අම්මෝ පුදුම රස්නයක්නේ තියෙන්නේ! World Beyond World සෑහෙන කලකට පසු අප දැඩි උණුසුම් කාලගුණ තත්වයකට නතුව ඇති බව ඔබ අප කව්රුත් දන්නවා. පසුගිය දිනවල කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 පමණ දක්වා ඉහළ ගොස් තිබූ බව පෙනෙන්නට තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ලබන අප්‍රේල් මැද පමණ වන තෙක් මෙම තත්වය පැවතිය හැකි බවයි. ඇතැම් විට එය වෙනස් වන්නට පුළුවන්. එය යහපත් අතට වෙනස් වී වැසි වැටෙන්නට ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 11 කොටස - New Gadgets for New World Part 11 World Beyond World හොර වැඩ කරනවාට නියම ගැජට් එකක් ගෙදර කවුරු හරි ඕන නැති වැඩක් කරනවා නම් ඒ ගැන බොහෝ විට මුළින්ම හෝදිසි කරන්න පටන් ගන්නේ අම්මා. අම්මට හොරෙන් ඕන නැති වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද කාලේ තියෙන කාර්ය බහුල ජීවිතේ එක්ක අම්මලාට මේ වැඩේට කාලය යොදවන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මෙන්න මේ අපූරු ගැජට් එක හදන්න ඕන ...
පාසල් දරුවන්ට අඩු මිලට ෆ්‍රයිඩ් රයිස් ! ? World Beyond World දරුවන්ගේ පෝෂණය පිළිබඳ වර්තමානයේ අන් කවර කලකටත් වඩා වැඩියෙන් කතා බහ කරනු දැකිය හැකිය. පාසල් දරුවන්ට සමබර ආහාරයක් ලැබීම සහතික කරනු වස් ඔවුන්ට පාන් පිටිවලින් සකස් කළ ආහාර, කඩෙන් ලබා ගත් ’‛ෂෝට් ඊට්’ වර්ගයේ ආහාර පාසලට රැගෙන ඒම ද හැකිතාක් දුරට වළක්වන්නට ඇතැම් පාසල් ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙය කෙතරම් ද කිවහොත් දරුවන් ආහාර ගනිද්දී පන්ති භාර ගුරුවරිය දරුවන්ගේ කෑම පෙට්ටි ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 10 කොටස - New Gadgets for New World Part 10 World Beyond World ගන්නවා නම් මේක තමයි පෑන තමන් සහභාගීවන දේශනවල සටහන් තබාගැනීම සිසුන් විසින් කළ යුතු දෙයක්. මේවා ලියා ගැනීම ඇතැම් විට කරදරයක් සේ දැනෙන නිසා බොහෝ දෙනෙක් දැන් ඒවා පටිගත කොට පසුව සටහන් බවට පත් කරගන්නවා. මේ ගැන කල්පනා කළ එක් ලයිව්ස්ක්රයිබ් කියන ලෝක ප්‍රසිද්ධ සමාගම අමුතු ආකාරයේ පෑනක් (Echo Smartpen ) නිෂ්පාදනය කළා. මේක බැලූ බැල්මට සාමාන්‍ය පෑනක් නමුත් ...
මාධ්‍ය උගුලේ හසුවන මනුසත්තු - Humans Trapped by Media World Beyond World අපට නිතර කියැවෙන නිතර ඇසෙන වදන් අතර ‛ජනමාධ්‍යය’ යන්නට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. සාමාන්‍ය ජනතාව අතරේ ද, උගතුන් සහ බුද්ධිමතුන් අතරේ ද, දේශපාලකයන් අතරේ ද මෙම වචනය නිතරම කියැවෙනු ඇසේ. එයින් පෙනෙන්නේ ජනමාධ්‍ය අප ජීවිතවලට කෙරතම් සමීප දෙයක් ද, අපට එයින් කෙතරම් බලපෑමක් අප ජීවිත කෙරෙහි එල්ල කළ හැකි ද යන්නය. ජනමාධ්‍යය පිළිබඳ අදහසක් දක්වන්නැයි යම් අවස්ථාවක පැවසූ විට බහුතරයක් දෙන ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 9 කොටස - New Gadgets for New World Part 9 World Beyond World කාමරයේ ආලෝකය කැමති පරිදි වෙනස් කරන බල්බයක් වර්තමානයේ බොහෝ නිවෙස්වල ඇත්තේ එක්කෝ සීඑෆ්එල් (CFL) හෝ එල්ඊඩී (LED) බල්බ. මේවායේ ආලෝකය විහිදුවන පැහැය අනුව කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. එකක් සිසිල් ගුණය (cool ) සහ අනෙක් උණුසුම් ගුණය (warm ) වශයෙන්. එය තමන් කැමති ආකාරයකට තෝරාගන්න පුළුවන්. නමුත් මේ කුමක් සවි කළත් හැමදාටම අපට දකින්න ලැබෙන්නේ එකම පාටක්. සවස් යාමයක ...
පාරේ විකුණන්න තියෙන ඇස් කන්නාඩි ගන්න එපා World Beyond World පොත් පත් කියවන අපට එක්වරම දැනෙන්න පටන් ගත්තොත් “ඉස්සර වගේ නෙවෙයි දැන් මේ පොඩි අකුරු කියවන්න අමාරුයි” කියලා, එවිට අපි දැනගන්න ඕන කන්නාඩි දෙකක් ගන්න කාලය හරි කියලා. විශේෂයෙන් අකුරු කියවගන්න දුෂ්කර අවස්ථාවකදි අප ගත් යුත්තේ ‛කියැවීම් කන්නාඩි කුට්ටමක්’ (Reading Glasses) කියන එකත් මතක තියාගන්න ඕන. මේවා බොහෝ දෙනෙක් වෙළෙඳ පළෙන් මිලදී ගන්නේ වෛද්‍ය උපදේශයකින් තොරවයි. කන්නාඩි විකුණන්න ඇති ...
බයට නටන අලි World Beyond World මේ දවස්වල අලි ගැන කතා කරන නිසා මටත් අලි ගැන කතා කරන්න හිතුණා. දැනට වසර කීපයකට කලින් සත්තු වත්තට ගිය වෙලාවක අලි නැටුම් බලන්න අවස්ථාවක් ලැබුණා. සත්තු වත්තට කීප වතාවක් ගිහින් තිබුණත් අලි නැටුමක් බලන්න ලැබුණේ එදා. අලි නැටුම් බැලුවට පස්සේ බලපු මෝඩකම කියලා හිතුනේ මේ ඇත්ගොව්වෝ අලින්ව බය කරලා ඔවුන්ව ‛නටවන’ හැටි දකින කොටයි. ඒ නිසාම එයින් ටිකක් වීඩියෝ ...
ගණිකාවද? වෛශ්‍යාවද? ලිංගික සේවිකාවද? World Beyond World අප රටේ පුවත්පතක පළ වූ එක් දැන්වීමකින් පැවසුනේ යම්කිසි වයෝවෘධ පුද්ගලයකු සිටී නම් ඔහුගේ/ ඇයගේ වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කරදෙන්නට සමත් සාත්තු සේවක සේවිකාවන් තම ආයතනය විසින් සපයන බවය. ඔවුහු සැබවින්ම ඒ ආකාරයෙන් සාත්තු සේවක සේවිකාවන් සැපයීම සිදු කරති. තම සේවය ලබා දී දින කිහිපයක් ගතවන විට ගනුදෙනුකරුවන් සමඟ පෙර නොපැවති තත්වයේ හිතවත්කමක් ගොඩ නගා ගන්නා මෙම ආයතනය ඉන් පසු ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 8 කොටස - New Gadgets for New World Part 8 World Beyond World යතුරු පැදි කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට පහසුවෙන් මිලදී ගත හැකි පවුලේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් සතුව යතුරු පැදි පවතින නිසා එය වඩාත් ජනප්‍රිය වාහනයක් ලෙසත් සඳහන් කළ හැකියි. යතුරු පැදි පරිහරණය වඩාත් පහසු කරවන්නට උදව්වන විවිධ අලුත් ගැජට් වර්ග දැන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒ නිසා අලුත් ගැජට් තුළින් අද ...
මිස් කෝල් එකක් දීපන් මචං ! World Beyond World දිනක් මගේ දුරකතනයට ‛මිස් කෝල්’ එකක් ආවේය. මිස් කෝල් දෙන්නේ කවුදැයි සොයා බලන්නට උපන් ගෙයිම කම්මැලිකමක් ඇති බැවින් දුරකතනය දෙස නොබලා මගේ වැඩක්පලක් කරගන්නට පටන් ගතිමි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් යළිත් එම අංකයෙන්ම මිස් කෝල් එකක් ආවේය. මේ ආකාරයෙන් කිහිප වරක්ම මිස් කෝල් පැමිණි බැවින් මේ කවුදැයි සොයා බලන්නට මම දුරකතන ඇමතුමක් ගතිමි. අනෙක් පැත්තේ දුරකතනයෙන් යමෙක් කතා කළේය. “ආ ...
තේවලට ලුණු දැමීම හෙවත් නිදහස් උළෙලට දන්නෝ බුදුන් ගැයීම World Beyond World අප රටේ 68 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ රාත්‍රියේ පවත්වන ලද සංගීත ප්රසංගයේදී ක්‍රිෂානි විජේසිංහ නම් ගායිකාව විසින් ගායනා කරල ලද ‛දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳ මේ වන දැැවැන්ත මට්ටමේ සමාජ කතිකතාවක් නිර්මාණය වී තිබේ. ඇය මේ සමඟම දරු නැළවිලි ගීයක් ද ගායනා කළ මුත් වැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ මුළින් සඳහන් කළ ගීතය පිළිබඳවය. මේ පිළිබඳ මේ සා ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 7 කොටස - New Gadgets for New World Part 7 World Beyond World කොහේ ගියත් දුරකතනය ආරෝපණය කරගන්න නම් ගමන් බිමන් යද්දි, විශේෂයෙන් නොදන්නා පළාත්වලට විනෝද චාරිකා ආදිය යද්දි විදුලි බලය ගැන ගැටලු ඇතිවෙන්න පුළුවන්. නවාතැන් පහසුකම් තිබුණත් ඇතැම් විට විදුලි බලය නැති වෙන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් විදිහයට සූර්ය බලයෙන් ජංගම දුරකතන ආරෝපණය කරන්න පුළුවන් උපාංගයක් වෙළෙඳ පළට ඇවිත් තිබෙනවා. මෙවැනි ඒවා බොහෝ තිබුණත් මෙහි විශේෂත්වය වන්නේ ඔබේ නවාතැනේ ජනෙල් වීදුරුවේ රික්තක ...
සිකා වෛරසය ගැන ඔබ දත යුතු දේ - Thing you should know about Zika Virus World Beyond World මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට ලක්වන එක් සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ‛සිකා’ (Zika) වෛරසයයි. මෙය දිවා කාලයේ සක්‍රිය ‛ඊඩිස්’ (Aedes) නම් මදුරු විශේෂයන් ඔස්සේ බෝවන්නේ යැයි සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද ඊඩිස් වර්ගයේ මදුරුවන් බහුලව සිටින බැවින් අප රටට ද මෙම වෛරසයේ තර්ජනයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. එසේ හෙයින් මෙම සිකා වෛරසය පිළිබඳව දැන සිටීම ...
විභව ගණිකාවන්ගේ පරෙස්සම් වන්න - Beware of Potential Protitutes World Beyond World අගනගරයේ පිහිටි සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරයකි. එය ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ඉහළ තැනකට ගෙන එන්නට වෙහෙස මහන්සි වූ පුද්ගලයන් අතර අධ්යක්ෂ මණ්ඩලයේ එක් තරුණ සාමාජිකයකු වන ‛කණිෂ්ක’ (අනවර්ත නාමයකි) සුවිශේෂීය. ඔහුගේ සියුම් ව්‍යාපාරික ඥානය නොවන්නට සෙසු තරගකාරී ව්‍යාපාර පරයා මෙය මෙතරම් ඉහළකට නැගෙන්නට ඉඩක් නැත. මේ නිසා ව්‍යාපාරික ලෝකයේ සෙසු සමාගම් ඔහු ලවා සිය සමාගම්වල සේවකයන් දැනුවත්කිරීමේ වැඩසටහන් ආදිය ද ලබාගන්නට උනන්දු ...
ජීවිතයේ මුල්ම විප්‍රයෝග අත්දැකීම - Separation Anxiety Disorder - SAD World Beyond World ඔබ මුළින්ම පාසල් ගිය දිනය මතකද? ජීවිතයේ මුල්ම වරට අම්මාගෙන් තාත්තාගෙන් වෙන්ව තනිව ඉන්නට පංති කාමරයට යන්නට සැරසුණු ඒ අවස්ථාව මතකයට නගා ගන්න. ඔබේ පුතා හෝ දියණිය මුළින්ම පාසල් හෝ ළදරු පාසල් ගිය දිනය මතක් කරගන්න. ඒ සියලු අවස්ථාවකදීම ඔබත්, ඔබේ දරුවාත් ජීවිතයේ මුල්ම වරට වෙන්ව යන අවස්ථාවේදී දෑස් කඳුළින් පිරී යන්නට ඇති. ඇතැම් විට මහ හඬින් හඬන්නට ඇති. සාමාන්‍යයෙන් ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 6 කොටස - New Gadgets for New World Part 6 World Beyond World ඕන ඇණයක් ගළවන්න අඬුවක් ගෙදරදි ඇණ, මුරිච්චි ගළවන්න ගියාම ඒවායේ ප්‍රමාණයට ගැළපෙන ඉස්කුරුප්පු නියන්, අඬු, යතුරු වගේ දේවල් හොයාගන්න ඕන. සමහර වෙලාවට මේ මොනවත්ම හරියන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේම කවුරු හරි කාර්මිකයෙක් වගේ කෙනෙකුට නම් මේවා තවත් තැනකට අරන් යන්න ගියාම ආයුධ පෙට්ටියක්ම අරන් යන්න වෙනවා. මේ බොහෝ කරදරවලට විසඳුමක් විදිහට දැන් අලුත්ම උපාංගයක් වෙළෙඳපලට ඇවිත් තියෙනවා. මෙය නිෂ්පාදනය ...
‘කන්ග්‍රැජුලේෂන්ස්‘ ගීතයේ කතාව - Story of the 'Congradulations', a popular Song World Beyond World විවාහ මංගල්‍යය අවස්ථාවලදී වගේම විවාහ සංවත්සර අවස්ථාවලදී වාදනය වන එක් ජනප්‍රිය ගීතයක් තමයි ‛කන්ග්රැජුලේෂන් - ඇන්ඩ් සෙලිබ්රේෂන්’ ගීතය. මනාල යුවල උත්සව සභාවට පිවිසෙනවාත් සමඟ මේ ගීතය ඇසෙද්දි අපූරු උත්සවශ්‍රීයක් සිතට දැනෙනවා. බොහෝ කාලයක සිට මේ ගීතය අසා තිබුණත් බොහෝ දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් නොදන්නා බව නම් විශ්වාසයි. මේ විස්තරය කියවා බැලුවාට පසු ඔබ සහභාගීවන මංගල උත්සවයකදි මේ ගීතය ඇසුනොත් ...
මුදලට රාගය නිවන ඉන්දියාවේ රතුපහන් වීදි - Red Light Streets in India World Beyond World ඉන්දියාවේ සංචාරය කරන යමෙකුට හදිසියේ හෝ හිතා මතා හෝ එහ රතු පහන් වීදියක ඇවිද යන්නට සිදුවුවහොත් බොහෝ බොලිවුඩ් සෙලෝලොයිඩ් සිනමා පටවලින් හා ඉන්දීය ටෙලි නාට්‍යවලින් අප දකින ඉන්දියානු ප්‍රතිරූපය වෙනස්වන බවට සැකයක් නැත. යමෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව රතු පහන් වීදියකට හෙවත් Red Light Street එකකට පිවිසිය හොත් තමා ගිළගැනීමට දෑස් අයා බලා සිටින ගැහැනුන් දැක ඇතැම් විට බියේ දිවයන්නට ...
අලුත් ලෝකයට අලුත් ගැජට් 5 කොටස - New Gadgets for New World Part 5 World Beyond World නව ලෝකයට අලුත් විදිහේ පාපැදියක්පාපැදි කිව්ව ගමන් අපට හිතට එන රූපයට වඩා වෙනස් ආකාරයේ ඒවා අද වන විට ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා සාමාන්‍ය යතුරු පැදියකටත් වඩා උසස් තත්වයක පවතිනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම පාපැදියක් ගැනයි. මේක තවම නිෂ්පාදනය වී නැහැ. නමුත් ලබන වසරේදී මිලට ගන්න පුළුවන් කියලයි කියන්නේ. අලුත්ම තාක්ෂණයක් සමග එන නිසා මුළින්ම ...