ඕමානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපතිවරිය - First ever to head a police station in Oman World Beyond World අපි පොලිස් නිලධරයන් මෙන්ම පොලිස් කාන්තාවන් ද දැක ඇත්තෙමු. කෙසේ නමුත් අප රටේ කාන්තා පොලිස් ස්ථානාධිපතිවරියන් දැක ඇත් දැයි හෝ අසා ඇත් දැයි යමකුගෙන් විමසුව හොත් ඔහු හෝ ඇය මදක් කල්පනා කරන්නට පටන් ගනු ඇත. සැබැවින්ම අප රටේ පොලිස් ස්ථානාධිපතිවරියන් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ නැත. නමුත් කාන්තාවන්ට එතරම් අවස්ථාවක් නො දෙන මැද පෙරදිග රටක පොලිස් ස්ථානාධිපතිවරියක් පත් කළ බව දැනගන්නට ලැබෙන්නේ ...
හොරු හතලිහක් නැති අලිබාබා - Alibaba and Jack Ma World Beyond World අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිය සිදු කරන ලෝක ප්‍රකට ‛අලිබාබා’ සමාගමේ හිමිකරු වන ජැක් මා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ කැමැත්තෙන් පසු වන බව පසුගිය දා පවසා සිටියේය. ඔහු එසේ පවසා සිටියේ පසුගිය 18 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක හමුවූ අවස්ථාවේදීය. ජැක් මා වැඩිදුරටත් පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන ...
තේවලට ලුණු දැමීම හෙවත් නිදහස් උළෙලට දන්නෝ බුදුන් ගැයීම World Beyond World අප රටේ 68 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්රසංගයේදී ක්‍රිෂානි විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද ‛දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ සා ...
වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න - Eating Chili Peppers Help You Live Longer World Beyond World source - https://www.mancrates.com/blog/hot-sauce-contest-prep/මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ. මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ ...
මැරුණු බව පිළිගන්නට අකමැති රෝගය - Denying the Death World Beyond World පස් කන්දකට යටවී සිය කුඩා දියණිය මිය ගියද, ඇය මිය ගිය බව පිළිගන්නට අකමැතිව දිගින් දිගටම ඇය උණුසුම් කරමින්, ඇයට කතා බහ කළ මවක් පිළිබඳ අනුවේදනීය සිදුවීමක් මෑතකදී හැටන් නගරයෙන් වාර්තා වුණා. මේ මව සිය දරු දෙදෙනා සහ සිය සොයුරා සමඟ හැටන් නගරයේ කඩපේළියක වූ කාමරයක නවාතැන් ගෙන සිටියා. රාත්‍රියේ සිදු වූ නාය යාමෙන් කඩ පේළිය මතට ඇද වැටුණු යෝධ ...
සැමන්, සාඩින්, ටින් මාළු World Beyond World මේ උත්සව සමය නිසා වසරේ අනෙක් දිනයන්ට වඩා කෑම බීම පරිභෝජනය වැඩි වන බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. සාමාන්‍යයෙන් වෙනත් දිනකට වඩා වැඩි කෑම බීම වර්ග වැඩි ප්‍රමාණයන්ගෙන් නිවසේ රැස්කොට තබා ගැනීම මේ දිනවල බහලුව සිදුවන්නකි. ඉක්මණින් නරක් නොවන කෑම බීම මේ අතින් ප්‍රමුඛය. ඉක්මණින් නරක් නොවන ආහාර වර්ග අතුරින් ඉදිරියෙන්ම පසුවන්නේ ටින් කළ මාළුය. සාමාන්‍යයෙන් අප ‛සැමන්’ යනුවෙන් හඳුන්වන්නේ ...
අතීත ලෝකයේ අභිරහස් නිර්මාණ - Ancient Mysterious Inventions World Beyond World ලෝකයේ දවසින් දවස අලුතින් පුදුමාකාර සොයා ගැනීම් සිදු වෙනවා. ඒවා නිර්මාණය කළ ආකාරයත්, ක්‍රියා කරන ආකාරයත් එහි නිර්මාපකයන් විසින් විස්තර කරනවා. ඒ නිසා පුදුමාකාර වුවත්, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දන්නා නිසා ඒවා අප ඉදිරියේ අභිරහසක් ලෙස ඉතිරි වෙන්නේ නෑ. නමුත් පුදුමාකාර මෙන්ම අප ඉදිරියේ අභිරහසක් ඉතිරි කරමින් සිදු වූ නිර්මාණයන් ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. විශේෂත්වය වන්නේ මේවා වර්තමානයේ නොව ...
හලාල් යනු කුමක්ද? - What is Halal? World Beyond World මෙය දැනට වසරකට පමණ පෙර ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියකි. හලාල් ගැටලුව තවමත් පවතින බැවින් මෙම ලිපිය මෙහි පළකිරීම වැදගත් යැයි සිතිණි. හලාල් ආහාර මෙන්ම හලාල් සහතිකය ද මේ තරමටම අප රටේ කතාබහට ලක්වූ කාලයක් නැති තරම්ය. අනත්රජාලය හරහා හුවමාරුවන දහස් ගණනක් විදුලි පණිවිඩ, ෆේස්බුක් හරහා කෙරෙන සංවාදවල සිට මහමග බෙදාහරිනු ලබන අත්පත්‍රිකාව දක්වා සියල්ලම හලාල් ආහාර පිළිබඳවත් හලාල් ...
මළ මිනියටත් මේක් අප්! - Make up for Dead People! World Beyond World මේ ඡායාරූප දෙස බලන්න. මේ සියල්ල මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ බව නම් බැලූ බැල්මටම ඔබට තේරුම් ගන්නට පුළුවන්. නමුත් වෙනස වන්නේ මේ මෘත දේහ හැඩගන්වා ඇති අන්දමයි. සාමාන්‍යයෙන් අප රටේ නම් බොහෝ විට යම් කිසි පුද්ගලයකු මිය ගිය විට සාමාන්‍ය පරිදි එම්බාම් කොට තබනවා මිසක් මෙසේ හැඩගන්වනු දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් විදෙස් රටවල නම් මෘත දේහ මේ ආකාරයට හැඩගන්වා ...
චීන රටේ දෙපා නොමැති ‘බාස්කට් බෝල්‘ කෙල්ල - Basket Ball Girl in China World Beyond World මේ ඉන්නේ කියාන් හොන්ග්යෑන්ග්. චීනයේ ජීවත්වන 18 හැවිරිදි තරුණියක්. ඇයත් ඔබ වගේම සාමාන්‍ය කෙනෙක් වගේ පෙනේවි. ඒත් ඇයගේ ජීවිතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා දුක්බර කතාවක් තියෙනවා. 2000 වසරේදී සිදුවුණු දරුණු හදිසි අනතුරක් නිසා ඇයට ඇගේ පාද දෙකම අහිමි වුණා. එතකොට ඇයට යන්තම් අවුරුදු හතරක් විතරයි. ගිනිකොණ දිග චීනයේ ලුලියෑන්ග් කියන දුප්පත් ගමේ තමයි ඇය අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. ආබාධිත ...
නෝර්වේ රටේ වංගු පාර - Trollstigen in Norway World Beyond World අලියා නොයන පාර මොකක්ද කියලා ඇහුවොත් ඉනිමග කියලා කියන්න ඕන කෙනෙක් දන්නවා. මේ වගේ පාරවල් මිනිස්සුන්ටත් තියෙනවි. මිනිස්සු නම් මේ පාරවල්වල යනවා. හැබැයි ඒවා යන්න අමාරු පාරවල්. ඒ වගේ එක පාරක් ගැන කියන්න තමයි මේ හදන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 858ක උන්නතාංශයකින් පිහිටි මේ මාර්ගය තියෙන්නේ නෝර්වේවල රවුමා කියන පළාතේ. ට්‍රොල්ස්ටිජන් (Trollstigen) කියලා තමයි එය හඳුන්වන්නේ. ඒ නමේ තේරුම ...
පාසල් දරුවන්ට අඩු මිලට ෆ්‍රයිඩ් රයිස් ! ? World Beyond World දරුවන්ගේ පෝෂණය පිළිබඳ වර්තමානයේ අන් කවර කලකටත් වඩා වැඩියෙන් කතා බහ කරනු දැකිය හැකිය. පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබීම සහතික කරනු වස් ඔවුන්ට පාන් පිටිවලින් සකස් කළ ආහාර, කඩෙන් ලබා ගත් ’‛ෂෝට් ඊට්’ වර්ගයේ ආහාර පාසලට රැගෙන ඒම ද හැකිතාක් දුරට වළක්වන්නට ඇතැම් පාසල් ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙය කෙතරම් ද කිවහොත් දරුවන් ආහාර ගනිද්දී පන්ති භාර ගුරුවරිය දරුවන්ගේ කෑම පෙට්ටි ...
මහා ව්‍යසනයක් අභියස අවමංගල්‍ය චාරිත්‍ර වෙනුවෙන් සටන් වදින ගෝත්‍රික ආගම් World Beyond World සමූහ ලෙස වළලන් කොරෝනා මළ සිරුරුමිනිසා හැර මුළු ලෝකයම නිදහසේ කාලය ගෙවති. මෙතෙක් කල් සොබා දහම කූඩු කර දමන්නට සිය කාලය, ධනය හා ශ්‍රමය වැය කළ මිනිසා අද සිය ජීවිතවලින් වන්දි ගෙවමින් නිවසින් පිටතට බසින්නට නොහැකිව සිටිති. කොරෝනාවට ගොදුරු වූ යම් කෙනෙක් වේද, ඔහු හෝ ඇය රෝහල් ගත වන්නේ තනිවමය. මිය යන්නේ තනිවමය. මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මුහුණක් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 13 කොටස - New Gadgets for New World Part 13 World Beyond World අලුත් ලෝකයට අලුත් උෂ්ණත්ව පාලකයක් අපේ රටේ පැහැදිලි ඍතු භේදයක් නැති වුණත් අවුරුද්ද පුරා කාලෙන් කාලෙට උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. අවුරුද්දේ අග සහ මුල උදේ කාලයට ටිකක් සීතල වැඩියි. විශේෂයෙන් නුවරඑළිය වැනි පළාත්වල වැඩි වශයෙන් සීත දේශගුණ තත්වයක් පවතින නිසා ඔවුන් නිවාස ඇතුළත් උෂණත්වය පාලනය කරන්නට විවිධ උපකරණ භාවිත කරනවා. එවැනි අවශ්‍යතාවයන් සපුරාලමින් මේ ‛ස්මාර්ට්’ යුගයට ගැළපෙන සේ නිර්මාණය ...
ස්වප්නා ටෙලිනාට්‍යයේ සුරාජ් - Suraj of Swapna alias diya aur baati hum World Beyond World ‛ස්වප්නා’ කියන්නේ මේ දිනවල ‛සිරස’ නාලිකාවේ විකාශනය වන, ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වුණු ටෙලි නාට්‍යයක්. ‛දියා ඕර් බාති හම්’ නමින් ඉන්දියාවේ විකාශනය වූ මෙය එහි ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණු නිර්මාණයක්. ඒ නිසාම ‛එන් කනවන් එන් දෝසන්’ නමින් දෙමළ බසිනුත්, ‛ඊ තාරම් ඉලාලු’ නමින් තෙලිගු බසිනුත්, ‛පරස්පරම්’ නමින් මලයාලම් බසිනුත්, ‛තෝමේ ආමේ මිලේ’ නමින් බෙංගාලි බසිනුත්, ‛ආකාශදීප’ නමින් කන්නදා ...
කොළඹ කොටුවේ පැරණි ස්මාරකයක් - Old Monument of Colombo Fort World Beyond World කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ගොඩනැගිල්ල ඔබ බොහෝ දෙනෙක් දන්නා ස්ථානයක් විය යුතුය. . එහි ආපනශාලාවත් තැපැල් කාර්යාලයත් අතර පැසේජයේ පසෙකට වන්නට කුඩා එළිමහන් කොටසක් තිබේ. මේ එළිමහන් කොටසට මුහුණ දී ඇති බිත්තියක සවිකොට තිබෙන මෙම පුවරුව කිහිප වතාවක්ම මා දැක තිබුණත් ආසන්නයට ගොස් පරීක්ෂා කරන්නට සිතුනේ නැත. කෙසේ නමුත් දැනට වසරකට මදක් වැඩි කාලයකින් එපිට දිනක එයට ගිය ...
ලිංගික එක්වීමකට හොඳම වෙලාව මොකක්ද? - Best Time to Have Sex World Beyond World ආදරයත් (Love) අනුරාගයත් (Sex) මාර්ග දෙකක යන හැඟීම් දෙකක් විදිහට යම් යම් තැන්වල ලියැවිලා තිබෙනවා. අනුරාගය ඇති තැන ආදරය නැතැයි වැනි දේවල් ද අසන්නට ලැබෙනවා. නමුත් අපි ඇත්තටම, ප්‍රායෝගික ලෙස සිතා බැලුවොත් ආදරයත් අනුරාගයත් කියන්නේ එකට අත්වැල් බැඳගෙන ඉන්න හැඟීම් දෙකක්. නීරෝගී සිරුරක් සහ මනසක් ඇති පුද්ගලයකුට ආදර හැඟීම් සහ අනුරාගී හැඟීම් එක සමානවම වාගේ පහළ විය යුතුයි. විශේෂයෙන් ...
දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද? - Do Mermaids Exist? World Beyond World දියකිඳුරු සංකල්පය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඇතැමෙක් මෙය කල්පිත රුවක් යැයිද තවත් පිරිසක් මෙය සැබෑවක් යැයිද පවසද්දී ද දියකිඳුරා සියවස් ගණනාවක් තිස්සේ අප සමඟ ජීවත් වූයේය. බෞද්ධ සාහිත්‍යයේ එන සඳකිඳුරු ජාතක කතාව නිසා අපට එක හෙළාම කිඳුරු සංකල්පය බැහැර කරන්නට ද නොහැකියාවක් පවතී.දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ දෙනෙකු පැවසූයේ මාස ගණනක් හෝ ...
ජීවිතය කෙටි කරගන්න ‛කෙටි කෑම’ කන්න World Beyond World ‛ක්ෂණික ආහාර’ එසේත් නැත්නම් ‛ෆාස්ට් ෆුඩ්’ (Fast food) පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. අප රටේ ද ආහාර වර්ග අළෙවි කරන වෙළෙඳ සල්වල ‛ෆාස්ට් ෆුඩ්’ යනුවෙන් සඳහන්කොට තිබෙනු දැකිය හැකිය. පිළියෙල කිරීමේ වේලාව ඉතාමත් අඩු ඕනෑම ආහාරයක් ‛ෆාස්ට් ෆුඩ්’ හෙවත් ‛ක්ෂණික ආහාර’ ලෙස හඳුන්වනු ලබයි. මේවා 50 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවී ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබේ. අනෙක් ...
පරණ වාහන බැටරියක් ගොඩ දාගන්නේ මෙහෙමයි - Restoring an Old Vehicle Battery World Beyond World වාහනයක් සඳහා භාවිත කරනවාට අමතරව වාහන බැටරියක් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. විදුලිය ඇණ හිටීමක දී නිවසට ආලෝකය සපයා ගැනීම වැනි දෙයකට වාහන බැටරියකින් සෑහෙන උදව්වක් ගන්න පුළුවන්. නමුත් අලුතින් බැටරියක් මිලට ගැනීම ඒ තරම් ලාබදායක නැහැ. පරණ බැටරි විකුණන තැන්වලත් අපි හිතන තරම් ලාබෙට බැටරි ලබා ගන්න බැහැ. කොහොම වුනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැතිව ඉවත දමාපු බැටරියක් ...