උග්‍ර විෂ ඇති Hamlock ශාකය ගැන ඔබ දන්නවාද? ප්‍රභාස්වර උග්‍ර විෂ අඩංගු ඉතා ප්‍රකටම ශාකය වන්නේ Hamlock යනුවෙන් හදුන්වන ශාක විශේෂයයි. මෙම ශාකයේ කොනීන් නමැති රසායනිකය අඩංගුවේ. රසායනික සංයුතිය අතින් මෙම කොනීන් සිගරට්වල අන්තර්ගත නිකොටීන්වලට සමානවේ. මින්ස් ශරීරයේ ස්නායු පද්ධතියට මෙම සංයෝගය මගින් බරපතල බලපෑම් ඇති කරයි.මේ නිසා දෙපතුළ සිට හෘදය දක්වා මාංෂ පේශීන්ගේ ක්‍රියාකාරිත්වය ඇණ හිටී. එතුළින් ශ්වසන පද්ධතියට බාධා පැමිණේ. එහි පුථිඵලයක් ලෙස ඔක්සිජන් අඩුවීමෙන් හෘදයේ ...
COVID-19 රෝගීන්ගේ සමේ කුෂ්ඨ ප්‍රභාස්වර COVID-19 රෝගීන්ගේ සමේ කුෂ්ඨ පිළිබඳ වාර්තා ලොව පුරා වර්ධනය වෙමින් පවතී.කුෂ් ඨ යන්ට විවිධ ස්වරූපයන් ගත හැකිය - සමහර ඒවා කුඩා රතු ලප ලෙසද අනෙක් ඒවා විශාල පැතලි හෝ මතු වූ තුවාල ලෙසද පෙනේ. සමහරුන්ට වඩාත් කාර්යබහුල අවධියක් වැනි පෙනුමක් ඇති අතර තවත් සමහරු හිම ඇඟිලි මෙන් පෙනේ.කෙසේ වෙතත්, මෙම කුෂ් ඨ යන් ඇත්ත වශයෙන්ම නව කිරීටක වෛරසය නිසා ඇති ...
දන්නවා ද ? මොඩම හා රවුටර ගැන ප්‍රභාස්වර දන්නවා ද ? මොඩම හා රවුටර ගැන අන්තර්ජාල සම්බන්ධතාවය වේගවත්, පහසු හා විශ්වාසනිය කරනModem සහ Router ගැන ඔබ දැනුවත්ද, MODEM උපාංගය?ඔබ අන්තර්ජාලය හා සම්බන්ධවන්ට පාවිච්චි කරන Dongle, SLT Router, Phone, Tab මේ සියල්ලේම Modem උපාංගය ඇතුලත් වෙනවා, ඔබ Internet එකට Upload කරන වචනයක් පාසා පින්තූරයක් පසා සමන්විතවෙලා තියෙන්නෙ දත්ත විදියට, මෙම දත්ත Internet එකට යවන්න වෙන්නෙ Digital signal විදියට, නමුත් ...
සුවපත් දිවියක් සඳහා ආහාර. ප්‍රභාස්වර අප ගන්නා ආහාර මගින් ලැබිය යුත්තේ මිනිසාගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩීමකි. එහෙත් අද අප විසින් ආහාර යැයි ගනු ලබන බොහොමයක් දේ සම්බන්ධයෙන් ඉහත කාරණා ඉටු වේදැයි යන්න පිලිබඳව නැවත නැවතත් සිත් යොමු කළ යුතුය.මේ අතරින් නිෂ්ඵල ආහාර (Junk Foods - අධික සීනි හා ලුනු අඩංගු) , පිරිසැකසූ ආහාර ( Processed Foods - කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ...
පිපුණු මලේ රුව බඹරු දනීදෝ ප්‍රභාස්වර “ඕකීඩ්” ඹ්කිඩියසියේ කුලයට අයත් වන අතර එය විශේෂ සහ ගණ කිහිපයකින් සමන්විතය. ඒවා අතුරින්ඩෙනඩ්රෝබියම්,සිම්බිඩියම්,පැලනොප්සිස්, ඔන්සිඩියම්,සහ වැන්ඩා ප්‍රධාන වේ. ඹ්කීඩ් මල් වගාව, ලොව අද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවති. මෙයට හේතු වී ඇත්තේ ඹ්කීඩ් මල් වලට ඉතා හොද වෙළද පොළක් පැවැතීමයි. ලොව අපනයන / ආනයන වෙළද පොළ තුල ඹ්කිඩ් කැපුම් මල් සහ බදුන්ගත පැළ වලින් විශාල මුදලක් උපයනු ඇත. මෙම මුදලින් ...
Untitled Post ප්‍රභාස්වර ලෝකයේ මුදුිත මුහුණක් සවීකළ ප්‍රථම මිනිසා එංගලන්තයේ මොරිස්ටන් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙම විශ්මිත නිර්මාණය කර ඇත.මෙය සිදුකර ඇත්තේ එංගලන්තයේ කාඩීෆ්හි ස්ටීවන් නැමති පුද්ගලයාටයි. ඔහුගේ මුහුණ මෝටර් සයිකල් අනතුරකින් සමිපුර්ණයෙන් පොඩි විය.පසුව ඔහුගේ විනාශ වු මුහුණ වෙනුවට ත්‍රිමාණ මුදුණ යන්තයකින් තැනු කොටස් සවිකිරිමෙන් අනතුරුව ඔහුගේ එම සැත්කම සාර්ථක වු බව ස්ටිවන් කියා සිටියේය.මෙම සැත්කම සදහා පැය අටක් පමණ ගත වී ...
ස්මාර්ට් දුරකතන ලෝලීන් නිසා විශේෂ මාර්ග සංඥා ප්‍රභාස්වර වර්තමාණයේ බොහෝ ස්මාර්ට් දුරකථන ලෝලීහු කාර්ය බහුල නගරයේ සැරිසරද්දී පවා තම අවධානය ස්මාර්ට් දුරකථනවල විවිධ සේවා භාවිතය සඳහා යොමු කරති. ඔවුන් කොතරම් තදින් තම කන් earbud වලින් ආවරණය කරගෙන තිබුනද යන්න බාහිර පරිසරයට ඔවුන්ගේ අවධානයක් නොවීම මඟින් සනාථ වේ. නගරයේ යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, වෙළඳපොල ශබ්ද පමණක් නොව අසල සිටින පුද්ගලයාගේ හඬද හදුනා ගැනීමට ඔවුනට හැකියාවක් නැත. අවශ්‍යතාවයක්ද නැතුවා ...
COVID-19 සහ BCG ඒන්නත ප්‍රභාස්වර රටවල් කිහිපයක පර්යේෂකයින් ශතවර්ෂයක් පැරණි ක්ෂය රෝග එන්නත අත්හදා බලමින් සිටින අතර එය දැන් COVID-19 වසංගතයට හේතුවන නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශක්තියක් ලබා දිය හැකිදැයි සොයා බලමින් සිටිනවා.වර්ෂ 1920 මුල් භාගයේදී නිපදවන ලද BCG එන්නතෙහි (Bacille Calmette-Guerin vaccine) සායනික අත්හදා බැලීම් යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සැලසුම් කර ඇති අතර එය COVID-19රෝග ලක්ෂණවල ව්‍යාප්තිය හා බරපතලකම අඩු ...
සාගරය ආශ්රිත නවෝත්පාදක තාක්ෂණය මගින් කාබන් ඩයොක්සයිඩ් විදුලිය බවට ප්‍රභාස්වර කාබන් විමෝචනය නිසා පෙරට වඩා වැඩි වේගයෙන් කරකැවෙන දේශගුණික ඔරලෝසුව හේතුවෙන් විමෝචනය වන කාබන් ඉන්ධන බවට පරිවරතනය කිරීමට පර්යේෂකයෝ පෙළඹී සිටිති. ඒඅනුව නව දෙමුහුන් ප්‍රවේශයක් ලෙස සෝඩියම් සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතයෙන් විදුලිය හා හයිඩ්රජන් නිෂ්පාදනය කිරීමේ නව තාක්ෂණික යොමුව නිසා පිරිසිදු ඉන්ධන භාවිතයක් පිළිබද ඉඟි පහළ වි තිබේ.ගෝලීය දේශගුණික විපර්යාසවලට විසදුම් සෙවීමේ ක්‍රියාකාරකම් නිසා කාබන් අල්ලා ගැනීම, උපයෝජනය සහ අනුක්‍රමණය ...
අද්භූත ශබ්ද ප්‍රභාස්වර මිනිසාගේ ප්රත්යක්ෂ ඥානයේ ඇති වැරදීම හා ව්‍යාජ-විද්‍යාව (pseudoscience) මත අවතාර හෝ අද්භූත ශබ්ද ඇසීම සිදුවේද? යන්න පිළිබද විස්තරයක්, Lafayette College යේ මානසික විද්‍යා පිළිබද මහාචාර්ය “මයිකල් නීස්” රචිත මෙම ලිපියෙන් විග්රහ වේ. සම්මත විද්‍යා ගවේශණ වලට පරිබාහිරින් වූ අද්භූත ශබ්ද හා සංසිද්ධි කෙරෙහි බොහෝ ඇමරිකානුවෝ විශ්වාස කරති. මෙම විශ්වාස නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට කැපවෙන කණ්ඩායම්වල ප්‍රචාරණය සීඝ්රයෙන් වර්ධනය වේ. ...
අප ශරීරය පිළිකා වලින් වළක්වා ගැනීමට නම් ............ ප්‍රභාස්වර අප ශරීරය පිළිකා වලින් වළක්වා ගැනීමට නම් ............අපගේ සිරුරු වල දුර්වල සෛල ඇති නමුදු පිළිකා ගැටිති බවට පත් වන්නේ ස්වල්ප දෙනෙකුගේ සෛලයන් පමණි. සිරුර සතුව ඇති ආරක්ෂණ යාන්ත්රනයක් මගින් අපගේ සිරුර ආරක්ෂා කරයි. පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට අප සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කලයුතු අතර, පටක ආක්‍රමණය කිරීමට පිළිකාවන්ට අවශ්‍ය තත්ත්වයන් අඩුකර පිළිකාකාරක ගැටිති වර්ධනය කිරීම සදහා පිළිකාවට අවශ්‍ය කරන ...
මිනිසුන් රහිත අනාගත යුද්ධයේ ඉදිරි පියවරක් ප්‍රභාස්වර අනාගත යුද්ධවල ප්‍රධාන කොටස්කරුවන් රොබෝවරුන් වනු ඇත. එහෙත් වර්තමානයේදී එසේ සිදු නොවන අතර යුද්ධ සඳහා මිනිසුන් වෙනුවට රොබෝවරුන් යොදා ගැනිම සිදුවීමට තව බොහෝ කාලයක් ගත වේ. ඇත්ත වශයෙන්ම එය එසේ සිදුවිය යුතුද යන්න මිනිසාගේ තීරණය මත රදා පවතියි. කෙසේ වෙතත් ඉහත ප්‍රකාශයෙන් රොබෝවරුන් යුද්ධය සඳහා නිර්මාණය නොවනු ඇතැයි ගම්‍ය නොවේ. වර්තමානයේ පෙන්ටගනයේ තෝරා ගැනීම නම් මිනිසා සහ රොබෝවරු කණ්ඩායම් නිර්මාණයයි. ...
පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාවක් ප්‍රභාස්වර ඊළග ගවේෂක පරම්පරාව STEM හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය සහ ගණිතය යන විෂය ක්ෂේත්‍ර වලට යොමුවීම හෝ එම විෂයන් ලුහුබැදයාම සදහා අවශ්‍ය පෙළඹීම ලබාදීම ඉලක්කකොට Lockheed Martin ආයතනය මෙම බස් රථය නිර්මාණය කර තිබේ. පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාව සාමාන්‍යයෙන් පාසැල් බස් රථයේ ඒකාකාරිත්වය නැති කිරීමේ විජ්ජාවකි. පාසැල් දරුවන්ට අගහරු ග්‍රහයා පිළිබද දැනුමක් සමග විනෝදයක් ලබාදෙන ශ්‍රව්‍ය දෘශ්යාගාරයක් බස් ...
COVID-19 වසංගතයට සහ පැන්ගෝලීන් ප්‍රභාස්වර SARS-CoV-2 කිරීටක වයිරසය ගැන වැඩිදුර දැන ගැනීමට විද්‍යා scientists යින් පොරකද්දී, වෛරසයේ ජෙනෝමය පිළිබඳ මෑත කාලීන අධ්‍යයන දෙකක් මතභේදාත්මක නිගමනවලට එළඹුණි: එනම්, සර්පයන් නව වෛරසයේ අතරමැදි ධාරකයන් වන අතර, ප්‍රධාන කිරීටක වයිරස ප්‍රෝටීන “විකාර සමානකම්” බෙදා ගනී. HIV-1 ප්‍රෝටීනයක් සමඟ. දැන්, ACS හි ජර්නල් ඔෆ් ප්‍රෝටියම් රිසර්ච් හි අදහස් දෙකම ප්‍රතික්ෂේප කරන අතර, වවුලන් සහ මිනිසුන් අතර SARS-CoV-2 සම්ප්‍රේෂණය සඳහා ...
දේශගුණ බලපෑමෙන් ජීවීන් වෙනස් වන අයුරු ප්‍රභාස්වර දේශගුණ බලපෑමෙන් ජීවීන් වෙනස් වන අයුරුදේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල දැකිය හැකි ජීවී විශේෂවල ඇති වන වෙනස්වීම් පිළිබදව කරුණු අනාවරණය කරන අධ්‍යයන වාර්තාවක් පසුගිය දා පළ වී ඇත. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමග ජීවී විශේෂ, නව ජීවි ප්‍රජාවන් ඇති වීම දැකිය හැකි වනු ඇත. ඒ දේශගුණ බලපෑම නිසා ජීවී විශේෂවල සුලබතාව හා ව්‍යාප්තිය වෙනස් වීම ...
ලොව විශාලතම සූර්ය බලශක්ති උත්පාදකය විවෘත කරයි. ප්‍රභාස්වර මොරොක්කෝවේ Quarzazate හි ලොව විශාලතම සූර්ය බලශක්ති උත්පාදනයේ පළමු අධියර පසුගියදා මොරොක්කෝවේ 6 වැනි මොහමඩ් රජතුමා විසින් විවෘත කරන ලදී. ක්‍රි:ව 2018 දී අවසාන කල විට මෙම සූර්ය බලශක්ති උත්පාදනය එරට ප්‍රධාන නගරය වූ රබට් තරම් විශාල වූ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතිනු ඇත. එමගින් රටේ විදුලිබල අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සපුරා අතිරික්තය යුරෝපයට අපනයනය කෙරේ. පළමු අධියරේදී මෙගා වෙට් 160 ක බලශක්තිය ...
ඖෂධීය ගුණයෙන් යුත් කොස් ගැන ඔබත් දන්නවාද? ප්‍රභාස්වර බත් ගස ලෙස විරුදාවලිය ලත් කොස් ගස ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරයන් අතරින් දෙවන ස්ථානයට ගැනෙනඅතර එය ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, මොරාසේ( Moraceae )ශාක කුලයට අයත්ය. උද්භිද විද්‍යාව අනුව ආටෝකාපන් ඉන්ටෙක්රාපෙස් (Artocarpus integrdforst ) සහ ආටෝකාස් හෙට පෝලස් (Atocarpus Hetero Phyclas) යන ද්විතීය නාමයෙන් මෙය හදුන්වයි.දකුණු ආසියාවට අවේනික වූ ගස් ...
ඇසට ඇස ගැසීමෙන් වැළකී සිටීම. ප්‍රභාස්වර ඇස සත්ව සිරුරේ හමුවන ඉන්ද්‍රියන් අතරින් සැඟවීමට අපහසුම ඉන්ද්‍රියයි. මෙයට හේතුව වී ඇත්තේ එහි ගෝලාකාර හැඩය නිසාය. ඇතැම් නිශාචර හූනන්, ගස් මැඩියන් සහ ඇතැම් සර්පයින් කම ඇසේ ස්වභාවය වෙනස් කරගැනීම මඟින් සැඟවී සිටිමට උත්සහ දරයි. මොවුන්ගේ කර්ණිකාව තුනී පැල්ලමක් තරමට සිහින් තළ හැකි විමයි. සමහර සතුන් තම ඇස සැඟවීමට සිරුරේ වෙනත් කොටස් වල කිබෙන වර්ණය ඇසේ තාරා මණ්ඩලයට සහ ...
නැනෝ තාක්ෂණය හා එහි ප්රගමනය ප්‍රභාස්වර නැනෝ තාක්ෂණය පිළිබදව මුල්වරට ලොවට හෙලි කලේ නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙකු වූ රිචඩ් ෆේමන් මහතායි. 1959 වර්ශයේදී කැලිෆෝණියා තාක්ෂණික ආයතනයේදී ඔහු ඉදිරිපත් කරන ලද යටිපැත්තේ තවත් බොහෝ ඉඩ ඇත. (There is plenty of room at the bottom ) දේශණයේ පරමාණු අණු එක් රැස්කර උපාංග සෑදීම පිළිබද අදහස් ගබ්ව තිබිණි.එම දේශණය තුලදී ඔහු ස්වභාවිකව පවතින ජීව විද්‍යාත්මක පද්ධති (ජීව සෛල) අතිශය ...
යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්...... ප්‍රභාස්වර යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි ‘වායු පීඩන කවරයක්‘ වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොදු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇතිවිය හැකිය. යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම ...