පොම්පියෝ කියන්නේ කවුද? World Beyond World මේ දිනවල අපට නිතර ඇසෙන්නට වූ නමක් තමයි ‘පොම්පියෝ’ කියන්නේ. එයට හේතුව වුණේ ඔහු පැය කිහිපයකට අපේ රටේ සංචාරයකට පැමිණීමත්, ඒ පැමිණීම පසුපස කුමක් හෝ කුමන්ත්‍රණයක් පවතින බව නන් දෙසින් ඇසෙන්නට වීමත් නිසයි. ඇත්තටම මේ පොම්පියෝ කියන්නේ කවුද?මයිකල් රිචඞ් පොම්පියෝ කියන්නේ ඇමරිකානු දේශපාලඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ව්‍යාපාරිකයෙක් සහ නීතිඥයෙක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. 2018 අප්‍රේල් මාසයේ සිට අද දක්වා ඔහු ඇමරිකා ...
සීසර්ව ඇත්තටම මැරුවේ කවුද? - Who Really Killed Julius Caesar? World Beyond World ජුලියස් සීසර්20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී එය සම්මත කර ගන්නට විපක්ෂයේ පිරිසක් ද ඡන්දය පාවිච්චි කළ බව කිරි ගහට ඇන්නා සේ දන්නා කවුරුත් කාරණයක්. මේ ඡන්දය දුන් අයගෙන් ඩයනා ගමගේ කියන විපක්ෂ මන්ත්‍රීවරිය තමා විපක්ෂයේ සිට වුවත් ආණ්ඩු පක්ෂය ගෙනා මේ සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ කාරණය සාධාරණීකරණය කරන්නට ඉතිහාසයෙන් කතාවකුත් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා. ඇය ඒ කතාව පටන් ...
සිතුල්පව්ව රාජමහා විහාරය World Beyond World තිස්සමහාරාමය - යෝධකණ්ඩිය මාර්ගයේ යාල වනෝද්‍යානයට සැතපුම් 18ක් පමණ ගමන් කිරීමෙන් සිතුල්පව්ව විහාරයට ප්‍රවේශ විය හැකි ය. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.සිතුල්පව්ව චෛත්යයමිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම “චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි ...
The Secret - 3 වන කොටස - කැමැත්ත කරා කැමැත්ත ආකර්ෂණය වෙයි World Beyond World ජෝන් ආසරෆ් ආකර්ෂණ ධර්මතාව දෙස මා බලන ඉතාමත් සරලතම ආකාරය මෙයයි. මා දකින්නේ මා කාන්දමක් ලෙස නම්, කාන්දමට තවත් කාන්දමක් ආකර්ෂණය වන බවයි. විශ්වයේ සිටින වඩාත් ප්රබලතම කාන්දම ඔබයි. ලොව අන් කිසිදු දෙයකටත් වඩා ප්‍රබල වූ කාන්දම් බලයක් ඔබ සතුයි. මේ අසීමාන්තික වූ කාන්දම් බලය නිකුත් වෙන්නේ ඔබේ සිතුවිලි තුළින්. ----- බොබ් ඩොයිල් කතුවරයෙක්. ආකර්ෂණ ධර්මතාවය පිළිබඳ විශේෂඥයෙක්. මූලිකවම ...
ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 03 World Beyond World මීට කලින් ශීතකරණ දෝෂ නිවසේදී ම නිවැරදි කර ගන්නා ආකාරය ගැන මම පෝස්ට් දෙකක් දාලා තියෙනවා. නමුත් කියන්න ඕන මම ශීතකරණ අලුත්වැඩියා කිරීම ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙවෙයි කියලා මුලින්ම. මේවා අපේ ගෙදර ශීතකරණය ලෙඩ වුණාම දන්නා කියන හිතවතුන්ගේ සහ අන්තර්ජාලයේ ඇති තොරතුරු අත්හදා බලලා මට ප්රත්යක්ෂ වුණාට පස්සේ බ්ලොග් එකට ලියන ඒවායි. අද කියන්න යන්නෙත් එහෙම එකක්.අපේ අයිස් ...
අනුලා බුලත්සිංහල සහ සුදු ඔසරිය World Beyond World මම ගියේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ඉස්කෝලේට ආවේ ඇහැලියගොඩ කණිෂ්ට විද්‍යාලයේ ඉඳන් 6 පංතියට. ඒ 1984 අවුරුද්ද. අපිත් එක්ක 6 පංතියට ආපු යාළුවෙක් හිටියා ශාන්ත කියලා. ශාන්තට ටිකක් සිංදු කියන්න පුළුවන්. දවසක් ශාන්ත ‘සුදු ඔසරිය ඇඳලා’ කියලා සිංදුවක් කිව්වා. ඒ සිංදුවේ වචනවලට වඩා මගේ හිත ගියේ තනුවට. වචනවල තේරුම් හොයන්න තරම් ඕන කමක් ඒ දවස්වල තිබුණේ නෑ. එදා ඉඳන් ...
ලක්ෂ පහයි ! ස්තුතියි! World Beyond World බ්ලොග් එකක් පටන් ගන්නට බොහෝ කලක සිට පැවති ඕනෑකම නිසාම 2012 වසරේ දී ‘මගේ ලෝකය සහ එපිට ලෝකය’ නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා. මෙයට මේ නම දැම්මේ ද එකවර සිට පැමිණි අදහසක් අනුවයි. මේ නම මට ඇඳ දුන්නේ මාගේ මිතුරකු සහ ඉතා දක්ෂ සිතුවම් ශිල්පියකු වන අරුණ නවීන්ද්‍ර යි. ඔහු බොහෝ ප්‍රකාශන ආයතන සඳහා පොත් කවර සම්පාදකයෙක්. ළමා පොත් ...
The Secret - දෙවැනි කොටස - රහස හෙළිවෙයි World Beyond World The Secret - දෙවැනි කොටසරහස හෙළිවෙයි ජීවිතය ජයගන්නට හේතුවන රහස ගැන දැන සිටි පුද්ගලයන් ගැන මේ කෘතියෙහි දැක්වෙනවා. පහත කියැවෙන්නේ ඔවුන් ගැනයි. බොබ් ප්‍රොක්ටර් දාර්ශනිකයෙක්. කතුවරයෙක්. පෞද්ගලික පුහුණුකරුවෙක්. ජීවිතයේ රහස්වලින් පිරි මේ කෘතිය ඔබට අවශ්‍ය ඕනෑම දෙයක්, එනම් සතුට, නීරෝගී බව ධනය ළඟාකොට දෙනවා.------ ආචාර්ය ජෝ විටාලි පාරභෞතික විද්‍යාඥයෙක්. අලෙවිකරණ විශේෂඥයෙක්. කතුවරයෙක්. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්නට, කරන්නට ...
Lion Pond at Mihintale - මිහින්තලේ සිංහ පොකුණ World Beyond World සිංහ පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මිහින්තලයේ මැද මළුවේ ඇති ආරාම සංකීර්ණයට අයත් දිය පිහිල්ලකි. මෙය ආරාමයේ වාසය කළ භික්ෂූණ් වහන්සේලාගේ ස්නානය සඳහා ඉදිකරන ලද්දක් බැව් පැහැදිලිය. සජීවී ප්‍රමාණයේ සිංහයකු ඉදිරිපාද ඔසවාගෙන සිටිනා ආකාරයෙන් නිර්මාණය කොට ඇති මෙහි මෙම සිංහයාගේ මුඛයෙන් ජලය වහනය වීමට සලස්වා ඇත. මෙයට ජලය සපයා ඇත්තේ නාග පොකුණ හා සම්බන්ධ මැටි නල මාර්ගයෙනි. සිංහයාට ඉහළින් සකස්කොට ඇති ...
Alms Hall at Mihintale - මිහින්තලේ දාන ශාලව World Beyond World ගලින් කරන ලද ඔරු දෙකක් දක්නට ලැබෙන නටබුන් ගොඩනැගිල්ල මිහින්තලයේ දාන ශාලාව ලෙස හඳුනාගෙන තිබේ. විශාල ඔරුව බත් ඔරුව ලෙසත්, කුඩා ඔරුව කැඳ ඔරුව ලෙසත් හඳුන්වනු ලබයි. මෙය මිහින්තලා ආරාම සංකීර්ණයේ වැඩ විසූ දහස් ගණනක් වූ භික්ෂූණ් වහන්සේලාගේ දානය සැපයූ අති පූජනීය ස්ථානයකි. මෙහි මුළුතැන්ගෙය, ගබඩා කාමරය, ආදී අංගයන්ගෙන් යුක්තව මහා විහාරයේ හා අභයගිරි දාන ශාලාවන් හි සැලැස්මට සමාන ආකාරයෙන් ...
විශ්වයේ සැඟවුණු ජීවිතයේ රහස The Secret World Beyond World ජීවිතය ජය ගන්නට ධනාත්මක අදහස් ජීවිතයට එක් කරන්නට ලොව පුරා ලියැවී ඇති කෘතීන් දහස් ගණනක් තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික රූපවාහිනී තිර රචිකාවක් සහ නිෂ්පාදිකාවක් වන රොන්ඩා බයර්න් විසින් රචිත The Secret කෘතිය ද මේ අතරට වැටෙන නමුත් එය බොහෝ කෘතිවලට වඩා ඉහළින් තිබෙන බව සඳහන් කළ හැකියි. එයට හේතුව මේ කෘතියෙන් හඳුන්වා දී ඇති ‘ආකර්ෂණ ධර්මතාව’ (law of attraction) නම් සංකල්පය ...
රටරටවල ජාතික සතුන් සහ පක්ෂීන් - National Animals and the Birds of the World's Countries World Beyond World image courtesy: Wikipediaලෝකයේ ජාතික සතුන් සහ පක්ෂීන් පිළිබඳ තොරතුරු පාසල් යන දූ පුතුන්ට ඉතා වැදගත්. ඔවුන්ගේ විෂය නිර්දේශයට පමණක් නොව සාමාන්‍ය දැනීමට ද මේ තොරතුරුවලින් ලැබෙන්නේ මහත් ප්‍රයෝජනයක්. මෙවැනි පෝස්ට් එකක් බ්ලොග් අවකාශයට දමන්නට සිතක් පහළ වුණේ ඒ හේතුවයි. ඉදිරියේ දී මේ ලැයිස්තුවට තව තවත් පක්ෂීන් සහ සතුන් එකතු වේවි.කැන්ගරුවාimage courtesy: Wikipedia කැන්ගරුවා ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා වේ. කැන්ගරුවාට පසුපසට ගමන් ...
සිංහල සංගීතයේ මට ඇසුණු අපූරු ගීත ටිකක් World Beyond World Image Courtesy : https://www.minuteschool.com/2017/08/the-importance-of-classical-music-in-a-modern-world/අපේ ගීත සාහිත්‍යය දෙස බලන කොට හොඳම ගීත ලියැවුණේ 70, 80, 90 වගේ දශකවල. එයින් කියවෙන්නේ නැහැ අද හොඳ ගීත නොලියවෙන බවක්. නමුත් ඒ කාලේ අහපු ගීත තවමත් හොඳින් මතකයේ තියෙනවා. ගීත අහද්දි ඒ වගේ මතකයේ රැඳුණු අපූරු ආකාරයේ ගීත කීපයක් ගැන කතා කරන්න හිතුණා. අජන්තා රණසිංහ විසින් පද රචනය කොට සරත් දසනායකගේ සංගීතයට චන්ද්‍රානි ගුණවර්ධන ගායිකාව ...
ගුලේරි - කෙටිකතාවක් World Beyond World ඉන්දීය ලේඛිකා අම්රිතා ප්රිතම්ගේ A Stench of Kerosene කෙටි කතාව ඇසුරිනි. මේ කෙටිකතාව අදින් වසර 23 කට පෙර මවිසින් එකල තිබූ ‛අරලිය’ පුවත්පතේ විදෙස් කතාව විශේෂාංගය වෙනුවෙන් පරිවර්තනය කරන ලද්දකි. ටැබ්ලොයිඩ් භාගයේ ප්‍රමාණයේ පිටුවක් සඳහා ලිවිය යුතු බැවින් මා විසින් එකල මෙය සංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස ලබා දුන්න ද, බ්ලොග් සහෘදයන් සඳහා මෙතැන අසංක්ෂිප්ත පරිවර්තනයක් සිදු කළෙමි. අම්රිතා ප්‍රිතම් ගැන 1919 ...
ප්‍රේමයට සමුදීමේ අපූරුව World Beyond World නිතර ගීත රස විඳින මට නොයෙක් විදියේ ගීත හමුවෙනවා. මේවා ගැන විචාරයක් නොවුනත් මට ඒවා ගැන හිතෙන විදිය ගැන ලියන්න හිතුණු අවස්ථා බොහොමයි. එහෙම ඉන්න අතරේ තමයි මට මෙන්න මේ ගීතය අහන්න ලැබුණේ. පි - සමුගන්නට අවසරයි ගැ - අවසරයි අවසරයි පි- මගේ හිත මට දෙන්නකෝ ගැ - ඔබෙ හිත අරගන්න අවසරයි...// පි - තව ලඳකට මේ හිත පුද දෙන්න ...
ගව ඝාතන තහනම ගව සම්පත රැකගැනීම සඳහාමද? World Beyond World ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ කතිකාවතක් මේ දිනවල සමාජගතව පවතින අතර දේශපාලන වශයෙන් ද ඒ සඳහා යම් තීරණ ගැනීමට නියමිත බව පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් අප රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධයින් වුව ද, බුදු දහමෙන් ප්‍රාණඝාතයේ ආදීනව හොඳින් පැහැදිලි කොට දී තිබුණ ද, බෞද්ධයන් ඇතුළු බොහෝ දෙනෙක් මාංශ පරිභෝජනයෙන් නම් ඈත්වී ඇති බවක් නම් නොපෙනේ. කෙසේ නමුත් අසරණ සතුන් මරා ...
මනාලියගේ හිතවතා හෙවත් අල්මාරිය World Beyond World අතීතයේත් වර්තමානයේත් තරුණියක් විවාහ වනවිට දෙමාපියන් විසින් දෙන දායාද අතර අනිවාර්යයෙන්ම තියෙන ගෘහ භාණ්ඩයක් තමයි අල්මාරිය කියන්නේ. මේ නිසාම තමයි මෙයට ‛මනාලියගේ හිතවතා’ කියන නම පටබැඳී තිබෙන්නෙත්. කොහොම වුනත් අතීතයේ දී නම් අල්මාරිය භාවිත වෙලා තියෙන්නේ මනාලියගේ තනි රකින්න නොවෙයි. මුල් කාලයේ මෙය භාවිත වෙලා තියෙන්නේ යුද උපකරණ තබන්නට බව කියැවෙනවා. ‛අල්මාරිය’ කියන්නේ පෘතුගීසි වචනයක්. පෘතුගීසි භාෂාවේ දී මෙය ‛අල්මාරි’ ...
අනුන්ට රජකම ලබා ගන්නට සිය අතපය කපා ගත් ගත් සුභාදේව World Beyond World රජකම ලබාගැනීම යෙදූ මේ අපූරු උපක්‍රමය ගැන අසන්නට ලැබෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසෙන්. මේ උපක්‍රමය පරිදි එක් පුද්ගලයෙක් කැමැත්තෙන්ම අත් පා කප්පා ගෙන තිබෙන බව දැනගන්නට ලැබෙනවා. ක්‍රි.ව. 209 දී රජ වූ වෝහාරික තිස්ස රජතුමා සිය කරුණාවන්තභාවය නිසා ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට ලක් ව සිටියා. නමුත් එතුමාගේ බාල සොහොයුරු අභයනාග කුමාරයා රජ බිසව සමග අයථා සම්බන්ධයක් පවත්වාගෙන ගියා. මේ සිද්වීම ...
අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර - Stylish Covid 19 Face Masks World Beyond World අද විලාසිතා බවට පත්ව ඇති බොහෝ දේවල් මුලින්ම ලෝකයට ආවේ වෙනත් අරමුණක් ඉටුකරගැනීමට යොදා ගත් යම් යම් දේවල් විදියටයි. පතල් කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති, වැඩි කාලයක් පාවිච්චි කළ හැකි සවි ශක්තියෙන් යුක්ත කලිසමක අවශ්‍යතාවක් ඇති වූ විට ලෝකයට ඩෙනිම් කලිසම් බිහි වුණා. අද එය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. පළමු ලෝක යුද්ධ සමයේ ගැහැනුන් ද හමුදා සේවයට එක් වුණා. ඔවුන්ට එහිදී ...
මහා ව්‍යසනයක් අභියස අවමංගල්‍ය චාරිත්‍ර වෙනුවෙන් සටන් වදින ගෝත්‍රික ආගම් World Beyond World සමූහ ලෙස වළලන් කොරෝනා මළ සිරුරුමිනිසා හැර මුළු ලෝකයම නිදහසේ කාලය ගෙවති. මෙතෙක් කල් සොබා දහම කූඩු කර දමන්නට සිය කාලය, ධනය හා ශ්‍රමය වැය කළ මිනිසා අද සිය ජීවිතවලින් වන්දි ගෙවමින් නිවසින් පිටතට බසින්නට නොහැකිව සිටිති. කොරෝනාවට ගොදුරු වූ යම් කෙනෙක් වේද, ඔහු හෝ ඇය රෝහල් ගත වන්නේ තනිවමය. මිය යන්නේ තනිවමය. මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මුහුණක් ...