නොදන්නවට නුඹ කඩයිම හමුවෙලා මගතොටදිඅතීතයෙ මගේවුනුසිනාකැන් අතරින්..ඇහෙනවද තාමත්ඉස්සර වගේහදවතේ සුසුම් හඬ..නොදන්නවට නුඹඇහුවත් දුකසැපමැරුණු හිතක..පැහැදුල් සුසුම්නොමැති බැව්ඉඳහිට දැවටෙනරිදුම මිස.. ...
ධනුවාගේ මිනි #7 - අමතකද දැන් නුඹට.. කඩයිම හිරු බසින ගොම්මනේගංතෙරේ බංකුවකආදරේ පිරුණු හැටිගිගුම් දෙයි නිරතුරුව..තුරුල් වී මා ළඟටනොදොඩාම කිසිවක්ඇස් වලින් හිත් වලටකතාකල නිමේෂයඅමතකද දැන් නුඹට..
ධනුවාගේ මිනි #6 - සත්තමයි කඩයිම ආයෙත් යන්න පුළුවන් නම් මම නුඹව දුටුමුල්ම දිනයටසත්තමයි යනවා මංනුදුටු සේ මම නුඹව
දන්නවද ? නුඹ කඩයිම හිතට සතුටක්නොදැනෙන්නමකඩන් වැටිලාමුළු හිතමදුක් වෙන්නරිදවෙන්නවෙයි කියා දැන දැනමතවත් වරක්කළා මම ආදරයතවත් හදකටඅද ආයෙ මං තනිවුනාදන්නවද ? නුඹදන්නෙවත් නැතිව ඇතිමම කෙරුව ආදරයඒත් රිදුනා මේ හිතනුඹේ ඔය පොඩි දේටත්බිඳුනු හද පෙර දවසඑක්කලේ අමාරුවෙන් නිසා..(අන්තර්ජාලයේ කතාවක් අසුරිනි) ...
සිත් අහසේ දේදුන්නයි ආදරේ.. කඩයිම නොලැබෙනා..හිත ඔබට ලං වෙලා..හිත පුරා ... මතක බිඳු ඇහැරෙනාඅහිමි වූ දා ..දුරට වීලා ..කඳුළු ඕනා ..තව හැඩූ මා..තනිකම නිසා ..මැවී ආ..සිත් අහසේ දේදුන්නයි ආදරේ..පෙර වගේ ලංවී හිඳින් ..මතු ආත්මයේ ..සනසන්න සිහිලෙන් ඔබේ ..ඔය පපු තුරේ ..පැතුමන් ඇදී හදේ ..සුසුමින් මිදේ ..කව්රුත්ම නෑ මගේ ..දුක නැති කලේ ..නුරු හිතට රහසින් ඇවිදින්සිහිනේ මගේ ...රෑ නින්දටත් කඳුළු ...ඔබ ලං කලේ ..අදහන්න බෑ කෙසේ ...
තව එකම එක වතාවක් කඩයිම ආසයි ආදරේ කරන්නතව එකම එක වතාවක්අවසන් හුස්මට පෙරජීවිත කාලෙටමඅහිංසක හිතකටතුරුල් කරගෙනහද පතුලටමරකින්නට හැමදාම
මට කලින් මියදෙන්න කඩයිම පුදුමයකි තවම නුඹඉන්නෙ කොහොමැයි ඔහොමනොදැනෙනා සේ හැඟුමපෙර එදා නිරතුරැවතුරැල් වී මගෙපපු ගැබේ මැද්දටමහැර නොයන බවවෙන් නොවන බවමගෙන් කිසි දිනකියු නුඹමදැයි අද..මා නොමැති ලොව නුඹටහිඳිනු බැරියැයි තනිවමට කලින් මියදෙන්නපැතූ මගෙ තුරුලෙ හිඳමේ නුඹමදැයි අදහැර ගිහින් නොඑන්නටනිමා කර අපෙ ගමනනුඹ කියු හැමදේමකෙරූ ඒ ආදරයබොරුවක්ම බැව් ලියාහදවතේ මගෙ කොනක ...
හමුවෙමු තවත් එකම වතාවක්.. කඩයිම මමත් නුඹත්..තේරුම් ගත්..දවසක හවසක..හමුවෙමු තවත් එකම වතාවක්..වෙන්වී යන්න අපි අපෙන්..නොදොඩාම කිසිවක්..හුවමාරු කරගෙන මතක..බෙදාගත් අතීතයෙ..හමුවෙන්න මතු ආත්මයක..බැඳීමක ප්‍රේමණිය... ...
ධනුවාගේ මිනි #5 කඩයිම හද මඬල පුරාවටඅමාවක අඳුරු සඳවලාවක තරැ එළියවෙලාවක හිත හඬනඅමතකද සිනාහඬගුරු පාරෙ නුගේ ළඟ..
ධනුවාගේ මිනි #4 කඩයිම සීත මන්දාරමේ පිනි වැස්සෙදි තාම දැනෙනවා තුරුල් වී හිටිය හැටි දන්නවද?? ආදරෙයි තාමත් මංවෙනස්වුණු නුඹට නෙමෙයි තුරුල් වුණු නුඹට...
ගම්මානේ - 3 කඩයිම කදමලු එහෙම අරගෙන ලොකු අම්මාටපසුදින උදෑසන කඩමණ්ඩිය ලඟටසේපාලිකා ආවා ටවුමට යන්ටටවුමෙන් ගන්නවා බස් එක දුම්බරටනගා උදේ යන බව මට කිව් හින්දාආවා බලන්නට නුඹ දුර යන හින්දාප්රවෙසමට යන්නට ඕනා හින්දාඑන්නද මමත් ටවුමට යනකන් කැන්දාසිරිල් අයියා තකහනියක් මේ උදයේආවේ අපරාදෙ මේ කලබලයේයන්නට බැරිද මේ ටික දුර මට තනියේකලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේතාමත් මුරණ්ඩුව අඩු නැහැ නේදහරි ආඩම්බරයි ඉස්සර වාගේමමට ආදරේ හිතුනේ ...
ධනුවාගේ මිනි #2 කඩයිම ගල්මුල් නැති ජීවිතයඔහෙ ගලනකඩිත්තකි මඩතැනක පල් වෙනවරෙක පිරවෙනජීවයක් දෙනගහක මලකටසවිය වෙන් නැති
නමක් සොයමි තවම කඩයිම අඳුරු සවසක ගුලිවවැස්සෙ ගණ සීතලටතුරුලේ මගෙ නතර වුණුකුමරියේ නුඹඅවතැන්ව තිබුඒ මගේ ජීවිතය...පිහිද නුඹෙ ආදරෙන්පිරවු සැටි සෙනෙහසින්අරුමයකි මට තවමනුඹේ ඔය සොඳුරු පෙම..නොකර කොහොමැයිආදරය ඔය හිතටදකින්නට නුඹෙ සිනහපතන්නට නුඹෙ සතුටපතුලෙ සැඟවුපෙම් මල් මිටක්වෙර දරන පිබිදෙන්නදඟ කරයි පතුලෙ හිත.. ...
කුමරියක් අහිංසක කඩයිම මගෙ හිතෙත් තිබුනාආදරයක් කරපු නුඹටමපිට රූපෙට නොකරපුනැති වුවද ලස්සන දවසකවෙනදා වගේම ඉන්නහැකි වුණු නුඹ එක්කම..දනිමි මානොතේරුන බව නුඹටමගෙ රළු හිතේ ආදරයලොකුවට පෙන්නන්නටනොතේරුන නිසා...ලැබෙයි නුඹට ආදරයක්නමුත් නොලැබේවිමං වගේ කෙනෙක්කිසිදිනක..දනිමි මා ලැබෙන බව මට ආදරය කරනකුමරියක් අහිංසක නැතිව නුඹ මෙන් මගෙන් ලද පෙමට පමණක්ම පෙම් කරන.. ...
ඔබ නැතුව ඔබ එක්ක කඩයිම ඇහේවිද වරක් හෝමගෙ හදේ නින්නාද තවම නෑ ඇරඹුමක්අතරමං වෙලා මමඅපේ ඒ මතකවලඔබ නැතුව ඔබ එක්ක
හදවතකි; හිස්තැනකි. කඩයිම රිදෙනවා තාමත්නුඹටම වෙන්වුනුසියුම් තැන්හද මඬල පුරාවටමතක් වී පෙරදිනේඅප එකට හිටි හැටිපුදුමයි නුඹටඉන්න පුළුවන්කමනොදැනෙනා සේපෙර මතක දිනපොත...හිත පිරෙන්නමනුඹ පමණක්මපැතූ මම අදතැවෙමි ඇයි නුඹට මමකලේ මෙතරම් ආදරය,නුඹ කලේ ආදරයලඟ ඉන්න මොහොතටදැනෙන ඒ හැඟීමටපමණක්ම නම්සත් වසක් පුරාවටපින්තුරය අන්තර්ජාලයෙනි. ...
නොපෙනේවි තව නුඹට කඩයිම තරු පිරුණ අහස් ගැබදිදුල දෙන බැව් රැයටනොපෙනේවි තව නුඹටඅහස්කුස ඉම කොනටසිව්දිගට නාද දෙනමැදියමේ රැහැයි හඬ වද කරයි මගෙ සිතටකවි කරනු හද ගැස්ම විසි නොකර ගං දියට ...
ජීවිතය නුඹ; කඩයිම හුස්මක් වැටෙන හැමමොහොතකම ගෙවෙන හිතන දේ නොමවෙන නොහිතන දේම සිදුවන අරැම පුදුම දෙයකි; ජීවිතය නුඹ; ගෙවුණු සිව්මසට ඉගෙන ගත්තෙමි විඳින්නට හොඳින් විඳවන්නට මෙන්ම මේ අරැමැති ජීවිතය නුඹ; කොතරම් සරදම් කළද දනිමි මම වැටෙන බවද නමුදු දනිමි මා වඩා හොඳින්ම නැගිටිය හැකි බැව්ද ජීවිතය නුඹ; ...
මතකයි අද වගේ.. කඩයිම මතකයි අද වගේ.. හිටියා නුඹ වෙනුවෙන් හිතින්.. පෙම් කලා මුළු හදවතින්..දුක් වෙන්නැති රත්තරං අපි.. රණ්ඩු වෙන්නත් ඇති ගොඩක්.. දනිමි නුඹ මෙන්ම මාද.. දුක් වුනේ හැඬවුනේ නුඹ පමණක් නෙවේ.. සතුටින් පිරැණු දින අපේ දිනපොතේ.. ගෙවුණු සත් වසක් කල්.. තිබුණා බොහෝ.. මතකයි අදවගේ.. පුදුමයි අමතකයි නුඹට ඒ.. ආදරෙන් තුරැලු වුනු.. හදේ පෙම් පිරි ඉතිරැ... දින සතිගණන්... ඉල්ලුවේ මම නුඹෙන් කලක්.. තැලුණු මේ ...