නැන්දණිය හා විවාහ වුණු සිරිලක රජු - වසභ - King Vasabha who married his Aunt World Beyond World රාධා - ක්රිෂ්ණාසුභ - යස කතාව ගැන අහපු නැති කෙනෙක් නැතිව ඇති. අර දොරටුපාළ සෙල්ලම කරන්න ගිහින් යසලාලක තිස්ස රජතුමාට රජකම නැතිවුණු කතාවත්, දොරටුපාලයෙක් වුණු සුභ රජ වුණු කතාවත් ගැනයි මම මේ කියන්නේ. මෙහෙම රජකම ලබාගත්තු සුභ රජතුමාටත් දෙයියනේ කියල රජකම කරගෙන ඉන්න වුණේ නැහැ. ක්‍රි.ව. 66 දී ඔහුව පරදවා වසභ රජු ලංකාවේ රජකම ගත්තා. මේ වසභ රජතුමා ගැනත් නොකියාම ...
සිංහල සංගීතයේ මට ඇසුණු අපූරු ගීත ටිකක් World Beyond World Image Courtesy : https://www.minuteschool.com/2017/08/the-importance-of-classical-music-in-a-modern-world/අපේ ගීත සාහිත්‍යය දෙස බලන කොට හොඳම ගීත ලියැවුණේ 70, 80, 90 වගේ දශකවල. එයින් කියවෙන්නේ නැහැ අද හොඳ ගීත නොලියවෙන බවක්. නමුත් ඒ කාලේ අහපු ගීත තවමත් හොඳින් මතකයේ තියෙනවා. ගීත අහද්දි ඒ වගේ මතකයේ රැඳුණු අපූරු ආකාරයේ ගීත කීපයක් ගැන කතා කරන්න හිතුණා. අජන්තා රණසිංහ විසින් පද රචනය කොට සරත් දසනායකගේ සංගීතයට චන්ද්‍රානි ගුණවර්ධන ගායිකාව ...
ගණිකාවද? වෛශ්‍යාවද? ලිංගික සේවිකාවද? World Beyond World අප රටේ පුවත්පතක පළ වූ එක් දැන්වීමකින් පැවසුනේ යම්කිසි වයෝවෘධ පුද්ගලයකු සිටී නම් ඔහුගේ/ ඇයගේ වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කරදෙන්නට සමත් සාත්තු සේවක සේවිකාවන් තම ආයතනය විසින් සපයන බවය. ඔවුහු සැබවින්ම ඒ ආකාරයෙන් සාත්තු සේවක සේවිකාවන් සැපයීම සිදු කරති. තම සේවය ලබා දී දින කිහිපයක් ගතවන විට ගනුදෙනුකරුවන් සමඟ පෙර නොපැවති තත්වයේ හිතවත්කමක් ගොඩ නගා ගන්නා මෙම ආයතනය ඉන් පසු ...
වයස්ගත වැඩිහිටියන්ට ආවේණික රෝගාබාධ World Beyond World ඔබේ දෙමාපියන් වයස්ගත තත්වයේ පසුවන්නන් විය හැකිය. එසේත් නොමැති නම් බොහෝ විට ඔබේ නිවසේ කවුරුන් හෝ වයස්ගත අයකු සිටිය හැකිය. සාමාන්‍යයෙන් වයස්ගත වූ විට විවිධ රෝගාබාධ වැළඳෙයි. මේ නිසාම ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය ද ඔවුන් පවසන තරමට කායික ආබාධ වෛද්‍ය පරීක්ෂණවලට හසු නොව අවස්ථාවන් ඕනෑ තරම් තිබේ. වෛද්‍යවරයාට හසුවන සුළු සුළු ආබාධ සඳහා ප්‍රතිකාර ලබා දුන්න ද ඇතැම් ...
මැරීන් සෙබළා සහ සුනඛ මිතුරා World Beyond World ජෙෆ් ඩි යංග් ඇමරිකානු මැරීන් බලකායේ සෙබළෙකි. හමුදා සේවයට බැඳී මාස පහළොවකට පසු යුද ගිනි දැල් ඇවිළුණු ඇෆ්ගනිස්ථානයේ සේවයට යාමට ඔහුට සිදු විය. සෑම අතම බෝම්බ අවදානමින් වැසී තිබූ බැවින් ඔහුගේ සහායට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ සුනඛයකු ලබා දුනි. නමින් ‛සීනා එන්641’ වූ මේ කලු පැහැ සුනඛයා ලැබ්‍රදෝර් වර්ගයට අයත් වූවේය. යුද ගිනි දැල් සහ බෝම්බ භීතිය මැද ගෙවී ගිය ...
කොටකෙතන ඝාතන රැල්ළ සහ පොලීසියේ අලියාට ඇස තැබීමේ භූමිකාව World Beyond World අප රටේ මිනිස් ඝාතන සිදුවීම් අතර ඉමහත් ආන්දෝලනයකට ලක් වූ කොටකෙතන මිනිස් ඝාතන සිදුවීම සමාප්තියකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන්නේ අවසානයේ මෙයට අදාළ යැයි බොහෝ සාධක තුළින් තහවුරු වී ඇති පුද්ගලයා පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය. කොටකෙතන ඕපාතවත්තේ පදිංචිව සිටි නාදන් පාපු නමැති කාන්තාවගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන අතුරුගොඩ පදිංචි ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති සැකකාර තිදරු ...
‘වෙට් වයිප්ස්‘/වෙට් ටිෂූ ගැන ඔබ දන්නවාද? - Important Facts about Wet Wipes/Wet Tissue World Beyond World කොහේ හරි විශේෂ, වැදගත් තැනකට යන කොට වැදගත් විදිහට ඉන්න ඕන. ඒ නිසා එවැනි තැනකට යන්න කලින් මුහුණ ටිකක් හෝදලා නැවුම් බවක් ඇති කරගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම මුහුණ සෝදගන්න තැනක් නැති වුණාමයි. එහෙම වුණාම ඉතිං හති මුණින් දාඩිය පෙරාගෙන තමයි වැද්ගත් වැඩේට යන්න වෙන්නේ. දාඩිය පිරුණු මුහුණ ලේන්සුවකින් පිසදා ගත්තත් එයින් මුහුණට නැවුම් ස්වභාවයක් ඇතිවන්නේ ...
Covid 19 හැර මිනිසාට වින කළ තවත් වෛරස තිබේද? - Other Deadliest Viruses on Earth World Beyond World Image Credit:https://cdn.arstechnica.net/wp-content/uploads/2020/02/NIGMS_HeLa_cells-CROPPED-800x465.jpgමිනිසුන් විසින් මිනිසුන්ට එරෙහිව තැනූවක් ලෙස අයෙක් චෝදනා කළත්, ලොවට ඉබේ පහළ වූවක් වුවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව වටා මිනිසුන් බිලිගනිමින් සිය අණසක විහිදුවමින් සිටී. යම් ජාතියක්, ආගමක් ප්‍රබල වුවත්, දුබල වුවත්, සෞඛ්‍ය ක්ෂේත්රය අතිශය දියුණු වුවත්, දුර්වල වුවත් ඒ කිසිවක් ගණනකට නොගෙන මෙය ප්‍රබල ලෙස ව්‍යාප්ත වේ. අප ගත හැකි සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ ...
ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු World Beyond World ඔබේ නිවසේ තියෙන ශීතරකණවල බොහෝ විට ඇතිවන දෝෂයක් තමයි උඩින් තියෙන ෆ්‍රීසර් කොටසේ සිසිල තිබුණත් පහළ තියෙන කොටස සිසිල් නොවී තිබීම. පහළ කොටස් ඇති ආහාර ද්‍රව්‍ය නරක්වී දුගඳ හමන්නට පටන් ගන්න විට තමයි බොහෝ දෙනෙක් දැන ගන්නේ ශීතකරණයේ යම්කිසි දෝෂයක් තිබෙන බව. එවිට අනිවාර්යයෙන්ම ශීතකරණ අලුත්වැඩියා කරන ශිල්පියෙකුට කතා කරනවා. නමුත් ඔබට කිසිදු ශීතකරණ ගැන කිසිදු දැනුමක් නොමැති වුවත් ...
ඉගිලෙන නරි හෙවත් ලෝකයේ ලොකුම වවුලා - World's Largest Bat, the Giant Golden-Crowned Flying Fox World Beyond World නිශාචර සතුන් පිළිබඳ කතා කිරීමේදී අපට එකවරම මතක්වන සතකු වන්නේ වවුලාය. ඒ වෙන හේතුවක් නිසා නොව අප නිතර, වැඩිපුරම දකින නිශාචර සත්වයා වවුලා නිසාය. අනෙක් වවුලා යනු එලෙවටත් නැති මෙලොවටත් නැති සතකු විදියටත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ මේ අපූරු සත්වයා ඉගිලුනත් පක්ෂියෙකු නොවීමත්, ගස්වල එල්ලී සිටීමත්, ක්ෂිරපායි සතකුද වීමත් වැනි කාරණා නිසාය. වවුලාගේ එල්ලී යාම කෙතරම් ප්‍රසිද්ධ කාරණයක් ද කීවොත් බස්වල ...
සියදිවි නසා ගන්නා ලෙමින්ග් මීයෝ - Lemings, the Suiciding Rats World Beyond World ස්කැන්ඩිනේවියාවේ වෙසෙන මූෂික වර්ගයට අයත් ලෙමින්ග් නම් සතුන් ගැන අතීතයේ සිටම වාර්තා වෙන්නේ අරුම පුදුම කතාවක්. කිලෝමීටර් සිය ගණනක් දුර සිට රංචු වශයෙන් පැමිණෙන මොවුහු ස්කැන්ඩිනේවියාවේ ගංගා ඉවුරු කර පැමිණෙන බවත් එහි මද වේලාවක් ගත කරන ඔවුහු මෙතෙක් සොයාගෙන නොමැති කුමක් හෝ හේතුවක් නිසා ගඟට පැන සිය දිවි නසා ගන්නා බවත් මිනිසුන් අතර ප්‍රවාදයක් පැතිරී තිබෙනවා. මෙම ප්‍රවාදයත් ඒ ...
මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය මේරිගේ අනුවේදනීය කතාව - The tragic story of Mary who was hanged for killing a man World Beyond World අපරාධයක් වෙනුවෙන් ලබා දෙන දඬුවමක් විදියට මිනිසෙක්ව එල්ලා මරන සිදුවීම් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් අපරාධයක් වෙනුවෙන් අලියෙක්ව එල්ලා මරන සිදුවීමක් ගැන අසා නැති වෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම කතාවක්.මේ කතා නායිකාව ආසියානු ගැහැනු අලියෙක්. ඒ කියන්නේ කෙනරක්. නමින් මේරි. කොහොම වුනත් ඉතිහාසයේ ඇගේ නම ලියවී තිබෙන්නේ ‘මිනීමරු මේරි’ විදියටයි. 1894 දී උපන්, ටොන් 5ක පමණ බරින් යුක්ත ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 16 කොටස - New Gadgets for New World Part 16 World Beyond World වැඩ ගොඩක් එක වතුර බෝතලයක් එක උපකරණයකින් වැඩ ගොඩක් කරගන්න තියෙන පුළුවන් කම තියෙනවා නම් ඒක සෑහෙන්න ප්‍රයෝජනවත්. මේ Wottle කියන වතුර බෝතලයත් එහෙම එකක්. මේක මූලික වශයෙන්ම වතුර බෝතලයක්. ඒ විතරක් නෙවෙයි ඔබගේ දෑත් උණුසුම් තත්වයට පත්කරන්නට හැකි පහසුකමක් වගේම ඔබේ ජංගම දුරකතනයේ බැටරිය බැස ගිය අවස්ථාවක එය ආරෝපණය කර ගැනීම සඳහා අතිරේක බල සැපයුමක් (power bank) ලෙස ද ...
ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා මමත් World Beyond World නිකං ආසාවට වගේ මොබයිල් ෆෝන් එකෙන් මමත් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා. බලන්න කොහොමද කියලා.
පාසල් ගුරුවරියගෙන් අපයෝජනයට ලක් වූ ප්‍රංශ ජනපති World Beyond World Image source - https://www.thelocal.fr/20161116/what-emmanuel-macron-wants-for-franceඇතැම් මිනිසුන් ලෝක ප්‍රසිද්ධියට පත් වෙද්දී එයට රුකුල් දෙන හේතු කාරණා කිහිපයක් එකවර මතු වෙයි. එවිට ඔවුනට වඩාත් පහසුවෙන් ප්‍රසිද්ධියට පත් වන්නට හැකියාව ලැබේ. ලෝකයේ ප්‍රබල රටක ජනපති බවට පත්වීම එක් වර ලෝකයේ පුරා පැතිර යන්නට හොඳ හේතුවකි. ඒ සමගම විශාල වයස් පරතරයක් ඇති විවාහයක් සිදු කර ගැනීම මේ ප්‍රසිද්ධියට පත් වීමේ ගින්නට පිදුරු දැමීමකි. මෙසේ පිදුරු ...
වෙනම රාජ්‍යයක සිහිනය දැක සතර රියනක් පමණක් හිමිකරගත් තමිලිනී World Beyond World බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩයාමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වූ ‛තමලිනී’ හෙවත් ‛සුබ්‍රමනියම් සිවාගමි’ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා උදෑසන මිය ගියාය. ඒ අගන්‍යාශයේ ඇති වූ පිළිකා තත්වයක් නිසාවෙනි. ඇගේ දේහය කිලිනොච්චියේ පරන්තන් හි පිහිටි සිය නිවස කරා රැගෙන ගිය අතර වෙනම රාජ්‍යයක සිහිනය දකින දෙමළ සන්ධානය ඇතුලු උතුරේ දේශපාලන නායකයෝ ද දෙමළ ජනතාව රැසක් ද ඇයට ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. ...
කන්‍ය පටලය ගැන විකාර මත - Myths about Hymen World Beyond World කන්‍යා පටල වර්ග කිහිපයක්කුමරි බඹසර, පතිවත, කන්‍යා භාවය වැනි කුමන වදනකින් හැඳින්වුවද අප කතා කරන්නේ එකම දෙයක් පිළිබඳවය. ඒ කාන්තාවකගේ පිවිතුරු බව පෙන්වන සංකේතය යැයි අප සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගනු ලබන සංකේතයක් පිළිබඳවය. බටහිර සමාජයේ මෙය සැළකිල්ලකට නොගන්නා තත්වයකට පත්ව ඇතත්, අප සමාජයේ ද අතීතයේ තරමට වර්තමානයේ මේ පිළිබඳව ඇති සැළකිල්ලක් නොතිබුණත්, මෙය දැඩිව සොයා බලන්නන් දුර්ලභ නැත. තරුණියකගේ කන්‍යාභාවය රඳා ...
අනේ ජනාධිපතිතුමා පව් World Beyond World ඡායාරූප අනුග්‍රහය - http://www.365gossiplanka.com/gossipdata/gossip_images/16-rajapaksa-rejiment-bankrupted-grand-scale-mud-attack-to-maithree.png‛කලකදි මස කලකදි වස වෙනවාලු’ කියා කියමනක් සිංහලයාගේ තිබේ. මේ දිනවල එවැන්නක් පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් වැඩ කටයුතු කළ බොහෝ කණ්ඩායම්, වෙබ් අඩවි, බ්ලොග් අඩවි ජනපතිවරණය පැවැත්වෙන දිනවලදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපමණ ගුණ වැයූහ. නමුත් මේ ‛ගුණ ගී වරුසා සහ පැසසුම් ඝෝෂා’ වැඩිකලක් යන්නට මත්තෙන් කණපිට ගැසුවේය. ඒ ...
මරණය කලින් දැකිය හැකිද? - Is there any ability to foreseeing the death? World Beyond World සිය මරණයට පෙර මරණය පිළිබඳ යම් යම් ඉඟි ලබාදුන් සිදුවීම් පිළිබඳ කතා අපට බොහෝ අසන්නට ලැබේ. මෑත දිනකදී ද එවැනි සිදුවීමක් වාර්තා විණි. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය බස් රථයක් සමඟ ගැටීමෙන් සිදු වූ අනතුරින් දස හැවිරිදි කවීෂා සඳමාලි සත්සර දියණියත්, ඇගේ පියාත්, තවත් ඥාති සොයුරකුත් අවාසනාවන්ත ලෙස මිය ගියහ. කවීෂා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ද ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 3 කොටස - New Gadgets for New World Part 3 World Beyond World කැමති විදිහට ආලෝකය පාලනය කළ හැකි විදුලි පහනක් විදුලි පහන් කොයි තරම් තිබුණත් අපට කැමති විදිහට ඒවායේ ආලෝකය පාලනය කරන්නට හැකියාවක් නැහැ. වොට් 20 බල්බ් එකක් දැම්මොත් එහි ආලෝකය වෙනස් කරන්නට බැහැ. ඩිමර් උපාංගයකින් පාලනය කළ හැක්කේ ද සාමාන්‍ය විදුලි බල්බ හෙවත් තාපදීප්ත ඒවා පමණයි. සී.එෆ්.එල්. වර්ගයේ විදුලි බල්බ ඩිමර් සමඟ ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින එල්.ඊ.ඩී. ...