ඉස්සර කාලේ හෝටල් ගාස්තු - Hotel Rates of Good Old Days World Beyond World සාමාන්‍යයෙන් අද කාලේ කඩේකින් කෑම එකක් ගන්නවා නම් කීයක් විතර වියදම් වෙයිද? නොයෙක් තැන්වල විවිධ ගණන් මිනුම් තියෙනවා. කොළඹ අලුත්කඩේ උසාවිය පැත්තේ නම් උදේ කෑම එකක් සාමාන්‍යයෙන් රුපියල් 100කට විතර සප්පායම් වෙන්න පුළුවන්. දවල් කෑම එකක් ගැන හිතුවොත් කුකුල් මස් එක්ක රුපියල් 120 ක් විතර වෙනවා. බුරියානි එකක් හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 140 - 180 විතර වියදම් කරනකොට ...
ඇමරිකාවේදී රියැලිටි තරගයකින් ජයක් ලැබූ ශ්‍රී ලාංකික කෙල්ල - නටාලියා - Natalie Anderson, Sri Lankan girl Wins 'Survivor World Beyond World ‛සර්වයිවර්’ (Survivor) කියන්නේ යම්කිසි උපද්‍රවයකට හෝ උපද්‍රව ගණනාවකට සාර්ථකව මුහුණදෙමින් සිය ජීවිතය නොනැසී ගළවාගන්නට සමත්වන තැනැත්තා හඳුන්වන්නට ඉංග්‍රීසි බසින් යොදාගන්නා වචනයයි. සිංහලෙන් මෙයට ‛අතිවියා’ නමින් තනි වචනයක් තිබුණත් ඒක ‛සර්වයිවර්’ තරම්වත් අසා නැතිව ඇති බවට සැකයක් නැහැ. කෙසේ වුවත් මේ ‛සර්වයිවර්’ කියන නම ලෝකයේ අතිශය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ නමින් රියැලිටි වැඩසටහනක් පවතින නිසයි. රියැලිටි වැඩසටහනක් ...
දේශීය සුනඛයන්ට වල් බල්ලන් යැයි කීම සාධාරණද? - Native Dog or Pariah Dog? World Beyond World අපේ රටේ සුනඛයෙක් ලෝකයේ සුනඛ විශේෂ 178 ක් පමණ නිල වශයෙන් හඳුනාගෙන ඇත. නමුත් ලොව පුරා මෙසේ හඳුනාගත් සහ නොගත් සුනඛ විශේෂ සමස්තයක් ලෙස 400ක් පමණ දැකිය හැකිය. මොවුන් හැඳින්වීම සඳහා විවිධ නම් තිබේ. නමුත් අප රටේ දේශීයව වසර දහස් ගණනක් තිස්සේ පැවැත එන සුනඛයන් හැඳින්වීම සඳහා එවැනි සුවිශේෂී නමක් නැත. නමුත් එවැනි සුනඛයන් සඳහා ‛ගම් බල්ලා’, ‛වල් බල්ලා’ වැනි ...
කුරුමිණි මළකුණු සමග තේ බොන පුටින් World Beyond World ලෝකයේ හොඳම තේ අපේය. අපේ රටේ ප්‍රධාන අපනයන භෝගවලින් එකක් වන්නේ තේ ය. මේ අපි පොඩි කාලේ උගත් දේවල් ය. නමුත් ටික ටික අපනයන භෝගවල තැන නැති වුණේය. ඒ තැනට ගාර්මන්ට්වල හදන ඇඳුම් ආවේ ය. තැන නැති වුනත් අපනයන භෝග නැති වුණේ නැති ය. අඩුම ගානේ හොඳම අපනයන භෝග පිටරට යවා අපට රොඩ්ඩ හෝ තියා ගත්තේ ය. මේ නිසා අපනයන ...
ලේන් පැටවුන්ගේ කතාව - Story of Baby Squirrels World Beyond World අද, ඒ කියන්නේ ඉරිදා උදේ අැහැරුනේ ලේනෙක් කන් බීරි වෙන කල් කෑගහන සද්දේ ඇහිලා. මේ මොකක්ද කියල බැලුවා. ගේ පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ. ඒ පැත්තට යන කොට ලේනෙක් ගේ පිටිපස්සේ පරණ ටොයිලට් එකේ වහලේ දුව දුව කෑ කහනවා. තව ටිකක් හොයලා බලද්දි ලේන් පැටියෙකුගේ සද්දයකුත් ආවා. ටොයිලට් එක ඇතුළට ගිහින් බලද්දි ඒකේ පෝච්චියට ලේන් පැටියෙක් වැටිලා. ඔළුව විතරයි උඩ. ...
පාසල් ගුරුවරියගෙන් අපයෝජනයට ලක් වූ ප්‍රංශ ජනපති World Beyond World Image source - https://www.thelocal.fr/20161116/what-emmanuel-macron-wants-for-franceඇතැම් මිනිසුන් ලෝක ප්‍රසිද්ධියට පත් වෙද්දී එයට රුකුල් දෙන හේතු කාරණා කිහිපයක් එකවර මතු වෙයි. එවිට ඔවුනට වඩාත් පහසුවෙන් ප්‍රසිද්ධියට පත් වන්නට හැකියාව ලැබේ. ලෝකයේ ප්‍රබල රටක ජනපති බවට පත්වීම එක් වර ලෝකයේ පුරා පැතිර යන්නට හොඳ හේතුවකි. ඒ සමගම විශාල වයස් පරතරයක් ඇති විවාහයක් සිදු කර ගැනීම මේ ප්‍රසිද්ධියට පත් වීමේ ගින්නට පිදුරු දැමීමකි. මෙසේ පිදුරු ...
ක්‍රිකට් ගැන අරුම කතා ටිකක් - Fantastics Facts about Cricket World Beyond World මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ ක්‍රිකට්. බස් එකේ, දුම්රියේ කොහේදි වුනත් කීප දෙනෙක් එකතු වුණු වෙලාවට ක්‍රිකට් කතා නිතර ඇහෙනවා. මේ හැම කතාවක්ම වගේ ක්‍රිකට් ගැන එදිනෙදා ප්‍රවෘත්තිවලින් ඇසෙන දකින දේවල්. කොහොම වුනත් අපට වැඩිය අසන්නට නොලැබෙන අමුතු අමුතු කතා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඇසෙනවා. බොහෝ දෙනෙක් මේවා දැනගන්නට කැමැත්තෙන් හිටියත් මේවා වැඩිය දැනගන්නට ලැබෙන්නේ නැහැ. ...
අමුතු අමුතු නත්තල් සිරිත් - World's weirdest Christmas traditions World Beyond World කිතු උපත සමරමින් දෙසැම්බර් 25 වැනිදා පැවැත්වෙන නත්තල යනු ලොව පුරා කිතුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වශයෙන් සඳහන් කළ හැකිය. දෙසැම්බර් මාසය එළැඹෙත්ම නත්තගේ අසිරිය කෙමෙන් දිස්වන්නට පටන්ගනී. ලොව පුරා වූ ඇතැම් කිතුනුවන් නත්තල සැමරීමේදී ඔවුනට ආවේණික අපූරු සිරිත් විරිත් අනුගමනය කරනා බැව් පෙනෙන්ට තිබේ. අප දැන් කතා බහ කරන්නට සැරසෙන්නේ ඒවා පිළිබඳවය. කොස්ස සඟවන නෝර්වේ නෝර්වීජියානුවන් විශ්වාස කරන්නේ නත්තල් ...
ලෙඩ හැදුණු ගොඩනැගිලි නිසා හැදෙන ලෙඩ - Sick Building Syndrome World Beyond World අපට රෝග වැළඳෙන විවිධ ක්‍රම තිබෙනවා. ජලයෙන්, වාතයෙන්, ආහාරපානවලින්, ස්පර්ශයෙන්, වෛරස් හා බැක්ටීරියා ආසාදනවලින් ආදී වශයෙන් දිග ලැයිස්තුවක් සකස් කරන්නට පුළුවන්. මේ කාරණා අතරට අප නොදන්න තවත් බොහෝ ඒවා එකතු විය හැතියි. නමුත් වැඩිපුර කතා නොකළත් අප බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට පත්වන තවත් එක් කාරණයක් තියෙනවා. මේ රෝගය හඳුන්වනු ලබන්නේ ‛රෝගී ගොඩනැගිලි සහලක්ෂණය’ (Sick building syndrome) කියන නමින්. මෙය අප ...
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට සිංහල දාන්නේ මෙහෙමයි - This is how installing Sinhla Fonts into an Android Phone World Beyond World ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට සිංහල දාගන්න විදිහ මගෙන් කීප දෙනෙක්ම ඇහුව නිසා මම හිතුවා ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න. සාමාන්‍යයෙන් සිංහල නිවැරදිව පෙන්වන්නේ ඇන්ඩ්‍රොයිඩ් Kitkat වලයි. සයිනජන්මොඩ් නම් 11 කියන සංස්කරණයේයි. මේ උඩින් තියෙන Screenshot එක Kitkat වලට සිංහල දැමූ විට පෙනෙන විදිහයි. Jelly Bean වලත් සිංහල නිවැරදි විදිහට පෙන්වන්නේ නැහැ. ඊට පහළ සංස්කරණ ගැන ඒ නිසා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ...
නළු නිළියන්ගේ අත පය සමග ජීවිතය ද අහිමි කළ චිත්‍රපට - Tragic Accident on the set of he movies World Beyond World සිනමා පටයක් නරඹනවා කියන්නේ අපූරු අත්දැකීමක්. අපි මොහොතකට සැබෑ ලෝකයෙන් ඈත් වී සිනමාවෙන් මවන ලෝකයේ ජීවත් වෙනවා. සිතට දරා ගන්නට නොහැති තරම් උද්වේගකර අවස්ථාවන් දකින විට ඇතැමුන් සැබෑ ලෙසම ඒ ගැන කම්පාවට පත් වෙනවා. කෙසේ වෙතත් සිනමා පටයේ ධාවන කාලයෙන් පසු “මේ හැමදෙයක්ම හැබෑවටම සිදුවුණු දේවල් නෙවෙයි නේ” කියා හිත හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක එහෙම වුනත් හැම විටම ඒක එහෙම ...
වයසට ගිය විට අපිව බලාගන්නට - වෘද්ධ චිකිත්සාව - Let's know about Geriatrics World Beyond World අපේ අතපය හතර සවිමත්ව තිබෙන තරුණ කාලේ අපට කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා අපි හිතෙන හිතෙන දේ කරනවා. හැමෝම එහෙමයි. නමුත් ජීවිතයේ සැඳෑ භාගය ටිකෙන් ටික එළැඹෙන්න පටන් ගත්තාම සමහර දේවල් ඉස්සර වගේ කරන්න බැහැ වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට දැනෙනවා අපි වයසට යනවා නේද කියලා. ඒක බොහෙත් අරන් සනීප කරන්න පුලුවන් විදිහේ අසනීපයක් නෙවෙයි. ඒ නිසා දවසින් දවස ...
අවසානයේ සිංහලයන් පරාජයට පත්විය - At Last, Sinhalese Defeated World Beyond World නව ජනපතිවරයෙක් අපට දැන් ලැබී තිබේ. පැවැති රජයේ අඩුපාඩු නිවැරදි කරමින් නව රජයක් යටතේ අප රටට නව යුගයක් උදාවනු ඇත. කෙසේ මුත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයක් තිබේ. එනම් පැවති රජයේ වැරදි අඩුපාඩු බොහෝ තිබුණ ද සිංහල බහුතරය ඇති බොහෝ දිස්ත්‍රික්කවලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප වී නොමැති බවය. නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ...
නවග්‍රහයන්ගෙන් ආරක්ෂාව ලබාගත හැකි නවරත්න මුද්දෙහි කතාව - Story of Navarathna Ring World Beyond World මැණික් කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. මැණික් පැළඳීම හෝ තමන් සන්තකයේ තබාගැනීම නිසා වාසනාව, සෞභාග්‍යය උදාවන බවට දුරාතීතයේ පටන්ම විශ්වාසයක් පවතිනවා. ආසියානු කලාපයට අයත් වන අපේ රටවල පමණක් නොව බටහිර රටවල ද රජවරු තමන්ගේ රජ කිරුළ මුදුනේ වටිනා මැණිකක් සවිකරගන්නට උනන්දු වූයේ ඒ නිසයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නේ මැණික් වර්ග බොහෝ ගණනක් ඇති බව කෞතුකාගාරයට ගිය අයෙකුට දකින්නට පුලුවන්. ඒ වගේම ...
ගූගල් අර්ත් හෙවත් තාක්ෂණික රහස් පරීක්ෂකයා - Google Earth, the technological detective of the Modern World World Beyond World මිනිසාට අවබෝධ කරගත නොහැකි, විද්‍යාත්මකව විග්රහ කළ නොහැකි සියලු දෙයම වැටෙන්නේ අභිරහස් ගණයටය. මෙවැනි බොහොමයක් මිනිස් ඉතිහාසය පුරාම දැකිය හැක. ඒවායින් බොහොමයකට තවමත් නිශ්චිත විග්‍රහයක් නොමැත. ඒවා තවත් බොහෝ කාලයක් හෝ සදාකාලිකවම හෝ අභිරහස් ලෙසම පවතිනු ඇත. කෙසේ නමුත් මෑත කාලයේදී මෙවැනි අභිරහස්වලින් ඇතැම් ඒවා යම් තරමකට විසඳාගන්නට විද්‍යාව උදව් කළ අවස්ථාවන් ද දක්නට ලැබේ. මෑතකදී මෙවැනි අභිරහස් විසඳාගැනීමට මගපෑදූ ...
'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් (දැල් බටු)- Pada gedi alias Passiflora foetida World Beyond World පඩ ගෙඩිප්රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 6 කොටස - New Gadgets for New World Part 6 World Beyond World ඕන ඇණයක් ගළවන්න අඬුවක් ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය ...
මුස්ලිම් සහෝදරවරුණි, අපි කෙසේ නම් ඔබ විශ්වාස කරන්නෙමු? - Dear Muslim Brothers, How can we trust in you? World Beyond World මුස්ලිම් සහෝදරවරු අපෙන් ඉල්ලන්නේ ඔවුන් දෙස සැකයෙන් බලන්නට එපා ය කියාය. අපේ රටේ දේශපාලකයන් කියන්නේ අසල්වැසි මුස්ලිම් සහෝදරවරු දෙස සැකයෙන් බලන්නට එපාය කියාය. තවත් අය පවසන්නේ අප අසල්වැසි මුස්ලිම් සහෝදරයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂා කරගන්නට කියාය. නමුත් මුස්ලිම් සහෝදරවරුන් කියන කතා අප විශ්වාස කරන්නේ කෙසේද?ඔවුන්ගේ පල්ලිවලින් සය නිවෙස්වලින් කඩු, කිනිසි හසු වේ.මුස්ලිම් ආගමික ඇමතිවරයා පවසන්නේ ඒවා කැලෑ කපන්නට ගෙනා ඒවා බවය.මරික්කාර් ...
පොල් තෙල් ඇත්තටම අහිතරද? - Does coconut oil bad for the health World Beyond World පොල් තෙල් භිතිකාව බැදුමකින් හෝ තෙම්පරාදු කරන ලද වෑංජනයකින් කෑම වේලක් රසවත් වෙනවා විතරක් නෙවෙයි කෑම ගැනීමේ ප්‍රියතාවයකුත් ඇති වෙනවා. අසල්වැසි නිවසක කරවල බැදුමක් බැදෙන විට කටට කෙළ උනන්නේ මේ නිසයි. තෙල්වලින් පිළියෙල කරනු ලබන ආහාර සඳහා අපේ රටේ ගෘහණියන්ගෙන් බහුතරයක් අනාදිමත් කාලයක සිට භාවිත කරන්නේ පොල් තෙල්. අපේ රටේ සංස්කෘතිය සමගත් පොල් තෙල්වල ඇත්තේ අපූරු බැඳීමක්. උත්සව අවස්ථාවලදී කෑම ...
අහෝ විල්පත්තුව - Oh, Dear Forest, Wilpattu World Beyond World ආශ්චර්යයෙන් ඇරඹිණි යහපාලනයේ ද යහතිනි අලියා ද කොටියා ද වලසා ද බිය විණි අපි පක්ෂයේ පාටින් දබර විණි. විල්පත්තුව වැනසිනි