දිව්‍යමය ඇඳුම් කුලියට දීම - දේව දූතයන් ගැන අප්‍රකට කතා World Beyond World ‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින්ප්රකට වූ එවන් පණිවුඩකරුවෙකි. මයිකල් (මිඛායෙල්) යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ.මිඛායෙල්දේව දූතයා යන්න හැඟවෙන පැරණි ග්‍රීක භාෂාවෙහි ...
වඩා වේගවත් ඩයලොග් ද මොබිටෙල් ද? World Beyond World අන්තර්ජාලය සැරීසැරීමේ දී වඩාත් වේගවත් සම්බන්ධතාවක් ලබා දෙන්නේ ඩයලොග් ද මොබිටෙල් ද කියන ප්රශ්නය ඇහුවොත්, මා සිටින වෙන්නප්පුව ප්‍රදේශයට අදාළව නම් පිළිතුර වන්නේ මොබිටෙල්. එය සනාථ කිරීමට පහත ඇති ස්ක්‍රීන් ෂොට් පෙන්විය හැකියි. 2021-01-17 වැනි දින මොබිටෙල් සම්බන්ධතාවේ වේගය. Download Speed - 20.1 MbpsUpload Speed - 4.45 Mbps2021-01-17 වැනි දින ඩයලොග් සම්බන්ධතාවේ වේගය. Download Speed - 15.3 MbpsUpload Speed - ...
කොරෝනා රෝගයෙන් සුවපත් වුවත් දීර්ඝකාලීන බලපෑම් ඉතා දරුණු විය හැකියි - COVID-19 Long-term effects World Beyond World වෙනත් වෛරස රෝග මෙන් නොව කොරෝනා වෛරසය වැළඳී සුව වූ පසු ද දීර්ඝකාලින වශයෙන් එහි බලපෑම්වලට මුහුණ දිය යුතු බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙහි ලක්ෂණ මාස ගණනක් වුව ද පැවකිය හැකි බවයි. මේ වෛරසය නිසා පෙනහළු, හෘදය සහ මොලය හානියට පත් විය හැකි බැවින් මේ වෛරසයෙන් ආසානයට පත් වූ දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි. කොරෝනා වෛරසයෙන් ...
ඔබට නිරෝධයන මධ්‍යස්ථානයකට යාමට සිදුවුවහොත් . . . World Beyond World වසරක් පමණ කාලයක් කොවිඩ් වෛරසය මග හරිමින් සිටියත් අවසානයේ මට ද කොවිඩ්-19 ට යටවන්නට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දින 10 ක නිරෝධායන කාලයක් ගත කරන්නට සිදු විය. එන්නතක් පැමිණිය ද දිනෙන් දින කොවිඩ් රෝගීන් ඉහළ යන බැවින්, කොවිඩ් පොසිටිව් වී නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට කාට හෝ සිදුවුවහොත්, මා මේ පවසන්නට යන කරුණු ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒවා මෙසේ ලියා තබන්නට ...
වීඩියෝ එක ගැස්සෙනවා නම් හෙළවෙනවා නම් මෙන්න විසඳුම - A Solution for Shaky Video with Wondershare Filmora World Beyond World මේ වීඩියෝ එක බලන්න. බැලූ බැල්මටම මෙහි ඇති ගැටලුව තමයි එහි යම්කිසි ගැස්සීමක් තිබීම. ජංගම දුරකතන කැමරාවෙන් වීඩියෝ පටිගත කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒ වීඩියෝ ගැස්සෙන ආකාරයකින්, එසේත් නැත්නම් කම්පන තත්වයකින් පැවතීම. Shaky Video කියලා මේ තත්වය හඳුන්වනවා. නමුත් වෘත්තීය මට්ටමේ වීඩියෝ පටිගත කිරීම්වල මෙය දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා වීඩියෝ ගත කිරීම සඳහා ඇති උසස් තත්වයේ කැමරා, ...
ලෝකේ අලුත්ම සල්ලි කාරයා - එලන් මස්ක් - Elon Musk, the World Richest Person World Beyond World ලෝකේ ලොකුම සල්ලිකාරයා කවුද කියල ඇහුවොත් ඔබට ඒ වෙනුවෙන් තියෙන උත්තරේ මොකක්ද? ඔබට සමහර විට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-ආරම්භක බිල් ගේට්ස් මතක් වෙයි. ඇමසන් එකේ ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් මතක් වෙයි. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ ජනපතිවරයකු වූ ඩොන්ල්ඞ් ට්රම්ප්වත් මතක් වෙයි. ඒත් ඇත්තටම ලෝකයේ ලොකුම සල්ලිකාරයා මේ කවුරුවත් නෙවෙයි. ලෝකයේ සල්ලිකාරයන් ගැන අපට කියන ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් සහ වෙබ් අඩවියක් වන ...
එකපාරටම ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැතිව ගියොත් මොකද කරන්නෙ? World Beyond World ස්මාර්ට් දුරකතනයක් එකක් පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න වෙන භයානකම අත්දැකීමක් තමයි ටච් ස්ක්‍රීන් එක අක්‍රියාකාරී වීම. විවිධ හේතු නිසා මෙය සිදුවිය හැකියි. මෙහෙම දෙයක් වුණු ගමන් අපි දුරකතන අලුත්වැඩියා කරන තැනකට ගිහින් අලුත් ටච් ස්ක්‍රීන් එකක් දාගන්නවා. දුරකතන මාදිලියේ හැටියට මේ සඳහා වැය කළ යුතු මුදල ද වෙනස් වෙනවා. කුමක් හෝ හේතුවකට අපට අලුත් ටච් ස්ක්‍රීන් එකක් ...
මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය මේරිගේ අනුවේදනීය කතාව - The tragic story of Mary who was hanged for killing a man World Beyond World අපරාධයක් වෙනුවෙන් ලබා දෙන දඬුවමක් විදියට මිනිසෙක්ව එල්ලා මරන සිදුවීම් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් අපරාධයක් වෙනුවෙන් අලියෙක්ව එල්ලා මරන සිදුවීමක් ගැන අසා නැති වෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම කතාවක්.මේ කතා නායිකාව ආසියානු ගැහැනු අලියෙක්. ඒ කියන්නේ කෙනරක්. නමින් මේරි. කොහොම වුනත් ඉතිහාසයේ ඇගේ නම ලියවී තිබෙන්නේ ‘මිනීමරු මේරි’ විදියටයි. 1894 දී උපන්, ටොන් 5ක පමණ බරින් යුක්ත ...
සිරිලකට සම්බා බත හඳුන්වා දුන් බව කියන අප්‍රකට මිනිසාගේ කතාව World Beyond World අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන ආහාරය බත් ය.අතීතයේ සිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින් පෙරටු වන බතක් තිබේ.එනම් සම්බා බතය.ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනයකරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන ...
පරණ පවර් සප්ලයි එකකින් වැඩක් ගනිමු - Computer Power Supply Hack World Beyond World ඔබ ළඟ සමහර විට ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකවලට බලය ලබා දෙන, මේ වන විට ප්‍රයෝජනයක් නොගන්නා පවර් සප්ලයි එකක් තියෙන්න පුළුවන්. මේවා පරිගණකයකට බලය ලබා දෙන්න යොදා ගත්තත්, අපට එයින් වෙනත් ප්‍රයෝජන ගන්නත් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට ඔබට නිවැරදි ආකාරයට වෝලට් 12 සරල ධාරාවක් යම් කිසි දෙයකට යොදා ගන්න අවශ්‍ය වුනොත්, වෙළෙඳ පළෙන් වොල්ට් 12 පවර් සප්ලයි එකක් මිලදී ...
අපේ ගමේ මෑතකදී සිදුවූ මරණ විශ්ලේෂණය World Beyond World අපේ ගමේ මෑතක දී සිදු වූ මරණ පිළිබඳ විශ්ලේෂණයක් පහතින් ඉදිරිපත් කෙරේ. එහි ඇත්තේ මරණයට හේතුව යැයි අප සිතන දේ සහ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව පවසන කාරණාව බව කරුණාවෙන් සැලකිය යුතු ය.1. සිමියොන් මාමාගේ මරණයසිමියොන් මාමාගේ වයස අවුරුදු 78 කි. වකුගඩු අමාරුවකින් කාලයක සිට පෙලුනේ ය.මරණයට හේතුවගමේ අය හිතන හැටිනාන කාමරයේ ඇද වැටී හිස බිම වැදීම නිසාවෛද්‍ය වාර්තාවනාන කාමරයේ ඇද ...
බල සැපයුම් ස්ථායිකාරක උපාංගයක් - DC-DC Automatic Voltage Stabilizer 5-32V to 12V 3A 36W Power Converter Regulator World Beyond World මේ උපාංගය ගැන විස්තර මම හොයා ගත්තේ Ebay එකෙන්. විස්තර හොයාගෙන ගෙන්න ගත්තා මේ කොවිඞ් වසංගතය එන්න ටික කාලෙකට කලින්. මේ උපාංගය ගැන කියන්න හිතුවේ වෝල්ට් 12 ස්ථායි බල සැපයුමක් හදාගන්න ඉන්න කෙනෙකුට ප්‍රයෝජනයක් වේවි කියලා හිතලයි.මේ වගේ උපාංගයක් මට ඕන කළේ නිවසේ ඇති CCTV කැමරා පද්ධතිය විදුලි බලය ඇණ හිටි අවස්ථාවක දී අඛණ්ඩව ක්‍රියාත්මක කරවන්න ඕනෑ වුණු නිසයි. සාමාන්‍යයෙන් ...
කොවිඞ් - 19 ජලයෙන් සම්ප්‍රේෂණය විය හැකිද? - Covid-19 Can it be transmitted by water? World Beyond World කොවිඩි 19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක් වෙනවා. විශාල භූමි ප්‍රමාණයක් හිමි ඒ නිසාම ජන ඝනත්වය අඩු රටවල මෙවැනි සිරුරු භූමදානය කළත්, එවැනි තත්වයක් නොමැති අප රටේ එසේ කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වන විශේෂඥයන් පවසනවා. නමුත් මෙවැනි අවදානමක් පිළිගන්නවාට වඩා සිය ආගමික වතාවත් ගැන සැලකිල්ලක් දක්වන අන්තගාමී කොටස්වල ...
ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමේ කුණුහරුපය World Beyond World ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය.ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා ප්‍රවෘත්තිවලින් කිව්වේ ය. එසේ කියන්නට ඇත්තේ බස්නාහිර පළාතේ කොවිඞ් ඉහළ යාම නිසා, එහි සිටින කොවිඞ් ආසාදනය වූ අය වෙන පළාත්වලට ඇතුළු වී මහා අලකලංචියක් වේ යැයි ආණ්ඩුව සිතන නිසා යැයි මම සිතුවෙමි ය. කෙසේ නමුත් බස්නාහිරට ...
මාස්ක්වාදය Vs. මාක්ස්වාදය - Maskism Vs. Marxism World Beyond World මාක්ස්වාදය සොයා ගත්තේ කාල් මාක්ස් ය. නමුත් මාස්ක්වාදය සොයා ගත්තේ චීන වෛද්‍යවරයකු වූ ‘වූ ලියන්ඩේ’ ය. මාක්ස්වාදයටත් වඩා මාස්ක්වාදය දැන් ලෝකයේ පැතිරිලා ය. ඒ නිසා මාස්ක්වාදයේ අනුගාමිකයෙකු වීමෙන් ජීවිත දානය ද හිමි වන්නේ ය.2020 වසර එළැඹෙද් දී මාක්ස්ටත් වඩා මාස්ක් ලෝකයේ ජනප්‍රිය වේ යැයි මාක්ස්වාදීන් ද සිතන්නට නැති ය. 2020 වසරේ ලෝකයේ වැඩියෙන්ම මාකට් වී ඇත්තේ මාස්ක් ය. මාක්ස්වාදීන්ට පවා ...
උස් අඩි පාවහන් නිතර පැළඳීම අහිතකරද? - Is it bad to wear high heels ? World Beyond World ගැහැනියයනු සහජයෙන්ම විලාසිතාවන්ට ප්‍රිය කරන්නා වූ සත්වයෙකි. මෙය ලොකු කුඩා බාල මහළු යන කොයි කවුරුත් අතර අඩුවැඩි වශයෙන් පවතින බැව් පෙනේ. තම රුව කැපී පෙනීම සඳහා පවතින සෑම විලාසිතාවක් අනුගමනය කරන්නට ඔවුන් අකැමතිවන්නේ නැත. නමුත් මේ පවතින ඇතැම් විලාසිතාවන් එහි බාහිරින් දකින සුන්දරත්වය පසුපස අවදානම් සහිත අවස්ථා ද පවතින බැව් ඇතැමුන් දන්නේ නැත. එසේ නොදැන සිටීම සෞඛ්‍යය අතින් ගත් ...
නොස්ට්‍රඩෑමුස් කොරෝනා වෛරසය ගැන කීවාද? Did Nostradamus predict the coronavirus outbreak? World Beyond World මයිකල් ඩි නොස්ට්‍රඩෑම්, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි නොස්ට්‍රඩෑමුස් කියන්නේ ක්‍රි.ව. 1503 - 1566 අතර සමයේ ප්‍රංශයේ ජීවත් වූ ජ්‍යෝතීර්වේදියෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. කෙසේ නමුත් ඔහු ලෝකයේ ප්‍රසිද්ධියට පත් වුණේ අනාවැකි පළකරන්නකු හැටියටයි. අනාගත ලෝකයේ සිදුවිය හැකි දේවල් අඩංගු වන්නේ ඔහුගේ මේ අපූරු අනාවැකි එකතු කොට සම්පාදනය කරන ලද Les Propheties නම් ග්‍රන්ථයේ යි. ඔහුගේ අනාවැකි මෙහි අඩංගු වී ඇත්තේ ...
තරබාරුබව සහ ලෙඩදුක් නසන හුමාල ස්නානය - - Steam Bath or Sauna Bath World Beyond World විදෙස් රටවල ඇති හුමාල ස්නාන කුටි ස්නානය හෙවත් නෑම අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ස්නානය පිළිබඳ කතා කිරීමේදී විවිධ ස්නාන වර්ග තිබේ. ඇතැම් අය ඇල් දිය ද ඇතැම් අය උණු දිය ද ස්නානය කරති. විදෙස් රටවලින් අප රටට පැමිණෙන සංචාරකයෝ හිරු එළිය ස්නානය ප්‍රියකරති. මේ අතර තවත් සුවිශේෂී ස්නාන වර්ගයක් වන්නේ ‛හුමාල ස්නානය’ යි. මෙය ඉංග්‍රීසි sauna යනුවෙන් හඳුන්වනු ...
තරබාරුව හිසරදයක් වූ ඔබටයි World Beyond World වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන පෙළේ ගැටළුවක් වන්නේ තරබාරු බවයි. මෙය කාන්තාවන්ට මෙනම පිරිමින්ට ද එකසේ බලපානා ගැටළුවක් වුවද මනා හැඩයක් සහිත සිහින් සිරුරකට සහජ කැමැත්තක් ඇති කාන්තාවන් මෙම තරබාරු ගැටළුව පිළිබඳ දක්වන්නේ දැඩි කනස්සල්ලකි. කාන්තා පුවත්පත්, රූපවාහිනි කාන්තා වැඩසටහන් ආදියේ නිතර දක්නට ඇති සිරුර සිහින් කරගැනීමේ ක්‍රම මොවුහු නිරතුරු අත්හදා බලති. විවිධ වෛද්‍යවරු හමුවන්නට යති. ව්‍යයාම කළ ...