පිළිකා නසන මඤ්ඤොක්කා ප්‍රභාස්වර පිළිකා නසන මඤ්ඤොක්කා පිළිකා සදහා ප්‍රතිකාර කිරීමට සමත් ඖෂධයක් මඤ්ඤොක්කා වල අඩංගු වන බව පිළිපීනයේ මැනිලාහි සැන්තම් විශ්ව විද්‍යාලයේ මහචාර්යවරයෙකු අනාවරණය කර ඇත.මොළයේ පිළිකාවකින් පෙලුනු ඔහුගේ මිතුරකුගේ දියණියක් යොදා ගනිමින් ඔහු මෙහි සත්‍යතාවය ඔප්පු කර ඇත.මෙම මහාචාර්යවරයා ආසාදිත රෝග පිළිබදව හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබදව පරීක්ෂණ කරන්නෙකු නොවන නමුත් මිනිසුන් පිළිබද පරික්ෂාකාරීව සිටීම මගින් ඔහු ආසාදිත රෝග පිළිබදව හා බටහිර ...
අපේ සාගරය දැවැන්ත ධූමකේතු ප්රහාරයක ප්‍රතිඵලයක් ද? ප්‍රභාස්වර පිටතට ගොස් අහස දෙස බලන්න. වසර මිලියන ගණනක සිට සිදු වූ විසිරීයන කැබලි වැදීමෙන් නිර්මාණය වූ අපූරු ආවාට පැහැදිලි රාත්‍රියක දී ඔබේ පියවි ඇසට වුව දැකගත හැකිය. විශාල කැළල් මකා දැමීමට අවශ්‍ය චලිත ක්‍රියාකාරකම් අපගේ ග්‍රහලෝකය තුල සිදු වුව ද එයට වඩා වැඩි සිදුවීම් පිලිබදව වාර්තාවේ. එය හොඳ දෙයක් වන අතර එසේ නොවූයේ නම් පෘථිවිය ශුන්යාකාරයෙන් සම්පූර්ණයෙන් වියළි විය හැකිය.ග්‍රහලෝකවල ...
Wi-Fi වඩා සිය ගුණයකින් වේගවත් Li-Fi (Light Fidelity) ප්‍රභාස්වර රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ නවතම හඳුන්වාදීම ලෙස Li-Fi තාක්ෂණය ඉදිරියට පැමිණෙමින් තිබේ. Li-Fi හි ඉතා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය සඳහා දෘශ්‍ය ආලෝක සන්නිවේදන තාක්ෂණය (visible light communication -VLC) යොදා ගනී. එනම් ආලෝකය රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය සඳහා යොදා ගැනීමයි. විද්‍යාඥයින් විසින් පර්යේෂණයන් සිදු කර විද්‍යාගාරය තුළදී තත්පරයට ගිගාබිට්ස් 224 (224 gigabits per second) ක සම්ප්‍රේෂණ වේගයක් ළඟා කර ගැනීමට සමත්ව තිබේ. ...
ලොව ඉතාම මිල අධික ද්රරව්ය 10 ප්‍රභාස්වර 2 කැලිපේනියම්ඇන්ටිමැටර් (Antimatter) -ලොව මිල අධිකම ද්‍රවය ලෙස හැදින්විය හැක. ග්‍රෑම් 1 ක් ඇ.ඩො.ට්‍රිලියන 6.25- මෙය නිශ්පාදනයට ලොව දැනට ඇති ඉහලම තාක්ෂණය වන CERN තාක්ෂණය අවශ්‍ය කෙරෙනවා . කැලිෆොනියම් ග්‍රෑම් 1 ක් ඇ.ඩො.මිලියන27යි- 1957 කැලිෆෝනියාවේදී සොයාගත් දුර්ලභ විකීරණශීලි ද්‍රව්‍යකි. මයික්‍රෝ ග්‍රෑම් එකකින් විනාඩියකට නියුට්‍රෝන් මිලියන 170 පමණ නිකුත් කිරීමට හැකියාව ඇත . විෂ සහිත ද්‍රව්‍යකි.රන්,ප්ලැටිනම්,ඛනිජ තෙල් ගවේශනය සදහා මෙය යොදාගනී.දියමන්ති ...
Zero Emission Zone ( ZEZ ) ප්‍රභාස්වර ලොව ප්‍රථම ශූන්‍ය විමෝවන කළාපය ( ZEZ ) වසන්ත රණසිංහ - මුලටියන විදාතා මධ්‍යස්ථානය ලෝකයේ රථ වාහන භාවිතය අධික වීමට සමානුපාතිකව ඒවායින් වායුගෝලයට පිටවන වායූන් නිසා සිදුවන පරිසර දූෂණය ද වැඩිවෙමින් පවතී. මෙයට විසඳුමක් ලෙස වාහනවලින් වායුගෝලයට පිටවන විෂදුම් අවම කිරීම කෙරෙහි ලෝකයේ අවධානය දැඩිව යොමුවී ඇත.මෙම කරුණ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නගර සභාව ඇතුළු ආයතන මේ ...
Untitled Post ප්‍රභාස්වර Global warminggr;ir tPl;L tpisTk;, G+Nfhs ntg;gkhjYkR+hpadpypUe;J tUk; ntg;gf;fjph;fs; G+kpia te;jilfpd;wd. R+hpadpypUe;J cs;tUk; ntspr;nry;Yk; rf;jpahdJ tspkz;lyj;jpYs;s fhgdPnuhl;irl;(CO2), nkNjd;(CH4), iejurd; xl;irl;L;(NO2), XNrhd;(O3), ePuhtp(H2O), FNshNuh GNshNuh fhgd;(CFC) Nghd;wtw;wpdhy; cWQ;rg;gLk; nraw;ghL gr;ir tPl;L tpisthFk;.gr;ir tPl;L tpistpdhy; Vw;gLk; ghjpg;Gfs;ntg;gepiy mjpfhpj;jy;kiotPo;r;rp khjphpapy; NtWghLfhyepiy khw;wk;fly; kl;l cah;TePhpay; tl;lj;jpy; ghjpg;GR+whtspfs;, Gay; Nghd;wtw
භෞතිකවිද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ සමුගැනීම. ප්‍රභාස්වර ලොව සුප්‍රසිද්ධ න්‍යායාත්මක භෞතිකවිද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා කෙම්බ්‍රිජ්හි සිය නිවසේදී අභවාප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතීන් වීසින් දැනුම් දුන් බව වාර්තා වේ.amyotropic lateral sclerosis (අමියෝට්රොපික් පාර්ශවිය දෘඩතාව) හෙවත් චාලක නියුරෝන පිරිහෙන රෝගය නිසා තරුණ වියේ සිටම මාංෂපේශීන් ස්වභාවිකව චලනය කිරීමට අපහසු තත්වයට පත්වුවද විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් අනුපමේය සේවයක් කළ ඔහු මිය යන විට 76 වැනි වියෙහි පසුවිය. ගණිතය විෂයෙහි පෙරළියක් ...
දැඩි ලෙස ගිලන් වූ ගුවන් මගියෙකුගේ ජීවිතය ඉංජිනේරු සිසුවෙක් රැක ගනී ප්‍රභාස්වර ඉංජිනේරු නිපුණතා සහ ඉක්මනින් සිතීම නිසා සිසුවෙකුටගුවන් මගියෙකුගේ ජීවිතය ගුවන් ගමන අතරතුරදීම රැකදීමට හැකිවීම පිළබද පුවතක් වාර්තා වේ.දිගු ගුවන්ගමනක නියැලී සිටියදී ඔබ හදිසියේම තදබල ලෙස රෝගාතුර වුයේ නම් ගුවන් යානයේ වෛද්‍යවරයෙක් සිටීම ඔබගේ එකම අපේක්ෂාව වනු ඇත. කෙසේවෙතත් මෙම සිදුවීමේදී රෝගියාට වෛද්‍යවරයෙක් පමණක් නොව මුලික ඉංජිනේරු නිපුණතා සහ ක්ෂණිකව සිතීමේ හැකියාව සහිත සිසුවෙක් ජිවිත ආරක්ෂාව සදහා අවශ්‍ය විය.ස්විට්සර්ලන්තයේ සිය හුවමාරු ...
මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා මියයන තල්මසුන් ප්‍රභාස්වර පසුගිය ජනවාරි මාසයේදී මියගිය පිරිමි ස්පම් තල්මසෙක් (sperm whale) දකුණු ස්පාඤ්ඤයේ මූර්සියානු වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් සුන්බුන් කිලෝ ග්‍රෑම් 29 ක් (රාත්තල් 64 ) ගිලීම නිසා හටගත්ආමාශයික කම්පනයකින් මෙම අවාසනාවන්ත සත්වයා මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වි ඇත.කඹ, දැල්, ප්ලාස්ටික් බෑග්, රාෆියා ගෝනි සහ ප්ලාස්ටික් කෑන් ආදී මිනිසා විසින් ඇති කරන අපද්‍රව්‍ය ස්පර්ම් තල්මසාගේ ආමාශය හා ...
පලතුරුවල ඉදීමේ ක්‍රියාවලිය ප්‍රභාස්වර පලතුරු වල ඉදීම යනු රසායනික ක්‍රියාවලියකි. පලතුරු ඉදෙන අවස්ථාවේ ඒවායින් හෝමෝන නිකුත්වේ. එනම් එතිලින් වායුව ක්ෂණිකව මුදාහැරීමයි. එතිලින් යනු සරල හයිඩ්‍රොකාබන් වායුවකි.(H2C=CH2). මෙම එතිලින්වල සංඥා නිසා පලතුරු වල එන්සයිම නිපදවීම සිදුවේ. මෙමගින් පලතුරෙහි ඉදීමේ ක්‍රියාවලිය සිදුවේ. පලතුරුවල සිදුවන ජලවිචිඡේදන ක්‍රියාවලියෙන් එහි ඇති රසායන ද්‍රව්‍ය බිදහෙලීමකට භාජනය වේ. පලතුරෙහි ඇති ක්ලෝරොෆිල් වර්ණක බිද වැටීමට ලක්වි එහි ඇති කොළ පැහැති වර්ණය රතු‚ ...
Untitled Post ප්‍රභාස්වර පරිභෝජනයට නුසුදුසු මාළු ආහාරයක් වශයෙන් මාළු සකස් කිරිමේදි නරක් නොවු අළුත් මාළු භාවිතා කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.එය ආහාරයක් ලෙස මාළුවල පෝෂක ගුණය , රෝග නොවැලදීමට හා නියම රසයක් ලබා ගැනිමට ද උපකාරී වේ.ඇතැම් විට නරක් වූ මාළු ආහාරයට ගැනීම විෂ වීමට ද හැක. ශීත රටවලට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලදි මසුන් මිය ගිය මොහොතේ සිට ඉතා ...
මොළයේ විස්මිත හැකියාව වන Brain Plasticity ප්‍රභාස්වර මිනිස් මොළය යනු ආශ්චර්යමත් දේ කළ හැකි අරුම පුදුම යන්ත්‍රයක් බඳුය.උපතේ සිට මරණය දක්වා මිනිසා සිදු කරන සෑම දෙයක්ම සිදු කරනුයේ මොළය මෙහෙයවා බව අප සැවොම දන්නා කරුණකි .මේ සඳහා මිනිස් බුද්ධිය වැදගත් වේ. මිනිසාගේ බුද්ධිය වර්ධනය වීම ආරම්භ වනුයේ මෙළොව එළිය දුටු මොහොතේ සිටය. මිනිසාගේ බුද්ධි වර්ධනය සඳහාත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහාත් වැදගත් වන brain plasticity ...
දිවා ආලෝකයෙන් විෂබීජ නාශකයක් බවට පත්වන තුනී ප්ලාස්ටික් පටලය ප්‍රභාස්වර එබෝලා වයිරසයෙන් ආරක්ෂාවීම සදහා Kinshasa හි කොංගෝ ජාතික සෞඛ්‍ය සේවකයන් තම සහෝදර සෞඛ්‍ය සේවකයන්ට විෂබීජ නාශක ඉසීම පුහුණු වන ආකාරය රුපයෙන් දැක්වේ. පූර්ණ ශරීර ආරක්ෂණ ඇඳුමේ මතුපිට විෂබීජ සහිත නම් එම ඇඳුම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට රෝග විෂබීජ ආසාදනයවීමේ හැකියාව ඇති ප්‍රධානතම අවස්ථාව වේ.ඒඅනුව ඉබෝලා වෛරස් රෝගයේ වැනි මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සෞඛ්‍ය සේවකයන්ව ආරක්ෂා කිරීම සඳහා දිවා ආලෝකය මගින් ...
ඔබ මවිත කරවන අලිගැටපේර වල ගුණ ප්‍රභාස්වර අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර පෝෂ්‍යදායකයි. අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව අනාවරණය කර ගෙන තිබෙනවා. අපේ ශරීරයට අවශ්‍ය ෙදෙනික ෆයිබර් ප්‍රමාණය, එක් අලිපේර ඇටයක අඩංගු වනවා. තවද අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක ...
අාන්ත්රික පිලිකා වලට ගෝවා ප්‍රභාස්වර පිළිකා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පිළිකා මරණ සඳහා දෙවැනි ප්‍රධානතම හේතුව වේ. එසේ වුව ද මෙය නිසි අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින් සාර්ථක ව මර්දනය කළ හැකි පිළිකාවකි. එම නිසා මේ තත්ත්වයට ඉක්මනින් සාර්ථක ප්‍රතිකාර කිරීම ඉතා අත්‍යවශ්‍ය ය. පිළිකා සඳහා බටහිර වෛද්‍ය ක්රමයේ සාම්ප්‍රදායික ව භාවිත වන ප්‍රතිකාර ක්‍රම වන්නේ ශල්‍යකර්ම (Surgery), ප්‍රතිපිළිකා රසායනික ඖෂධ චිකිත්සාව (anti-cancer chemotherapy), හෝර්මොන ...
ඹීරාව ප්‍රභාස්වර ඹීරාව යනු ශරීරය වටා ඇති චුම්බක ක්ෂේත්රයක් වන අතර එය ශරීරය ආරක්ෂයක් ලෙස ක්‍රියා කරන අතර බිත්තරයක් වටා ඇති කටුවකට සම කල හැකිය.මෙම ශක්ති වලල්ල ඹබගේ සෞඛය තත්වය මනස සහ අනෙක් අය සමග ගැටීම අනුව වෙනස් වේ.මනස ශක්තිමත් බවින් යුක්ත මින්සුන්ගේ ඹීරාව ඉතා ඝන ශක්තිමත් වේ. මනස දුර්වල මිනිසුන්ගේ ඹීරාව තුනී අතර අන් අයගේ ග්රහනයට ලක් විය හැකිය.මිනිසා වටා ඇති ...
Untitled Post ප්‍රභාස්වර මී පැණිවල වැදගත්කමඅධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන් මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ...
දියවැඩියාවට Reflexolog ප්‍රභාස්වර විවිධ රෝග සුව කිරීමට ආදි කාලයේ සිට පැවත එන ස්වභාවික ප්‍රතිකර්ම ක්රමයකි.මෙය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් වන අතරreflex points අතේ සහ පාදයේ හදුනා ගත හැකිය.දියවැඩියාව සදහා reflex points ඉතා වැදගත්ය.මෙම ප්රතිකර්මය රැධිරගත සීනී පාලනයට මෙන්ම පහත කරැණු සමගද බැදි පවතී.වකුගඩු වල ක්‍රියාකාරිත්වය යහපත් වීමරැධිර සංසරණය යහපත් වීමශරීර ආතතිය සහ මහන්සිය අඩු වීමශරීරයේ වේදනාව අඩු වීම රැධිරගත සීනි පාලනය වීමරැධිරගත සීනි ප්‍රමාණය ...
ලොව පළමු හයිඩ්රජන් දුම්රිය ධාවනයට සූදානම් ප්‍රභාස්වර උතුරු ජර්මනියේ පළමු වතාවට හයිඩ්රජන් බලයෙන් ධාවනය වන දුම්රියක් සාර්ථකව අත්හදා බලා තිබේ. ජර්මනියේ Lower Saxony state හි දුම්රිය සමාගම සමග අ්තසන් කර ඇති ගිවිසුමක් අනුව 2021 දෙසැම්බරයේදී දී මෙම දුම්රිය පළමු වතාවට ජර්මනියේ Cuxhaven, Bremerhaven, Bremervoerde සහ Buxtehudeයන මාර්ගවල ධාවනය කිරීමට නියමිත බව මෙම ව්‍යාපෘතියට අදාල ප්‍රංශයේ ඉංජිනේරු සමාගම පවසයි. මෙම දුම්රිය පැයට කිලෝමීටර 140ක වේගයෙන් ධාවනය කිරීමට ...
ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී මතු වන ගැටලුවලට විසදුමක් .......! ප්‍රභාස්වර ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී මතු වන ගැටලුවලට විසදුමක් .......!ජීව වායු නිෂ්පාදනයට යොමු වීම තුලින් අංශ කිහිපයකින්ම වාසිදායක විසදුම් ලබා ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. විශේෂයෙන් අද ලෝකයේ ප්‍රධාන අර්බුදය වී පවතින බලශක්ති හිගයට හා කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවට ජීවවායු නිෂ්පාදනය අගනා පිළියමකි. කැළි කසළ නිසි පරිදි බැහැර කොකිරීම නිසා මේ වන විට මිනිසුන් ඇතුලු විවිධ සත්ත්ව වර්ගවල ...