දියවැඩියාවට කෝපි ප්‍රභාස්වර දෙවන වර්ගයේ දියවැඩියාව අග්න්‍යාශයෙන් අවශ්‍යතරම් ඉන්සියුලීන් නිෂ්පාදනය නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලීන් වලට ප්‍රතිචාර නොදැක්වීම.දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතුජානමය සාධක අමතර බර වැඩිවීම හෝ තරබාරු වීම නිසා ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇතිවිය හැක. දැන් මෙම දෙවන වර්ගයේ දියවැඩියා තත්වය, කුඩා දරුවන්, නව යොවුන්වියේ අය සහ වැඩිහිටියන්ටද ඇතිවිය හැකි වන අතර මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ළමා කාලයේදී තරබාරු වීමයි.පරිවෘත්තීය සහ ලක්ෂණය: ...
දියවැඩියාවට තිත ප්‍රභාස්වර දියවැඩියාව යනු කුමක්ද?රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ.සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ.ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි.ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ.එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි.දියවැඩියාවේ විවිධ වර්ග1 වන වර්ගයේ දියවැඩියාවඅග්න්යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ...
Google ආයතනයේ සියුම් අධ්‍යන තාක්ෂණය මගින් රෝග විනිශ්චය ප්‍රභාස්වර ප්‍රමාණවත් පරිදි ජායාරුප ලබාදී නිවැරිදි අල්ගොරිතමයද ඇතුලත් කළ හැකි නම් පරිගණකයට ජායාරුප වඩාත් නිවැරිදිව නිරීක්ෂණය කළ හැකිය. එපරිද්දෙන් හානියට පත්වූ ඇස්වල ජායාරුප පරිගණකයට ලැබෙන්නේ නම් එයට මිනිස් ඇසට වඩා සියුම්ව අක්ෂි රෝග හදුනාගත හැකි වේ.දියවැඩියා රෝගීන් නිතරම පාහේ diabetic retinopathy නම් අක්ෂි පටල රෝගයට භාජනය වේ. මෙහිදී ඇසේ පිටුපස රෙටිනාවේ ඇති කුඩා රුධිර වාහිනී හානියට පත්වී කාන්දුවීම ආරම්භ වේ. දියවැඩියා ...
අපේ ජිවිතයේ ප්ලාස්ටික් හා පොලීතීන් වලට ඇති තැන...... ප්‍රභාස්වර අපේ ජීවිතයේ ප්ලාස්ටික් වලට හා පොලිතීන් වලට ඇති තැන කෙතරම්ද යන්න ඔබ අප හොදින් දන්නා කරුණකි.මදක් සිතන්න, මේ සියල්ල අපි සිදුකරන්නේ ප්ලාස්ටික් හෝ පොලිතීන් භාවිතයට ගනිමින්ද?උදේට වතුර උණු කිරීම,තේ සෑදිම/ තේ බීම, Pet වතුර බෝතල් භාවිතය,පැටිස් බදිනනේ Pet ප්ලාස්ටික් දියකල තෙල් වල,ග්‍රොසරි බෑග් වල පොල් තෙල් / ව්‍යාංජන /සීනි/තේ කොළ/රසකැවිලි ඇසිරීම,Lunch sheet භාවිතය,වතුර ගබඩා කිරීම,බීම ගබඩා කිරීම,ප්ලාස්ටික් පිගන් භාවිතය,නොයෙකුත් ආහාර ...
ලංකාවේ වාරි විශ්මය සහ දේශිය වාරි තාක්ෂණය ප්‍රභාස්වර ලංකාවේ වාරි විශ්මය සහ දේශිය වාරි තාක්ෂණය විජයාවතරණයට පෙර සිට ලංකාවේ පැවත එන වැව් සහ වාරි මාර්ග පිලිබද විස්තරය සහ එහි ශිල්පීය අංශය ගැන විමසුමක්විජයාවතරණයට පෙර සිට ලංකාවේ වැවහල්දුම්මුල්ල සිට බලන කල්හි දැකගත හැකි සපරගමු බිම්තැන්නට ඉහලින් පිහිටි කවුක්ගිරිය නම් අහස් වැවක් සහ එයින් පෝෂණය වු ගම් වැව් දැනට හඳුනාගෙන තිබේ.මෙහි තාක්ෂණය නම් ගැබ්බරවු වලාකුල් වලින් ජලය ආකර්ශනය කොට අහස් ...
විටමින් ඩී COVID-19 රෝගීන් ප්‍රභාස්වර නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අඩු සාමාන්‍ය මට්ටමේ විටමින් ඩී සහ ඉහළ COVID-19 රෝගීන් සහ යුරෝපීය රටවල් 20 ක මරණ අනුපාතය අතර සම්බන්ධයක් ඇති බවයි.ඇන්ග්ලියා රස්කින් විශ්ව විද්‍යාලයේ (ARU) ආචාර්ය ලී ස්මිත් සහ ක්වීන් එලිසබෙත් රෝහලේ කිංග්ස් ලින් එන්එච්එස් පදනමේපෙට්රේ ක්‍රිස්ටියන් ඉලී මහතා විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණය වයස්ගත සායනික හා පර්යේෂණාත්මක පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කෙරේ . මීට පෙර ...
තිත්ත රසය හදුනන අශාව පාලනය කරන රසායනික ප්‍රභාස්වර රසවත් ආහාරයක් ඔබගේ දිවට රුචිය ලබාදේද? එසේම තිත්ත රසය ඔබට හදුනාගත හැකි වේද? එසේනම් ඒ සඳහා උපකාරී වූ ආශාව පාලන කරන ස්නායු සම්ප්‍රේක්ෂක රසායණිකය වන Serotonin ට ඔබ ස්තුතිවන්ත විය යුතුය. ස්නායු විද්‍යා සගරාවේ පසුගිය මස කලාපයේ මේ පිළිබඳ අධ්‍යනයන කළ වාර්තාවක් පල වී තිබේ. ඔබ තිත්ත රසැති ආහාරයක් අනුභව කරන විට එහි ඇති අම්ල, රසග්‍රාහක සෛල මත ප්‍රතිචාරයක් ප්‍රේරණය ...
වානේ පමණක් නොව ප්ලාස්ටික් භාණ්ඩද වෑල්ඩින් කළ හැකිය. ප්‍රභාස්වර ප්ලාස්ටික් නිෂ්පාදන බිදුණු විට ඒවා එක් කිරීම (ඇලවීම ) සඳහා ගම් වර්ග යොදා ගැනීමට සිදුවේ. එනම් පිරිමුදනය සඳහා යොදාගත හැකි එකම ද්‍රව්‍ය ගම් වේ. මෙලෙස සමහර ප්ලාස්ටික් භාණ්ඩ ගම් මගින් අළුත්වැඩියා කළ හැකි නමුත් උණුසුමට සහ ආතතිය (බර) සඳහා ගම් ඔරොත්තු නොදේ. එනිසා පලුදු වූ බොහෝ ප්ලාස්වික් භාණ්ඩ විසිකර දැමීමට සිදුවේ. නවතම සොයා ගැනීමක් වන Bondic Pro මෙම ගැටළුවට බලාපොරොත්තු ...
විශ්මයජනක තාක්ෂණික සොයාගැනීමක් ප්‍රභාස්වර MIT මාධ්‍ය පරීක්ෂණාගාරයේ ප්රත්යක්ෂ මාධ්‍ය කණ්ඩායම පරිගණකකරණයේ අනාගතය ස්පර්ශය යයි විශ්වාස කරයි. මේ සම්බන්ධව එළිදැක්වීමක්, හෙට දින මූර්තනය කළ හැකි අන්තර් මුහුණත් පිළිබඳව MITහී ස්ඵටිකාලෝකන එකතුව සිදු කර ඇත. බොහෝ විට සජීවී මැටි මේසයක් ආකාරයට ත්‍රිමාණව ස්වරූප වෙනස් කරන මතුපිටක් ලෙස inFORM සැලකේ. එමගින් භාවිතා කරන්නාට ඩිජිටල් අන්තර්ගතය සමග කටයුතු කිරීමට පමණක් නොව සැතපුම් සිය ගණනක් ඈත සිටින පුද්ගලයෙකු සමග ...
ඉරුගු වලින් නිපදවන සපත්තු අඩි ප්‍රභාස්වර ක්‍රීඩා සහ එළිමහන් භාවිතය සදහා රෙදිපිළි හා සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ වෙළද භාණ්ඩ වලට උපයෝගී කර ගැනීමට සුදුසු පුනර්ජනන අමුද්‍රව්‍ය සොයා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි. ඒ අතරින් Reebok සමාගම සපත්තු අඩි නිපදවීම සදහා කල්පවත්නා එහෙත් ජෛව ජීර්ණ අමුද්‍රව්‍යක් ලෙස ඉරුගු ධාන්‍ය තෝරාගෙන තිබේ. මෙය ඔවුන්ගේ කපු සහ ඉරුගු නිෂ්පාදන ආරම්භක ක්‍රියාවලියේ තවත් අදියරයකි. ගස් වල සපත්තු නොවැඩේ. එහෙත් ඉරුගු ...
ඉබෝලා වෛරසයේ නවක තත ප්‍රභාස්වර පසුබිම සහ ඉතිහාසය - ඉබෝලා වෛරසය මරණය ලඟාකරදිය හැකි උග්‍ර රෝගයකි. ඉබෝලා වෛරස් රෝගය මුල් වරට හඳුනා ගන්නො ලද්දේ 1976වසරේදීයි. ඒ අප්‍රිකානු රාජ්‍යයන් වන සූඩානයේ දී සහ කොංගෝවේදී වේ. විශේෂයෙන් කොංගෝවේ රෝගය පැතිරීයාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදුවූ නීසා මෙම වෛරසය ඉබෝලා නම් තැබිනි. මෙතෙක් ලොව ඇතිවූ දරුණුම සහ සංකීර්ණම ඉබෝලා වසංගත තත්වය, දැනට අප මුහුනදෙන අවස්ථාවයි. මෙය මුල් වරට හඳුනාගන්නා ...
අයින්ස්ටයින් අනාවැකි පළ කළ ප්‍රෝටෝන එන්ජිම නිපද වේ ප්‍රභාස්වර ප්‍රෝටෝන එන්ජිමඑක්සත් ජනපදයේ පෙට්‍රල් භාවිතයේ අවසානයද ? මෝටර් රථ නිෂ්පාදකයින්ට අනපේක්ෂිත තරගයක්? දශක ගණනාවකට පෙර අයින්ස්ටයින් පුරෝකථනය කළ ප්‍රෝටෝන එන්ජිම මෙය වන අතර පළමු වතාවට ඒවා ක්‍රියාවට නැංවීමට සමත්ව ඇත. එය ප්‍රවාහනය පුනර්ජනනීය බල ශක්තියට යොමු කිරීමට (decarbonize) යයි. 1929 තරම් ඈත කාලයේ දී ඇල්බට් අයින්ස්ටයින් න්‍යෂ්ටික විලයනය මත පදනම් වූ “ප්‍රෝටෝන එන්ජිමක්” නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව න්‍යාය ඉදිරිපත් ...
ලුණු භාවිතයේ ගුණ අගුණ ප්‍රභාස්වර මානව ඉතිහාසයේ වසර දහස් ගණනක සිටම මිනිසුන්ට ලුණු ඉතා වැදගත් හා වටිනා ද්‍රව්‍යයක් බවට පත්ව ඇත.සෝඩියම් හා ක්ලෝරයිඩ් වලින් සෑදි ඇති ලුණු පහසුවෙන් නොබිදෙන ශක්තිමත් අණුවලින් සෑදී ඇත.මිනිස් සිරුරට සෝඩියම් නිපදවා ගත නොහැකි වීමත් ලුණු මගින් සෝඩියම් ශරීරයට ලබා ගත හැකි වීමත් නිසා ලුණු ආහාරයට ගැනීම වැදගත්වේ.ලුණු ශරීරයට අත්‍යවශ්‍ය වූවද ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසුවේ.වයස අවුරුදු 11 ඉක්මවු පසු දෛනික ...
අමු සුදුළූණු සහ පෙනහළු පිලිකා ප්‍රභාස්වර සුදුලූනු ලොව පුරා අවුරුදු දහස් ගණනක් පුරා භාවිතා කර ඇත. වසර 5,000 කට පමණ පෙර ගිිසා පිරමීඩ ඉදි කළ විට සුදුලූනු භාවිතා කරන බව වාර්තාවලින් පෙන්වා දෙයි. පැරණි ග්රර්රීසියේ මුල් ඔලිම්පික් ර්ක්රඩකයන් සුදුලූනුට ලබා දුන්නේ - ක්රර්ඩා වල භාවිතා කරන කාර්යසාධනය වැඩි දියුණු කිරීමේ කාර්යයේ මුල්ම උදාහරණයයි. පුරාණ ඊජිප්තුවෙන් සුදුළූණු ඉන්දු නිම්නයේ පකිස්ථානය හා බටහිර ඉන්දියාවේ වර්තමාන පුරාණ ශිෂ්ටාචාරයන් කරා ...
ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල ප්‍රභාස්වර ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ. සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් ...
ජලය යටත් වැඩකරන ජංගම දුරකථන ප්‍රභාස්වර ජලවාරක හෝ ජලයෙන් හානියට පත් නොවන ජංගම දුරකථන අද වනවිට භාවිතයට ගැනේ. මේ කාරණයේදී දෙයාකාරයකින් තාක්ෂණය යොදා ගන්නට මිනිසා සමත්ව සිටී.එක ආකාරයන් වන්නේ ජංගම දුරකථනයේ තිබෙන සියළුම සිදුරැ වසා එහෙමත් නැත්නම් ද්වාර ^Port සීල් තබා වසා දැමීමේ ක්‍රමයයි. එවැන්නක් කලවිට ජංගම දුරතථනය තුලට ජලය ඇතුළුවීමට මගක් නැතිව යයි.ජංගම දුරකථනය ජලයෙන් ප්‍රවේශම් කරන්නට උපයෝගී තරගත හැකි අනෙක් තාක්ෂණික උපක්‍රමය නැනෝ ආලේපනයයි. ...
පිළිස්සුණු ඉබිකටුව වෙනුවට ත්‍රිමාණ මුද්‍රිත ඉබිකට්ටක් ප්‍රභාස්වර “Animal Avengers (සත්ව ප්‍රතිහිංසකයෝ)” නම් ස්වේච්ඡා කණ්ඩායමක ආධාරයෙන් විකලාංග වූ සත්වයෙකු බේරා ගැනීමට ත්‍රිමාණ මුදුණයට හැකි විය.ඉබි කටුවෙන් 85%ක් පමණ පිළිස්සී විනාශ වී ගියද මරණයට පත් නොවූ මෙම ඉබ්බා ගැහැණු සතෙකු විය. කැලෑ ගින්නකට හසු වී මියයමින් සිටි ඉබ්බා පශු වෛද්‍ය වරයෙකු වූ රොද්‍රිගු රුබලෝට විසින් බේරා ගෙන තිබේ. දරුණු ලෙස තුවාල වී තිබුණද ජීවත් වීමට වාසනාව තිබුණු ඉබ්බා ...
හදවතට හිතමිතුරු කජු ප්‍රභාස්වර කිරි රසත්, පැණි රසත් එක් වු කජු මදයක රස බලන්න අපට මොහොතක්වත් ගත වෙන්නේ නැහැ. ඒ නිසාම ලෙහෙසියෙන් කළ හැකි ඕනෑම දෙයක් කජු කෑමට උපමා කරන්න පුරුදු වී සිටිනවා. ඇට වර්ග කී සැනින් කජු අපේ මතකයට මුලින්ම එන්නේ මිහිරි රසයෙන් යුත් ඇට වර්ග අතරින් පෙරමුණේම සිටින්නේ කජු නිසයි. කජු වාරය සැණකෙලියක් වගේයි. කජු පුහුලමක රස බලන්න. ළපටි කිරි කජු ...
**පිලිකා පිලිබඳව නවතම තොරතුරු ** ප්‍රභාස්වර 01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සෛල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.02- පිලිකා සෛල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.03-මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සෛල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.04-පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ උණතා මතු කරනු ලැබේ. ...
කාන්තාර පරිසරයට අනුවර්තනය වු ඔටුවා ගැන ඔබ නොදත් දේ ප්‍රභාස්වර ඔටුවන් ශාක භක්ෂක සත්ව කොට්ඨාශයක් වන අතර ඔවුන් කාන්තාරයන්හි පවතින වල්පැලෑට්, කුඩාපැලෑට් හා ශාක පත්‍ර ආහාරයට ගනී.කාන්තාරයන්හි ජීවත්විම සදහා ඔවුන් සතුව විශේෂිතවු අනුවර්තනයන් දැකිය හැක.කාන්තාර ඉතා උණුසුමි වන අතර නිතරම වැලි කුණාටු දැකිය හැක.මෙම වැලි ඇස තුලට ඇතුළුව්ම වලකාලීම සදහා ඔටුවන් සතුව දිගු ඇස් පිහාටු දැකිය හැක.එමෙන්ම දැඩි හිරුරැස් මගින් ඇස ආරක්ෂා කරලීම සදහා ඝන ඇහිබැමක් පිහිටා ඇත.එමෙන්ම වැලි නාසය ...