විශවයේ ගුරුත්වාකර්ෂණ රැළි ප්‍රභාස්වර සර් අයිසෙක් නිව්ටන් ඇපල් ගෙඩියක් පොළවට වැටීම නිරීක්ෂණය කරමින් පෟථිවිය වෙනත් ස්කන්ධයන් ආකර්ෂණය කරන බව එනම් ගුරුත්වාකර්ෂණය සොයාගත්තේය. අහස්යානා වැනි පෟථිවිය තුළ භාවිතා කරන වස්තු මෙන්ම රොකට් වැනි පෟථිවිය කක්ෂය පසුකර යන යානා නිර්මාණයට සහ විවිධ ක්‍රියාවලින් හදුනාගැනීමට ගුරුත්වාකර්ෂණ දැණුම බෙහෙවින් උපකාරී විය. කෙටියෙන් එය විද්‍යාවේ ඉදිරිගමනේ එක් සුවිශේෂ පරිච්ඡේදයක ආරම්භය ලෙස සැලකේ.නිව්ටන්ගෙන් වසර දෙසියකට පමණ පසු බිහිවූ සුපතල විද්‍යාඥයකු ...
කොරෝනා ප්‍රභාස්වර රොනාවිරිඩේ පවුල ආටෙවිරිරිඩේ, රොනිවිරිඩේ, මෙසොනිවිරයිඩේ සහ නයිඩෝවිරේල්ස් යන පවුල් සමඟ ඇතුළත් වේ. වෛරස් මෙම පවුල්. 4 එකිනෙකට සමාන ගුණනයන් උපාය මාර්ග බෙදා ගනී. Coronaviridae යනු ඛණ්ඩනය නොවන තනි පටු ධනාත්මක RNA ය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය යටතේ වෛරසය වටා සකසා ඇති ප්‍රෝටීන් ප්රක්ෂේපන නිරීක්ෂණය කිරීමෙන් පසුව එය කොරෝනා ලෙස නම් කර ඇත. කොරොනා වයිරස් යනු සතුන්ගේ සිරුරු වල දක්නට ලැබෙන වෛරස් ජෙනෝමය ...
ග්‍රහ රාශි වෙනස් නොවේ. ප්‍රභාස්වර ලෝකයේ කලබැගෑනියකට මුලපිරු මවාගත් සිද්ධියක් පිලිබදව පසුගියදා වාර්තා විය. නාසා ආයතනය විසින් ග්‍රහ රාශි වෙනස් කරනු ඇතැයි සති අන්තයේ Cosmopolitan සගරාව වාර්තා කිරීම එයට හේතු පාදක වී තිබේ.ජ්යෙතිඥයන් පමණක් නොව ගණනය කිරීමට තරම් අපහසු මිනිසුන් ප්‍රමාණයකට මෙය විශාල ගැටළුවක් විය.වසර 2000 කට පසු පළමුවරට නාසා ආයතනය ජ්‍යෙතිෂ ශාස්ත්රයේ සංඥා යාවත්කාලින කිරීමට අදහස් කර ඇත්තේ 86% ක විශාල ජන කොට්ඨාශයකගේ ග්‍රහ ...
නවීන (smart) නගර සදහා දියුණු අන්තර්ජාලයක් ප්‍රභාස්වර අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට සුදුසු කාලය පැමිණ තිබෙන බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඒ සදහා ඔව්හු ජාතික මට්ටමේ නව වර්ගයේ අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබද සොයා බැලීමේ උත්සහයක යෙදී සිටිති. Internet “Playground” / අන්තර්ජාල “ක්‍රීඩාපිටිය” නම් මෙම ව්‍යාපෘතිය බොහෝ විශ්ව විද්‍යාල සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වේ.සැතපුම් සිය ගණනක ඇතක සිට ක්‍රියාත්මක කරන රොබෝ ශල්‍යකර්මයක සිට විවිධ මහද්වීප කිහිපයක ගායකයින් තම භුමියේ ...
Untitled Post ප්‍රභාස්වර ඖෂධීය ගුණයෙන් යුත් දිවුල් පිළිබද ඔබ දන්නෙහිද?ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම වන අතර. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. එමෙන්ම දිවුල් ඵලයට ආවේණික ...
ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ සහ ඔවුන්ගේ ඉරණම..... ප්‍රභාස්වර ජාත්‍යන්තර කුරුළු සංරක්ෂණ ආයතන[Bird-life International] දත්ත අනුව ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් වර්ග 23ක් සිටින බව පැවසේ. Bird-life International ආයතනය රටවල් 100ක ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ෂණ හා පර්යේෂණ ආයතන සමග එකට ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අධ්‍යයනාංශයෙහි පිහිටුවා ඇති ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ...
Untitled Post ප්‍රභාස්වර කෝමාරිකාකෝමාරිකා ශාකයේ නිජ බිම වන්නේ උතුරු අප්‍රිකාවයි.ඇමරිකාව,ඉන්දියාව,පකිස්ථානය,සහ ශ්‍රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්‍රදේශ ආශ්‍රිතව වැඩෙන ශාක විශේෂයකි. කෝමාරිකා Liliaceae කුලයට අයත් ශාකයක් වන අතර Alove veraයන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ.උපරිමව අඩි 2ක් පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර වඩාත් ප්‍රකට වේ. වැඩුණු පත්‍ර අඩියක පමණ දිගින් යුක්ත වන අතර මාංසලය. පත්‍ර ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා ක්‍රමයෙන් පටුවී යයි. දාරය ...
උණුසුම් හා ශීත කුටීර සකසා ගැනීමේ පහසු මගක් ප්‍රභාස්වර උණුසුම් හා ශීත කුටීර සකසා ගැනීමේ පහසු මගක්අඩුවියදමින් පහසුවෙන් යොදාගත හැකි මෙම උපකරණය මගින් එක් කොටසක ඉහල උෂ්ණත්වයක් රදවා ගැනීමත් අනෙක් කොටසේ ඉතා අඩු උෂ්ණත්වයක් රදවා ගැනීමත් එක්වර සිදුවේ.ශිතකරණ සදහා යොදාගන්නේ නම් වායු හා වායුපීඩක භාවිතයකින් තොරව යොදාගත හැකිවීම. වාසියක් වන අතර සිසිල් හා තාපකුටීර සදහා එක්වර යොදා ගත හැකිවීමද තවත් වාසියකි.මෙම උපකරණයෙහි සිසිලනය පෙල්ටියර් බලපෑම මත සිදුවේ මෙම බලපෑම ...
වින්ඩෝස් 10 ප්‍රභාස්වර වින්ඩෝස් 10 ලොව ප්රමුඛ පරිඝණක මෙහෙයුම් පද්ධති නිර්මාණ සමාගම වන මයික්‍රෝ සොෆ්ට් ආයතනය අලුත්ම මෙහෙයුම් පද්ධතිය මෙම මස (2015/07) 29 දින පරිශිලකයින් හට එලිදැක්විමට නියමිතය,පරිඝණක හා ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති දෙකම ආවරණය වන පරිදි නිකුත් වන මෙම මෙහෙයුම් පද්ධතිය නව අංග ගනණාවකින් සමන්විත වන බව එම ආයතනය පවසයි, දුරකථනය හා පරිඝණකය සමග එකම ආකාරයෙන් ක්‍රියා කිරිමවිශාල මෘදුකාංග ප්‍රමාණයක් සමග ...
තාරුණ්‍යයත් සමග විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය ප්‍රභාස්වර තාරුණ්‍යයත් සමග විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය විවිධ ක්ෂේත්රයන්හි අභිවෘද්ධිය සදහා විද්‍යාත්මක තොරතුරු හුවමාරු කරවීම සදහා තාරුණ්‍යයත් සමග සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත්ය.අදහස් හුවමාරු කර ගැනීමට,නව අදහස් හා ව්‍යවහාරයන් සමග යාවත්කාලීන වීම සදහා උගැන්වීමට ,අප ඔවුන් සමග සාර්ථක ලෙස සන්නිවේදනය කළ යුතු වේ.විශාල ග්රාහක පිරිසක් සමග සන්නිවේදනය උදෙසා ඇති මෙවලම “මාධ්‍යය” වෙයි.වර්ථමානයේ සම්ප්‍රදායික මාධ්‍ය තුලට ඇතුළන් ...
පුනර්ජනන බලශක්තිය නිසා විදුලිය භාවිතාකිරීමට රජයෙන් පරිභෝගිකයාට ගෙවීම. ප්‍රභාස්වර අපගේ බලශක්ති අවශ්‍යතාවය අධික වීම නිසා විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවීමට සිදුවී ඇති විදුලි බිල අඛණ්ඩව වැඩිවීම නිසා පාරිභෝගිකයාට එය දරාගැනීමට අපහසු වූ තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙත් ස්වභාවධර්මය මගින් අපට දායාද කර ඇති සුළං, සූර්ය, න්‍යෂඨික වැනි ස්වභාවික බල නිසා මෙම මහත් වූ අපහසුතාව ආශ්චර්යමත් ලෙස වෙනස් කිරීමට ලෝකය සමත් වූ අවස්ථා කිහිපයක් වාර්තා වේ.ජර්මනිය ප්‍රායෝගිකව අත්දකින ලද මෙම ...
ප්‍රතිශක්ති වඩන ආහාර ප්‍රභාස්වර සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.තවද සුදු ලූණු ශරීරයේ ප්‍රතිශක්ති වඩන ආහාරයක් ලෙස ආදීකාලයේ සිටම හදුන්වා ඇත.මෙම දින වල පැතිරී යන කොරෝනා රෝගයටද මෙය සුදුසු යැයි ඇතැම් මාධ්‍ය වල පල වේ.ඒමගින් මෙම රෝගය සුව වීමක් ව ශරීරයට ප්‍රතිශක්තීකරන හැකියාවක් ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දීඇත.බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ...
ගස් ගැන රස කතා ප්‍රභාස්වර ගස් ගැන රස කතාවැඩිම වට ප්‍රමාණයක් සහිත ශාකයවැඩිම වට ප්‍රමාණක් සහිත ශාකය ලෙස සලකන්නේ Montezuma Cypress යන කමින් හදුන්වන ශාකයයි. මෙය ඇමරිකාවේ මෙක්සිකන් ප්‍රන්තයේ ඇත. ශාකයේ වට ප්‍රමාණය අඩි 190 ක් වන බව කිවේ. උසම ශාකයඋසම ශාක වශයෙන් සලකන්නේ Coast Redwoods නමින් හදුන්වන ශාකයයි.මේ විශේෂය නම් කර තිබෙන්නේ Sequoia Sempervirens යන විද්‍යාත්මක නමිනි. ලොව උසම ශාකය හැටියට සලකන්නේ මේ ...
ඇමරිකානු විද්‍යාඥයන් සොයාගත් විශ්මිත රොබෝ කණ්ඩායම ප්‍රභාස්වර මිනිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ තබන්නට යන දැවැන්ත පියවරක ආරම්භයක් ලෙස ඇමරිකානු විද්‍යාඥයන් පිරිසකගේ උත්සාහයක් මත වේයන් මෙන් ක්‍රියා කළ හැකි ස්වයං සංවිධානයක් සහිත රොබෝ කණ්ඩායමක් සොයා ගැනීමට ඔවුන් සමත් වී ඇත. කලින් කළ සැලසුමකට අනුව අධීක්ෂණයකින් තොරව එකිනෙකා සමඟ සහයෝගයෙන් තමන්ට අයිති කොටස තනිවම නිමවිය හැකි රොබෝ කණ්ඩායමක් නිපද වූ පළමු අවස්ථාවයි.මේ රොබෝවරු ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පැහැදිළි කිරීමක් කළහොත් මුලින්ම ...
“සෙල්ෆි” ගැනීමට ඉදිරියේදී ඔබට මෙවැනි උපකරණ අවශ්‍ය වනු ඇත ප්‍රභාස්වර සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යනු තම කැමරාවෙන් තමාගේ හෝ තම අවට කණ්ඩායමක් හෝ තමා සිටින ස්ථානය ඡායාරූපයට නැගීමයි. මෙය තම අත භාවිතයෙන් කිරීමට පටන් ගත්තද පසු කලෙක සෙල්ෆි ස්ටික් නැමැති කෝටුවක් භාවිතයෙන් කිරීමට යොමු වී ඇත. ඩ්‍රෝන් කැමරා තාක්ෂණයද බහුලව භාවිතා වන යුගයක මේ තාක්ෂණයන් දෙක එකතු කිරීමට හැකිවේ යැයි ඔබට සිතුනේද? ‘එයාර් සෙල්ෆි’ අදහස පහළ වන්නේ ඉතාලි ජාතික ව්‍යවසායකයෙකු ...
නිවසේ දී බටර් සාදා ගනිමු ප්‍රභාස්වර බටර් කිරි වලින් නිෂ්පාදනය කරනු ලබන පෝෂ්‍යදායි ආහාරයකි.බේකරි නිෂ්පාදන වල දි හා ආහාර රසවත් කිරිමට බහුලව භාවිතා කරයි.කිසිම රසායන ද්‍රව්‍යයක් එක් නොකොට පහසුවෙන් ගෘහාශ්‍රිතව බටර් නිෂ්පාදනය කළ හැක.අවශ්‍ය ද්‍රව්‍යØ කිරි වලින් වෙන් කර ගත් යොදය (Cream) 250gØ උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත් අයිස් කැට 500gØ උණු කර නිවා ගත් ජලයෙන් සාදාගත්අයිස් වතුර ලිටර 1 යිØ ලුණු කුඩු ස්වල්පයක්අවශ්ය ...
පෘථිවියේ සිට පියවි ඇසින් දුටු ක්ෂීරපායී පථය (Milky way Galaxy) ප්‍රභාස්වර අපි වෙසෙන පෘථිවිය කෙතරම් විශ්මය ජනක ලෝකයක්ද?බටහිර ඔස්ට්‍රේලියාවේ නැම්බුන් ජාතික උද්‍යානයේදී රාත්‍රි කාලයේ ලබාගත් මෙම ඡායාරූපය ඒ සඳහා පිළිතුරු සපයයි. මෙම ඡායාරූපයේ ඉදිරි දර්ශන කොටසින් අස්භාවික උල් වූ කොත් වැනි කඳු දිස්වේ. ඒවා පැරණි සිප්පිකටු (හුණුගල්) වලින් මිනිසෙකුගේ සාමාන්‍ය ප්‍රමාණයෙන් යුතුව නිර්මිත වී තිබුණද මෙම උල් කොත් කෙසේ බිහිවූයේද යන්න අභිරහසකි.මැද ඇති උල් කොත පහලින් පසුබිමේ දිස්වනුයේ නැගී එන දීප්තිමත් ...
uPeek - ස්මාර්ට්ෆෝනය ප්‍රභල අන්වීක්ෂයක් කරන අලුත් ගැජට් එක. ප්‍රභාස්වර මියු-පීක් (සරළ වහරෙන් යූපීක්) ලෙස හඳුන්වන්නේ විශාලත්වයෙන් ක්‍රෙඩිට්කාඩ් පතක් තරම්වන ඝණකමින් මිලිමීටර් 4-5ක් පමණ වන, ඔබගේ ස්මාර්ට්ෆෝනයට සවිකල හැකි අලුත්ම ගැජට් එකක්. නිර්මාපකයින් මෙය, කුඩා එහෙත් ප්‍රභල අන්වීක්ෂයක් ලෙස ක්‍රියාකරන බව පවසනවා. යුරෝපීය තරුණයන් තිදෙනෙකුගේ නිර්මාණයක් වන මෙය නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්රාග්ධනය මෑතකදී කික්ස්ටාටර්.කොම් සුළු ආයෝජන වෙබ් අඩවිය හරහා සපුරාගත් බව නිර්මාපකයින් මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශකොට සිටියා. සාක්කුවේ ගෙනයාහැකි, ඕනෑම ...
දිව්‍ය ඔසුවක් බදු මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතුකර ගන්නවාද? ප්‍රභාස්වර ට්‍රවුටි, මැකරල්, ටුනා, හෙරින්, සාඩින් සහ සැමන් යන මත්ස්යයන්ගෙන් නිස්සාරණය කරගනු ලබන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ රෝග සදහා දිව ඔසුවක් බව හදුනාගෙන ඇත.මෙම මත්ස්‍ය තෙල්වල ඔමෙගා 3 මේද අමිල වන DHA(docosahexaenonic acid) සහ EPA(eicosapentaenoic acid) යන මේද අම්ලයන් අඩංගු වේ.එයට අමතරව විටම්න් A සහ D වලින් පොහොසත්ය. මත්ස්‍යයන් ආහාරයට ගන්නා ඇල්ගි හරහා මෙම EPA මේද අමිලය ඔවුන්ගේ ශරීරගත වන ...
දිව බොජුන් ඔසු ගුණයෙන් යුතු ආහාරමය ශාක- තක්කාලි ප්‍රභාස්වර දිව බොජුන්ඔසු ගුණයෙන් යුතු ආහාරමය ශාක-තක්කාලිබො නොවන රෝග වැලැක්වීමේ විශේෂිත හැකියාවක් ඇති ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණය ඇති කාර්ය බද්ධ ආහාරයකි.එළවළුවක් මෙන්ම පළතුරක් ලෙසටද තක්කාලි ව්‍යවහාරයේ හැදින්වේ.තක්කාලි වල ඇසිඩ් ගතිය වැඩියි.සැර වැඩියි.උෂ්ණ ආදි විවිධ මත නිසා තක්කාලි ආහාරයට ගැනීමෙන් වැළකි සිටිමට බොහෝදෙනා පුරැදු වි සිටියි.ඉංග්‍රීසි භාෂාවේ Love Apple ලෙසට තක්කාලි හදුන්වයි.තක්කාලි වල ඇඹුල් රසය ප්‍රධානයි.එබැවින් පිත් දෝෂය ප්‍රමුකව හට ගන්නා උදරදාහය(අම්ල ...