කොරෝනා ප්‍රභාස්වර කොරොනාවිරිඩේ පවුල ආටෙවිරිරිඩේ, රොනිවිරිඩේ, මෙසොනිවිරයිඩේ සහ නයිඩෝවිරේල්ස් යන පවුල් සමඟ ඇතුළත් වේ. වෛරස් මෙම පවුල් 4 එකිනෙකට වෙනස් ගුණ කිරීමේ උපාය මාර්ග බෙදා ගනී. Coronaviridae යනු ඛණ්ඩනය නොවන තනි පටු ධනාත්මක RNA ය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යටතේ වෛරසය වටා සකසා ඇති ප්‍රෝටීන් ප්රක්ෂේපන නිරීක්ෂණය කිරීමෙන් පසුව එය කොරෝනා ලෙස නම් කර ඇත. CORONAVIRUS, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යටතේ වෛරසය වටා සකසා ඇති ප්‍රෝටීන් ...
ඇබරැල්ලා ආහාරයට එකතුකර ගැනීමෙන් ලැබෙන ප්රතිලාභ පිළිබද ඹබ දැනුවත්ද? ප්‍රභාස්වර Spondias dulcis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඇබරැල්ලා වේගයෙන් වර්ධනය වන ශාඛයකි.ඇබරැල්ලා පළතුරක් මෙන්ම එළවළුවක් ලෙසද සැලකිය හැක.මෙය විටමින් සී බහුල ආහාරයක් වන අතර ග්රැමි 100 යක ප්‍රමාණයක දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 60% ක් දැකගත හැක.තවද යකඩ, කැල්සියම් හා පොස්පරස් යනාදි මුලද්‍රව්‍ය අඩංගු වන අතර විටමින් ඒ සහ කැරොටීන් මෙන්ම විටමින් බී සංකිර්ණයන් වන තයමින් සහ රයිබෝෆ්ලේවින් දැකගත හැක. මෙම ...
කෘතීම ගව නිෂ්පාදන ප්‍රභාස්වර ආහාර,ඇදුම් සහ සමහර විට penicillin (පෙන්සිලින් ) ලබාගැනීම සදහා පවා ගවයින් අවශ්‍ය වේ.එහෙත් පශු වර්ගයේ සතුන්ගෙන් සම්පත් ලබාගැනීම වියදම් අධික සහ වඩාත් කාර්යක්ෂම නොවූ සේවාවක් ලෙස සැලකීමට ඒවායේ කෘතීම නිෂ්පාදන හේතු වී තිබේ.සෑම ගවයකුම නාන බාල්දියක ප්‍රමාණයේ වතුර පරිභෝජනය කරන අතර එවැනි තුන්ගුණයක මීතේන් (පතල් වායුව ) ප්‍රමාණයක් පරිසරයට මුදාහරියි.මිට අමතරව සත්ව හිංසනය සදාචාරාත්මක නොවන බවද සැලකිය යුතුය.එහෙයින් මිනිස් අවශ්‍යතා ...
විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නවතම රත්රන් (Gold Aerogel) ප්‍රභාස්වර රත්රන් වල නවතම ආකාරයක් නිර්මාණය කිරීමට ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. එය සියයට අසූවක් වාතය, කැරට් 20 හි රත්රන් හා කිරි ප්‍රෝටීන් වලින් සමන්විත වේ. මෙය සාමාන්‍ය රත්රන් වල දිස්නය එලෙසම තබා ගැනීමට සමත් වේ. මෙම නව රත්රන් Aerogel ආභරණ සෑදීමට වඩා එයින් ඔබ්බට ගිය අපූරු ගුණාංග පෙන්නුම් කරයි.රත්රන් Aerogel සාම්ප්‍රදායිකව සකස් කරනු ලබන මිශ්‍ර රත්රන් වලට වඩා දහස් ගුණයකින් ...
කිතුල් ප්‍රභාස්වර කිතුල් කර්මාන්තය ඉතා වැදගත් විශාල ආදායමක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සැලකිය හැකිවේ.ලෝකයේ කිතුල් කර්මාන්තය කෙරෙන රටවල් අතුරින් පැණි හකුරැ නිෂ්පාදනය කෙරෙන එකම රට ශ්‍රී ලංකාව ලෙස හදුන්වා දිය හැකිය.පොත් ගසට බෙහෙවින් සමානව වර්ධනය වන කිතුල් ශාකයේ කොටස් විවිධ අවශ්‍යතාවයන් සදහා ප්‍රයෝජනයට ගනු ලබයි.කිතුල් මල් මැදීමෙන් ලබා ගන්නා කිතුල් තෙල්දිය භාවිතා කර කිතුල් පැණි හකුරැ නිෂ්පාදනය කරනු ලැබේ.මෙම කිතුල් තෙලි යෙහි ...
පෙන් (pen) එකෙන් රැම්(Ram) එකක් සාදාගන්නා ආකාරය ප්‍රභාස්වර රැම් කාඩ් එකක් මිලදී ගන්නේ නැතිව මෙම ක්‍රමය මගින් ඔබගේ පරිගනකයේ රැම් ධාරිතාව වැඩිකර ගත හැක. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ USB Pen Drive එකක්පමනි. එසේම ඔගේ පරිගනකයේ windows 7 ස්ථාපනය කර තීබිය යුතුය. පහත පියවර අනුගමනය කරන්න. Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. “My Computer” වෙත පිවිසෙන්න.දැන් ඔබගේ Pen Drive එක “My Computer” තුල පෙන්වනු ලබයි එය මත රයිට් ...
රටක් සලිත කළ පාසල් නිර්මාණය ප්‍රභාස්වර ටෙක්සාස් ප්‍රාන්තයේ අර්වින් හි පදිංචි 14 හැවිරිදි අහමඩ් මොහමඩ් දරුවා පරිපථ පුවරුවක් ආධාරයෙන් ඩිජිටල් (සංඛ්‍යාංක) ඔරලෝසුවක් පසුගිය ඉරිදා දිනයක නිර්මාණය කරන ලදි.පැන්සල් පෙට්ටියක් තරම් වූ එහි ඩිජිටල් සංදර්ශකයක් (DISPLAY) ඇතුළු තවත් කොටස් කිහිපයක් තිබුණු අතර එය නිර්මාණය කිරීමට අහමඩ් විනාඩි 20 ක් පමණ ගත කර තිබේ.පසුදින ඔහු මෙම ඩිජිටල් ඔරලෝසුව පාසලට ගෙන ගියේ තම නිර්මාණය ගුරුවරුන්ට ඉදිරිපත් කර පාසලේ ඉංජිනේරු ...
විද්‍යා ප්‍රබන්ධ සත්‍යාපනය සහ ජෛව පිරිසැකසීමේ ආරම්භය ප්‍රභාස්වර විද්‍යාව, විද්‍යා ප්‍රබන්ධ ජයගැනීමේ යෙදී සිටියි. සුසුම්නාවේ ඇති හිඩැසක් සෛල ප්‍රතිකාර මගින් පිරවීම නිසා අංශභාග රෝගියෙකු සුව වී ඇවිදීමට සමත් වීම පසුගිය වසරේ වාර්තා විය. ජෛව යාන්ත්‍රික ඇස් බද්ධ කිරීමෙන් මිනිසුන් බොහොමයකට නැවත පෙනීම ලැබී ඇත. අධෝරක්ත කිරණ හා පාරජම්බූල කිරණ දැකීම දක්වා මෙම ජෛව යාන්ත්‍රික ඇස් වර්ධනය කර තිබේ. අවයව අහිමි වූ පුද්ගලයින්ට බද්ධ කළ අවයව සිතුවිලි වලින් පමණක් ...
ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්‍රමයක් ප්‍රභාස්වර ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා. ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් ...
සුපිරි සන්නායකත්වය ප්‍රභාස්වර නවක විද්‍යාඥයකුගේ ජිවිත කාලයෙන් අඩක් එනම් වසර 30 ක පමණ කාලයක සිට ලොව විප්ලවකාරී ලෙස වෙනස් කරන නව සොයාගැනීමක් සදහා තිබු අපේක්ෂාව ඉතා දීර්ඝකාලීන වේ. චීනයේ චංචුං හි ජිලන් විශ්ව විද්‍යාලයේ යන්මිං මා පවසන පරිදි තෝරාගත් පර්යේෂක කණ්ඩායමක් මිනිසුන්ගේ සාමාන්‍ය ජිවන රටාව වෙනස් කළ හැකි විප්ලවකාරී සොයා ගැනීමක් ආසන්නයේ සිටියි.කාමර උෂ්ණත්වයේ සහ පරිමන්ඩිත පීඩනය තුළ ක්‍රියාකාරී වන සුපිරි සන්නායකයක් යනු ...
21 වැනි සියවසයේ ද්‍රව්‍යය - ග්‍රැෆීන් (Graphene) ප්‍රභාස්වර Figure 1: structural view of Graphene sheetග්‍රැෆීන් (Graphene) යනු මිනිරන් ඛනිජයේ එක් සුවිශේෂී වර්ගයකි. මෙහි ඇති විශේෂ ගති ලක්ෂණ හේතුවෙන් විශේෂඥයින් මෙය ‘21 වැනි සියවසයේ ද්‍රව්‍යය’ලෙස නම් කර තිබේ. මෙහි ඇති සුවිශේෂී ගුණාංග ප්රමුඛ කොට ගනිමින් විවිධ නව තාක්ෂණික නිෂ්පාදන රැසකට යොදාගන්නා අතරම, එය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ සිට සෞඛ්‍ය ක්ෂේත්රයේ නව සොයාගැනීම් දක්වා සියලු අංශ ඔස්සේ පර්යේෂණ රැසක් ලොව පුරා සිදුකෙරෙමින් ...
බොහෝ වේලාවක් දියයට සිටීමේ හැකියාව ඇත්තෝ ප්‍රභාස්වර දීර්ඝ කාලයක් පුරා දියයට සිටීමේ හැකියාවක් ඇති මිනිසුන් ලෙස ගිනිකොන දිග ආසියාවේ ගෝත්‍රික විශේෂයක් (ජන කණ්ඩායමක්) පරිණාමනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අග්නිදිග ආසියානු දූපත් වල වසර 1000 කට වැඩි ඉතිහාසයක් ඇති මුහුදු දියෙහි දඩයම් එකතු කරන්නන්ගෙන් සමන්විත ගෝත්‍රිකයන් වූ Bajau Laut වරු (බජාව් ලෝට්) ඔවුන්ගේ සුවිශේෂී නිදහස් කිමිදුම් හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්ව තිබේ. සාගරයෙන් ලබාගනු ලබන ආහාර හා ...
ආහාර කර්මාන්තයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය වල ගුණ ප්‍රභාස්වර ආහාර කර්මාන්තයේ දී යොදා ගන්නා අමුද්‍රව්‍ය වල ගුණ E අංකය අමුද්‍රව්‍ය ගුණ 10 ලුණු අත්‍යාවශ්‍ය සංඝටකයකි. ලුණු රස පිරිසිදු කුඩකි. හෝ කැට ලෙස පවතී. ආහාර කර්මාන්තයේ දී රසය වැඩි කිරීම සදහා භාවිතා කරයි. එයට අමතරව ආහාර සංරක්ෂක ලෙස ද භාවිතා කරයි. බේකරි කර්මාන්තයේ දී Gluten වල ශක්තිය වැඩිකිරීම සඳහා භාවිතා කරයි.තවද yeast වල පැසවීමේ ක්‍රියාවලිය පාලනය කිරීමේ හැකියාවක් ඇත. රසය ...
විවිධ සත්ව වර්ග 100 ක පමණ වාස භවන වූ නිවාස ප්‍රභාස්වර නිවාස වල වෙසෙන සන්ධිපාදිකයන් පිළිබඳ ප්‍රථම වරට කරන ලද පුළුල් පරීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් දැකීමට අකමැති සත්ව විශේෂ 100 ක් පමණ නිවාස වල වාසය කරන බව අධ්‍යනය කර තිබේ.සංකීර්ණ පරිසර පද්ධතියක් වූ සමහර සත්ව විශේෂ නියපොතු කැබලි, පාන් රොඩු වැනි ආහාර මත යැපේ. ඉතිරි කොටස අහඹු ලෙස මෙම භියකරු ලෝකයේ සිර වූ ආගන්තුකයන් වන අතර ඔවුන්ව බොහෝ ගේහිමියන් නොහදුනති. මේ පරීක්ෂණය ...
අකුණු විදුලි භූගත කරණය ප්‍රභාස්වර මෙම උපකරණය මගින් විදුලි පද්ධතියේ වැඩිවන විභවය භූගත කරණය සිදුවේ. එමගින් විදුලි උපකරණ ආරක්ෂාවීමක් සිදුවේ. 1.8 KV සිට 35 KV දක්වා විභවයකට මෙම උපකරණය පේරාදෙණිය විශ්ව විදයාලය මගින් පරීක්ෂණයට ලක්කොට ඇත. මෙම උපකරණය එකලා විදුලියට හා තෙකලා විදුලියට වෙන වෙනම සකසා ඇතපොල්ගොල්ල, මීගම්මන වත්ත, D.H.M. හෙට්ටි ආරච්චි මහතාගේ නව සොයා ගැනීමක් වන මෙම උපකරණය සදහා පේටන්ට් බල පත්‍රය ද ලබා ...
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි ප්‍රභාස්වර මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය? ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය Acid ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්. අප ගන්නා ආහාර ගලනාලය ඔස්සේ ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ස්වභාවධර්මයා විසින් ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත් (පියන් වැනි දෙයක්) ආමාශය හා බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා. අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී ගලනාලය ඔස්සේ ...
ලෝදිය පිට කරන “අපායට පිවිසුම” ප්‍රභාස්වර ඉතියෝපියාවේ පිහිටි අඛණ්ඩව ගිනිගන්නා ලෝ දිය විලක් නිසා “අපායට පිවිසුම” යයි නම් පටබැඳි පිටාර ගලන ගිනි කන්දක වර්ණවත් ඡායාරූප නාසා ආයතනයේ චන්ද්‍රිකා මඟින් ලබාගෙන ප්‍රසිද්ධ කර තිබේ. මෙම වසරේ ජනවාරි 26 දින මෙම ඡායාරූපය ගන්නා ලද්දේ, නාසා හා ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ චන්ද්‍රිකාවක් වූ Land Sat 8 විසිනි. නාසා ආයතනය පවසන පරිදි මෙම ඡයාරූපය භූ චලන භූ තැටි තුනක් ...
ලෝකයේ ප්‍රධාන කදුවැටි ප්‍රභාස්වර ලෝකයේ ප්‍රධාන කදුවැටි පෘථිවි තලයේ සිදුවුනු බිහිසුණු වෙනස්වීම් හේතුවෙන් කදුවැටි නිර්මාණය වී ඇති බව කියවේ. ආසියා මහද්වීපයේ උසින් වැඩිම කදුවැටි ප්‍රධාන වශයෙන් 3කි. ලොව උසම කදුවැටිය වන හිමාල කන්ද ඇත්තේ ආසියාවේය. එහි උස මීටර් 8848 කි. (අඩි 29028) ලොව උසම කන්ද ලෙස එවරස්ට් ප්‍රසිද්ධය. අනෙක් උසම කදුවැටි වන්නේ කරකොම් (මීටර් 8610.7 ) සහ මීටර් 3962.45 ක් වූ පාෆමීරිය. ඇල්ප්ස්, ...
පැරසිටමෝල් වෛද්‍ය උපදෙස් මත ලබා ගතයුතු වේදනානාශනයක් ප්‍රභාස්වර පැරසිටමෝල්(acetaminophen). හිසරදය, මස්පිඩු වේදනාව,ආතරයිටිස් ,කොන්ද කැකැකුම, දත් කැක්කුම, සෙම්ප්‍රතික්ෂාව සහ උණ වැනි රෝගී තත්ව සදහා බොහෝ දෙනා ඖෂධයක් ලෙස භාවිතා කරයි. මෙම ඖෂධය මගින් ආතරයිටිස් රෝගීන්ට ඇතිවන සියුම් වේදනාව සමනය කලද මතුපිටින් ඇති ඉදිමුමමට හෝ සන්ධි වල ඉදිමුමට ප්‍රතිකාරයත් නොවේ.පැරසිටමෝල් වල බොහෝ ආකාර ඇතත් එම සියලු වර්ග පිළිබදව සදහන් කර නැත. මෙම පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතයට බොහෝ ...
Untitled Post ප්‍රභාස්වර හිරුගේ කථාවහිරුගේ ජීවිතය ඇරඹුණේ දළ වශයෙන් කිව්වොත් අවුරුදු බිලියන 4.6කට කලින්. තවත් අවුරුදු බිලියන 4.5 – 5.5කට පමණ පසු හිරුගේ ශක්තිය නිශ්පාදනයට අවශ්‍ය වන හයිඩ්රජන් සහ හීලියම් සැපයුම අවසාන වුණු පසු, හිරු සුදු වාමන තරුවක තත්ත්වයට කඩා වැටෙනවා.හිරු මේ වන විටත් එහි ජීවිත කාලයේ ස්ථායි කොටසින් අඩක් පමණ ගෙවා අවසන්. පසුගිය අවුරුදු බිලියන හතර සැලකුවහොත්, පෘථිවිය ද ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ...