ආසයි මං කඩයිම අහසක් තරම් ආදරේක හති වැටිලා තනිවෙන්නආසයි මං නුඹේ ළඟනැවතිලා හිනැහෙන්න...මල් වැස්සක් වගේදැනි දැනී සනහනඔය පුංචි හිතේඋණුසුමට ගුලි වෙන්න...මැදියමේ තරු එක්කඔය හිතේ ආදරේරෑ අහසේ ලියවන්න...කාටවත් නොපෙනෙන්න.. ...
නුඹ කඩයිම සෙමින් හමනා සුළඟට ඔහේ පාවෙන ලස්සනසමන් මල් ඉත්තටලැබුණෙ කොහොමදනුඹේ සිනහව..විසල් දහවල් එළියටනිලට දිලිසෙන ලස්සනසොඳුරු නිකැළැල් අහසටලැබුණෙ කොහොමදනුඹේ ඇස් දෙක... ...
කොමාවට පසු කඩයිම පාවෙලා ඇවිදින් සුළඟක් වගේනැවතිලා හදේ සුසුමක් වගේලංවෙලා හිතේ සිසිලක් වගේදැනෙනවා නුඹගේ සෙනේ...සිතට දැනෙන මේ ප්රේමයනුඹේ නම වෙනුවෙන්මලියමි මම සදහටමවෙන් නොවී තුරුලේමනවතින්න සඳවතිය... ...
අසනි වැස්සක් වැහැපුදෙන්... කඩයිම ඇසට ඇස හමුනොවෙන ලෝකෙකහිතක් තනියම මැරුණදෙන්...අහස ගොරවන විදුලි කොටවනඅසනි වැස්සක් වැහැපුදෙන්...නුඹේ ළඟ ඇති මගෙ හිතත්අසනි වැස්සට හේදියන්...සේදී සේදී වැහි දියට හිතමරුන හිත පණ ඇදපුදෙන්.... ...
වැඩිමල් ප්‍රේමය කඩයිම මගදි නැවතෙන ගැටෙනහරිම කලබල සැලෙන හිතක් නැවතිලා ටිකක් නුපුරුදු තැනක... නොසිතාම දෙවරක් ගැලවුණු හිතත් සතුටත් අරගෙන දෑතකින් යන්න ඔසවද්දි පයක් කළා හිත තරවටුවක් අරගෙන පය යලිත් කන් දුන්නා හිතට පොඩ්ඩක් ඒක වැඩිමල් හිතක්... ...
කිමද නුඹ හැමදාම කඩයිම සුදු වැලි ඇතිරුවපාසල් මාවත දිගේ නුඹ හෙමින් හෙමින් පියමැන්න හැටි දුටිමි මම හැමදාම සති අන්ත හවස් කල හොරෙන් මේ තැබෑරුම් ජනේලේ කවුළුවෙන්...කිමද නුඹ හැමදාම ගනිනවද නුඹේ පය ගැටෙන වැලි කැට ගණනඅසන්නට සිතයි මට යන නිසා බලාගෙන නොසෙල්වෙන රළු පොළොව... ...
දකින්නැති කව්රුවත් කඩයිම ලියන කාලයේ මං පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන් හවස්වල පරව යන ඉරගල ඇස් වලින් හිත් වලින් ජීවිතේ සිරකරන් සුසුම් උණුසුම් වෙන්න ඇති දකින්නැති කව්රුවත් අහක යන උඩු සුළඟ හිතට බර වැඩි නිසා මං තාම තනියම අතරමං... ...
බලාපන් මගේ හිත කඩයිම වලාකුළු සිපගන්න උස් කඳු මුදුන් ඇත නොසෙල්වී අව් වැසිද ඉවසනා අපූරුව බලාපන් මගේ හිත,අයුරු ඉවසන වෙනස්වන හැමදේම නොවෙනස්වු නියාවට...
හඬගා කියමි මම කඩයිම උන්මාද අහසට හඬගා කියමි මම නුඹ ඔහොම ලස්සන තාලෙට වෙන තරමටම ප්‍රේමණීය තනිවෙලා මගේ හිත ගොන්නක විඳවන සිතුවිලි මතක... ඉඳින් කියන් මට කෙතරම් අසාධාරණද නුඹ...?
එකක් නෑරම එකට කඩයිම වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...
එකම එක මොහොතකට කඩයිම මම එදා නුඹ එනකං...තනියම බලාගෙන හිටිතැන්වල...බස් නැවතුම්වලඅදත් දකිනවා මමපෙම්වතුන්...එනතුරු බලංමම වගේඉවසිල්ලක් නැතුවමදැකගන්නඑකම එක මොහොතකටපතමි මංඑක්වෙන්නනොවී විඳවන්න.. ...
විඳගන්න එනවා මං කඩයිම මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..විඳගන්න එනවා මං මොහොතකින්..නොමැකෙනා මතකයෙන්..ලියැවෙනා ගී පද වැලෙන්..විඳිමි මං නුඹෙ ආදරේ.. මහමෙරක් තරමටම හද පෙතෙන්..නුඹ ලියූ තනුව තුරුලට අරන්..ගොතමි කතාවක් අපේ..විඳගන්න මේ මිහිර හැමදාම..ඉපදෙනා මතු භවයකත්.. ...
හිනාවෙන පිණි බිංඳු කඩයිම හිනාවෙන පිණි බිංඳුනොහිතාම යලි වරක්කොඳුරන්න සවනගටහිරු යලිත් එයි නේදවසන්තය අරගෙනම...වත්තෙ මායිම කොනකදාස්පෙති ගාලකටලංව හැදුනට මොකදසුදුම සුදු උඩවැඩියානුඹ හරිම හැඩකාර..රංචු වෙන සමනලුදනොනැවතී එක තැනකදාස්පෙති දැක දැකමනවතින්න පෙම් බඳියිඋඩවැඩියා අහලින්ම... ...
සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි. කඩයිම හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි. බිඳී ඇහැරෙන රිදුම් අගුළු දමන්නට සදාතනික ප්‍රේමයට හැකි වුවද හුදකලාව හිත අයිතිකර ගන්නේ ඇසිල්ලකිනි. අතරමං වූ ප්‍රේමය වනාහී මතක සැමරුමකි. එක අතකට දිනෙන් දින අළුත් වෙයි. තවත් අතකින් අගුළු ලා ගනී. හුදකලාව කතා කරන්නේ මේ අතරමං වූ ප්‍රේමයටය. හදවත සීරුවට හූරන්නට දෙන අවසරයක් වැනිය. රිදෙන බව දැන දැනත් පෙම් ...
ලියා ඇති සත්තමයි කඩයිම බිදී විසුරුණුතවත් රිදුමකහීනි අගිස්සකලියා ඇති ආදරේසත්තමයිඇස් ගැටෙන ගැටෙනහැම තැනකනවතින එක නෙමෙයිපපුව මැද රිදෙන එකවිතරක්ම වෙයි දවසකකියලා ...
ලියා ඇති විරහව බිඳක්.. කඩයිම අහස හඬවන වැස්සකත්.. පොළොව රත්කළ අව්වකත්.. අහිමි කළ පෙම් හදවතත්.. කියයි ලොව ඇති ඉරණමක්.. හදේ ඇවිලෙන මතකයත්.. යලි නොඑන තනි ප්‍රේමයත්.. චණ්ඩ ගංදිය රළකවත්.. නොමැති අමුතුම තාලයක්.. හදේ අයිනක කොනකවත්.. යලි උනන රළු පෙමකවත්.. ගතම සනහන සුළඟකත්.. ගලන බව පවසයි සිතක්... රැයට සසිලන සඳකවත්.. සැලෙන රුක්ගොමු පතකවත්.. රිදෙන පාවෙන පැතුමකත්.. ලියා ඇති විරහව බිඳක්.. ...
ධනුවාගේ මිනි #16 කඩයිම නොහිතාම ඇවිත්නතර වෙන...නොදැනීම දැනීතනි කරන...රහසේම හදේපද ලියන...වේදනාවකි ආදරයදවන හද...
ධනුවාගේ මිනි #15 කඩයිම වැහි බිඳුවලටහෙමින් සේදෙනවතුසුද්ද මලක්වුනා නම් මගෙ හිතත්...සෝදනවා මමනුඹෙ මතකඑකක් ගානෙම...
ධනුවාගේ මිනි #14 කඩයිම සසර පුරුද්දකට මට නුඹවහමුවෙන්න ඇති මෙහෙමහිමි නැතත් නුඹව මටකරගන්න මගෙ විතරක්මලැබීමම වෙන්න ඇතිහමුවෙලා වෙන්වෙන්නහිත කොනක කදුළු කැටිවෙරදරයි සනසන්නසැනසුමක් මොටද තවබිම වැටුණු හදවතට.. ...
තාම වෙනසක් නැතිව.. කඩයිම තාම වෙනසක් නැතිවගුරුපාර තියනවාවතුසුද්ද මල් යාය තවම මල් මවනවානුඹ මගේ නොවන බවහැම විටම දැනෙනවානෙතට කඳුලක් ගෙනෙනරිදුම යලි උනනවාමම තනිව ගුරුපාරෙකොනක තනි රකිනවාවෙන හිතක් නොලබන්නනුඹෙ පැතුම දැනෙනවාපැතූ නුඹ දුර ගිහින්මම තවම තැවෙනවා ...