බිම්මල් වලින් රසවත් කෑම ප්‍රභාස්වර බිම්මල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකිය. අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකිවීමත්,වගා ක්‍රමය ඉතා සරලවීමත් නිසා ස්වයංරැකියාවක් ලෙස ප්රචලිතවේ. බිම්මල් වල ඖෂධීය වටිනාකමත් පෝෂණීය ගුණයත් නිසා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතී. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන අතර ඉතා ඉහල පෝෂණ ගුණය එමෙන්ම විවිධ අතුරු නිෂ්පාදන සෑදීම සඳහා භාවිතා කරන බැවින් වෙළඳපලේ ඉල්ලුම ඉහල මට්ටමක පවතී. බිම්මල් වලින් සිදුකරන විවිධ නිෂ්පාදනvබිම්මල් සුප්vබිම්මල්පෙති ...
කොරෝනා වයිරසය ආහාර මත ජීවත් වේද? ප්‍රභාස්වර අත්‍යවශ්‍ය සිල්ලර බඩු සහ ගෘහ භාණ්ඩ හොඳ සැපයුමක් පවතින්නේද යන්න සහ අප සාප්පු යාමේදී ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.මේ වන විට මිනිසුන් නිතිපතා අත් සේදීම සහ ආරක්ෂිත සමාජ දුරස්ථභාවය වැනි පූර්වෝපායන් අනුගමනය කිරීමට පුරුදු වී ඇති නමුත් අන්තර්ජාල බෙදාහැරීමේ ස්ථාන සති ගණනක් තිස්සේ සම්පූර්ණයෙන්ම වෙන් කරවා ගෙන ඇති අතර, සාප්පුව වෙත යාම අත්‍යවශ්‍ය කරුණකි.සුපිරි වෙළඳසැල් යනු බොහෝ ...
සුළගින් දුවන විදුලි දුම්රිය ප්‍රභාස්වර නෙදර්ලන්ත දුමිරිය සමාගම විසින් 2015 වර්ෂයේදී ගන්නා ලද එක් සුවිශේෂි තීන්දුවක් හේතුකොට ගෙන ප්‍රවාහන ක්ෂේත්රය තුල වැදගත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එනම් ඔවුන් භාවිතා කරන මගීන් ප්‍රවාහන විදුලි දුම්රිය සඳහා විදුලිය උත්පාදනය කිරීමට සුළං බලශක්තිය යොදාගත යුතු බව දුම්රිය සමාගම විසින් තීරණය කිරීමයි. මෙම ව්‍යාපෘතියට අනුව 2018 වර්ෂය ආරම්භ වන විට එරට සියලු මගී ප්‍රවාහන දුම්රිය සඳහා සුළං ...
ඔලිව් තෙල් හරහා අපට ලැබෙන ප්රතිලාභ මොනවාද ප්‍රභාස්වර Oleaceae පවුලට අයත් olea europaea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඔලිව් ශාකයේ හට ගන්නා ඔලිව් බීජ මගින් මෙම ඔලිව් තෙල් ලබාගනී.මෙම ඔලිව් තෙල් හරහා අප ලබාගන්නා ප්‍රයෝජන කිහිපයක් අතර ආහාර පිසීමේදි , සුවද විලවුන් නිෂ්පාදනයේදි , නොයෙකුත් ඖෂධ වර්ග නිෂ්පාදනයේදි , සබන් නිෂ්පාදනයේදි සහ පාරමිපරික පහන් සදහා ඉන්ධනයක් ලෙස භාව්තා කිරීම යනාදිය සදහන් කල හැක. මෙම ඔලිව් තෙල් ඖෂධීය ගුණාංගයන් ...
සතියේ නව දසුන් දෙකක් කෙටියෙන් ප්‍රභාස්වර 1.රියදුරු නොමැතිව ධාවනය වන වාහන කුලියටනව නාගරික අත්දැකීමක් ලෙස පිටර්ස්බර්ග් නගරයේ සුපිරි පාරිභෝගිකයන්ට නව රියදුරු නොමැති ස්වයං ධාවන මෝටර් රථයක ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙවැනි ස්වයං පාලන වාහන වලට ගොඩවූ අයට සාමාන්‍ය වාහනයක නොමැති විශේෂත්ව කිහිපයක් පහසුවෙන් දැකිය හැකි වේ.වාහනයේ ඉහල පිහිටි ප්‍රධාන සුපිරික්සකය (scanner) ට අමතරව ලේසර් කදම්බ 64 ක් මෝටර් රථය ධාවනය වන මුළු වටපිටාව ධාවනයවන අතරතුරදීම ...
පිළිකා යුද්ධයට මුහුණ දීමට රහසිගත අවියක් ? ප්‍රභාස්වර ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් විකරණය කරන ලද ස්වයං විනාශකාරී බැක්ටීරියා පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත. පිළිකා වලට එරෙහි යුද්ධය සඳහා නවීන අවි ආයුධවල අවශ්‍යතාවය තදින්ම දැනී ඇත.යුධ බලඇනිය ශක්තිමත් කරනු වස් බැක්ටීරියාවල දායකත්වය අතිමහත් බව ඔප්පු වී හමාරයි.බැක්ටීරියාවල විෂ නිකුත් කිරීමේ ගුණය මෙන්ම ස්වයං විනාශකාරී ගති ස්වභාවය ජාන ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ පිළිකා විනාශකාරී අවියක් වශයෙන් ...
ආයු වැඩි කරන ආහාර රටාවකට හුරුවෙමු. ප්‍රභාස්වර ආහාර ගැනීම අප බොහෝ දෙනෙකු සිදුකරන්නේ එය පුරුද්දට යාම නිසා බව පෙනේ. ඒනිසාම කිසිදු වද්‍යාත්මක පදනමකින් තොරව තම තමන්ට සිතෙන විදියට හෝ ලැබෙන විදියට හෝ ආහාර ගැනීම දැකිය හැකිය. මට බඩගිනියි මොනව හරි බඩට දාගන්න ඔන, සමහරු පවසන්නේ ඒ නිසාය.අප ආහාර ගන්නේ කුසගිනි නිවන්නට බව සබෑය. කුසගින්න යනු සංඥාවකි. ශරීර ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන හිගවෙමින් පවතින බව මොළය මගින් අපට දන්වාලීම ...
ටෝෆු නිෂ්පාදනය ප්‍රභාස්වර බොහෝ සොයා ආහාර වග මෙන්ම ටෝෆු චීනයෙන් මුලාරම්භ විය.ඉතිහාස කථා වලට අනුව වසර 2000 කට පෙර චීන කොකිවරයෙකු විසින් අහඹු ලෙස ටෝෆු සොයා ගෙන තිබේ. එහිදී සොයා කිරි වලට nigani නම් මුහුදු පැලෑටිය මිශ්‍ර වීමෙන් මුදවනලද සොයා කිරි නිපදවුණ බව සදහන් වේ. ඉන්පසු අටවන ශතවර්ෂයේදී ටෝෆු ජපානයට හදුන්වාදී ඇති අතර ආරම්භයේදී එහි නම ඔකබේ විය. මෙම ඔකබේ අවුරුදු 1400 කට ...
ඡල ටැංකියක මට්ටම් දර්ශකය. ප්‍රභාස්වර බොහෝ නිවෙස් වල කාර්යාල වල භෘවිතා කරන ඡල ටැංකි නිවෙස් වල මත හෝ ඉතා ඉහලින් සවි කර ඇත.මෙම ඡල ටැංකි වල ඡල මට්ටම පරික්ෂා කිරිමට යාම තරමක් අසිරු කාර්යයකි. ඡලය අඩු වු පසු ඡලය පිරවිමට යාමේදි ප්‍රධාන ඡල සැපයුමේ ඡලය නොමැති විම, විදුලි බලය නොමැති විම ආදි කරුණු හේතුවෙන් ඡලය නිසි ලෙස පුරවා ගැනිමට නොහැකි වේ. මෙම කාර්යයන් පහසු කර ...
නිරෝගී ලස්සන දිවියකට - සුපිරි බල ඇති 'කහ' ප්‍රභාස්වර ශ්‍රී ලංකාවේ බහුලව සොයාගත හැකි ඉවුම්-පිහුම් සඳහා පාවිච්චි කරන කහ (Curcuma longa) අපේ මුළු ඇඟටම එක ලෙසින් සෞඛ්‍යසම්පන්න බවක් ලබාදෙන ප්‍රයෝජනවත් ඖෂධීය වටිනාකමක් සහිත ය. ස්වාභාවිකවම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට කෑම වලට කහ එක් කරන්නේ එහි ඇති සුවිශේෂී විෂබීජ නාශක ගුණය නිසයි . එසේම කහ ‘තේ’ ලෙසින් පානයක් ලෙසද ගත හැකි ය. උණුම උණු කහ තේ කෝප්පයකින් ඇඟ පුරා ඇති ...
මාචු පීචු හි සැරිසරමු ප්‍රභාස්වර මාචු පීචු හි සැරිසරමු මාචු පීචු ගොඩනගන ලද්දේ ඉන්කාවරු විසිනි. 15 වන ශතවර්ෂයේදී ගොඩ නගන ලදැයි සැලකෙන මෙම අපූර්ව වූ ස්ථානය ඉන්කාවරු විසින් අතහරින ලදි. 1911 වසරේදී ඇමරිකානු ජාතික හිරාන් බින්ග්හැම් විසින් සොයා ගන්නා ලද මාචු පීචු 1983 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවේ එහි ඇති ඓතිහාසික වටිනාකම සලකාය. පුදුම උපදවන සුළු නිර්මාණයක් වන මාචු පීචු නැරඹීමට මේ ...
කොලෙස්ටරෝල් පාලනයට ප්‍රභාස්වර කොලෙස්ටරෝල් යනු මේද වර්ගයකි.අප ගන්නා ආහාර හැරුණු විට අප ශරීරය විසින්ද කොලෙස්ටරෝල් නිපදවනු ලැබේ.අප ආහාරයට ගන්නා කිරි,කිරි නිෂ්පාදන,සත්ව ආහාර,කුකුල් මස් හා අනෙකුත් රත් පැහැති මස් වර්ග වලින් සෘජුවම සිරුරට කොලෙස්ටරෝල් ලැබෙන අතර අප ආහාර පිණිස ගන්නා සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය උපයෝගී කරගෙන අක්මාවෙන්ද සැලකිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවේ. අපේ ශරීරයට වැදගත් වන හෝමෝන නිපදවීමට පිත් යුෂ නිශ්පාදනයට සහ සෛල ...
පියාඹන කාර් සිහිනය ප්‍රභාස්වර ඩොලර් බිලියන ගණනක වත්කම් සහිත තාක්ෂණික යෝධයකු වු Uber ආයතනය තාක්ෂණික කුලීරථ සේවාවක් ලෙස පොළවට උඩින් පියාඹන කාර් නිපදවීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා නාසා ආයතනයේ හිටපු ඉංජිනේරුවරයකුද සම්බන්ධ කර ගෙන තිබේ.නාසා ආයතනයේ ඉංජිනේරු Mark Moore සිරස් ලෙස ගුවන් ගත වීම හා නැවත භූගත වීම (VTOL) පිළිබඳ ප්‍රායෝගික විස්තර පත්‍රිකාවක් අවුරුදු 07 කට පෙර ලියා තිබේ. පුද්ගලික ගුවන් ගමන් සඳහා ...
දත් මැදිම ඔබට කරදරයක් ද? ප්‍රභාස්වර ඔබට මතක ඇති ඔබ අවසාන වරට අයිස් ක්‍රීම් එකක් රස විදපු දිනය. අයිස් ක්‍රීම් ටිකක් කටට ගන්නකොටම දත් වල ඇතිවුන ඇඟකිලිපොලා යන වේදනාව නිසා ඉතාමත් අපහසුවෙන් අයිස් ක්‍රීම් ටික ගිලගත්ත ආකාරයත් මතක ඇති. සමහරවිට මෙහෙම වෙන්නට හේතුවත් ඔබ දන්නවා ඇති. ඔබේ දත් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත්ද?ඉහත ආකාරයේ සිදුවීමකට ඔබ මුහුණ දී ඇත්නම් ඔබේ දත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් වීම ආරම්භ කොට ...
කැල්සියම් පිලිබද ඔබ නොදත් දේ ප්‍රභාස්වර මනුෂ්‍යකුගේ ශරිරයේ බරින් 2% ක් කැල්සියමි වේ. මනුෂ්‍යකුගේ ශරිරයේ අඩංගු ඛනිජ ප්‍රමාණයෙන් 50% ක් පමණ කැල්සියමි වේ. මෙමකැල්සියම් වලින් වැඩිපුර ප්‍රමාණයක් අස්ථි සහ දත් තුළ ෙෆාස්පරස් සමග සංයෝගය වී පවති. කැල්සියමි ෙෆාස්පේට් නැමති මෙම සංයෝගය ශරිරයට දැඩි බව ලබා දේ. එහෙත් ශරිර ඇට සැකිල්ල නිවාස බිත්ති හෝ කොන්ක්‍රිටි සැකිල්ලක් මෙන් ස්ථාවර එකක් නොවේ. නිරන්තරයෙන්ම අස්ථි සැකිල්ලට කැල්සියමි ලබා ගන්නා අතර ...
ඖෂධාගාරයක් වූ දෙළුම් ප්‍රභාස්වර දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවකි . දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි.එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ, පලතුරු ...
ලුණු මගින් නිවසේදි අපට ලබාගතහැකි විවිධ වු ප්‍රයෝජන පිළිබදව ඔබ දැනුවත්ද? ප්‍රභාස්වර සෑම නිවසකම මුළුතැන්ගෙයෙහි අනිවාර්යය අංගයක් වන ලුණු වල විද්‍යාත්මක නාමය වනුයේ සෝඩියමි ක්ලෝරයිඩිය.මෙමගින් අපහට ලබාගතහැකි විවිධවු ප්‍රයෝජන අතුරින්කිහිපයක් නමි.................. * කෝප්පවල හා බදුන්වල පවතින තේ හෝ කෝපි පැල්ලමි මත ලුණු ඇතිල්ලීමෙන් ඒවා ඉවත්කර ගත හැකිය.* සීතල මදක් ලුණු සහිත ජලයට ඇපල්, පෙයාර්ස් සහ අල කපාදැමුවිට එම කැබලි දුඹුරු පැහැගැන්වීම වලකි. * ඉස්ත්රික්කයක පතුලේ බැදී ඇති පැල්ලමි ඉවත්කිරීම සදහා කඩදාසියක් මතට ...
දිනපතා ආහාරයට එක් කර ගත යුතු ආහාර ප්‍රභාස්වර නීරෝගි ඡීවිතයක් ගත කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.එහිදි අප ගන්නා ආහාර අපගේ නීරෝගි කමට කෙලින්ම බලපායි.අප ගන්නා ආහාර වල ඇති ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය ඉතා වැදගත්ය. ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය ගැන සදහන් කිරීමේදී එහි ප්‍රධාන ඇන්ටි ඔක්සිඩන්ට් විටමින් වන්නේ බීටා කැරොටීන්, විටමින් C හා විටමින් E ය. එම සංඝටක බොහෝ වර්ණ සහිත එළවලු හා පලතුරු වල දැකිය හැකිය.විශේෂයෙන්ම දම්, නිල්, රතු , ඔරේන්ඡ් ...
සූර්ය පැනල ත්‍රී රෝද රථ! ප්‍රභාස්වර කිසිදු වායු විමොචනයකින් තොරව ප්‍රවාහන කටයුතු කරගැනීමේ හැකියාව හෙවත් zero emission ලෙස හදුන්වන තාක්ෂණයන් සඳහා යොමුවන්නේ ඒවායේ ඇති පරිසර හිතකාමී බව නිසාමයි. ලොව දියුණු බොහෝ රටවල් වල hybrid වාහන හා පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන වාහන මිලදීගැනීමට තම ජනතාව උනන්දු කරවන්නේ මේ නිසාය. සූර්ය පැනල සවි කල ත්‍රී රෝද රථය, පරිසර හිතකාමී තාක්ෂණයෙන් එළිදකින ප්‍රවාහන සේවයකට කදිම නිදසුනක් වේවි.මෙය නමින් ...
දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සුවයට ඖෂධයක් ප්‍රභාස්වර පුද්ගලයින් ජානමය බලපෑම මත ඇති විය හැකි දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය දීර්ඝ කාලයක් තුල පවත්වාගෙන ගිය නුසුදුසු ආහාර පරිභෝජන රටා සමඟ තරබාරුව නිසා විශේෂයෙන් වසයට යෑමේදී උත්සන්න වන භයානක රෝගයකි. අග්න්‍යාශයට ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා හෝ ශරීරයේ සෛල ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා හෝ ඇතිවන දියවැඩියාව 2 රෝගය මඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අනතුරුදායක ලෙස ඉහල යාම සිදුවේ.වර්තමානයේදී ...