වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. බල්බයක් දල්වමු - 230 V to an LED Bulb World Beyond World වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. දල්වන පරිපථ අන්තර්ජාලයේ ඕනෑ තරම් තියෙනවා. මේක මට මගේ හිතවතකුගෙන් ලැබුණු පරිපථයක්. මෙය හොඳින් ක්‍රියාත්මක වන නිසා එය බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුණා. මේ පරිපථය ප්‍රයෝජනවත් වෙන්නේ වෙසක් කාලෙට. පාට හයේ එල්.ඊ.ඩී. බල්බ කෙලින්ම වෝල්ට් 230 න් දල්වන්න මේ සරල පරිපථයට පුළුවන්. මෙන්න මේවා තමයි ඕන වෙන්නේ. 100uf/16v - 1 ( වෝල්ටීයතාව මීට වඩා ...
ජල මට්ටම පෙන්වන දර්ශකයක් හදමු - Water Level Indicator and Alarm DIY World Beyond World ගෙදර තියෙන වතුර ටැංකිය පුරවන කොට ඒ ගැන ටිකක් අමතක වුනොත් වෙන්නේ උතුරලා යන එක. මේ ගැටලුව විසඳගන්න උපකරණ වෙළෙඳ පලේ තියෙනවා. ෆ්ලෝටිං ස්විච් එකක් දාන්න පුළුවන් වතුර මෝටරයකින් පුරවනවා නම්. ජල මණ්ඩලයේ සැපයුමෙන් පුරවනවා නම් බෝල් ක්ලොක් කියන උපකරණයක් පාවිච්චි කරලා ටැංකිය පිරුණු විට ජල සැපයුම නවතාලන්නට පුළුවන්. කොහොම වුනත් මේ වාගේ උපක්‍රම පාවිච්චි කරන්න බැරි අයටත් මේ සඳහා ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8 World Beyond World යතුරු පැදි කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට පහසුවෙන් මිලදී ගත හැකි පවුලේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් සතුව යතුරු පැදි පවතින නිසා එය වඩාත් ජනප්‍රිය වාහනයක් ලෙසත් සඳහන් කළ හැකියි. යතුරු පැදි පරිහරණය වඩාත් පහසු කරවන්නට උදව්වන විවිධ අලුත් ගැජට් වර්ග දැන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අලුත් ගැජට් තුළින් අද ...
කොවිඞ් - 19 ජලයෙන් සම්ප්‍රේෂණය විය හැකිද? - Covid-19 Can it be transmitted by water? World Beyond World කොවිඩි 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක් වෙනවා. විශාල භූමි ප්‍රමාණයක් හිමි ඒ නිසාම ජන ඝනත්වය අඩු රටවල මෙවැනි සිරුරු භූමදානය කළත්, එවැනි තත්වයක් නොමැති අප රටේ එසේ කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වන විශේෂඥයන් පවසනවා. නමුත් මෙවැනි අවදානමක් පිළිගන්නවාට වඩා සිය ආගමික වතාවත් ගැන සැලකිල්ලක් දක්වන අන්තගාමී කොටස්වල ...
හිස් හොරි මානසික වදයක්ද? World Beyond World අප සමඟ ජීවත්වන සියලු දෙනාගෙන් හරි අඩක්ම වාගේ ජීවිතයේ කුමන හෝ අවසථාවකදි හිස්හොරිවලින් පීඩා විඳින බව දැනට සිදු කොට ඇති පර්යේෂණ බොහොමයකින්ම හෙළවී තිබෙනවා. එයින් කියැවෙන්නේ හිස්හොරි ඒ තරමටම පොදු රෝගයක් බවට පත්වී ඇති බවයි. ඇත්තටම හිස්හොරි කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ ගැන අපට ඉතා කෙටියෙන් මේ විදිහට කියන්න පුළුවන්. හිස්හොරි කියන්නේ හිස් කබලේ ඇතිවන නිදන්ගත රෝගයක්. එහිදී සිදුවන්නේ හිස් ...
සිංහල ජන සාහිත්‍යයේ අපූරු කවියක් World Beyond World අපේ ජන කවි සාහිත්‍යය කියන්නේ හරිම අපූරු දෙයක්. ඇතැම් විට ලෝකයේ වෙනත් සාහිත්‍යවල නැති විශේෂ අංග මෙහි තිබෙනවා. එවැනි දෙයකට එක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් අපූරු විදිහේ ජන කවියක් මට හොයාගන්න ලැබුණා. මෙහි රචකයා කවුදැයි දන්නේ නැහැ. නමුත් කවිය හරිම අපූරුයි. මේ කවියෙන් කියැවෙන සරල අර්ථය මෙන්න මෙහෙමයි. නන්දා කියන තරුණියක් ගැන එක් තරුණයෙක් ආදරයක් ඇති කරගන්නවා. ඒ තරුණයා ...
කෝප්පයෙන් අනාවැකි කියමු - Predictions by Cup World Beyond World යම් යම් දේ සිදුවෙන්නට කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක හැම අතින්ම ප්‍රයෝජනවත් දෙයක්. ඇත්ත නැත්ත කොහොම වුණත් අපි කේන්දරය බලවගන්නේත් ඒ වගේ ඉදිරියේදී ජීවිතයට වෙන්න තියෙන්නේ මොනවද කියලා දැනගන්නයි. එවිට ඒ දේවල්වලට යම් සූදානමක් ඇතිකරගන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට නම් ජ්‍යොතිෂය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. කොහොම වුණත් ජීවිතය ගැන වගේම වෙනත් දේවල් ගැනත් අනාවැකි පළ කළ හැකි ...
මාධ්‍ය උගුලේ හසුවන මනුසත්තු - Humans Trapped by Media World Beyond World අපට නිතර කියැවෙන නිතර ඇසෙන වදන් අතර ‛ජනමාධ්‍යය’ යන්නට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. සාමාන්‍ය ජනතාව අතරේ ද, උගතුන් සහ බුද්ධිමතුන් අතරේ ද, දේශපාලකයන් අතරේ ද මෙම වචනය නිතරම කියැවෙනු ඇසේ. එයින් පෙනෙන්නේ ජනමාධ්‍ය අප ජීවිතවලට කෙරතම් සමීප දෙයක් ද, අපට එයින් කෙතරම් බලපෑමක් අප ජීවිත කෙරෙහි එල්ල කළ හැකි ද යන්නය. ජනමාධ්‍යය පිළිබඳ අදහසක් දක්වන්නැයි යම් අවස්ථාවක පැවසූ විට බහුතරයක් දෙන ...
මේ වෑයම සිංහලයා නපුංශක කිරීමද? World Beyond World ගැරඬියකුට භූමිතෙල් ඉස්ස විට ඇතිවන කලබලය ගැන දන්නේ එය දුටු පුද්ගලයන් පමණි. ඇතැම් විට නගරබදව ගැරඬින් සොයාගන්නට නොහැකි නිසා එවැන්නක් දැකගන්නට ඉඩක් ද නැත. නමුත් එවැනි හැසිරීමක් මෑතක දිනකදි මිනිසකුගෙන් දක්නට ලැබිණි. ඒ ජාතික රූපවාහිනියේ ‛සුසර ගී දැහැන’ ට පැමිණි ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගෙනි. චන්ද්‍රිකා සිරිවර්ධනගේ ‛රණ බිම මැරුණේ සිංහලයෙක් නම්’ ගීතය ගැන අදහස් ප්‍රකාශ කරන්නට යාමේදී එහි ...
නරක් නොවී පවතින සාන්තුවර දේහ - Incorrupt Bodies of the Saints World Beyond World බර්නදෙත් සාන්තුවරියගේ දේහයලෝකය යනු සොබා දහමේ දායාදයක් වුව ද සොබා දහම ඉක්මවා යන්නේ යැයි පෙනෙන සිදුවීම්වලින් ද එය පිරී පවතී. ලෝකයේ ස්වභාවය වන්නේ යමක් ඇතිවීමත් කාලයක් එය පැවතීමෙන් පසු නැතිවී යාමත්ය. නමුත් මේ ධර්මතාවය ඉක්මවා යන සිදුවීම් ද වාර්තා වේ. ඒ අතුරින් එකක් වන්නේ ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබෙන නරක් නොවන ස්වභාවයේ පවතින විවිධ ආගම්වලට අයත් සාන්තුවරුන්ගේ සහ සාන්තුවරියන්ගේ දේහයන්ය. ...
අයිසිස් ත්‍රස්ත ග්රහණයෙන් ජීවිතය ගළවා ගත් නාදියාගේ කතාව - A Yezidi Woman Who Escaped ISIS Slavery World Beyond World අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ ලිංගික වහළියක ලෙස දස වද විඳි කාන්තාවක ඔවුන්ගෙන් පළා විත් සිය ජීවිතය ගළවාගන්නට සමත් වූ පුවත ලෝකය පුරාම කතාබහට ලක්විය. ඇය හමුවූ ලෝක ප්‍රකට ටයිම් සඟරාවේ ලේඛිකාවක වන චාර්ලට් ඇල්ටර් ඇය පිළිබඳව ටයිම් සඟරාවෙන් මෙසේ පවසයි. විසි එක් හැවිරිදි නාදියා මුරාද් බාසී ටහා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ උතුරු ඉරාකයේ වෙසෙන තමා ...
මුම්බායි නම් වූ මිහිපිට අපාය - Mumbai, the gehena on earth World Beyond World ධරාවි මුඩුක්කු නිවාසහින්දි සිනමාව යනු ඉන්දියාව හෝ දකුණු ආසියාව පමණක් නොව මුළු ලොවද දිග්විජය කළ දැවැන්ත කර්මාන්තයකි. සුරකුමරුන් කුමරියන් බඳු නළු නිළියන් අප දෑස් ඉදිරියේ පෙන්වවමින් ප්‍රේක්ෂකයා සිහින ලොවක ජීවත් කරවන්නට මෙම සිනමා නිර්මාණවලින් බොහොමයකට හැක්කේ අපූරු හැකියාවකි. හින්දි සිනමාවෙන් මවන සිහින ලෝකයට පෙම් බැඳි බොහෝ දෙනෙක් එවැනි ලොවක ජීවත්වන්නට නිරතුරු සිහින මවන බැව් නම් නොරහසකි. අතීතයේත් එය එසේමය. ...
පරිගණකය ඔස්සේ වයිබර් භාවිත කරමු - How to use Viber on PC World Beyond World Viber කියන්නේ අද දකින්න ලැබෙන හැම ස්මාර්ට් දුරකතනයක අනිවාර්යයෙන්ම තියෙන යෙදුමක් කියලා කීවොත් නිවැරදියි. අන්තර්ජාල දත්ත දැන් වඩාත් පහසු, ලාබදායී විදිහට ලබාගන්න පුළුවන් නිසා බොහෝ දෙනෙක් දුරකතන ඇමතුම්, පණිවිඩ ආදී පහසුකම් ලබාගැනීම සඳහා Viber යොදා ගන්නවා. අනෙක සේවා ස්ථානවල වගේම පොදු ස්ථානවලත් Wifi පහසුකම් නොමිලේ ලබාගත හැකි නිසා බොහෝ දෙනෙක් ඒ පහසුකම් ඔස්සේ ද Viber භාවිත කරනවා. මම කියන්න හදන්නේ ...
කටුසුපාලිය බැලුවෙමි - ඔබත් බලන්න World Beyond World 2015 අගෝස්තු 30 වැනිදා මම ‛කටුසු පාලිය’ නැරඹුවෙමි. “ඔන්න මම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් නාට්‍යයක් හැදුවා” කියා මා හිතවත් සුමින්ද පැවසූ බැවින් නිවසේ සියලු දෙනාම කැටිව මේ සඳහා යාමට සිටියත් ප්‍රවාහන ගැටලු නිසා අවසානයේ මා පමණක් මේ සඳහා යන්නට තීරණය කෙරිණි. 30 වැනි ඉරිදා 6.30 මරදාන දුම්රිය පළෙන් බැස ටවර් රඟහලට යන මිනිත්තු පහේ පරක්කුවට නාට්‍යය ආරම්භ කොට ...
නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාව World Beyond World ‛ඉන්දියාවේ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර බව හෙළිවීම නිසා ටොන් ගණනින් විනාශ කෙරේ’ - පුවතක් ‛ශ්‍රී ලංකාවේ ද ඒ අහවල් නූඩ්ල්ස් ආහාරයට අහිතකර ද යන්න පරීක්ෂා කෙරේ’ - පුවතක් ‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කෙරේ’ - පුවතක් ‛අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය තිබේදැයි සිදුකළ පරීක්ෂණ වාර්තාව හෙට’ -පුවතක් ‛ශ්‍රී ලංකාවේ අහවල් නූඩ්ල්ස්වල අහිතකර ද්‍රව්‍ය කිසිත් ...
හිනා යයි කියලා හිතෙන කතාවක් World Beyond World හිනා යන කතාවක් කියන්නද? මට නම් මේකට ඊයේ හිනා ගියා. ඒත් දැන් හිනා යන්නේ නෑ.අපේ ඔෆීසියේ ප්‍රින්ටරයයි, වතුර ෆිල්ටරයයි මේ ටිකේ කැඩිලා. මේක හදලා දෙන්න කියලා ඒ අදාළ තැන්වලට කියලා තිබුණේ. විශේෂයෙන් වෝටර් ෆිල්ටරේ අවුල ගැන අපේ සිකුරිටිත් ඇවිත් කියනවා ඇහුණා.මේ අස්සේ ඊයේ එක මනුස්සයෙක් ඇවිත් සිකුරිටිට කිව්වලු ‘‘ප්‍රින්ටරේ හදන්න ආවා’’ කියලා.‘‘ආ ඉන්න මම පෙන්නන්නම්’’ කියලා සිකුරිටි අර මනුස්සයාව එක්කරගෙන ...
බ්‍රිතාන්‍ය නව අගමැතිනිය මාරි යකඩියක් වෙයිද? - Wll New British Prime Minister become an iron Lady? World Beyond World මහා බ්‍රිතාන්‍යය නව නායකත්වයක් යටත්ට පත් ව තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමාන අගමැති තනතුරට පත්ව සිටින්නේ කාන්තාවක වීමය. අවසන් වරට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරියක සිටියේ අදින් වසර විසි හයකට පෙරය. ඒ 1979 - 1990 අතර සමයේ මහා බ්‍රිතාන්‍යය පාලනය කළ. ‛යකඩ ගැහැනිය’ නමින් විරුදාවලි ලත් මාග්‍රට් තැචර්ය. ඉන් පසු නැවත අගමැතිවරියක මහා බ්‍රිතාන්‍යයට හිමි වන්නේ මේ 2016 වසරේදීය. ඒ ...
ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණය - නුගා (Android N - Nougat) World Beyond World ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් කරළියට එන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බව අප කවුරුත් දන්නා දෙයක්. ඉංග්‍රීසි A සහ B සඳහා නම් නැති වුණත් එතැන් පටන් සියලු සංස්කරණයන් සඳහා නම් තිබෙනවා. මේවායේ විශේෂත්වය වන්නේ මේ සියල්ලම රසකැවිලිවල නම්වලින් යුක්ත වීමයි. C - කප්කේක් - Cupcake (1.5)D - ඩෝනට් - Donut (1.6) E - එක්ලෙයාර් - Éclair (2.0 – 2.1)F - ෆ්‍රයෝ - ...
දියතලාවේ බෝසත් වෙදැදුරු පාලිත දොස්තර මහතා - Doctor Palitha, a Noble Man at Diyathalawa Hospital World Beyond World වෛද්‍ය වෘත්තිය ලොව උතුම්ම වෘත්තියකි. එහෙත් ඒ උතුම් වෘත්තියේ යෙදෙන්නවුන් අති උතුම් බවට පත්වන අවස්ථා ද ඉඳහිට අසන්නට ලැබෙයි. දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පිළිබඳ අප කතා කළ යුතුවන්නේ ඔහු තම වෘත්තීය තුළින් සත්පුරුෂ ගුණ සුවඳ සමාජයට පතුරුවා හරින සැබෑම සත්පුරුෂයකු බැවිනි. ඔහු පිළිබඳ කතාව සැකෙවින් මෙසේය. 2013 වසරේ දී වෛද්‍ය පාලිත මහතා වෙත එක් ...
ජනපතිවරයා ඉදිරියේ තිරුපති අගුල් වැටෙයි - Tirumala temple lock broken for Sri Lankan President World Beyond World ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුරදී තිරුපති කෝවිල වැඳපුදාගෙන ඒමට ගිය බැව් ඉන්දියාව ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට තිබිණි. ඔහු තිරුපති හෙවත් ‛තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ වෙත ගොස් එහි පූජාවකට සහභාගී වන්නට සූදානමින් සිටි අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ ඉන්දියාවේ සුප්‍රකට පුවත්පතක් වන ‛ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි වෙබ් අඩවියේ වාර්තාකොට තිබිණි. සිදුවීම මෙසේ ය. මෙම සිදු ඇත්තේ පසුගිය ...