ච්ත්‍රපටි හදන්න ගිහින් වරද්ද ගත්තු තැන් - Famous Movie Mistakes World Beyond World සිනමා නිර්මාණයක් කිරීම ජංගම දුරකතනයකින් වීඩියෝ පටිගත කිරීමකට කිසිසේත් සමාන වන්නේ නැත. අප සිනමා ශාලාවක හෝ නිවසේ හෝ සිට ඉතා සුවපහසුවෙන් නැරඹුව ද මෙය පසුපස අතිශය දැවැන්ත සංකීර්ණ ක්‍රියාදාමයක් තිබේ. මේ නිසා ඇතැම් විට විවිධ අත් වැරදීම් සිදුවන්නට ඉඩ තිබේ. ඇතැම් අත්වැරැදි අපට එක්වර පෙනෙන අතර ඇතැම් ඒවා කිසිදාක අපට හසුවන්නේ නැත. නමුත් විවිධ සිනමා නිර්මාණවල පවතින එසේ අත් වැරදුණු ...

සමාජ වෛරය නිසා බිහි වන විකෘති ජීවීන් World Beyond World අපි සියලු දෙනා එකම ආකාරයකින් මේ ලොවට බිහි වුව ද සමාජයත් සමග ගැටෙද්දී විවිධාකාර පුද්ගල චරිත බවට පත් වන්නෙමු. දෙමාපියන්ගෙන් අපට ලැබෙන ආදර්ශයන්ට වඩා බොහෝ දේවල් අප ලබාගන්නේ සමාජයෙනි. මෙසේ සමාජානුගත වන ජීවියා ඇතැම් අවස්ථාවල දී කුමක් හෝ හේතුවක් නිසා සමාජය සමග යම්කිසි නොමනාපයක් ඇති කර ගනියි. මෙය සුළු සිද්ධියක් හෝ විශාල සිද්ධියක් විය හැකිය. කෙසේ නමුත් මෙයට මුහුණ දෙන ...

ත්රස්තයන්ට කිරි පෙවීම නිසා මිතුරන් අහිමි කර ගත් කටාරය - Qatar who lost friends for terrorists World Beyond World Source - https://en.wikipedia.org/wiki/Qatar#/media/File:Emblem_of_Qatar.svgමේ දිනවල ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට ලක් වන පවතී නම් ඒ අන් කිසිවක් නොව මැද පෙරදිග කලාපයේ පිහිටි ඉස්ලාම් රටක් වන ‛කටාර්’ රාජ්‍යයයි. ඔවුන් ලෝකයේ ඇති විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මැදපෙරදිග කලාපයේත්, ලෝකයේ සෙසු රටවලත් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා උදව් උපකාර කරන්නේ ය යන චෝදනාව පිට පසුගිය දා එහි තදාසන්න රටවල් වන සවුදි අරාබිය, බහරේන්, ...

කාලගුණය යහපත් ද අයහපත් ද? Weather - Fine or Bad? World Beyond World Source : https://ak6.picdn.net/shutterstock/videos/4609580/thumb/5.jpg?i10c=img.resize(height:160)කාලගුණයේ යහපත් සහ අයහපත් බව හඳුන්වන්නට අප යොදා ගන්නා වදන එතරම් ගැළපෙන්නේ නැතැයි මට සිතේ.Source : http://w0.fast-meteo.com/system/images/8858/large/Ripon.jpg?1344248633දීර්ඝ කාලයක නියඟයකින් පසු වර්ෂාව ඇද හැලෙද්දී එය අවිවාදයෙන් ම යහපත් කාලගුණ තත්වයක් වේ. සිඳී ගිය ළිං, නිසරු වූ වගා බිම්, ගහ කොල, සතා සීපාවා වැස්සක් අපේක්ෂාවෙන් සිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් වැස්ස ඇද හැලෙන්නට පටන් ගත් මොහොතේ සිටම මාධ්‍ය .

පාසල් ගුරුවරියගෙන් අපයෝජනයට ලක් වූ ප්‍රංශ ජනපති World Beyond World Image source - https://www.thelocal.fr/20161116/what-emmanuel-macron-wants-for-franceඇතැම් මිනිසුන් ලෝක ප්‍රසිද්ධියට පත් වෙද්දී එයට රුකුල් දෙන හේතු කාරණා කිහිපයක් එකවර මතු වෙයි. එවිට ඔවුනට වඩාත් පහසුවෙන් ප්‍රසිද්ධියට පත් වන්නට හැකියාව ලැබේ. ලෝකයේ ප්‍රබල රටක ජනපති බවට පත්වීම එක් වර ලෝකයේ පුරා පැතිර යන්නට හොඳ හේතුවකි. ඒ සමගම විශාල වයස් පරතරයක් ඇති විවාහයක් සිදු කර ගැනීම මේ ප්‍රසිද්ධියට පත් වීමේ ගින්නට පිදුරු දැමීමකි. මෙසේ පිදුරු ...

බණ්ඩිරිප්පුව ථූපාරාමයෙන් ජීවිතයට අලුත් දෙයක් - Life from Bandirippuwa Thuparama Viharaya World Beyond World අපට පොහොසත් ජන සාහිත්‍යයක් ඇති බව කුඩා කාලයේ සිටම දැන සිටියත් ඒ බව අප දෑස් ඉදිරියේ ප්රත්යක්ෂ කරගන්නට ගෙවී කාලයේ කාලයේ මට කිසිදු අවස්ථාවක් ලැබී නැත.නමුත් පසුගිය දිනෙක මට එවැනි අපූරු අවස්ථාවක් ලැබිණි. ඒ කවදත් අපේ දේවල් අපට මතක් කරදෙන්නට වෙර දරන දරන ලුණුවිල, බණ්ඩිරිප්පුව ථූපාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය විනීත තිස්ස හිමියන්ගේ සහ විහාරස්ථ යොවුන් පාරමී තරුණ බෞද්ධ සමිතියේ උත්සාහයට ...
ලෝකයේ ලොකුම කුණු කඳු - Biggest Garbage Dumps in the World World Beyond World 2017 වසරේ සිංහල අලුත් අවුරුදු දිනය සහ මහ සිකුරාදා දිනය වසර ගණනක් ගත වන තුරුත් මිනිසුන්ට අමතක නොවන්නට හේතුවක් වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය නිසාය. දිනකට එකතු වන කුණු ගොඩගැසෙන්නට ඉඩ නොදී යම් ක්‍රියාවලියක් මගින් ඒවා යම් කළමනාකරණයකට ලක් කරන තුරු අප මෙවැනි අවදානම් තත්වයන්ගෙන් මිදෙන්නේ නැත. මෙවැනි කුණු කඳු ගැටලුවකට මුහුණ දෙන්නේ අප ...
මැරීන් සෙබළා සහ සුනඛ මිතුරා World Beyond World ජෙෆ් ඩි යංග් ඇමරිකානු මැරීන් බලකායේ සෙබළෙකි. හමුදා සේවයට බැඳී මාස පහළොවකට පසු යුද ගිනි දැල් ඇවිළුණු ඇෆ්ගනිස්ථානයේ සේවයට යාමට ඔහුට සිදු විය. සෑම අතම බෝම්බ අවදානමින් වැසී තිබූ බැවින් ඔහුගේ සහායට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ සුනඛයකු ලබා දුනි. නමින් ‛සීනා එන්641’ වූ මේ කලු පැහැ සුනඛයා ලැබ්‍රදෝර් වර්ගයට අයත් වූවේය. යුද ගිනි දැල් සහ බෝම්බ භීතිය මැද ගෙවී ගිය ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 16 කොටස - New Gadgets for New World Part 16 World Beyond World වැඩ ගොඩක් එක වතුර බෝතලයක් එක උපකරණයකින් වැඩ ගොඩක් කරගන්න තියෙන පුළුවන් කම තියෙනවා නම් ඒක සෑහෙන්න ප්‍රයෝජනවත්. මේ Wottle කියන වතුර බෝතලයත් එහෙම එකක්. මේක මූලික වශයෙන්ම වතුර බෝතලයක්. ඒ විතරක් නෙවෙයි ඔබගේ දෑත් උණුසුම් තත්වයට පත්කරන්නට හැකි පහසුකමක් වගේම ඔබේ ජංගම දුරකතනයේ බැටරිය බැස ගිය අවස්ථාවක එය ආරෝපණය කර ගැනීම සඳහා අතිරේක බල සැපයුමක් (power bank) ලෙස ද ...
සිරියානු දරුවන්ගේ ඛේදවාචකය World Beyond World යළි කිසිදා දෑස් නෑරෙන සේ මුහුදු වෙරළක සදාකාලික නින්දකට වැටුණු සුරතල් සිඟිත්තාගේ මේ ඡායාරූපය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිළිහී නොගොස් ඇතැයි සිතේ. මේ සිරියානු බල අරගලයේ වේදනාබර මතකයන්ගෙන් එකක් පමණි. බලලෝභය නිසා අහිංසක මල් කැකුළු තැළී පොඩි වී යන රටක් ඇත්නම් ඒ අන් කිසි රටක් නොව මැදපෙරදිග කලාපයේ පවතින මුස්ලිම් රටක් වන සිරියාවය. පසුගිය වසර හය මුළුල්ලේ සිරියානු දරුවෝ බෝම්බ ...
සමලිංගික හුටපටයක් නිසා රුසියාව Beauty and the Beast තහනම් කරයි World Beyond World සුප්‍රකට වෝල්ට් ඩිසිනි සමාගම මගින් නිෂ්පාදනය කොට මේ මාර්තු මාසයේ 16 වැනිදා තිරගත කිරීමට නියමිත ‛බියුටි ඇන්ඩ් ද බීස්ට්’ (Beauty and the Beast) නම් නවතම සංගීතමය සිනමා පටය රුසියාව තුළ තහනම් කිරීමේ සූදානමක් පැවතීම පිළිබඳ පුවත මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වෙමින් පවතී. මෙයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ රුසියාවේ සමලිංගික නීතියට පටහැනි දර්ශන මෙහි අන්තර්ගතවීම යන්නය. ...
කෙල්ලන් කසාද බැඳගත් වයසක මිනිස්සු - Famous Men Who Married Much Younger Women World Beyond World මෙය මඟුල් සක්වළක් යැයි පවසන්නේ කට කහනවාට නොවේය යන්න තහවුරු කරන්නට ඕනෑ තරම් කාරණා සොයා ගන්නට තිබේ. යන්තම් වචනයක් ලිස්සා ගියත් “මොන මඟුලක් ද?” කියා අසන්නේත් ‛මඟුල්’ අපට ඉතා සමීප කටයුත්තක් නිසා විය හැකිය. මේ නිසා මඟුල් කන්නට කාලයක්, වේලාවක්, තරාතිරමක්. වයසක් හෝ වෙනත් බාධාවක් අවශ්‍ය නැත. සාලිය කුමාරයා අශෝකමාලාවන් කරකාර බැඳගත්තේත් එඩ්වර්ඩ් රජුට රජ කිරුළ අහිමි වූයෙත් මේ ‛මඟුල්’ ...
මුළින්ම දැක්ක හොල්මන් මොනවාද? - World's Most First Ghost Stories World Beyond World මිනිසුන් මහත් අභිරුචියකින් කතා බහ කරන්නට පෙලඹෙන මාතෘකා අතර ඉතා ජනප්‍රිය එකක් ලෙස හොල්මන් සහ අවතාර සඳහන් කළ හැකිය. මේ නිසාම හොල්මන් අවතාර පසුබිම් කර ගනිමින් බොහෝ නවකතා හා සිනමා පටි ද නිර්මාණය වී තිබේ. ඊට අමතරව විශේෂයෙන් රාත්‍රී කාලයේ දී කිහිප දෙනෙකු එක්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටිද්දී මෙවැනි කතා නිරායාසයෙන්ම මතුවී එයි. අඳුර වැටෙද්දී සොහොන් පිටියක් අසලින් ගමන් කරද්දී ...
දුරකතන ඇමතුම් පහසුවෙන් පටිගත කරමු - How to record mobile phone calls World Beyond World දැනට කාලෙකට කලින් තිබුණු බොහෝ ජංගම දුරකතනවල අපට ලැබෙන සහ අප ගන්නා ඇමතුම් පටිගතකිරීමේ හැකියාව තිබුණත් වර්තමානයේ වෙළෙඳ පලේ ඇති බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල එම පහසුකම ලබා දී නැහැ. විශේෂයෙන් සැම්සුන් ජංගම දුරකතන ගැන සළකා බැලුවොත් මෙම පහසුකම ඇත්තේ කොරියානු මාදිලිවල පමණයි. එයට හේතුව විදිහට දැනගන්නට ලැබී තිබෙන්නේ ලෝකයේ ඇතැම් රටවල දුරකතන ඇමතුම් පටිගතකිරීම නීති විරෝධී නිසා ජාත්‍යන්තර දුරකතන මාදිලිවල එම ...
ශෂිකලාගේ පැණි වරකයට හෙණ ගැසීම World Beyond World ‛කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ යනුවෙන් ලෝවැඩ සඟරාවේ කවියක් තිබේ. මෙය නිතර ඇසෙන්නක් වුව ද එයින් කියැවෙන දේ තේරුම් යන්නට නම් පව් කළවුන්ට පව් පල දෙන අවස්ථාවක්ම උදා වී එය සියලු දෙනාට සියැසින් දැක, දෙසවනින් අසාගන්නට අවස්ථාවක් ලැබිය යුතුය. අද තමිල්නාඩුවේ සිදුවී ඇත්තේ එයයි. එහි හිටපු මහ ඇමතිනිය වන ජයලලිතාගේ මරණයෙන් ...