කසිප්පුකාරයාගේ පුතා අමද්‍යප සංගමයේ සභාපතිවීම සහ මානව හිමිකම් කවුන්සිලය World Beyond World අමද්‍යප සංගමයේ සභාපතිකමට කසිප්පුකාරයාගේ පුතා කරගන්නා අවස්ථාව හෙවත් ෆයිසාල් බින් හසාන්ව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිකමට පත්කරගැනීමගමේ වෙසෙන කසිප්පු කාරයාගේ පුතාට අමද්‍යප සංගමයේ සභාපතිකම දෙන්නට කිසිවකු කැමැත්තක් දක්වන්නේ නැති නමුත් ලෝකයේ උගතුන්, බලවතුන්, ප්‍රාඥයන් යැයි කියාගනු ලැබුවත් ‛අමුමැට්ටන්’ සේ පෙනෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කිසිවෙක් මෙවැනි තීරණ පයිසයකට හෝ මායිම් නොකරන බව පෙනේ. එසේ මායිම් කරන්නේ නම් ඔවුන්ගේ ඒකමතික තීරණයක් ...
“අපේ රටේ තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මුළු ලෝකයේම නැහැ” - There are no such a people who are so much scared of planets! World Beyond World “අපේ රටේ තරම් ග්‍රහයන්ට බය ජනතාවක් මුළු ලෝකයේම නැහැ” - මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියෝ කියති වර්තමාන ශ්‍රී ලාංකීය ජන සමාජයේ පැන නැඟී ඇති සමාජ සංස්කෘතික ගැටලු අර්බුද සම්බන්ධයෙන් අභීතව හා විවෘතව අදහස් පළ කරමින් ඒ සඳහා ධර්මානුකූල විසඳුම් ඉදිරිපත් කරන යතිවරයාණන් වහන්සේ නමක ලෙස අනුරාධපුර මිරිසවැටිය රාජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපානෝ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව හිඳිති. එනිසා ...
ඔබට ආතරයිටිස් ඇත්නම් මේ ව්‍යායාම කරන්න - Exercises for Arthritis Patients World Beyond World ‛ආතරයිටිස්’ කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහ කරන රෝගී තත්වයක්. වයස්ගත අය පමණක් නොව තරුණ විය ඉක්මවා යන අයත් මේ තත්වයට මුහුණ දෙනවා. කාටිලේජ සහ හන්දිවල ඇති පටක ස්ථර ගෙවී යාම නිසා සන්ධි චලනය කිරීමට ඇති අපහසුතාවය ආතරයිටිස් නමින් හැඳින්වෙනවා. අපහසුතාවයට අමතරව වේදනාවක් ද ඇතිවෙනවා. පරිගණකයෙන් යමක් ටයිප් කරන විට වාගේම කුඩා භාජනයක් ඔසවද්දී පවා මේ වේදනාව ඇති විය හැකියි. ...
ගැලැක්සි එනිකෝල් එකට කිට්කැට් රොම් එකක් - Kitkat ROM (Cyanfox) for Samsung Galaxy Anycall - M110S World Beyond World මේ වෙන කොට සැම්සුන් ගැලැක්සි S 5 එක ඇවිත්. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ 5 වැනි, ඒ කියන්නේ අලුත්ම සංස්කරණය වන ලොලිපොප් එකත් ඇවිත්. ඉතිං පරණ ගැලැක්සි ඒවට දැන් තැනක් නැහැ. ඒත් මා ළග තියෙන්නෙත් පරණ එකක්. වැඩිදෙනෙක් දන්නෙත් නැති, සමහරු ගණන් ගන්නෙත් නැති කොරියන් එනිකෝල් S එකක්. මේ වර්ගයේ දුරකතන තියෙන අය අපේ රටේ වගේම ලෝකෙ වටෙත් සෑහෙන්න ඉන්න බව ...
අලිගැට පේරවලින් ලියුකේමියාවට ඖෂධයක් - Avocados May Be Key for Treating a Type of Leukemia World Beyond World මේ දවස්වල පලතුරු කඩයකට ගියාම වැඩිපුරම දකින්නට ලැබෙන දෙයක් තමයි ‛අලිගැට පේර’. වැඩි දෙනෙක් කියන්නේ ‛අලි පේර’ කියලා. ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි ලියුකේමියා, එසේත් නැත්නම් ලේ පිළිකා ප්‍රභේදයක් වන ‛උග්‍ර මයිලොයිඩ් ලියුකේමියා’ (Acute Myeloid Leukemia - AML) සඳහා අලිගැට පේර ඖෂධයක් ලෙස යොදාගත හැකි බව. ලියුකේමියාව යනුවෙන් හඳුන්වන්නේ අපගේ සිරුරේ ඇති සුදු රුධිරාණුවල වර්ධණය ...
ජින්සෙන්ග් කියන්නේ මේවා තමයි - What is ginseng? What is ginseng used for? World Beyond World ලොව වඩාත් ජනප්‍රියතම ඖෂධ පැළෑටිය කුමක්දැයි යමෙකු ඇසුවහොත් එසේ ලැබෙන පිළිතුරුවලින් එකක් වනු ඇත්තේ ‛ජින්සෙන්ග්’ (Ginseng) ය. එය එතරමටම ලොව පුරා ප්‍රචලිතය. ජින්සෙන්ග් යනු එකිනෙකට වෙනස් විශේෂ 11 කින් සමන්විත බහුවාර්ෂික පැළැටියකි. මාංශමය මුල් (අල) සහිත මෙය Panax ගණයටත් Araliaceae කුලයටත් අයත් වේ. මෙහි මුල් හෙවත් අල ගෑරුප්පුවක අඬු ආකාරයෙන් පිහිටා තිබේ. ඒවා බොහෝ විට මිනිසුන්ගේ කකුල්වලට සමාන ස්වභාවයක් ...
ගැහැනු පිරිමින්ට වඩා ජීවත් වෙනවාද? Life Expectancy Man Vs. Woman World Beyond World පාසල් ගිය කාලය කාලයේ ආර්ථික විද්‍යාව හෝ භූගෝලය හැදැරූ අයෙක් සිටිනවා නම් ඔබට ‛ආයු අපේක්ෂාව’ ( Life Expectancy) යන්න අමුතු දෙයක් නොවනු ඇත. යම්කිසි පුද්ගලයෙක් උපන් අවස්ථාවේදී ඔහු හෝ ඇය ජීවත් වේ යැයි සළකනු ලබන උපරිම ආයු කාලය සාමාන්‍යයෙන් මේ නමින් හඳුන්වයි. අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ආයු අපේක්ෂා සංඛ්‍යාලේඛණ පිළිබඳ මඳක් අවධානය යොමු කළ හොත් පැහැදිලිව පෙනී ...
කම්කරු මහා සේල් World Beyond World අද ලෝක කම්කරු දිනය ලු. කම්කරුවන්ගෙන් කපා ගන්නා බදු මුදලින් දේශපාලඥයින් රැස්වීම් පවත්වන දිනය අදයි. උපන් දා සිටම දේශපාලඥයන්ට රැවටෙන කම්කරුවන්, සේල් දමමින් රැවටෙන දිනය අදයි. රටේ ආර්ථිකය නගා සිටුවන කම්කරුවන්ගේ ආත්මය බත් පාර්සලයට, තොප්පියට, අරක්කු බෝතලයට පාවා දෙන්නට සිදුවන දවස අදයි. දේශපාලඥයින් ‛කම්කරු බයිලා’ ගයන දවස අදයි. වසර මැදදී කම්කරුවන් රවටමින් දේශපාලඥයින්ට කම්කරු ශ්‍රමය සේල් දමන්නට ලැබෙන දවස අදයි.වෙනත් ...
වේදනා නාශක කියන්නේ මොනවාද? What are Painkillers World Beyond World උණක්, ඇඟ පත අමාරුවක් දැනෙන කොට බොහෝ දෙනෙක් පැරසිටමෝල් වර්ගයේ පෙත්තක් ගන්නට පුරුදුව සිටිනවා. ඒක දැන් හුස්ම ගන්නා තරමටම අපට හුරුවෙලා තියෙන දෙයක්. කාලයකට පෙර මේ වගේ අවස්ථාවකදි ගත්තේ ඇස්පිරින් වර්ගයේ පෙති. මේ වගේ ඖෂධ පොදුවේ හඳුන්වන්නේ ‛වේදනා නාශක’ නමින්. මේ සඳහන් කළ ජනප්‍රිය වේදනා නාශක හැරුණාම තවත් බොහෝ වර්ග තියෙනවා. ගැටලුව වන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ හිතු මනාපයට මේවා ...
වචන නැතිව කතා කිරීම හෙවත් වාචික නොවන සන්නිවේදනය - What is Non verbal communication World Beyond World ‛දුරකතනයෙන් අමතන්න’ යැයි හඟවන සංඥාව අද සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු වී තිබුණත්, බොහෝ අවස්ථාවලදී අප අතර කතා බහට අපි විවිධ ඉරියව්, අංගචලන වැනි වාචික නොවන ක්‍රම යොදාගන්නවා. විශේෂයෙන් අපගේ සිතට සතුටක් දැනෙන දෙයක් ලැබුණොත්, ඇසුනොත්, “මම දැන් ඉන්නේ හරි සතුටින්” වැනි දෙයක් පවසන්නේ නැති තරම්. ඒ වෙනුවට අපි එය පෙන්වන්නේ සිනහවකින්. ”එහෙනම් මම හෙට නොවරදවාම සල්ලි ගෙනැත් දෙන්නම්” වැනි ...
උපන් ඇඳුමින් බුහුමන් ලබන ඉන්දියාවේ ජයින පූජකවරු - Naked Priests or Jainasim in India World Beyond World ඉන්දියාව යනු විවිධ ආගම්වලට තෝතැන්නක් බැව් අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලෝකයේ ආගම් බහුලම රට වන්නේ ද ඉන්දියාවයි. ඉන්දිවාවේ බොහෛ් ආගම් උපත ලැබ ඇත්තේ හින්දු ආගම පදනම් කොටගෙන බැවි පෙනේ. බුදු දහම ද එසේ හින්දු ආගමේ මූලබීජ මත උපන්නත් බුදුන් වහන්සේ එය දේවවාදයෙන් ඔබ්බට, වඩාත් යථාර්තවාදී තත්වයකට ගොඩනගන්නට සමත් වූහ. අහිංසාවාදය පදනමකොට ගෙන මෙසේ ඉන්දියාවේ උපත ලද ආගම් අතර මේ ...
ඉළව් පොල් තෙල් පහන හින්දා තමයි සේරම වුණේ - Post hoc ergo propter hoc World Beyond World පැරණි බඩුභාණ්ඩ කෙරෙහි අමල් දැක්වූයේ දැඩි ඇල්මකි. පැරණි භාණ්ඩ, එසේත් නොමැති නම් ‛ඇන්ටික්’ දේ එකතු කිරීම විලාසිතාවක් වුව ද අමල්ට මෙම පුරුද්ද ඇති වී තිබුණේ උපතින්මය. ඔහුට පාරම්පරිකව ද යම් යම් පැරණි භාණ්ඩ උරුම වී තිබුණු අතර, ඇතැම්විට එය ද මෙම පුරුද්ද ඇතිවීමට හේතුවක් වන්නට ඇත. දිනක් ඔහු මෙවැනි පැරණි භාණ්ඩ අළෙවි කරන ස්ථානයකින් අපූරු පිත්තල පහනක් මිලදී ගත්තේය. වෙළෙඳ ...
මනුෂි චිලර් - 2017 ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට World Beyond World 2017 වසර අවසන් වී 2018 වසර එළඹෙන්නේ ඉන්දියාව ඉමහත් සතුටක ගිල්වමින් බව කීවොත් එහි වරදක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව චීනයේ ‛සන්යා සිටි ඇරීනා’ හි දී 2017 නොවැම්බර් 18 වැනිදා පවත්වන්නට යෙදුණු ලෝක රූ රැජින තරගයෙන් තරගකාරියන් 118 දෙනෙකු අභිබවමින් 2017 ලෝක රූ රැජින ඉන්දියාවෙන් බිහි වීම නිසා ය. ඈ නමින් ‛මනුෂී චිලර්’ ය. ඉන්දියාවෙන් ලෝක රූ රැජිනක් මෙසේ ...
ශෂී කපූර්ගේ නික්ම යාම ගැන සටහනක් . . . World Beyond World අග්‍රගණ්‍ය බොලිවුඩ් රංගන ශිල්පියකු වන ශෂී කපූර් මේ දෙසැම්බර් 04 වැනිදා පස්වරු 5. 20 ට වසර 79 ක ජීවන ගමනකින් පසු සිනමා රසිකයන්ට සමු දී මෙලොවින් සදහටම සමුගත්තේය. ඒ බටහිර මුම්බායි හි කෝකිලබෙන් ධිරුභායි අම්භානි රෝහලේ දී ය. ඔහු වසර කිහිපයක් මුළුල්ලේ දරුණු වකුගඩු රෝගයකින් පෙළුණු බැව් පැවසෙන අතර ඔහුගේ මරණය දැනුම් දෙමින් ඔහුගේ බෑණනුවන් වන රන්දීර් කපූර් ද ඒ ...
කුරුමිණි මළකුණු සමග තේ බොන පුටින් World Beyond World ලෝකයේ හොඳම තේ අපේය. අපේ රටේ ප්‍රධාන අපනයන භෝගවලින් එකක් වන්නේ තේ ය. මේ අපි පොඩි කාලේ උගත් දේවල් ය. නමුත් ටික ටික අපනයන භෝගවල තැන නැති වුණේය. ඒ තැනට ගාර්මන්ට්වල හදන ඇඳුම් ආවේ ය. තැන නැති වුනත් අපනයන භෝග නැති වුණේ නැති ය. අඩුම ගානේ හොඳම අපනයන භෝග පිටරට යවා අපට රොඩ්ඩ හෝ තියා ගත්තේ ය. මේ නිසා අපනයන ...
දුරකතන ඇමතුම් පහසුවෙන් පටිගත කරමු - How to record mobile phone calls World Beyond World දැනට කාලෙකට කලින් තිබුණු බොහෝ ජංගම දුරකතනවල අපට ලැබෙන සහ අප ගන්නා ඇමතුම් පටිගතකිරීමේ හැකියාව තිබුණත් වර්තමානයේ වෙළෙඳ පලේ ඇති බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල එම පහසුකම ලබා දී නැහැ. විශේෂයෙන් සැම්සුන් ජංගම දුරකතන ගැන සළකා බැලුවොත් මෙම පහසුකම ඇත්තේ කොරියානු මාදිලිවල පමණයි. එයට හේතුව විදිහට දැනගන්නට ලැබී තිබෙන්නේ ලෝකයේ ඇතැම් රටවල දුරකතන ඇමතුම් පටිගතකිරීම නීති විරෝධී නිසා ජාත්‍යන්තර දුරකතන මාදිලිවල එම ...
සමලිංගික හුටපටයක් නිසා රුසියාව Beauty and the Beast තහනම් කරයි World Beyond World සුප්‍රකට වෝල්ට් ඩිසිනි සමාගම මගින් නිෂ්පාදනය කොට මේ මාර්තු මාසයේ 16 වැනිදා තිරගත කිරීමට නියමිත ‛බියුටි ඇන්ඩ් ද බීස්ට්’ (Beauty and the Beast) නම් නවතම සංගීතමය සිනමා පටය රුසියාව තුළ තහනම් කිරීමේ සූදානමක් පැවතීම පිළිබඳ පුවත මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වෙමින් පවතී. මෙයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ රුසියාවේ සමලිංගික නීතියට පටහැනි දර්ශන මෙහි අන්තර්ගතවීම යන්නය. ...
මාතාහාරි, හමුදාවේ කනින් රිංගා හමුදාවෙන්ම වෙඩි කෑ ඔත්තුකාරිය - Matahari, the Universal Honey Trap and Spy World Beyond World මාතා හාරි තනපටකින් හා හිස් ආභරණවලින් පමණක් සැරසී පෙනී සිට මෙම ඡායාරපය 1906 දී ගනු ලැබූවකිමානව පරිණාමයේ ආරම්භයේ සිටම මිනිසුන් අතර යුද්ධ ඇතිවිය. විවිධ හේතු නිසා ඇතිවන මෙම ගැටුම් අද දක්වාම නොනැවතී සිදුවෙයි. යුද්ධයකදී සිය විරුද්ධ පාර්ශ්වය පිළිබඳ හැකිතාක් තොරතුරු ලබාගැන්ම තුළින් එය ජයග්‍රහණය කරන්නට හැකි බැව් අනාදිමත් කාලවක් සිටම මිනිසා දැන සිටියේය. වසර 12 ක කාලයක් පැවති පැවති රාම ...
‘කන්ග්‍රැජුලේෂන්ස්‘ ගීතයේ කතාව - Story of the 'Congradulations', a popular Song World Beyond World විවාහ මංගල්‍යය අවස්ථාවලදී වගේම විවාහ සංවත්සර අවස්ථාවලදී වාදනය වන එක් ජනප්‍රිය ගීතයක් තමයි ‛කන්ග්රැජුලේෂන් - ඇන්ඩ් සෙලිබ්රේෂන්’ ගීතය. මනාල යුවල උත්සව සභාවට පිවිසෙනවාත් සමඟ මේ ගීතය ඇසෙද්දි අපූරු උත්සවශ්‍රීයක් සිතට දැනෙනවා. බොහෝ කාලයක සිට මේ ගීතය අසා තිබුණත් බොහෝ දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් නොදන්නා බව නම් විශ්වාසයි. මේ විස්තරය කියවා බැලුවාට පසු ඔබ සහභාගීවන මංගල උත්සවයකදි මේ ගීතය ඇසුනොත් ...
විභව ගණිකාවන්ගේ පරෙස්සම් වන්න - Beware of Potential Protitutes World Beyond World අගනගරයේ පිහිටි සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරයකි. එය ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ඉහළ තැනකට ගෙන එන්නට වෙහෙස මහන්සි වූ පුද්ගලයන් අතර අධ්යක්ෂ මණ්ඩලයේ එක් තරුණ සාමාජිකයකු වන ‛කණිෂ්ක’ (අනවර්ත නාමයකි) සුවිශේෂීය. ඔහුගේ සියුම් ව්‍යාපාරික ඥානය නොවන්නට සෙසු තරගකාරී ව්‍යාපාර පරයා මෙය මෙතරම් ඉහළකට නැගෙන්නට ඉඩක් නැත. මේ නිසා ව්‍යාපාරික ලෝකයේ සෙසු සමාගම් ඔහු ලවා සිය සමාගම්වල සේවකයන් දැනුවත්කිරීමේ වැඩසටහන් ආදිය ද ලබාගන්නට උනන්දු ...