අතීතයේ පැවති අමානුෂික දඬුවම් උපකරණයක් - What are some of history's most unusual punishments? World Beyond World ඈත අතීතයේ බටහිර රටවල පැවති දඬුවම් දීමේ උපකරණයක් ගැනයි මේ කියන්න හදන්නේ. මෙය හඳුන්වන්නේ rack නමින්. මෙය බටහිර රටවල පැවති ක්‍රමයක් නිසා මෙයට ගැලපෙන සිංහල පදයක් සොයා යන්නට නැහැ. rack කියන්නේ කුප්‍රකට වධහිංසා උපකරණයක්. මෙහි ගොදුරු වූවන්ට දැඩි වේදනාවක් සහ දුක් වේදනා ඇති කිරීමට සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරනු ලැබුවා. rack භාවිතය පුරාණ කාලයේ සිට පැවත එන අතර මධ්‍යකාලීන යුගයේදී ...
පළමු ලෝක යුද්ධයට හේතුව මෝටර් රථයක සාපයක්ද? World Beyond World මේ තියෙන්නේ ග්‍රාෆ් ඇන් ස්ටිෆ්ට් මෝටර් රථයක්. මෙය දැන් තියෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ ඇති යුද කෞතුකාගාරයේ. මේ විදියට කටුගෙට යන්න මේ මෝටර් රථයට සිද්ධ වුණේ සාපයක් නිසයි. මේ සාපය නිසා මිලියන 13කට අධික පිරිසක් මියගිය බව කිව්වොත් ඔබට විශ්වාස කරන්න බැරි වෙයි. ඒත් ඒ තරමටම දරුණු සාපයක් මේ මෝටර් රථය සමග බැඳී තිබුණා. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ.මේ මෝටර් ...
The Secret - දෙවැනි කොටස - රහස හෙළිවෙයි World Beyond World The Secret - දෙවැනි කොටසරහස හෙළිවෙයි ජීවිතය ජයගන්නට හේතුවන රහස ගැන දැන සිටි පුද්ගලයන් ගැන මේ කෘතියෙහි දැක්වෙනවා. පහත කියැවෙන්නේ ඔවුන් ගැනයි. බොබ් ප්‍රොක්ටර් දාර්ශනිකයෙක්. කතුවරයෙක්. පෞද්ගලික පුහුණුකරුවෙක්. ජීවිතයේ රහස්වලින් පිරි මේ කෘතිය ඔබට අවශ්‍ය ඕනෑම දෙයක්, එනම් සතුට, නීරෝගී බව ධනය ළඟාකොට දෙනවා.------ ආචාර්ය ජෝ විටාලි පාරභෞතික විද්‍යාඥයෙක්. අලෙවිකරණ විශේෂඥයෙක්. කතුවරයෙක්. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්නට, කරන්නට ...
මුලතිව්වල ඇති කන්නගී අම්මාන් දේවාලය ගැන දන්නවාද? - Kannaki Amman Kovil at Mullativu World Beyond World ප්‍රධාන ජාතීන් වර්ග තුනක් වෙසෙන අප රටේ බොහෝ දෙනෙක් වන්දනා ගමන් බිමන් යද්දී ආගමික භේද නොසළකන බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. සිරිපා වන්දනාව, කතරගම දෙවොළ, හින්දු කෝවිල් ආදිය ආගම් භේදයකින් තොරව වන්දනා මාන කොට දෙවිවරුන්ගේ ආශීර්වාද ලබා ගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. දකුණේ ජනතාව උතුරට ද උතුරේ ජනතාව දකුණට ද මෙසේ වන්දනාමාන සඳහා පැමිණෙති. දශක තුනක පමණ කාලයක් තිස්සේ ...
පියයුරු නිසා කරදරේ වැටෙන ගැහැනු - Women who gets troubles because of their breasts World Beyond World අපේ රටේ මිනිසුන්ගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කරන්නට එපායැයි සාධක සහිතව පෙන්වා දෙන සැම දෙයක්ම අනතුර පෙනි පෙනී සිදුකිරීමය. මෙයට උදාහරණ ඕනෑ තරම් තිබේ. මේ කතාවට අදාළ වන සිදුවීම් වන්නේ තමාගේ බාහිර පෙනුම වෙනස් කරගැනීම සඳහා විශේෂඥ නොවන උපදෙස් ගැනීම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵලයන්ය. මේ සම්බන්ධව ද අපේ රටේ බොහෝ දෙනා බොහෝ පාඩම් උගෙන ඇති මුත්, ගණනකට නොගන්නා බැව් පෙනේ. මීගමුව ...
නත්තලේ සැබෑ අරුත වෙළෙඳ ආර්ථිකයෙන් යට වුනාද? World Beyond World තව පැය ගණනකින් පසුව උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල අහස උසට නැග තිබුණ ද, නත්තල වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගන්නට සාප්පු සවාරි යන්නවුන්ගෙන් පාරවල් පිරී ඉතිරී ගොසිනි. බොහෝ දෙනෙක් ආහාර පාන තොග ගණනින් ...
Lion Pond at Mihintale - මිහින්තලේ සිංහ පොකුණ World Beyond World සිංහ පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මිහින්තලයේ මැද මළුවේ ඇති ආරාම සංකීර්ණයට අයත් දිය පිහිල්ලකි. මෙය ආරාමයේ වාසය කළ භික්ෂූණ් වහන්සේලාගේ ස්නානය සඳහා ඉදිකරන ලද්දක් බැව් පැහැදිලිය. සජීවී ප්‍රමාණයේ සිංහයකු ඉදිරිපාද ඔසවාගෙන සිටිනා ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙහි මෙම සිංහයාගේ මුඛයෙන් ජලය වහනය වීමට සලස්වා ඇත. මෙයට ජලය සපයා ඇත්තේ නාග පොකුණ හා සම්බන්ධ මැටි නල මාර්ගයෙනි. සිංහයාට ඉහළින් සකස්කොට ඇති ...
අම්මෝ ඒ ගෑනිගේ රෙස්පට් එක - Women Personality Problems World Beyond World කහ ඉර නැති තැනකින් පාර පනින්න හදන තරුණයෝ කීප දෙනෙක් එක පාරටම නැවතිලා මෙහෙම කියනවා ඇහුණා. “අම්මෝ මෙතැනින් නම් පනින්න එපා. දැක්කද එහා පැත්තේ ඉන්නේ පොලිස්කාරියක්. පොලිස්කාරයෙක් එක්ක නම් මොනව හරි ෂේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. මේගොල්ලෝ එක්ක ෂේප් කතා බෑ. කෙලින්ම දඩගහනවා නේ.” පොලිස් කාන්තාවන් ගැන විතරක් නෙවෙයි විවිධ රැකියා ක්ෂේත්රවල සිටින බොහෝ කාන්තාවන් ගැන මෙසේ කියනවා අසන්නට පුලුවන්. ඒ ...
බයිස්කෝප් අඩවිය තහනම් කරනවාට මම විරුද්ධයි - Why I am opposing to ban www.baiscopelk.com World Beyond World www.baiscopelk.com එහෙමත් නැත්නම් බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ සිංහල නොවන වෙනත් භාෂාවන්ගෙන් ඇති සිනමා නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් රසවිඳින්න අවස්ථාව සළසන වෙබ් අඩවියක්. ඔවුන් කරන්නේ අපගෙන් කිසිදු මුදලක් අය නොකර විදෙස් සිනමා නිර්මාණ සඳහා උපසිරැසි ලබාදීමයි. ඊට අමතරව මෙම උපසිරැසිවලට ගැළපෙන සිනමා නිර්මාණවලට අදාළ ගොනු බාගත කරගත හැකි ස්ථානවල සබැඳි අප වෙත ලබාදීම ද සිදුකරනවා. ඇත්තටම මේක මිල කළ නොහැකි සේවයක්. ...
චැරිටි ෂොප් කියන්නේ මොනවාද? - What is a Charity Shop World Beyond World කවුරුන් හෝ කෙනෙක් ඔහු හෝ ඇය අඳින ලද ඇඳුමක් ඔබට දෙන්නදැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? "මම මොකටද කවුරුවත් ඇඳපු ඇඳුම් අඳින්නේ? " වැනි දෙයක් ඔබට සිතෙන්නට පුළුවන. පවතින ආර්ථික තත්ත්වය මත එවැනි දෙයක් පිළිබඳ කැමැත්තක් ඇති වුව ද, තවත් කෙනෙකු පාවිච්චි කළ ඇඳුමක් ඇඳීම ඔබේ ආත්මාභිමානයට කැලලක් වේ යැයි සිතා ඔබට එය ප්‍රතික්ෂේප කරනු නිසැකය. නමුත් ඇමරිකාව, යුරෝපයේ ...
මොරිස් ගුඩ්මාන් නම් වූ ‘ආශ්චර්යවත් මිනිසා’ - Morris E. Goodman, The The Miracle Man World Beyond World මොරිස් ගුඩ්මාන් ප්රකටව ඇත්තේ ‘ආශ්චර්යවත් මිනිසා’ නමිනි. The Secret කෘතිය සඳහා ඔහුගේ කතාව තෝරා ගන්නා ලද්දේ මිනිස් සිතෙහි ඇති කෙළවරක් නැති බලය සහ අසීමාන්තික විභව ශක්තිය එම කතාවෙන් පෙන්වා දෙන නිසාය. තමා තෝරා ගත් දෙය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය බලය තමා තුළ තිබෙන බැව් මොරිස් දැන සිටියේය. කළ නොහැකි කිසිවක් නැත. මිනිසුන් දහස් ගණනකට සිය නීරෝගී බව නැවත නගා සිටුවාගන්නට මොරිස් ...
තන්ත්රයානික ලිංගිකත්වය හෙවත් Tantric Sex ලිංගික භාවනාව World Beyond World අන්තර්ජාලයෙන් පොත් මිල දී ගැනීමට ඇති ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන්නේ ඇමසන් ය. ඉංග්‍රීසි බසින් ලියවුණු කෘති කිහිපයක් පිළිබඳ තොරතුරු සොයමින් සිටිය දී අහම්බෙන් මෙන් Tantric Sex සම්බන්ධයෙන් ඇති පොත් ගණනාවක් තිරය මත පතිත විය. Tantric යනු තන්ත්රයානයි. බුදු දහමේ තෙවැදෑරුම් සම්ප්රදායයන් අතරින් එකකි තන්ත්රයානය. එය මහායාන සම්ප්රදාය මත ගොඩනැගුනකි. Tantric Sex හෙවත් ‘තන්ත්රයානික ලිංගිකත්වය’ ද මේ සම්ප්රදාය මත ගොඩනැගුනක් ...
කොළඹ - මහනුවර පාරේ කතාව - History of Colombo - Mahanuwara (Kandy) Road World Beyond World 1860 දී පමණ ගනු ලැබූ කොළඹ - මහනුවර පාරේ ඡායාරූපයක්කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකරන්නටත් සැළසුම්කොට තිබෙන මේ කාලයේ බොහෝ දෙනෙක් කොළඹ - මහනුවර මහාමාර්ගය ඉදිකිරීම පිටුපස තියෙන අතීත කතාව ගැන දන්නේ නැති බවට සැකයක් නැහැ. ඒ නිසාත්, ඒ අතීත කතාව ගැන විස්තරයක් සොයාගන්නට පුළුවන් වුණු නිසාත්, ඒ ගැන ලියන්න කල්පනා කළා. කොළඹ නුවර පාරේ අතීත කතාව පටන් ගන්නේ ...
ලක්ෂ පහයි ! ස්තුතියි! World Beyond World බ්ලොග් එකක් පටන් ගන්නට බොහෝ කලක සිට පැවති ඕනෑකම නිසාම 2012 වසරේ දී ‘මගේ ලෝකය සහ එපිට ලෝකය’ නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා. මෙයට මේ නම දැම්මේ ද එකවර සිට පැමිණි අදහසක් අනුවයි. මේ නම මට ඇඳ දුන්නේ මාගේ මිතුරකු සහ ඉතා දක්ෂ සිතුවම් ශිල්පියකු වන අරුණ නවීන්ද්‍ර යි. ඔහු බොහෝ ප්‍රකාශන ආයතන සඳහා පොත් කවර සම්පාදකයෙක්. ළමා පොත් ...
කෘත්‍රිම බුද්ධිය සහ කොම්පියුටර් ජිල්මාට් - Artificial Intelligence and Elections World Beyond World කෘත්‍රිම බුද්ධියත්, 2022 වසර අවසානයේ ලෝකයට එක් වූ, කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ChatGPT වේදිකාවත් නිසා මැතිවරණයකට පෙනී සිටින අපේක්ෂකයන්ට බොහෝ වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බැව් මේ වන විටත් මේ සම්බන්ධව සිදුවන විවිධ කතාබහ තුළින් පැහැදිලි වෙමින් පවතී. එය යහපතක් සේම අයහපතක් බවට ද පත් වෙයි. ඔබ අන්තර්ජාලය නිතර භාවිත කරන්නකු නම් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට මෑතක සිට කෘත්‍රිම ...
මුස්ලිම් කියන්නේ ත්රස්තවාදයටම ඉපදුණු ජාතියක්ද? - Does Muslims born to terrorism? World Beyond World බේබි හින්දි චිත්රපටයහින්දි චිත්‍රපටියක් බැලුවත් බටහිර ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවත් බොහෝ ඒවායේ දුෂ්ටකම් කරන්නේ මුස්ලිම් ජාතිකයන්. අද ලෝකයේ සිදුවන දේවල් බැලුවත් වැඩිපුරම ත්‍රස්තවාදී වැඩ කරන්නේ මුස්ලිමුන්. මුස්ලිම් හැමෝම ත්රස්තයන් නොවුනත් හැම ත්රස්තයෙක්ම මුස්ලිම්. ඇත්තටම මුස්ලිම් කියන්නේ ත්රස්තවාදයටම ඉපදුණු ජාතියක්ද? වැඩිදුර කියැවීමටFrom Aladdin to Lost Ark, Muslims get angry at 'bad guy' film imagesArabs as Terrorists: The Power of Media ImagesBollywood, please ...
විශ්වයේ සැඟවුණු ජීවිතයේ රහස The Secret World Beyond World ජීවිතය ජය ගන්නට ධනාත්මක අදහස් ජීවිතයට එක් කරන්නට ලොව පුරා ලියැවී ඇති කෘතීන් දහස් ගණනක් තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික රූපවාහිනී තිර රචිකාවක් සහ නිෂ්පාදිකාවක් වන රොන්ඩා බයර්න් විසින් රචිත The Secret කෘතිය ද මේ අතරට වැටෙන නමුත් එය බොහෝ කෘතිවලට වඩා ඉහළින් තිබෙන බව සඳහන් කළ හැකියි. එයට හේතුව මේ කෘතියෙන් හඳුන්වා දී ඇති ‘ආකර්ෂණ ධර්මතාව’ (law of attraction) නම් සංකල්පය ...
මෛත්‍රීත් මහින්දත් දෙන්නාම වැන්ද කෝවිල තිරුපති - Story of Lord Venkateswara temple in Tirumala World Beyond World තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන සුප්‍රකට, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක් සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩිදෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට මෙම කෝවිලට ගොස් ...
යළි කිසිදා ගෙදර නොඑන එවරස්ට් ගිය මිනිස්සු - Why are the bodies of people who died in Everest not brought back? World Beyond World එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ ඉලක්කය ජය ගත නොහැකිව අතරමග දී ජීවිතයට සමු දුන් පුද්ගලයන්ගේ මළ සිරුරු එවරස්ට් තරණය යන්නන් නිතර දකින සුලබ දසුනක්. මේ අතරින් නැවත නිවසට රැගෙන එන්නේ ඉතාමත් ස්වල්ප සිරුරු ප්‍රමාණයක් පමණයි. බහුතරයක් ඒවා එසේම තිබෙන්නට හරිනවා. මේවා නැවත නිවසට රැගෙන නො එන්නට හේතු කීපයක් ම තියෙනවා. මේ ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණය සහ දුෂ්කර භෞතික තත්ත්වය ...
සිරියානු දරුවන්ගේ ඛේදවාචකය World Beyond World යළි කිසිදා දෑස් නෑරෙන සේ මුහුදු වෙරළක සදාකාලික නින්දකට වැටුණු සුරතල් සිඟිත්තාගේ මේ ඡායාරූපය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිළිහී නොගොස් ඇතැයි සිතේ. මේ සිරියානු බල අරගලයේ වේදනාබර මතකයන්ගෙන් එකක් පමණි. බලලෝභය නිසා අහිංසක මල් කැකුළු තැළී පොඩි වී යන රටක් ඇත්නම් ඒ අන් කිසි රටක් නොව මැදපෙරදිග කලාපයේ පවතින මුස්ලිම් රටක් වන සිරියාවය. පසුගිය වසර හය මුළුල්ලේ සිරියානු දරුවෝ බෝම්බ ...