ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ හඳුන්වන්නට රසකැවිලිවල නම් යොදා ගැනීම නැවැත්තුවේ ඇයි? - Why Did Google Stop Using Android Dessert Names? World Beyond World ඔබත් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයෙක් නම්, වසර ගණනාවක් තිස්සේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් Froyo, Ice Cream Sandwich, Lollipop, Oreo ආදී විවිධ රසකැවිලි නම්වලින් හැඳින්වූ බව මතකයේ ඇති. නමුත් දැන් එම සංස්කරණයන් හඳුන්වන්නේ අංකයකින් පමණයි. එයට හේතු වන්නට ඇත්තේ කුමක්ද යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබෙන දෙයක්. ඒ ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඇන්ඩ්‍රොයිඩ් රසකැවිලි නම්වල ඉතිහාසය සැකෙවින්ඇන්ඩ්රොයිඩ් පළමු සංස්කරණය, එනම් 1.0 2006 ඔක්තෝබර් ...
ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙන්න මේකයි - The cause of eternal hatred between Israeli Jews and Muslims World Beyond World ඊශ්‍රායල් යුදෙව්වන් සහ මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම සහ වෛරය අද ඊයේ, හදිසියේ ඇති වූවක් නොවේ. එයට ඉතා දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. එය එකම පවුලක ඉපිද දෙපසට වෙන්ව ගිය දරුවන්ගෙන් ඇති වූ පරම්පරා දෙකක ගැටුමක් හා සමානය. එය අපට කෙටියෙන් මෙසේ විස්තර කළ හැකිය. මේ කතාව ආරම්භ වන්නේ ආබ්‍රහම් (ඒබ්‍රහම්) ගෙනි. ආබ්‍රහම් යනු යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් ...
හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’ - Will the Sponge Bomb finish the Hamas completely? World Beyond World ඊශ්‍රායල් ගොඩබිම් හමුදාව ගාසා තීරයට ඇතුළුවීම ආරම්භ කළ මොහොතේ සිට ‘ඊශ්‍රායල ආරක්ෂක බලකායට’ (Israel Defense Forces - IDF) මුහුණ දෙන්නට සිදුව ඇති විශාලතම අභියෝගය සහ බාධකය බවට පත්ව ඇත්තේ හමාස් ත්රස්තයන්ගේ උමං මාර්ග පද්ධතියයි. බිම් මට්ටමින් මීටර් 40 - 80 ක් පමණ යටින් පිහිටා ඇති මේවා කිලෝ මීටර් සිය ගණනක් දිගින් යුක්තය. මේ උමං පද්ධති හමාස් ත්රස්තයන්ට ආරක්ෂාවන්නට ඇති හොඳම ...
ඊශ්‍රායලයේ සහායට පැමිණි ඇමරිකානු නෞකවන්ට ඉරානය පහර එල්ල කරයිද? - Will Iran attack American ships that came to Israel's aid? World Beyond World මේ පිළිබඳ කතා කරන්නට පෙර මුලින්ම සිතියම දෙස අවධානය යොමු කිරීම වඩා හොඳ යැයි සිතමි.ඉරානය මේ සිතියමේ ඇත්තේ දකුණු කෙළවරේය. ඊශ්‍රායලය, ම්‍යධරණී මුහුද සහ එක්සත් ජනපදයට අයත්, ප්‍රහාරක යානා ප්‍රවාහනය කරන නෞකාවන් ඇත්තේ වම් කෙළවරේය. ඉරානයේ සිට ඉරාකය, සිරියාව හෝ ජෝර්දානය පසුකරමින් පැමිණෙන්නට ඇති දුර සැතපුම් සිය ගණනකි.එතරම් දුරකට ඉතා නිවැරදිව ප්‍රහාරයක් එල්ල කළ හැකි තරම් ඉහළ තාක්ෂණයෙන් යුක්ත ආයුධ ...
ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නොත් රුසියාව ඉරානය වෙනුවෙන් සටන් වදිනු ඇතිද? World Beyond World රුසියාවට කිසිදා ඉරානය සමග සිට ගත නොහැකිය. රුසියාවට ඉරානය සමග ඇයි හොඳයිකම් පවත්වන්නට වුවමනා වී ඇත්තේ ඔවුන්ට පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට ප්රවේශවීමේ පහසුකම පවත්වාගැනීම සඳහා පමණි.මේ කතාව ඉරානයේ කුමෙයිනිගේ පාලන සමය දක්වා ගොස් කතා කළ යුතු කාරණයකි. එසමයෙහි කුමෙයිනි විසින් දියත් කළ කුමන්ත්‍රණය වෙනුවෙන් අරගල කරන ලද්දේ සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන්ය. ඉස්ලාමය තුළ කොමියුනිස්ට් හෝ සමාජවාදයට ඉඩක් නොමැත. අනෙක එවකට පැවති සෝවියට් ...
ඡායාරූප, සම්මාන සහ මනුස්සකම - Humanity in an Award, Camparison between Vulrure & Little Girl and and the Terror of the War World Beyond World කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක් 1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ අතර මේ ‘අපූර්ව’ ඡායාරූපය වෙනුවෙන් ඔහු පුලිට්සර් සම්මානය ද දිනා ...
ලෝක ඉතිහාසයෙන් සැඟව ගිය මහා දුර්භික්ෂයක සාක්ෂිය - Great Famine of 1876–1878 in India World Beyond World එය ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාව පාලනය කළ සමය විය. අතිශයින් කේඩෑරී වී ගිය මිනිසෙක් සිය පවුල ආරක්ෂා කර ගනු වස් මෙසේ බලා සිටියි. එසේ ආරක්ෂා කරන්නට සිදුව තිබුණේ මිනිසෙක් තවත් මිනිසෙකුගේ මාංශ කෑමට තරම් වූ වාතාවරණයක් ඇති වී තිබුණු බැවිනි. මෙය බලාගෙන සිටින්නට තරම් නෙතට සුවපහසුවක් දැනෙන ඡායාරූපයක් නොවේ. කෙසේ නමුත් ඉතිහාසයේ ලිය වී ඇති, අප කියවා ඇති, බටහිර ලෝකය ...
ජීවිතය කියන්නේ මොකක්ද? Sad Fate of Nisha Ghimire World Beyond World මේ පින්තූරයේ ඉන්නේ නිෂා ගිමිරේ. ඇය නේපාලයේ හිටපු මෝස්තර නිරූපණ ශිලිපිනයක් වගේම රංගන ශිල්පිනියක්.2018 වසරේ දී ඇය තම වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තටම එනවා.විශාල සමාගම් තමන්ගේ සන්නාම තානාපතිනිය බවට ඇයව පත්කරගන්න පොරකනවා. නේපාලයේ සහ ඉන්දියාවේ දේශපාලනයට සහ කලාවට සම්බන්ධ අතිශය ප්‍රසිද්ධ පුද්ගලයන් ඇගේ අවධානය ලබාගන්නට, ඇගේ ඇසුර ලබාගන්නට නොකරන දෙයක් නැහැ. 2019 ජනවාරි මාසයේ ඇය මෝස්තර නිරූපණය සහ කුසලතා කළමනාකරණය සම්බන්ධ හැකියාවන් ...
මොරිස් ගුඩ්මාන් නම් වූ ‘ආශ්චර්යවත් මිනිසා’ - Morris E. Goodman, The The Miracle Man World Beyond World මොරිස් ගුඩ්මාන් ප්රකටව ඇත්තේ ‘ආශ්චර්යවත් මිනිසා’ නමිනි. The Secret කෘතිය සඳහා ඔහුගේ කතාව තෝරා ගන්නා ලද්දේ මිනිස් සිතෙහි ඇති කෙළවරක් නැති බලය සහ අසීමාන්තික විභව ශක්තිය එම කතාවෙන් පෙන්වා දෙන නිසාය. තමා තෝරා ගත් දෙය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය බලය තමා තුළ තිබෙන බැව් මොරිස් දැන සිටියේය. කළ නොහැකි කිසිවක් නැත. මිනිසුන් දහස් ගණනකට සිය නීරෝගී බව නැවත නගා සිටුවාගන්නට මොරිස් ...
යළි කිසිදා ගෙදර නොඑන එවරස්ට් ගිය මිනිස්සු - Why are the bodies of people who died in Everest not brought back? World Beyond World එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ ඉලක්කය ජය ගත නොහැකිව අතරමග දී ජීවිතයට සමු දුන් පුද්ගලයන්ගේ මළ සිරුරු එවරස්ට් තරණය යන්නන් නිතර දකින සුලබ දසුනක්. මේ අතරින් නැවත නිවසට රැගෙන එන්නේ ඉතාමත් ස්වල්ප සිරුරු ප්‍රමාණයක් පමණයි. බහුතරයක් ඒවා එසේම තිබෙන්නට හරිනවා. මේවා නැවත නිවසට රැගෙන නො එන්නට හේතු කීපයක් ම තියෙනවා. මේ ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණය සහ දුෂ්කර භෞතික තත්ත්වය ...
පනාවේ කතාව - Story of the Comb World Beyond World ශ්‍රී ලංකාවෙන් හමු වූ 18 වැනි සියවසට අයත් පනාවක්හිස කෙස් ක්‍රමවත් ව සකස් කිරීමෙන් තමන් වඩාත් පියකරු වන බව ගැහැනිය අවබෝධ කර ගත්තේ කවදාද, එදින පනාව ද උපත ලබන්නට ඇතැයි මතයකි. හිස කෙස් තුළින් ඇදෙමින් එම හිස කෙස සකස් කරන 'දත්' සහිත උපකරණයක් ලෙස පනාව දැක්විය හැකිය. නිව්ගිනියාවේ වෙසෙන පැපුවන් වරුන්ගේ හිස කෙස් කැරලි ගැසී වැටෙන, තරමක් ගොරෝසු හිසකෙස් වූ ...
අතීතයේ පැවති අමානුෂික දඬුවම් උපකරණයක් - What are some of history's most unusual punishments? World Beyond World ඈත අතීතයේ බටහිර රටවල පැවති දඬුවම් දීමේ උපකරණයක් ගැනයි මේ කියන්න හදන්නේ. මෙය හඳුන්වන්නේ rack නමින්. මෙය බටහිර රටවල පැවති ක්‍රමයක් නිසා මෙයට ගැලපෙන සිංහල පදයක් සොයා යන්නට නැහැ. rack කියන්නේ කුප්‍රකට වධහිංසා උපකරණයක්. මෙහි ගොදුරු වූවන්ට දැඩි වේදනාවක් සහ දුක් වේදනා ඇති කිරීමට සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරනු ලැබුවා. rack භාවිතය පුරාණ කාලයේ සිට පැවත එන අතර මධ්‍යකාලීන යුගයේදී ...
තන්ත්රයානික ලිංගිකත්වය හෙවත් Tantric Sex ලිංගික භාවනාව World Beyond World අන්තර්ජාලයෙන් පොත් මිල දී ගැනීමට ඇති ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන්නේ ඇමසන් ය. ඉංග්‍රීසි බසින් ලියවුණු කෘති කිහිපයක් පිළිබඳ තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් මෙන් Tantric Sex සම්බන්ධයෙන් ඇති පොත් ගණනාවක් තිරය මත පතිත විය. Tantric යනු තන්ත්රයානයි. බුදු දහමේ තෙවැදෑරුම් සම්ප්රදායයන් අතරින් එකකි තන්ත්රයානය. එය මහායාන සම්ප්රදාය මත ගොඩනැගුනකි. Tantric Sex හෙවත් ‘තන්ත්රයානික ලිංගිකත්වය’ ද මේ සම්ප්රදාය මත ගොඩනැගුනක් ...
ඉඳගන්නා ඉරියව්වෙන් හෙලිවන ගතිගුණ World Beyond World Body Language එහෙමත් නැත්නම් ශරීරයෙන් ඇඟවෙන භාෂාවට පුළුවන් වචනවලට වඩා වැඩි දෙයක් කරන්න. විවිධ අය ඇසුරු කරද්දි මේ ශාරීරික භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර වෙලාවට වචනවලින් කියවෙන්නේ නැති දේවල් ශරීරයේ අංග චලනවලින් වඩාත් හොඳින් කියවෙනවා. විවිධ පුද්ගලයන් ඉඳගන්න ඉරියව් කියන්නෙත් මේ වගේ ශරීරයෙන් ඇඟවෙන දෙයක්. ඒ ඉරියව්වලින් අපට කියන්න පුළුවන් ඒ පුද්ගලයා මොනවගේ කෙනෙක්ද කියන එක. පළමු ඉරියව්වමේ පෙනෙන ඉරියව්වෙන් ...
දරුවන් වෙනුවෙන් විස්මකර්ම ශල්‍යකර්ම කළ විස්මිත දොස්තර – බෙන් කාර්සන් World Beyond World බෙන් කාර්සන් යනු ශල්‍යකර්ම ක්ෂේත්රය තුළ පෙරළිකාරයෙකි. ඉතා කලාතුරකින් සිදුකෙරෙන මොළයෙන් අඩක් ඉවත්කිරීමේ ශල්‍යකර්මය (hemispherectomy) සඳහා පුරෝගාමී වූයේ ද කාර්සන් ය. නමින් සඳහන් කරන්නා සේම මොළයෙන් අඩක් සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිව සිටි දරුවන්ට ඔහු ජීවත්වීම සඳහා දෙවැනි වරමක් උදා කොට දුන්නේ ය.එවැනි ජයග්රහණයන් ළඟා කරගැනීම බෙන් කාර්සන්ට අරුමයක් වූයේ නැත. ඔහු බාධක පෙරළන්නට පටන් ගත්තේ සිය ළමාවියේ ...
අඬ අඬා කසාදෙට ලෑස්තිවෙන චීන ගෑනු World Beyond World කසාදයක් බැඳගෙන තමන්ගේ සැමියාත් එක්ක තමන්ටම වෙන් වුණු ලෝකයක ජීවත් වෙන්න යන්න තමයි හැම තරුණියක්ම වාගේ නිසි වයසට ආවාට පස්සේ සිහින මවන්නේ. ඒත් කසාදෙ දවසට මේ හැම දේම වෙනස් වෙනවා. එදාට අම්මාව, තාත්තාව, සමහර විට බල්ලාව පවා දාලා යන්න බෑ කිය කියා අඬා වැලපෙනවා. කොයි රටෙත් එහෙමයි. හැබැයි චීනේ ටුජියා කියන ජනතාව මේක තව ටිකක් ජයට කරනවා. ඔවුන් විවාහ මංගල්‍යයකට ...
පළමු ලෝක යුද්ධයට හේතුව මෝටර් රථයක සාපයක්ද? World Beyond World මේ තියෙන්නේ ග්‍රාෆ් ඇන් ස්ටිෆ්ට් මෝටර් රථයක්. මෙය දැන් තියෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ඇති යුද කෞතුකාගාරයේ. මේ විදියට කටුගෙට යන්න මේ මෝටර් රථයට සිද්ධ වුණේ සාපයක් නිසයි. මේ සාපය නිසා මිලියන 13කට අධික පිරිසක් මියගිය බව කිව්වොත් ඔබට විශ්වාස කරන්න බැරි වෙයි. ඒත් ඒ තරමටම දරුණු සාපයක් මේ මෝටර් රථය සමග බැඳී තිබුණා. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ.මේ මෝටර් ...
ඇගේ හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළා World Beyond World හිස්කබලේ අස්ථි කැබලි ටිකක් පරිස්සමට ආමාශයේ තැන්පත් කරපු කතාවක් ගැන කිව්වොත් මේ මොන විකාරයක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඒ කතාව ගැන දැනගන්න පුළුවන්. මේ සිද්ධිය වුණේ ජේමි හිල්ටන් ට. ඇය වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට ද පත් වුණා. 2012 ජූනි 6 වැනිදා ඇයත් ඇගේ ...
පැන්ඩෝරා කියන්නේ කවුද? පැන්ඩෝරා පෙට්ටිය කියන්නේ මොකක්ද? World Beyond World මේ දවස්වල නිතර ඇහෙන වචනයක් තමයි පැන්ඩෝරා පත්‍රිකා කියන්නේ. ලොව පුරා විවිධ පුද්ගලයන් අයථා විදියට උපයාගත්තු ධනය ගැන මේ පත්‍රිකාවල තියෙනවා කියලා කියනවා. කොහොම මේ කතා කරන්න යන්නේ ඒ පත්‍රිකා ගැන නෙවෙයි. මේ පැන්ඩෝරා කියන්නේ මොකක්ද කියන එක ගැන.අපට මේ ගැන හොයන්න පුරාණ ග්‍රීක දේව කතා ටිකක් අවුස්සා බලන්න වෙනවා.ග්‍රීක දේව කතාවලට අනුව මේ ලෝකේ මුලින්ම ඉඳලා තියෙන්නේ ටයිටන්වරු. ...
ලොව මුලින්ම මුද්‍රණය වූ පොත කුමක්ද? World Beyond World ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක් කියලද හිතෙන්නේ. මුද්‍රණ යන්ත්‍රයක් මුලින්ම හොයා ගත්තේ ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් නිසා මොකක් හරි ජර්මන් පොතක් තමයි මුලින්ම මුද්‍රණය කරන්න ඇත්තේ කියලා බොහෝ දෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ලෝකයේ මුලින්ම මුද්‍රණය කළේ මොකක්ද කියන එක හොයා ගෙන යද්දි හමු වෙන්නේ වෙන මොනවත් දෙයක් නෙවෙයි බෞද්ධ සූත්‍රයක්. ඒ තමයි ‘වජ්ර සූත්‍රය’. ‘වජ්ර’ කියන්නේ දියමන්තිවලට ...