයට අයත් වේ. මෙම පැලෑටිය ඉංග්‍රීසියෙන් සෙනා Senna නමින්ද දෙමලෙන් නිලා වෙරායි නමින්ද සිංහලෙන් සෙනෙහෙකොළ නමින්ද හදුන්වයි. මෙම ශාඛය පදුරු ආකාරයෙන් වැඩෙන රනිල බෝගයකි. සංයුක්ත පත්‍රය උල් වූ පක්ෂවත් සෙ.මී. 03 ක් පමණ දිගැති සෙ.මී. 1 ක් පමණ පළලැති පත්‍රිකා වලින් යුක්තය. පුෂ්පය ...
නිත්‍ය මුද්‍රණ යන්ත්‍රය ප්‍රභාස්වර පරිඝණක මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය පරිඝණකයේ ඉතිහාසය තරම්ම දිවෙන දෙයක් බව අප කවුරුත් දනී. එහි විකාශය ඩේසි වීල් (Daisy Wheel) මුද්‍රණ යන්ත්‍රයේ සිටඩොට් මැට්රික්ස්(Dot Matrix) ද ඉන් පසු තීන්ත විදින (Ink Jet) මුද්‍රණ යන්ත්‍රයද අවසාන වශයෙන්ලේසර් මුද්‍රණ යන්ත්‍රය ද වශයෙන් දැක්විය හැක. මේ සියල්ලේම ප්රශ්නය වන්නේ ඒවාට විශාල වශයෙන් කඩදාසි අවශ්‍ය වීමයි. තවද ටොනර් වැනි දේටද විශාල වශයෙන් මුදල් වැයවීම ...
දියවැඩියාව ගැන දැනුවත් ද ? ප්‍රභාස්වර ලොව පුරා මිලියන 382 පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සොයා ගෙන ඇත.තුන්වන ලෝකයේ රටවල් අතර දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දියවැඩියාව වැළදීමට ප්‍රධානතම හේතුව වන්නේ සිනී හා සිනී සහිත ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම, අවිධිමත් ආහාර රටාව, ඉවක් බවක් නොමැතිව ආහාර ගැනිම, දිගු කාලීන මානසික ආතතිය වැනි හේතු වේ. දියවැඩියා රෝගය නිසා හදවත් රෝග, දෑස ...
Drones (ඩරෝණ) වලින් අහස පිරේද? ප්‍රභාස්වර මේ දිනවල Drone (ඩරෝණ) නියමු බලපත්‍රය ලබා ගැනීම හා Drone (ඩෝණ) ලියාපදිංචිය සදහා විශාල අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මේනිසා නුදුරු අනාගතයේදීම අහස මිනිසුන් රහිත ගුවන් යානා මිලියන ගණනකින් පිරී යනු ඇතැයි ඇමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා ආයතනය (FAA) සැක පහල කරති.ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය මගින් Drone ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර මාස 9 ක් වැනි කාලයක් තුලදී 550,000 කට වැඩි ...
වසර දහයක ආයු කාලයක් සහිත බැටරි විශේෂයක් ප්‍රභාස්වර වසර දහයක ආයු කාලයක් සහිත විදුලි කෝෂ (බැටරි) නිසා පුනර්ජනන බල ශක්තියේ අනාගතය විප්ලවකාරී වනු ඇත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් වසර දහයකට වඩා කල්පවතින නව විදුලි කෝෂ විශේෂයක් නිර්මාණය කර තිබේ. ඉතා පහළ මට්ටමේ අවක්‍රමනයක් සහිත මෙම නිර්මාණය ඵල දැරුවුවහොත් පුනර්ජනන ප්‍රභව වලින් නිෂ්පාදනය කරන බලශක්තිය ගබඩා කිරීමේ ප්‍රමුඛයා වීමට එයට හැකියාව තිබේ.Michael Aziz සහ Roy Gordon ගේ මෙහෙයවීමෙන් පළකර ...
ඔබ පදවන වාහනයට සවිකර ඇති ටයර ගැන ඔබ දැනුවත්ද? ප්‍රභාස්වර වර්තමානයේ ඉතා කාර්යය බහුල ජීවන රටාවක් සඳහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගත වී සිටින අප සියළු දෙනා හැකි සෑම අවස්ථාවකම කාලය ඉතිරි කර ගැනීමටත් වැඩ පහසුකර ගැනීමටත් රථ වාහන භාවිතයට ගැනීමට බොහෝවිට පෙළඹී ඇත. එනිසා නිතරම එම රථ වාහනවල ගෙවීයන උපාංග නැවත අළුත්වැඩියා කිරීම හෝ නව උපාංග සවි කිරීම යන කාර්යයන්ද කලයුතු වීමද අනිවාර්යය වී ඇත. එළෙස නව ටයර සවිකර නිෂ්චිත ...
Untitled Post ප්‍රභාස්වර සුව දිවියට හකුරු සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවන අතර ඉතා හිතකර සෞක්යමය සාධක නිසා හකුරු අතිවිශිෂ්ඨ පැනිරස කාරකයක් ලෙස හදුන්වයි.හකුරු යනුආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.බොහෝ ග්‍රාමියව නිවාස තුල ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ රටවල විවිධ නම් වලින් අමතනු ...
පරිගණක කේත විසදුමට $ මිලියනයක ත්‍යාගයක් ප්‍රභාස්වර “Queen Puzzle” නමින් ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේලිකාවක් විසදීමට සුදුසු කාර්යක්ෂම ,පහසු හා වේගවත් පරිගණක කේත (computer code) නිර්මාණය කළ හැකි නම් ඒ සදහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදීමට සුදානම් බව Mail Online / Science Tech සඟරාව වාර්තා කර තිබේ. St Andrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි එවැනි පරිගණක කේතයක් සකස් කළ හැකි නම් එමගින් තොරතුරු තාක්ෂණ සේවය සම්පුර්ණයෙන්ම වෙනසකට භාජනය ...
පරිගණක යෙදුමක් සහිත අනාගත මෝටර් රථවල පුද්ගලික හා පොදු ප්‍රවාහන සේවය ප්‍රභාස්වර ප්‍රවාහන ක්ෂේත්රයේ මීළඟ නවතම සුවිශේෂී ක්‍රමය ‘Next’ විය හැකිය.මෙම නවතම විදුලි මෝටර් රථ මොඩියුලයේ ස්වරූපය මෝටර් රථයකට සම්පූර්ණ වෙනස් රෝද මත ගමන් කරන පෙට්ට් කාමරයක් වැනිය.එහෙත් ඒවා සාමාන්‍ය මෝටර් රථ මෙන් මහා මාර්ගයේ ධාවනය වේ.අවම වශයෙන් එය හොඳම අදහසක් විය හැකිය. ‘Next’ පිළිබඳ මූලාදර්ශයක් මෙතෙක් නිර්මාණය කර නැති නමුත් එහි නව නිපැයුම්කරුගේ බලාපොරොත්තුව තවත් වසර 5 ක වැනි කෙටි කාලයකින් ...
නිර්මාංශවිම සහ බෝ නොවන රෝග ප්‍රභාස්වර දීර්ඝකාලීන පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව නිර්මාංශ ආහාර ගන්නා අයට සහ විශේෂයෙන්ම නොපිසූ නිර්මාංශ ආහාර (Raw Vegan Diet) ගන්නා අයට දියවැඩියාව සහ ආඝාතයන් වැළඳීමේ ප්‍රවණතාවය බොහෝ අඩු බව සොයාගෙන ඇත.මේ අනුව මාංශ සහිත ආහාර ගන්නා අය නිර්මාංශිකයින්ට වඩා 20 -30 % වැඩි ප්‍රමාණයකින් ආඝාතයන් නිසා මරණයට පත් වීමට හැකි අතර නිර්මාංශිකයින්ගේ රුධිර පීඩනය ද ක්‍රමවත්ව පවත්වාගෙන යාම පහසු ...
විශ්මයජනක තාරකා ක්‍රියා නිරීක්ෂණය කිරීම. ප්‍රභාස්වර මෙම දශකයේ හොඳම සොයා ගැනීම ලෙස සැලකෙන ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීම සඳහා යොදා ගත් අනාවරක දැන් විශ්මයජනක තාරකා හා ඒවායේ ක්‍රියාවන් ගැන වඩාත් නිරවද්‍යව නිරීක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.ගුරුත්වාකර්ෂණ තරංග වැනි හෝ ඊටත් වඩා සුවිශාල තරංග සදහා සූදානම් වන මෙම ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක වොෂින්ටන් සහ ලුසියානා වල පිහිටුවා තිබේ. සුර්යා නිසා, පරිසර හානි නිසා, ග්‍රහ වස්තුන් නිසා පෘථිවිය විනාශ වන විද්‍යා ...
ලෝකයේ විශාලම මාංසල ශාකය ගැන ඔබ දන්නවාද? ප්‍රභාස්වර විශේෂ හැඩයක් ඇති මෙම අපූර්ව ශාකය බයෝබැබ් වේ. බයෝබැබ් ගස කප්රැකක් ලෙසද හැදින්විය හැක. එයට හේතුව එහි මුලේ සිට කොළය දක්වා සියලුම දේ ආහාර නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන සදහා යොදා ගැනීමයි. ශ්‍රී ලංකාවේ මන්නාරමේද මෙම ගසක් ඇති අතර මෙරටට පැමිණි අරාබි වෙළදුන් එය රෝපණය කළ බව විශ්වාස කෙරේ. බයෝබැබ් ශාකයේ ඵල හටගන්නේ වසර 20ක් පමණ ගතවීමෙනි. මෙම ශාකයේ අතුවල ...
හදවතට හිතමිතුරු කජු ප්‍රභාස්වර කිරි රසත්, පැණි රසත් එක් වු කජු මදයක රස බලන්න අපට මොහොතක්වත් ගත වෙන්නේ නැහැ. ඒ නිසාම ලෙහෙසියෙන් කළ හැකි ඕනෑම දෙයක් කජු කෑමට උපමා කරන්න පුරුදු වී සිටිනවා. ඇට වර්ග කී සැනින් කජු අපේ මතකයට මුලින්ම එන්නේ මිහිරි රසයෙන් යුත් ඇට වර්ග අතරින් පෙරමුණේම සිටින්නේ කජු නිසයි. කජු වාරය සැණකෙලියක් වගේයි. කජු පුහුලමක රස බලන්න. ළපටි කිරි කජු ...
ඖෂධීය ගුණයෙන් පිරි කටුවැල් බටු ප්‍රභාස්වර උද්භිද විද්‍යාත්මකව සෝලගම් සැන්තොකාපම් (Solanum xanthocarpum) නමින් හැදින්වෙන මෙම පැලෑටිය සොලනේසියේ කුලයේ සෝලනම් ගණයට අයත් වේ. මෙය ඉතා සුළු වශයෙන් කාෂ්ඨීය වන අතර පොලව මත පැතිර වැඩෙන ශාඛයකි. පත්‍ර ඛණ්ඩිකා වලට බෙදී ඇති අතර නාරටි පැහැදිලිව දර්ශනය වේ. ශාඛයට ආවේනික වූ කහ පැහැති තියුණු කටු කදෙහි පත්‍ර නටුවේ හා පත්‍ර නාරටි වල විසිර පවතී. පුෂ්ප දීප්තිමත් දමි පැහැයෙන් යුක්ත වේ. ...
ප්‍රභාස්වර: සුදු ලූණු වල නවක තතු ප්‍රභාස්වර ප්‍රභාස්වර: සුදු ලූණු වල නවක තතු: සුදු ලූණු ආහාර රසකාරකයක් මෙන්ම ප්‍රබල ඖෂධයකි. සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී. තවද සුදු ලූණු වල... ...