හලෝ! හලෝ! ‘හලෝ‘ හැදුණු හැටි දන්නවද හලෝ! - Story of Saying Hello! World Beyond World ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට අයත් The World Fact Book (https://www.cia.gov/library/publications/the-world-factbook/geos/xx.html) වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2014-08-06 වැනි දිනවන විට ලෝක ජනගහණය 7,174,611,584 ක් වේ. එනම් බිලියන 7.17 කි. එමෙන්ම ආසන්න වශයෙන් ලෝකයේ භාවිතයේ පවතින ජංගම දුරකතන සංඛ්‍යාව බිලියන 6කටත් අධික බැව් ගණන් බලා තිබේ. ලෝකයේ ඇති ස්ථාවර දුරකතන සංඛ්‍යාව බිලියන 1.263ක් ලෙස ගණන් බලා තිබේ. මේ අනුව බලන කල දුරකථනයකින් ...
මුල්ම නිදහස් දා - First Independence Day of Sri Lanka World Beyond World ‘දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා’ යනුවෙන් ලංකාව නිදහස් වීම සම්බන්ධයෙන් අදින් වසර 69 කට පෙර බ්‍රිතාන්‍ය මහ රජු විසින් ප්‍රකාශයක් එවා තිබිණි.ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක් බවට පත්කිරීමට බ්‍රිතාන්‍ය මහ රජුගේ ආණ්ඩුව තීරණය කළ බව ප්‍රකාශ කිරීමට මෙරට සිටි ආණ්ඩුකාරයා 1947 ජුනි මස 18 වැනිදා රාජ්‍ය සභාව රැස් කර ඇත. ලංකාවේ එවකට ...
වහලියන් සේ මැද පෙරදිග අළෙවි වන අපේ කාන්තාවෝ - Employer Offers Sri Lankan Maid For Sale Online In Saudi Arabia World Beyond World ශ්‍රී ලාංකික කාන්තාවක් මෙහෙකාර සේවය සඳහා අළෙවි කිරීම වෙනුවෙන් සවුදි අරාබි ජාතිකයකු එහි පුවත්පතක හා වෙන්දේසි සිදුකරන වෙබ් අඩවි කිහිපයක වෙළෙඳ දැන්වීමක් පළකිරීම සම්බන්ධව මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වී තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද මේ සම්බන්ධව කරුණු සොයා බලමින් පසුවන බැව් දැනගන්නට ඇත. මෙම ශ්‍රී ලාංකික කාන්තාව කවරෙක්දැයි සඳහන්ව නැති අතර එරට සුප්‍රකට ...
සඳසේයා ඝාතනය, ගෘහ සේවිකා වැටුප් සහ දරුපැටවුන්ගේ ආරක්ෂාව World Beyond World ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ වැටුප ගතවු මාසයක පමණ කාලයක සිට ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ. මෙයට පෙර රුපියල් 15,000ක් පමණ මට්ටමක පැවති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ වැටුප මේ වන විට ආහාර, වෛද්‍ය පහසුකම් සහ නවාතැන් ද ඇතුළුව රුපියල් 20,000ක පමණ අවමයක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී යයි. දේශීය වශයෙන් ගෘහ සේවිකාවන්ගේ සේවය සළසනු ලබන ආයතන (Man Power) මගින් ...
ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමේ කුණුහරුපය World Beyond World ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය.ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා ප්‍රවෘත්තිවලින් කිව්වේ ය. එසේ කියන්නට ඇත්තේ බස්නාහිර පළාතේ කොවිඞ් ඉහළ යාම නිසා, එහි සිටින කොවිඞ් ආසාදනය වූ අය වෙන පළාත්වලට ඇතුළු වී මහා අලකලංචියක් වේ යැයි ආණ්ඩුව සිතන නිසා යැයි මම සිතුවෙමි ය. කෙසේ නමුත් බස්නාහිරට ...
අභීත දියණිගේ පුතු ගැන කියවෙන යහපත් මහරජ ටෙලි නාට්‍යය - Story of the Dong Yi's Son, Wind of Palace, Yahapath Maharaja World Beyond World ‛අත්තටු නෑ -ඒත් එයා ඉගිළෙයි’ නාට්‍යයයෙන් පසුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රේකෂකයන් වෙත අලුතින්ම තිළිණ කළ කොරියානු ටෙලි නාට්‍යය තමයි ‛යහපත් මහරජ’. ‛යහපත් මහරජ’ කොරියානු බසින් ‛යි සාන්’ විදිහටත්, ඉංග්‍රීසි බසින් ‛වින්ඩ් ඔෆ් ද පැලස්’ යනුවෙනුත් හැඳින්වෙනවා. මේ නාට්‍යයේ ඇති තවත් විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. මෙහි අධ්යක්ෂවරයා වන්නේ කලකට පෙර ඔබ නැරඹූ ‛සුජාත දියණි’ නාට්‍යය අධ්‍යක්ෂණය කළ ‛ලී බ්යුන්ග් හූන්’. ඒ ...
ලෝකයේ මිටිම යුවල කසාද බැන්දා - World's shortest couple wedding World Beyond World ලෝකයේ අරුම පුදුම දෑ සැබැවින්ම අරුම පුදුම බව කවුරුන් පැවසුව ද ගිනස් ලෝක වාර්තා කමිටුව නිල වශයෙන් පිළිගන්නා තෙක් එය අරුම පුදුම දෙයක් වන්නේ නැත. පසුගිය නොවැම්බර් 17 වැනිදා ගිනස් වාර්තා කමිටුව ලෝකය හමුවේ නිල වශයෙන් දැනුම් දුන්නේ ලෝකයේ මිටිම විවාහක යුවල තමා හමුවීමට පැමිණි බවත්, ඔවුන් ලෝකයේ මිටිම යුවල ලෙස තම කමිටුව විසින් නිල වශයෙන් පිළිගත් බවත්ය. මේ නිසා ...
මනාලියගේ හිතවතා හෙවත් අල්මාරිය World Beyond World අතීතයේත් වර්තමානයේත් තරුණියක් විවාහ වනවිට දෙමාපියන් විසින් දෙන දායාද අතර අනිවාර්යයෙන්ම තියෙන ගෘහ භාණ්ඩයක් තමයි අල්මාරිය කියන්නේ. මේ නිසාම තමයි මෙයට ‛මනාලියගේ හිතවතා’ කියන නම පටබැඳී තිබෙන්නෙත්. කොහොම වුනත් අතීතයේ දී නම් අල්මාරිය භාවිත වෙලා තියෙන්නේ මනාලියගේ තනි රකින්න නොවෙයි. මුල් කාලයේ මෙය භාවිත වෙලා තියෙන්නේ යුද උපකරණ තබන්නට බව කියැවෙනවා. ‛අල්මාරිය’ කියන්නේ පෘතුගීසි වචනයක්. පෘතුගීසි භාෂාවේ දී මෙය ‛අල්මාරි’ ...
මමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා - My Android Ap World Beyond World මාතලන් මහතාගේ බ්ලොග් එකේ තියෙනවා දැකලා මමත් ඇන්ඩ්‍රොය්ඩ් ඇප් එකක් හැදුවා නිකං ඉන්න බැරි කමට. කැමති නම් බාගෙන ෆෝන් එකට දාගන්න.මේ තියෙන්නේ යන්න ඕන පාරමගේ ලෝකය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ...
අපේ ලෝකේ මෙහෙම තැනුත් තියෙනවා - Weirdest Places of Earth World Beyond World අපි ජීවත් වන ලෝකය ගෝලාකාරයි වගේම පුදුමාකාරයි කියලා කවුරු හරි කියලා තියෙනවා. කවුරු කිව්වත් ඒ කතාව ඇත්ත. ලෝකය පුදුමාකාරයි. මේ ගෝලාකාර ලෝකයේ පුදුමාකාර තැන් අනන්තවත් තිබෙනවා. වර්ග කිලෝමීටර් 65610 තරම් කුඩා අපේ රටේ තියෙන තැන් ටික අඩුවක් නෑර දැක බලාගන්න වෙලාවක් නැති අපට මේ ජීවිත කාලයට තියා සංසාරයේදීවත් මේ ලෝකයේ තියෙන අරුම පුදුම තැන් දැක බලා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ ...
නොස්ට්‍රඩෑමුස් කොරෝනා වෛරසය ගැන කීවාද? Did Nostradamus predict the coronavirus outbreak? World Beyond World මයිකල් ඩි නොස්ට්‍රඩෑම්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි නොස්ට්‍රඩෑමුස් කියන්නේ ක්‍රි.ව. 1503 - 1566 අතර සමයේ ප්‍රංශයේ ජීවත් වූ ජ්‍යෝතීර්වේදියෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. කෙසේ නමුත් ඔහු ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේ අනාවැකි පළකරන්නකු හැටියටයි. අනාගත ලෝකයේ සිදුවිය හැකි දේවල් අඩංගු වන්නේ ඔහුගේ මේ අපූරු අනාවැකි එකතු කොට සම්පාදනය කරන ලද Les Propheties නම් ග්‍රන්ථයේ යි. ඔහුගේ අනාවැකි මෙහි අඩංගු වී ඇත්තේ ...
ලෝකේ අලුත්ම සල්ලි කාරයා - එලන් මස්ක් - Elon Musk, the World Richest Person World Beyond World ලෝකේ ලොකුම සල්ලිකාරයා කවුද කියල ඇහුවොත් ඔබට ඒ වෙනුවෙන් තියෙන උත්තරේ මොකක්ද? ඔබට සමහර විට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-ආරම්භක බිල් ගේට්ස් මතක් වෙයි. ඇමසන් එකේ ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් මතක් වෙයි. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ ජනපතිවරයකු වූ ඩොන්ල්ඞ් ට්රම්ප්වත් මතක් වෙයි. ඒත් ඇත්තටම ලෝකයේ ලොකුම සල්ලිකාරයා මේ කවුරුවත් නෙවෙයි. ලෝකයේ සල්ලිකාරයන් ගැන අපට කියන ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් සහ වෙබ් අඩවියක් වන ...
පොම්පියෝ කියන්නේ කවුද? World Beyond World මේ දිනවල අපට නිතර ඇසෙන්නට වූ නමක් තමයි ‘පොම්පියෝ’ කියන්නේ. එයට හේතුව වුණේ ඔහු පැය කිහිපයකට අපේ රටේ සංචාරයකට පැමිණීමත්, ඒ පැමිණීම පසුපස කුමක් හෝ කුමන්ත්‍රණයක් පවතින බව නන් දෙසින් ඇසෙන්නට වීමත් නිසයි. ඇත්තටම මේ පොම්පියෝ කියන්නේ කවුද?මයිකල් රිචඞ් පොම්පියෝ කියන්නේ ඇමරිකානු දේශපාලඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ව්‍යාපාරිකයෙක් සහ නීතිඥයෙක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. 2018 අප්‍රේල් මාසයේ සිට අද දක්වා ඔහු ඇමරිකා ...
ලැම්බෝගිනි - ගන්න නැතත් බලා සැනසෙමු - Story of Lamborghini Automobiles, Automobili Lamborghini World Beyond World කාලයක් තිස්සේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වී මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති මෝටර් රථ වර්ගයක් අපේ රටේ තිබේ. ඒ ‛ලැම්බෝර්ගිනි’ හෙවත් ‛ලැම්බෝගිනි’ ය. අපේ රටේ ඇතැම් තැන්වලින් ලැම්බෝගිනි මෝටර් රථ සොයාගත් බව මාධ්‍ය ඔස්සේ ද අසන්නට ලැබේ. සමාජ ජාල වෙබ් අඩවිවල ද මෙය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ. නමුත් මේ බොහෝ අදහස් විමසා බැලීමේදී පෙනී යන්නේ ලැම්බෝගිනි පිළිබඳ ...
ජීවිතයේ මුල්ම විප්‍රයෝග අත්දැකීම - Separation Anxiety Disorder - SAD World Beyond World ඔබ මුළින්ම පාසල් ගිය දිනය මතකද? ජීවිතයේ මුල්ම වරට අම්මාගෙන් තාත්තාගෙන් වෙන්ව තනිව ඉන්නට පංති කාමරයට යන්නට සැරසුණු ඒ අවස්ථාව මතකයට නගා ගන්න. ඔබේ පුතා හෝ දියණිය මුළින්ම පාසල් හෝ ළදරු පාසල් ගිය දිනය මතක් කරගන්න. ඒ සියලු අවස්ථාවකදීම ඔබත්, ඔබේ දරුවාත් ජීවිතයේ මුල්ම වරට වෙන්ව යන අවස්ථාවේදී දෑස් කඳුළින් පිරී යන්නට ඇති. ඇතැම් විට මහ හඬින් හඬන්නට ඇති. සාමාන්‍යයෙන් ...
දුරකතනයේ අංක නාමාවලිය නැති වුණොත්? - If you lost your contacts? World Beyond World විවිධ අවස්ථාවලදී අපට ලැබෙන දුරකතන අංක අපගේ ජංගම දුරකතනයේ ගබඩා කොට තැබීම අප සියලු දෙනාගේම වාගේ පුරුද්දක්. නමුත් කලකට පෙර, විශේෂයෙන් අප රටේ ජංගම දුරකතන ප්‍රචලිත වන්නට පෙර සෑම කෙනෙක්ම සිදු කළේ අත්‍යවශ්‍ය දුරකතන අංක ‛දුරකතන අංක නාමාවලියක’ (Telephone Index) ලියා තැබීමයි. එවැනි නාමාවලි වෙළෙඳ පොලෙන් ඉතා පහසුවෙන් ලබාගන්නටත් පුළුවන්. ජංගම දුරකතන කෙතරම් ප්‍රචලිත වුව ද අද ද ඒවා ...
දියමන්ති ගැන කයි තකන්දර - Diamond Story World Beyond World රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. පැරණි සිංහල චිත්‍රපට නරඹා තිබෙනවා නම් දියමන්ති මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු ‛දියමන්තිය’ චිත්‍රපටයත් මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රකට හොලිවුඩ් ...
ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්ද? What kind of state is Sri Lanka? World Beyond World ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික මෙන්ම සමාජවාදී ජනරජයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. තවත් ...
මරණයෙන් මතු ජීවිතයක් තිබේ? - There is a Life After Death? World Beyond World මරණය ගැන විවිධ ආගම්වල විවිධ ආකාරයෙන් විස්තර කොට තිබෙනවා. බුදු දහම පවසන්නේ පංච උපාදාන ස්කන්ධ නිරුද්ධ වීම නිසා මරණය සිදුවන බවයි. අපගේ ජීවිතයේ පැවැත්ම සඳහා කර්මය බලපාන බවත්, මරණයේදී ඇතිවන සිතුවිලි මාළාවත් සමග මෙම කර්මය ශක්තියක් ලෙසින් තවත් භවයකට ගමන් කරන බවත් සඳහන් වෙනවා. ආගමික ශාස්තෘවරයාගේ අණට කීකරුව ජීවත් වූ තැනැත්තා සියලු සැපයෙන් ආඪ්‍යව දෙවියන් සමග ජීවිතය ආරම්භ කරන ...
කෙට්ටු වෙන්න මිරිස් කන්න - Could chillies help you slim? World Beyond World මිරිස් කියන්නේ ආහාරයකට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. මිරිස් නැත්නම් කෑම දිය රසයි. වැඩි වුණොත් ඇස්වලින් ගින්දර පිටවෙනවා වාගේ දැනෙන්නත් පුලුවන්. කොහොම වුණත් වැඩි දෙනෙක් මිරිස් අඩු ආහාර කෑමට ගන්න කැමති බව පෙනෙන්න තියෙනවා. නමුත් මිරිස් ආහාරයට එක්කරගැනීම නිසා ශරීරයේ බර අඩුකරගන්න පුලුවන් කියලා නම් ඔබ අසා නැතිව ඇති. නමුත් එහෙම කරන්න පුලුවන් කියලා දැන් හොයාගෙන තිබෙනවා. කැනඩාවේ ලවාල් ...