හීනයක් නම් මෙලහකට කඩයිම හීනයක් වගෙයි තාමත්අපි අපේ නොවන බව...පෙම් බැඳුනු හිනාවතාමත් නුඹෙයිහිත මුමුණනවා අදටත්...නැගිටපන් නින්දෙන්බිඳුනු හද කෙලවරේඑක් තැනක හෙමින්කොඳුරයි ඕනවට එපාවට...හීනයක් නම් මෙලහකටඅවදි කරවලා මම නුඹව... ...
නුඹ දවාගිය... කඩයිම වෙලාවට වැහි අඳුර ගලන තුරුල් වෙලා ඉස්සර හිටි ඒ ඇසිල්ලවුනා මට කල්පයක්හතිවැටිලා අතරමංවෙන්නනුඹේ හිත ගාවම...තාමත් නුඹෙ සුවඳහැම මොහොතකමහිත පුරා ගලනබවදන්නවද... නුඹ දන්නෙවත්නැතිව ඇති මේ හිතමහ හුඟක් පෙම් බඳින බවනුඹ දවාගිය අඳුරු කුටියකතනිව හිඳ... ...
අහලකටවත් නොඑන්නම... කඩයිම හිත නැවතිලාකම්මැලිකම ගාවමකොඳුරන්නෙ මේක නේද නිදහස...රිදෙන්නෙ නෑ නේදකලින් වගේ...හිතට බර වැඩි පාළු කාරණාදැන් හිතඅහලකටවත්නොඑන්නමඅගුළු දැම්මා මං සදහටම..
අරගෙන සදහටම.. කඩයිම නොදැනීම අහම්බෙන්ඇවිත් රැගෙන ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඅරගෙන සදහටම..ඉතිරි කර පිටු ගොඩක්පෙරලන්නට අපහසු..තිබුනෙ නුඹටයන්නට කලියෙන්ම..නොලියා තවත් පිටුමතක පොත පිරෙන්නට.. ...
එකම දවසක්වත් කඩයිම දවස් එකින් එක හරි ඉක්මනටම ඔහේ ගෙවෙන අපූරුව පුදුමයි තාමත් මට නුඹ මතකෙට නොඑන එකම දවසක්වත් හොයාගන්න නැතිහැටි ඒ තරමටම හිත ලියැවිලා නුඹෙ නමටම නොදන්නවට නුඹ මේ ගෙවෙන්නෙ අපි අපේ නොවුන පළමු අවුරුද්ද බවගෙවුනු සත් වසකට පසුව... --------------------------ඉස්සර හැන්දෑවට අපේ පොඩි පාරේ ආදරෙන් තුරුල් වෙලා කියූ ඒ පෙම් කතා ලොවට හොරෙන් අපි තනිවුනු හැටි ඉරට පේන්න හිනාවෙන හඳ එක්ක හඬන ...
ධනුවාගේ මිනි #13 කඩයිම සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.. ...
හැමෝටම සුභ අලුත් ... කඩයිම කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා... ...
කියනවා නුඹෙ සුවඳ මට කඩයිම වැහි බින්දු එකින් එකසිප ගනී මහ පොළොවදෙමින් ඒ පොරොන්දුවමා නුඹේ සදහටමදැනෙනවා නුඹෙ සුවඳඑදා මහ වැස්සකදිහමුවුණු හැටි මා නුඹහද කිති කවන සීතලටපුංචි මුවැත්තියක මෙන්තුරුලු වුණු හැටි ළඟටඅඩ අඳුරෙ මා නුඹතනිවුණු හැටි හෙමින්කියනවා නුඹෙ සුවඳ මටඅදත් කොනිත්තලා හිතඅපි අපේ නොවන බව ...
පැමිණි ගිම්හානයට කඩයිම අමතකව දමාගිය වසන්තය යලි එන තෙක් බලා සිටි කාලයට නොතබාම තිතක් තබමි කොමාවක් පැමිණි ගිම්හානයට පෙම් බඳිනු කැමතිව..දන්නවද? හීනයක් ඒකපාට තවරපු හිත පුරාම..දින ගණන් පැය ගානටපැයගණන් තත්පර ගානටගෙවෙනවා දැනුනෙවත් නැතිකඩන් වැටුණු හීන මාලිගාවක අයිනෙ බිත්තියකටහේත්තු වෙලා මැවුණුආදරණීයම හීනයක් ඒක.. ...
ධනුවාගේ මිනි #12 - මම කඩයිම ගිම්හාන හිරු එළිය ගත දවන නිරතුරුව කවදාද පැමිණෙන්නෙ වස්සාන වැහි සොඳුර නිවන්නට විඩා හද වේදනා විඳිමි මම; මමයි මේ මහ පොළොව විඳින විඳවන නිතර..
තුරුලතා කීවා මට කඩයිම අවසාන දිනයඅද කියා දැන දැනමමම නුඹ බලන්නඅඩි තියපු හැටිමතකයි අද වගේතියපු අඩියක් ගානෙම..ගුලිකර මතක පොතඑකම එක පිටුවකටමතක නැති වෙන්න බෑ දුන්නු ඒ හද හසුනඑකම එක වතාවක්උඩින් පල්ලෙන් දෑස් වල අතගාවීසි කර දැමූ බවවිහාරමහාදේවියේ තුරුලතා කීවා මටපසුව සත් මසකට නිවන අතරමගගත දවන හිරු එළිය.. ...
ධනුවාගේ මිනි #11 කඩයිම හිමිදිරි අඳුරකතනිවුනු හදකට,සීතල හීනෙක...දැවටීවත්..මතකය විසිරුණු නිල්වන් අහසක,තරුවල එළියට ...සඳ අමතක වෙනවා නම්...
පිංතාරුව කඩයිම ආදරය අකුරු 4ක්විතරක්ම උනු කාලෙකඔය හිනාවටකතාකරන ඇස් වලටමං ආස කලේමගේම කරගන්නසදහටම ..ගෙවුන දවසක් ගානෙමආදරය හිතපුරාමපිංතාරු කලේ අපි අපේ නිසාවෙන්..දන්නවද? හීනයක් ඒකපාට තවරපු හිත පුරාම.. ...
ධනුවාගේ මිනි #10 - තාමත් .. පරිස්සමට කඩයිම කාලයක් ගියත්තාමත් මහ වැහි වැටෙද්දිමට මතක් වෙන්නෙඑදා නුඹවතුරුල් කරගෙනඑක කුඩයක් යටින්හෙමින් ඇවිදපු හැටි..හීරුවට හිත ඒ මතකතාමත් ..පරිස්සමට තියාගන්නෙමම මටත් වඩාපෙම් කලේ නුඹට හින්දයි.. ...
ලොව මිහිරක්ම වුනාවේ.. කඩයිම පිණිබිඳු මල්පෙති තැවරූ...මදනල සිහිල් සැනසවූ...හද සිතුවමක් වගේ වූ...මොහොතක් වගේලු ගෙවුනේ...ලොව මිහිරක්ම වුනාවේ...සිත තව මතක කියාවී...තව වසන්තයෙම රැඳේවී...ඔබමයි එළිය ගෙනාවේ...සිතුවිලි එකින් එකක් වූ...පැටලී ගෙවු එ කාලේ...මල් සුවඳක්ය මගේ වූ...මේ ගිම්හාන වසන්තේ...දේදුනු නෙතින් ගලා ආ..එළියෙන් පෙමක් උදාවී..තනිවූ හිතක් තියේවී...නුඹ දුන් සිතේ බැඳී ආ..මේ වස්සාන නිමාවේ..නුඹ නෑ යන්න ලඟින් මා..තනිවී මෙ වේදනාවේ...යමි මල් වියන් මැදින් මා..නුඹ ගිය තැනින් සිනාවී...තවමත් හදේ සිතුම් වේ...ලොව මිහිරක්ම ...
නෙළුම්යායයි මමයි කඩයිම කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වොටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් ...
ධනුවාගේ මිනි #9 - ගසමි පා පහරක් කඩයිම යනෙන මගහමුවන රිදවනමතකවලට .. ගසමි පා පහරක්බිඳෙන්නට නොවඈතට විසි වෙන්නට ..මගෙ හුස්ම වැටෙනමායිමෙනුත්තවත් අඩි තුන හතරක්එහායින් වැටෙන්නට..
තිබුනෙ නුඹට යන්නට කලියෙන්ම.. කඩයිම නොදැනීම අහම්බෙන් රැගෙනවිත් ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඋදුරගෙන සදහටම..ඉතිරි කර පිටු ගොඩක්පෙරලන්නට අපහසු..තිබුනෙ නුඹටයන්නට කලියෙන්ම..නොලියා තවත් පිටුමතක පොත පිරෙන්නට.. ...
ධනුවාගේ මිනි #8 - මහපොළොව තවමත් එතැනමයි කඩයිම ගිගුම් දී හඬන වැහි අහසටහඬන්නට දීහරස් වීදියෙ අයිනක..මහ ඇහැල ගහක් යටගෙතූ පෙම් පදඅසාගෙන සිටි වැහි බින්දුනැතිවුවද අද තනියට..පෙම් සිසල උහුලපුමහපොළොව තවමත්එතැනමයි තනියටසේදි සේදී වැහි දියට.. ...
අඟුළු කඩයිම මින් පසුව හදවතට අඟුළු දැමිය යුතු බවට හදවතට දුන් ඉඟියහදවතටත් නොදැනීමමගහැරීගොස් තිබිණි,තනිවුණු මලානිකපුංචි බලාපොරොත්තුවක්හද කොනේ තවමත්ඉතිරි වී ඇත.