ශෂී කපූර්ගේ නික්ම යාම ගැන සටහනක් . . . World Beyond World අග්‍රගණ්‍ය බොලිවුඩ් රංගන ශිල්පියකු වන ශෂී කපූර් මේ දෙසැම්බර් 04 වැනිදා පස්වරු 5. 20 ට වසර 79 ක ජීවන ගමනකින් පසු සිනමා රසිකයන්ට සමු දී මෙලොවින් සදහටම සමුගත්තේය. ඒ බටහිර මුම්බායි හි කෝකිලබෙන් ධිරුභායි අම්භානි රෝහලේ දී ය. ඔහු වසර කිහිපයක් මුළුල්ලේ දරුණු වකුගඩු රෝගයකින් පෙළුණු බැව් පැවසෙන අතර ඔහුගේ මරණය දැනුම් දෙමින් ඔහුගේ බෑණනුවන් වන රන්දීර් කපූර් ද ඒ ...

මනුෂි චිලර් - 2017 ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට World Beyond World 2017 වසර අවසන් වී 2018 වසර එළඹෙන්නේ ඉන්දියාව ඉමහත් සතුටක ගිල්වමින් බව කීවොත් එහි වරදක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව චීනයේ ‛සන්යා සිටි ඇරීනා’ හි දී 2017 නොවැම්බර් 18 වැනිදා පවත්වන්නට යෙදුණු ලෝක රූ රැජින තරගයෙන් තරගකාරියන් 118 දෙනෙකු අභිබවමින් 2017 ලෝක රූ රැජින ඉන්දියාවෙන් බිහි වීම නිසා ය. ඈ නමින් ‛මනුෂී චිලර්’ ය. ඉන්දියාවෙන් ලෝක රූ රැජිනක් මෙසේ ...

මිනිස් හඬ හඳුනාගැනීමේ යාන්ත්‍රණය - බේබි ටෝක් සිට ගූගල් ජීබෝර්ඩ් දක්වා World Beyond World පරිගණකයේ යතුරු පුවරුව දෙස බලා ඉංග්‍රීසි බසින් අමාරුවෙන් හෝ යතුරු ලියනය කරන්නට බොහෝ අයට හැකියාව තිබුණ ද, සිංහල බසින් යතුරු ලියනය කිරීම බොහෝ දෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නොවේ. මේ නිසා මේ කාර්යය කර ගැනීම සඳහා කලින් කලට විවිධ ක්‍රම විවිධ පිරිස් විසින් හඳුන්වා දෙනු ලැබිණි. පරිගණක යතුරු පුවරුවේ ඉංග්‍රීසි අක්ෂර සමග සිංහල අක්ෂර ද මුද්‍රණය කිරීම මෙයට දුන් එක් විසඳුමක් ...

ප්‍රකට පුද්ගලයන්ගේ අකට විකට කෑම පුරුදු - Weird Food Habits of Famous People World Beyond World ආහාර ගැන කතා කරද්දි බොහෝ දේවල් මතක් වෙනවා. බඩගින්නේ ඉන්න වෙලාවක නම් මතක් වෙනවා විතරක් නෙවෙයි කටට කෙළත් උනනවා. කන්න කැමතිම දෙයක සුවඳක් දැනුනොත් ඉතිං ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ලෝකයේ එක එක රටවල නොයෙක් විදියේ කෑම පුරුදු දකින්නට පුළුවන්. අපි කැමතිම දෙයක් ඇතැම් වෙලාවට වෙනත් රටක කෙනෙකු කොහොමටවත් කෑමට ගන්න අකැමති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි වෙනත් ...

ඇස්වලට නිවැරදිව බෙහෙත් දමන්නේ කොහොමද? - How to put eyedrops correctly? World Beyond World අද වෙනකල් ඇස්වලට නිවැරදිව බෙහෙත් දමන්නේ කොහොමද කියලා හරියටම නොදැන හිටියේ මම විතරක් නෙවෙයි කියලා දැනගත්තේ ඒ ගැක කිහිප දෙනෙකුගෙන් ඇහුවට පසුවයි. ඇහේ කොනට බෙහෙත් වත්කරලා සෑහෙන වෙලාවක් උඩ බලාගෙන ඉන්න ඕන කියලත්, ඊට පස්සේ උගුරට තිත්ත රසක් දැනුණා නම් ඔන්න නියම විදියට බෙහෙත ඇහැට වැටිලා කියලත් තමයි තරම් කාලයක් මම හිතාගෙන හටියේ මම මේ ගැන අහපු හැමෝම කිව්වෙත් ...

ප්ලේබෝයි සඟරාවෙන් ශෘංගාරය ලොවට බෙදූ හග් හෙෆ්නර් - Death of Hugh Hefner World Beyond World ශෘංගාර රසය පසුපස හඹා යන ලොව පුරා වෙසෙන පිරිමින් සඳහා පමණක් වෙන් වූ ‛ප්ලේබෝයි’ සඟරාවේ ආරම්භක හග් හෙෆ්නර් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ලොවට සමුදුන්නේ ය. ඒ වන විටත් ඔහු 91 වැනි වියෙහි පසුවූයේ ය. 1953 වසරේ ආරම්භ කළ මෙම සඟරාවේ ප්‍රධාන කතුවරයා වූයේ ද ඔහු ය. පාසල් අධ්‍යාපනයෙන් පසුව හමුදා වාර්තාකරුවකු ලෙස සේවයට බැඳුණු ඔහු ඉලිනොයිස් සරසවියෙන් මනෝ විද්‍යාව පිළිබඳ ...

ක්‍රිකට් ගැන අරුම කතා ටිකක් - Fantastics Facts about Cricket World Beyond World මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ ක්‍රිකට්. බස් එකේ, දුම්රියේ කොහේදි වුනත් කීප දෙනෙක් එකතු වුණු වෙලාවට ක්‍රිකට් කතා නිතර ඇහෙනවා. මේ හැම කතාවක්ම වගේ ක්‍රිකට් ගැන එදිනෙදා ප්‍රවෘත්තිවලින් ඇසෙන දකින දේවල්. කොහොම වුනත් අපට වැඩිය අසන්නට නොලැබෙන අමුතු අමුතු කතා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඇසෙනවා. බොහෝ දෙනෙක් මේවා දැනගන්නට කැමැත්තෙන් හිටියත් මේවා වැඩිය දැනගන්නට ලැබෙන්නේ නැහැ. ...

ධනුෂ්ගේ අලුත්ම චිත්‍රපටිය ‛වේලයිල්ලා පට්ටධාරි 2’ (Velaiilla Pattadhari 2) හෙවත් වී. අයි. පී. 2 World Beyond World කුමක් හෝ හේතුවක් නිසා විශේෂත්වයක් ඇති දෙමළ චිත්‍රපටයක් මරදානේ සිනේ සිටියේ පෙන්වනවා නම් එදාට ඒ හරියේ උදේ පාන්දර හතේ විතර ඉඳන් සෙනග. ඇතැම් අවස්ථාවල දී පාරේ වාහන තදබදයක් ඇතිවෙන්නත් මේ වගේ චිත්‍රපටියක් බලපානවා. අගෝස්තු මාසේ 24 වැනිදාත් එවැනි දවසක්. එයට හේතුව දකුණු ඉන්දියාවේ සුප්‍රකට රංගන ශිල්පියකු වන ධනුෂ්ගේ ‛වේලයිල්ලා පට්ටධාරි 2’ හෙවත් වී. අයි. පී. 2 චිත්‍රපටය අපේ රටේ ප්‍රදර්ශනය ...

'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් - Pada gedi alias Passiflora foetida World Beyond World පඩ ගෙඩිප්රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට ...
'පඩයක්' තරම්වත් ගණන් නොගන්නා පඩ ගෙඩි සහ පඩ වැල් (දැල් බටු)- Pada gedi alias Passiflora foetida World Beyond World පඩ ගෙඩිප්රසිද්ධියේ කියන්න ටිකක් මොකක්ද වගේ වුනත් පඩ ගෙඩි සහ පඩ වැල් කියන්නේ කැලෑ බදට වෙන්න වැවෙන වැල් වර්ගයක්. කොහොම වුනත් මේ පින්තූර ටික නම් මම ගත්තේ අපේ ගෙවල් ළඟ වත්තක වැවුණු පඩ වැලකින්. මෙහි උද්භිද විද්‍යාත්මක නම Passiflora foetida. ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Wild water melon නමින්. කැලෑවල්වලදී පිපාසය නිවන පලතුරක් බව ඒ නමින්ම හඳුනා ගන්නට පුළුවන්. මේ ප්‍රසිද්ධ නමට ...
අඩු වයසේ නායකයෝ - World's Youngest Leaders World Beyond World නායකයෙක් වන්නට නම් බොහෝ ජීවිත අත්දැකීම් තිබිය යුතුය. රටක නායකයෙක් පිළිබඳ සැලකීමේ දී මෙය අනිවාර්යය. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්වීමේ දී වයස සලකා බැලෙන්නේ මේ නිසාය. අප රටේ වුව ජනපති ධුරය සඳහා තරුණ වියෙහි පුද්ගලයකු ඉදිරිපත් වන්නේ කලාතුරකින් වන අතර යම් හෙයකින් ඉදිරිපත් වුව ද ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්නට බොහෝ දෙනෙකු තුළ එතරම් කැමැත්තක් නැත. නමුත් සෑම විටම එසේ වන්නේ ද නැත. ...