තක්කාලි වර්ධනය සදහා නැනෝ තාක්ෂණය ප්‍රභාස්වර ආහාර හිඟයට පිළියම් සෙවීමේදී ජාන ඉංජිනේරු ක්‍රම ඇසුරෙන් විශාල පලතුරු හා එළවළු නිපදවීම ගැන ඔබ අසා ඇති. එහෙත් මෙසේ ජාන විකරණය කරනවා වෙනුවට, නැනෝ අංශු භාවිතයෙන් ඵලදාව වැඩි කිරීමට හැකිනම් අපූරුයි නේද! තක්කාලි පැළවලට සින්ක් ඔක්සයිඩ්( zinc oxide) හා ටයිටේනියම් ඩයොක්සයිඩ් (titanium dioxide) නැනෝ අංශු ඉසීම හරහා ශාක මගින් ආලෝකය හා ඛනිජ අවශෝෂණය වැඩි කර, ඒවායේ පෝෂක අන්තර්ගතය ඉහළ නංවා ...
පොල් සම්බෝලයෙහි ගුණ ප්‍රභාස්වර පොල් ගස කප් රුකක් ලෙස අතීතයේ සිට සළකන ලද්දකි. එනම් පොල් ගසේ බොහෝ කොටස් අපට ප්‍රයෝජනවත් වන බැවිනි. මේ පොල් ශාකයෙන් ගන්නා ආහාර ගැන සැළකු විට කුරුම්බා, පොල් කිරි, පොල් සම්බෝල, පොල් වතුර හා පොල් රා ලෙස වර්ග කළ හැක. මෑතකදී පටන් පොල් වතුර ද පෝෂණයෙන් ඉතාමත් විශිෂ්ට බව සොයා ගෙන ඇත. එසේම අප ආහාරයට ගන්නා පොල් සම්බෝලය ද අපගේ ...
පිලිකා සදහා නැනෝ කාක්ෂණය ප්‍රභාස්වර ලෝකයපුරා සිදුවන මරණ සඳහා වන ප්‍රධානතම හේතුවක් වන්නේ පිළිකා රෝග බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ගෝලීයව සිදු වන සෑම මරණ හයකින් එකකටම පිළිකා රෝග වග කියනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව නව පිළිකා රෝගීන් 17,000ක් පමණ හඳුනාගැනෙන බව වාර්තා වෙයි. පසුගිය වසර තුළපිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා රජය රුපියල් මිලියන 4,727ක් වැය කොට ඇත. එය අප රට ...
ස්වභාවික දැව වලට වානේ ශක්තියක් ප්‍රභාස්වර ගස් වලින් ලබා ගන්නා ස්වභාවික දැව වානේ මෙන් ශක්තිමත් කිරීමට පර්යේෂකයෝ සමත් වී ඇති බව වාර්තා වේ. දිය උරාගන්නා ව්‍යූහයන් සහිත ස්වභාවික දැව නවීකරණය කරමින් නව සුපිරි දැව වර්ගය නිපදවූ බව වාර්තාවේ සදහන් වේ. ඒ සදහා ස්වභාවික දැව රසායනික නැහැවුමකට සහ උණුසුම් තෙරපුමකට භාජනය කර තිබේ.ස්වභාවික දැව සාමාන්‍යයෙන් සෙලියුලෝස් 50% ප්‍රමාණයකින්ද දැව වර්ගය අනුව ලිග්නින් 20% ක් ප්‍රමාණයකින්ද ඉතිරිය හෙමිසෙලියුලොස් ...
ලොව වැඩිම නව නිපයුම් ප්‍රමාණයක් සොයාගත් බිහිරි විද්‍යාඥයා ප්‍රභාස්වර ලොව වැඩිම නව නිපයුම් ප්‍රමාණයක් සොයාගත් බිහිරි විද්‍යාඥයා ලොව වැඩිම විද්‍යාත්මක නව නිපයුම් ප්‍රමාණයක් සොයාගත් එකම විද්‍යාඥයා ඔහුය. එය ගණනින් 1033 කි. කුරුල්ලන්ට බෙහෙවින්ම ආදරය කළ විද්‍යාඥයාද ඔහු විය. 5000කට අධික කුරුලු ගහනයක් සතුවූ අතර යෝධ දැවැන්ත කුරුලු කූඩුවක්ද ඔහු ඉදි කලේය. දුම්රිය මැදිරි දිගේ යමින් “පත්තර පත්තර“ කියා කෑගසමින් පත්තර විකුණමින් ඔහු දවසේ වැඩ පටන් ගත්තේය. අනතුරුව දුම්රිය මගීන්ට ...
රන් රිදී සෑදීම පිළිබඳ පාරම්පරික දැනුම ප්‍රභාස්වර ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. ...
විටමින් B12 අඩු වීම හදුනා ගනිමු ප්‍රභාස්වර විටමින් B12 යනු ජලයේ ද්‍රාව්‍ය ස්වභාවිකව ඇතැම් ආහාර වල අඩංගු වන ශරීරයට අත්‍යාවශ්‍ය වන විටමින් වර්ගයකි. ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සදහා අවශ්‍ය රතු රුධිරානු නිපදවීමට, ස්නායුවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට මෙන්ම DNA සංස්ලේෂණය කිරීමටද විටමින් B12 අවශ්‍ය වේ. එසේම, මෙය ඇතැම් එන්සයිම සදහා සහසාධනයක් ලෙස ක්‍රියා කරයි. විටමින් B12 අඩුවීමෙන් රතු රුධිරානු නිෂ්පදනය දුර්වල වී ඇනීමියා තත්වය ඇතිවීම, අස්ථි දුර්වල ...
කොලොස්ටරෝල් නාශනය ප්‍රභාස්වර අපගේ ශරීරය පුරා රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ. මේ ආකාරයෙන් රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ වැදගත් අවයව වලට නිසි පරිදිඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේක දරුණු තත්වයක්. ඒ වගේම මේකට හේතුව ...
දියවැඩියාවට කුරැදු සහ මී පැණි ප්‍රභාස්වර දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ.මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක. ඒ මන්ද යත්මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ.මෙවා මගින් පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩිවේ.මෙහි ඇති පැණි රස කාරකය ග්ලුකෝස් මෙන් වේගවත් ලෙස රැධිරයට අවශෝෂණය නොකරයි.මී පැණි වල වල ඉතා අඩු ග්ලයිසීමික් ...
රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව අඩු කරගත හැකි ක්‍රම 11ක් ප්‍රභාස්වර රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව අඩු කරගත හැකි ක්‍රම 11ක්දියවැඩියාව කියන්නේ මේ දවස්වල මුළු ලෝකේ පුරාම ඉතාම බහුල රෝගයක්. ඇමරිකාවේ විතරක්, ජනගහනයෙන් සියයට 50කටම දියවැඩියාව හෝ දියවැඩියාව සෑදීමට අවදානමක් තිබෙනවා. රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය වැඩි උනාම තමයි දියවැඩියාව සෑදෙන්නේ. අපි කන බොන දේ වගේම, රුධිරයේ ඇති සීනි සෛලවලට ලබා ගැනීමට නොහැකිවීම රුධිරයේ සීනි වැඩි වීම කෙරෙහි කෙලින්ම බලපානවා.මේ විදියට දිගු කලක් ...
ඔබ දිනපතා බිත්තර ආහාරයට ගැනීම පටන් ගත් විට ඔබේ ශරීරයට සිදු වන්නේ කුමක්ද මෙන්න ! ප්‍රභාස්වර ඔබ දිනපතා බිත්තර ආහාරයට ගැනීම පටන් ගත් විට ඔබේ ශරීරයට සිදු වන්නේ කුමක්ද මෙන්න !ඇත්තටම අපි හැමෝම විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් බිත්තර ආහාරයට ගැනීම සෞඛයට හොඳ නැති බව.අප සියලු දෙනාම බයයි කොලෙස්ටරෝල් වලට හා බිත්තර ආහාරයට ගැනීමෙන් අපේ සිරුරේ බර වැඩි වෙයි කියාත් කෙසේ වෙතත්, බිත්තර අපගේ සෞඛයට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන හේතු ගණනාවක් තිබෙනවා. බිත්තර ආහාරයට ගැනිමෙන් අපගෙ ශරීරය ...
බැටරි නැතුවත් Wifi හරහා වැඩ කරන උපකරණයක් ලගදීම...................... ප්‍රභාස්වර ජංගම දුරකතන භාවිතා කරන අපට තියෙන බරපතල ගැටලුවක් වන්නේ කතා කරන අතරතුර බැටරිය බැසීමයි. Laptopභාවිතා කරන අයටත්Charging පහසුකම් නැති ස්ථානයක සිට දිගු කාලයක් තම පරිගණකය ක්‍රියා කරවීමට නොහැකි වීම අභියෝගයක්. මේ සඳහා සෑහෙන කාලයක සිට නොයෙකුත් පරීක්ෂණ සිදු කළ අතර සර්බියානු ජාතික නිකෝල් ටෙස්ලා නම් විද්‍යාඥයා මේ සම්බන්ධව පරීක්ෂණ සාර්ථකව කළ අයෙක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. ටෙස්ලා 1943 ...
පියාසර කුලී රථයක් ලගදීම ගුවනට ප්‍රභාස්වර තමන්ගේම පියාසර මෝටර රියක නැගී ගමන් කිරීමට සිහින දකිමින් සිටින අපට ඊටත් ප්‍රථමයෙන් පියාසර කූලි රථයක ගමන් කිරීමේ අවස්ථාව වැඩි ඈතක නැති බව ජර්මිනියේ පර්යේෂකයින් පිරිසක් පවසයි. ජර්මනියේ Lilium Aviation ආයතනයේ පර්යේෂකයන්ට අනුව මෙම යානය වායූ විමෝචනයෙන් තොර, විදුලියෙන් ක්‍රියාත්මක ආසන දෙකකින් යුක්ත වන අතර දැනටමත් මිනිසුන් රහිතව සාර්ථකව අත්හදාබැලීම්කර ඇත. මෙය 2019 දී මිනිසුන් 5ක් සහිතව ගුවන් ගත කිරීමට ...
රස ගුණ පිරි දෙහි ප්‍රභාස්වර දෙහි උගුරේ ආසාදන, මළබද්දය, දන්තාබාධ, උණ, අභ්‍යන්තර රුධිරවහනය, රක්තවාතය, පිලිස්සුම, තරබාරුව, දියවැඩියාව ස්වසන ආබාධ, කොලරාව සහ අධික රුධිර පීඩනය , කෙස් සහ සමෙහි ආරක්ෂාව සදහා යෝග්‍ය වේ. තවද දෙහි වලින් අන්තරාසර්ග පද්ධතිය ශක්තිමත් කිරීම ආමාශය පිරිසිදු කිරීම සහ රුධිරය පිරිසිදු කිරීම ද සිදුකරන බව සලකනු ලැබේ.දෙහි යුෂ වකුගඩු ගල් සදහා හොද ප්‍රතිකාරකයකි. තවද හදිසි හෘදයාබාධ ඇතිවීම අවම කිරීම සහ දේහ ...
කෘෂාකර්මය සහ නැනෝ ප්‍රභාස්වර නැනෝතාක්ෂණය යනු රසායනඥයින්, භෞතික විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයන්, වෛද්‍යයවරුන් හා ඉංජිනේරුවන් වැනි විවිධාකාරයේ ව්‍යවහාරික විද්‍යාවන් වල ඇතුළත් කර ඇති අන්තර් විෂය ක්ෂ්රයකි. Nanotechnology 100 nm හෝ ඊට අඩු පරිමාණයක කියාත්මක වන දව්‍ය, පද්ධති සහ කියාවලිය සම්බන්ධයෙන් යන් නිර්දේශිතව නිර්වචනය කර ඇත. නැනෝමීටරයක් යනු මීටර බිලියන බිලියනයකි. සමස්ත නැනෝ එකක 1 සිට 100 nm අතර පරිමාණයක පරිමාණයන් වේ. සංසන්දනය කිරීම සඳහා, දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය 400 nm ...
ඔබගේ නිවසේ බලශක්තිය සහ මුදල් ඉතිරිකර ගැනීමට ..... කියවන්න ප්‍රභාස්වර විදුලිබල ගාස්තු වැඩි වන බැවින්, අප බොහෝ දෙනෙක් නිවසේ අඩු බලශක්ති ප්‍රමාණයක් භාවිත කළ හැකි ආකාර සොයා බලයි. සුභාරංචිය නම් ඔබට වියදමකින් තොරව දැන්ම කළ හැකි බොහෝ සරල දේ තිබීමයි. මෙහි සදහන් දේ කර බැලීමෙන් සහ එදිනෙදා පුරුද්දට කරන දේවලට යම් යම් වෙනස්කම් කිරීමෙනුත් ඔබගේ සැප පහසුවට හානියක් නොවෙන ආකාරයට මුදල් ඉතිරි කර ගන්නා අතරම, පරිසරයටද උපකාර කළ හැකිය.1. 1. ...
පෘථිවිය වටා ඇති උෂාලෝකයේ (අරුණළු වල/Aurora) වර්ණවත් රටාව ප්‍රභාස්වර නාසා ආයතනයේ ගගණගාමීන් පෘථීවියට ඉහල සිට පෙනෙන අරුණාලෝකයේ වර්ණවත් රටා ආවරණ වූ ඡායාරූප විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධ කර තිබේ . ගගණගාමී ස්කොට්කෙලි විසින් ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. මෙම ඡායාරූප 2015 අගෝසතු 15 දින අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබා ගත් බවට ඇය ප්‍රකාශ කරන්නීය.උෂාලෝකයේ ඇති රංගනයේ යෙදෙන ආලෝකය මනස්කාන්ත දසුනක් ඇති කරන අතර විද්‍යාඥයින් තුල එය කුතුහලයක්ද ඇති ...
කලපුව හා කඩොලාන කසල ගොඩක් නොව කසුන් විමනකි. ප්‍රභාස්වර කලපුව හා කඩොලාන කසල ගොඩක් නොව කසුන් විමනකි.කලපුවකින් ලැබෙන සියලු ආර්ථික හා පාරිසරික ප්‍රයෝජන වලට පාදක වනුයේ කලපුව ආශ්‍රිතව වැඩෙන කඩොලාන වනාන්තරයයි. කඩොලාන යනු ලෝකයේ නිවර්තන කලාපයේ හා ඇතැම් අර්ධ නිවර්තන ප්‍රදේශයන්හි පමණක් කලපු , ගංමෝය හා මුහුදු බොකු වල වඩදිය ගැලීම නිසා වරින් වර යටවන මඩ හෝ වැලි සහිත ඉවුරේ ලවණ තත්වයන්ට හැඩ ගැසී වැඩෙන වෘක්ෂ හා පදුරු ...
නානෝ පදාර්ථය සහ සතුන් ප්‍රභාස්වර නැනෝ පදාර්ථයේ භෞතික ගුණනැනෝ අංශු වල ද්‍රවාංක, තාපාංක එම මුලද්‍රවය හෝ සංයෝග සාමාන්‍ය අවස්ථාවේ දක්වන අගයන්ට වඩා බෙහෙවින් පහල අගයන් ගනියි. එසේ වන්නේ කොහොමද කියලා අපි හොයලා බලමු. ද්‍රවාංකය කියන්නේ ඝන ද්‍රව්‍යක නිශ්චිත ස්ථානවල පවත්න අංශු වලට නිදහසේ චලනය වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන උෂ්ණත්වයයි. මතුපිට පෘෂ්ඨයේ පවතින අංශු අභ්‍යන්තර අංශු වලට වඩා ලිහිල් අවස්ථාවකයි පවතින්නේ. මොකද ඒවා ගැටෙන්නේ ...
සීනි කැටයේ කථාව ප්‍රභාස්වර රසවත් දෙයක් අපේ දිවට දැනුනු විට අපට එක්වරම මතක්වනුයේ සිනි රසය.සිනි යනු ජලයේ ද්‍රාව්‍ය කාබෝහයිඩ්රේටයන්ය.රසායනික සංයුතිය අනුව මෙම කාබෝහයිඩ්රේට කාබන් ,හයිඩ්රජන් සහ ඔක්සිජන් යන අණුවලින් සමන්විතය.සුක්රෝස් වල රසායනික ව්යුහයරසායනික සංයුතිය අනුව මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ,හා ඔලිගෝසැකරයිඩ ලෙස හදුන්වයි. මොනොසැකරයිඩ ග්ලුකෝස් -ස්වභාවික පලතුරු හා ශාඛ යුෂ ෆරක්ටෝස් - පළතුරු,උක්,බීටිරෑටි,කැරටි,බතල, අල වර්ග,පැණි ගැලැක්ටෝස් - මෙය නිදහස්ව දැකිය නොහැක.ග්ලුකෝස් හා එකතුව ඩයිසැකරයිඩයක් වන ලැක්ටොස් ලෙස ...