ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ කඩයිම එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට ...
රණබිම මරුනේ සිංහලයකු නම් කඩයිම වෙලාවකට සිද්ද වෙන දේවල් බලුවාම පිස්සුත් හැදෙනවාය .. මිනිස්සුන්ට ඉස්සර තිබ්බ ජාති ආලය ද මොකද්ද එක දැන් හැඳිගෑවීගෙන යමින් පවතියි. ඇයි ඉතින් දැන් සහජීවනේනේ ... වෙන මොනවද ඉතින්... වැඩේ කියන්නේ මේවා අල්ලාගෙන කියවන්නේ සහජීවනය ගැන ලබ්බක්වත් දන්නේ නැති පොන්සි පැටව්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන් පොන්සි පැටව්මය. එක පැත්තකින් මහින්ද හොරා හොරා කිය කිය පොස්ට් මුණු පොත් දම දම ගොන් ආතල් ...
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය කඩයිම මවා පෑවොතින් එය උගේ ගොන් කමය කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය
හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු කඩයිම ලෝක ගෝලේ රවුමට පේනවද ලොකු ලොකු රටවලුත් හරියට පේනවද නොපෙනෙන තිත් වගේ ඒවත් තියනවද ලංකාවත් තිතක් ඒකත් පේනවද රටේ නායකයෝ මරණෙට බිලිවෙච්ච මිනිස්සු පොදි ගණන් මරණෙට යට වෙච්ච වාහන තැනිත් තැන ගිනි ඇවිලිච්ච රටක් තිබුණාය තිතකට නම් වෙච්ච පිට රටකින් කෙනෙක් එන්නේ නැත මෙහෙට ඉන්න උනුත් ඉන්නේ පණ ගැහි ගැහි හොඳට බසයක යන්නේ බල බල වටපිට හොඳට කන් දීගෙන හොඳින් ...
ආතුර වුවන් අතර අනාතුරයකුව කඩයිම තනි නොවුණු තරුවක් නැත අහසේ දකින්නට එලිය දෙන විට එකට එයයි දිදුලන රහස අහසක...දුකක් නැත මන්ද හිතවත්කම්, සිනාවන් හදවතින්ම නිසා,නොකර වෛරයෙන් ...නුඹේ ඔය හිතවත්කමඅළු වලින් වැසුණු ගිනි පෙනෙල්ලකදැවටුණු, වෛරයක් බව දැනෙන්නට ගතවුනේ නිමේෂයකි ...මිනිසුන් නොමිනිසුන් හඳුනමි පෙරටත් වඩා හොඳින් දැන්...තුති පුදමි දුන් හැම දෙයට මන්ද වෛර නොකරන නිසාමිනිසුන්ට ...සතුට මට,ආතුර වුවන් අතරඅනාතුරයකුව සිටීමය ... ...
සිතේ ඇඳි සිත්තමට.. කඩයිම පාලු හවසක තනිව දැනුනු කම්මැලිකමටසිතේ ඇඳි සිත්තමට පාට තවරන්නට සිතෙයි මට නිරතුරුව මැදියමට යදින කළුවර අහස නොදෙයි ඉඩක් මට පාට ගලපන්නටබොඳ වෙන්නට පෙර සිත්තම සිත් කොනක පාලුවට ගුලිවුණු අදුරු මුල්ලක රැඳුනු මතක යහනක තනිව ... ...
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! කඩයිම සිතුම් පැතුම් ඉටුවන,අත මිට සරුවන,කරදර දුක් අඩුවෙන,සතුට සිනාව සපිරි,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
පුංචි කාලේ අපි කඩයිම හීන එකතු කර පොදි බැඳන් හිත පුරා එක එක තාලේ පෙරුම් පිරුවහිත හතර අතේ දුවපු ඇවිදපු ආදරණීය හුරතල් පුංචි කාලයක් තිබුනා මටත් ...හවසට නිවාඩුවට වෙලේ දොලේ ඇලේ ඇවිදපු දුවපැනපු හති වැටෙනකන් ගෙදර නාපු අහස කතා කරන හැටි ඉපනැල්ලේ ඉඳන් අහන් හිටපු පුංචි කාලයක් තිබුනා මටත් ...අද මේ වගේ හිර වෙලා ජීවිතය ඒකාකාරී වුනත් මම තවමත් එදා වගේම ආදරෙයි පණ වගේ ...
තවත් එක් නිමේෂයක.. කඩයිම තත්පර, මිනිත්තු පැය, දින වලින් ගැනී සති මාස ගෙවී යයි නොදැනීම හිතට ජීවිතය මැදින් නොකියාම හොරෙන්තවත් එක් නිමේෂයක සිත අතරමංව හැරෙනු බෑ යලි යා යුතුය මග දිනන්නට ලොව ජීවිත කඩුල්ලෙන් පෙනෙන ලොව නොව ඇත සැඟව තව නොදුටු පැති අප ඇසට හසුවන මායිමේ නැති සොයා යා යුතුම අපි නමුදු කාලය හරස් වෙයි මට මෙන්ම නුඹටද වෙනසක් නොකරමනුඹටවත් මටවත් සීමා කරයි ජීවිතය ...
බින්දු බින්දු වැහිපොද කඩයිම බින්දු බින්දු වැහිපොද තෙමද්දී රළු පොලොව සිසිල ගුලිවුනු හිතද නොනැවතී මොහොතකට සිසිල දෝතින් අරන් හිනැහේවි තුටු සිතින් ..සුවඳ දෙන මිහිකතටපබඳෙනා ගීතයටපිල් ගසන මොනරුන්ද තාල රැඟුමන් තබයි ..මැදියමේ සඳ කැනින් සොඳුරු ඉවුරක වැතිර සැනහෙමි සතපමින් හද මතක පොත සිතුම් පටකදී මෙන්තවරවයි දෑස මත .. ...
පිරිත 2015 කඩයිම දිග කොට මැන මැන කපපු ඉරපු ලී තට්ටු හතරක් උස්සන් නැගපු බැහැපු ලී වලට පණ දෙන්න ඇණ ගහපු ගලවපු තිර රෙදි ඇදපු සති දෙක තුන එක දිගට කැම්පස් එකට සෙට් වෙලා හීන දැකපු අපේ පිරිත ... උපරිමෙන් කරන්න නොකරපු දෙයක් නැතිතරන් කියලා හිතෙද්දි කරපු දේවල් රූප පෙළක් වගේ මැවෙනවා ඇස් ඉස්සහරහම..අඩුපාඩු ගෙන්න කඩේ දුවපුසල්ලි මදිපාඩු වහන්න පැය ගණන් පාරවල් වල ...
මවාපාන්නේ නැති අපි කඩයිම දිලිසුනත් අව්වට හොඳටපිත්තල නෑ වෙන්නේ රත්තරන්හැබැයි පෙන්නේ පිටටවගේමයි රත්තරන්ඉතින් ඔහොම හිතන්දිගටම යද්දී ...තව මොනවා නොහිතෙයිදමන්දා ඉතින් ....කොලු කමට නිකමට වගේවැවුවට දිගට රැවුල කොන්ඩේඅපිත් ඉගෙන ගන්න එවුන්අනිත් උන් වගේම ...වෙනස ...ඔය කොන්ඩේ රැවුලවිතරයි අපිට නම් ....පෙනුමෙන් මනින්න බැරිමිනිස්සු හිටියේ ඉස්සරද ??අද නැද්ද ??ඔච්චරටම හණමිටිපොදි බැඳන් කරේ ..රස්තියාදුකාරයෝ උන්කියලා කිව්වත් ...ආතල් එකට රවුමක් දෙකක්ඇවිද්දට සෙට් එක එක්ක ...සද්දෙට සින්දුවක් කිව්වටපොරවගන්නේ නැතුවබැටළු හම් ...
ජය මුමුණන හිත්වල ... කඩයිම අපි එක්වුන හැම තරගෙම ..සිහනද..හැම තැනකම ..පතිරෙනා ...නිරතුරුවම සිව්දෙස ...තණතිලි වල ..සිරි ලංකා නාමය...රජවෙනා ...ආවත් මුළු ලෝකෙම ..එකවර ..සිංහයෝ..උන් පරදනා ...ඇස් පිල්ලන් නොගසන ...මොහොතට..මුළු තරගෙම ..උඩු යටිකුරු කරවනා ...උන් නොසිතන මොහොතට ..මුළු පිටියම ..දෙවනත් වන ...පන්දුව යොමුවනා ...හැම පිටියක් ගානෙමඅප සිංහයෝ ...දිනවන ..ජයගොස පතිරෙනා ...ඇසුවන් සිත් වෙව්ලන..පිති හරඹය ...වස්සානය ..ගෙන එනා ...ලේ කකියන හිත්වල..පොපියන ..සිහ ධජ ..ලෙලදෙනා ...එන එන හැම ...
වෙන කොහෙද, කඩේ බන් .... කඩයිම අඩි දෙක තුනක් උඩින් යන්නට හිතෙයි නම් උඹට පව් කියා සිතෙයි මට වරක් නොව සිය දහස් වතාවත් ඇසිල්ලෙන් ...අහංකාරකම් නම් එමට ඇත සැමතැනම දවසක ඔය අහංකාරය නිලංකාරය වෙයි උඹටත් නොදැනීම ...මනුස්සයෙක් දුටුවිට මාන්නය වදී නම් ඉහ මුදුනටම ටවුමේ නිසාද මන්දා මනුස්සකම දෙපාවල ...දිනෙක අසරණ වුනොත් උදව් අසාපන් මතක් කර දිය හැකියි තිබුණු මාන්නය කඳුළු පනින්නට ඇස් දෙකෙන්ම ...අනෙක් උන් උඹේ ...
ඒ අහස මට කොච්චර දුරද? කඩයිම ගැනිය නොහැකි තරමටවිසිරුන තරු කැට යටමම කොච්චර පොඩිද ?දුරින් දිලෙමින් හිනහෙනසිනාසෙමින් දිස්නෙට බැබලෙනඒ තරු යටමම කොච්චර අදුරුද?අල්ලන්න අත නැහැ දිගටආවත් මම ලෝකය අගටපේනවද මාව ඔයාගේ ලොවටදුරින් හිඳ මාව අඩවනඒ අහස මට කොච්චර දුරද?නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර : තරු ගනින තරමටඅනන්ත වූ අහස නොතකමින් නුඹඅතරමං කරයි සිත..දුර වුවද තරුවට නුඹෙන්යලි නොඑන බව නොදැනුනත්මග බලන නුඹ සිටින බවඅඳුර පමණක් දනියි..නොපිපුනද ...
ගලවා බලාපන් පාට කණ්නාඩිය කඩයිම දුක හිතෙනවා බන් දකිද්දී දැන උගත් කියන උන් රඟපාද්දී අනිත් උන් තලාගෙන පව් බන් උඹලට දෙන හුස්ම පොදත් මහ පොලවට, ගහ කොළට පාට කණ්නාඩි වලින් ලෝකය බලන්නට වෙර දරන උඹලා දන්නේ නැති වේදනාහදවත් වල ගැටෙද්දී උඹලා හැංගිලා වෙව්ලද්දී ළඟ රැඳුනු උන් අමතකව මොළ මෝරද්දී ඇඟට එනඔය පොෂ් ආතල් එකට උගත් කමට අනිත් හැමදේම යට බව හිතන උගත් බුද්ධිමතුන් අනෙකාගේ පොල් ...
නොදැන සිටියා නොවෙද කඩයිම හිමිදිරියේ උණුහුමින් නැගෙන හිරු රැස් පොදින්සවිය දුන් නමුදු නැගෙන්නට කාලයක් ගෙවුණු බව නොදැන සැනින් සවිමත් වුවෙක් ලෙස දිලෙන කල ගෙවත්තෙහි දුර සිටින හිරු නොවේ ළඟ රැඳුනු මුලයි සියලු බර පැන කලේ ... නිමේෂයකින් අමතකව ගිය විටෙක සියලු දෙය එය නොවේද පිරිහීම දන්න හඳුනන සැවොම දුර රැඳෙන අය මෙන්ම ළඟ රැඳෙන අයවලුන් වද නොවේ නම් මෙතරම් නුඹත් නැත අද දිලෙන්නට ...කෙටි ...
පිය නගමු දුරුත්තට .. කඩයිම 365 දිනකටජීවිතය අලුත් වනතවත් දවසක්එන්න වගේලුහැබැයි හැමදාම වගේ කරගත්තු, ලැබුණුදෙයක් නැතිකොටඔය පරණ සිද්දියඅලුතක් නොවේ මටනොකර මග හැරුණුවැඩ එකින් එකඅහුලමින් මමපිය නගමි දුරුත්තට ..31න් 1 ලබනතවත් දවසකි මෙයඅමුතු පාටක් එහිනැත මවන්නටඑකින් එක හිත රැඳුනුබලාපොරොත්තුපොදි බැඳන් මමපුරුදු කම්මැලිසෙමින් ගමනෙමපිය නගමි දුරුත්තට ..කරන වාගේමකරන්නට යනසියලු දේවල්සිතන විදියටසිතන අයුරින්ඉෂ්ට වන්නටසුබ පතමින්මපිය නගමු දුරුත්තට .. ...
නිමාවී හමාරයි කඩයිම පැලය එක වරෙක ගසක් වනු ඇතිද එය නැත ලොවේ දකින්නට කෙනෙක් අද ඉතිරිවව්යසනය අරුත් දෙන සියලු දේ හමාරය අවසනක නිමාවයි මේ රුඟුම් රඟන්නේ දැවී ගිය ලෝ තලේ සැණකෙළිය මවන්නේ පැවසුවද යලි යලිත් නැහැ ඇසුම දැනෙන්නේ නිමාවී හමාරයි අළුව ගොස් මිහිතලේ අහස් ගැබ ඉරිතැලී ගිනි පුලිඟු ඇදහැලී ලෝකයම අඳුරු වී හමාරයි නිමාවී නිලට රත මුහු වෙමින් වැටුණු ඒ පුලිඟු කැට දෙදරවයි ...
සුර ලොවකි හදවතට කඩයිම නතර වුන හිත ගාවගෙවන හැම නිමේෂයසුර ලොවකි හදවතටනොවෙන අමතක දිනෙකපුරාවට මා දිවිය...තරු අවදි වී හිඳිනවෙලාවට පමණක්දඅරුත ඇති නිදහසක්දැනෙන්නේ හදවතට හැම විටම...නුඹයි මගේ හදගැස්මනිතර මුණ නොගැසුණත්සුළු දෙයක් නොවුවදරැඳෙනු මැන හද ලඟමනිරතුරුව...දිනෙක මේ හැමදේමඅවසන්ව නුඹ ලඟටඑන්න හැකිවෙයියලිත් හද විඳගන්නසදහටම...දුකක් නැත හදවතටඑකතු වන බවදැනෙන විට හැමවිටමනමුදු එක දුකක් ඇතරිදෙන මුළු හදවතම...අනිකක් නොවෙයි එයනුඹේ හිත ගැනයි දුකනමුදු දුක් නොවනු මැනදිනක් ඇත වෙන් කෙරුණුඑක් වන්න ...