Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://lankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
ලුයිස් සුවාර්ස් එංගලන්ත උරුගුවේ තරඟයේ වීරයා Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #ලුයිස් සුවාර්ස් එංගලන්ත උරුගුවේ තරඟයේ වීරයා
2014 ලෝක කුසලානයේ පළමු වරට භාවිතාවන ගෝල රේඛා තාක්ෂණය Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA නීතියට අනුව ගෝලයක් ලෙස සැලකීමට බෝලය පූර්ණ ලෙස ගෝල රේඛාවේ පසුපසට යා යුතුය. බෝලයේ ඉහලින් බැලූවිට කිසියම් ප්‍රමාණයක් ගෝල රේඛාව මත තිබෙනම් එය ගෝලයක් ලෙස නොසලකයි.අධි වේගයෙන් කෙරෙන ක්‍රීඩාවකදී දුරක සිටින විනිසුරුවරයාට සහය ලබාදීමට ගෝල රේඛා තාක්ෂණය 2014 ලෝක කුසලානයේ භාවිතා කරයි. එක ක්‍රමයක් වන්නේ ගෝලය වෙත විවිධ උස සහ කෝණ වලින් කැමරා වලින් ගන්නා වීඩියෝ පිංතූර ගණනක් ත්‍රිමාණ ...
FIFA 2014 ලෝක කුසලානයේ හොඳම ගෝලය # 2 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය රොබින් වෑන් පර්සි නෙදර්ලන්තය ස්පාඤ්ඤයට (5-1)
අපේ ඉලක්කය ජයග්‍රහණය! එය සැබවින්ම අමාරු වෙයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය අපට හොඳ කණ්ඩායමක් හා කාණ්ඩයක් තිබෙනවා!අපි ආවේ නියම වයසේ, කාලයක යුරෝපයේ ලීගවල අත්දැකීම් එක්ක! අපේ ඉලක්කය ජයග්‍රහණය! එය සැබවින්ම අමාරු වෙයි!
කොස්ටාරිකාව ඉතාලිය පැරදවූ ප්‍රතිප්‍රහාර සැලැස්ම Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ප්‍රථම භාගයේදී කොස්ටාරිකාව ඉතා ආක්රමණකාරී වීම.ගෝල රකින බුෆොන් ගෝල් කික් ගනිද්දී කොස්ටාරිකා ඉදිරි පෙළ තිදෙනකු ඉතාලි ආරක්ෂකයින් දෙදෙනා අතරට රිංගීම නිසා බුෆොන්ට බෝලය ඈතට ගැසීමට සිදුවීම. මෙහිදී ඉතා පහසුවෙන් කොස්ටාරිකාවට බෝලය ගැනීමට හැකිවීම.ඉතාලියේ මැදපෙල පිරලෝ, මෝතා හා ප්‍රහාරකයන් අතර දැමීම් අවම කිරීමට හා මැදපිටියේ ක්‍රීඩාකල කොස්ටාරිකා ක්‍රීඩකයෝ සමත් වීම.නිදහසේ පිටියේ පාවූ කැන්ද්රේවා සහ මාර්ෂියෝ වලකා ලීමට කොස්ටාරිකා ආරක්ෂකයෝ ඉදිරියට පැමිණ ...
#1 සතියේ විවරණය : රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #1 සතියේ විවරණය : FIFA 2014 රන්බෝලය හඹායන ක්‍රීඩකයෝ!රූපයේ දක්වා ඇති බ්‍රසීලයේ නේමා, නෙදර්ලන්තයේ ආජන් රොබන් හා වැන් පර්සි, ප්‍රංශයේ බෙන්සිමා, ඉතාලියේ පිරලෝ, ආජන්ටීනාවේ මෙසී හා ජර්මනියේ මුලර! සමග ලෝකයේ හොඳම FIFA ක්‍රීඩකයා රොනල්ඩෝ පසුගිය තරඟවල ක්‍රීඩා කල ආකාරය පහත දැක්වේ. ඉතාලුයේ බලෝටෙලි හා බෙල්ජියමේ ක්‍රීඩකයන් ඉදිරි සතියේදී සලකා බැලේ. ...
නෙදර්ලන්ත - චිලී තරඟය ලෝක කුසලාන අවසාන තරඟයක් සේ වේවිද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය B කාන්ඩයේ තරඟ 2ක් දිනූ නෙදර්ලන්තය හා චිලී ලකුණු 6 ක්!ස්පාඤඤය සහ ඕස්ට්‍රේලියාවට ආපසු යාමට කලින් එක තරඟයක් හෝ ජයග්‍රහණය කිරීමටයි ලෑස්ති!ඕස්ට්‍රේලියාව නෙදර්ලන්තයට පරාජය උනේ 2-3 කට, චිලී 1-3 ට, නාය ටිම් කාහිල් ගෝල 2ක් ලබාගත් ක්‍රීඩකයෙක්! තවමත් ලෝක ශූර ස්පාඤඤය ලද එකම ගෝලය දඬුවම් පහරකින්!දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් ස්පාඤඤයේ "ටිකි ටාකා" කෙටි දැමුම් ක්‍රම වෙදය දකුණු ඇමරිකාවේ ප්‍රහාරාත්මක පාපන්දු ...
ලෝක කුසලානයේ #1 සතියේ රසික විලාසිතා Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක කුසලානයේ #1 සතියේ රසික විලාසිතා
FIFA 2014 ලෝක කුසලානයේ සුපිරි ක්‍රීඩක සුපිරි හැකියා! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 ලෝක කුසලානයේ සුපිරි ක්‍රීඩක සුපිරි හැකියා!
ඩේලි බ්ලයින්ඩ්, FIFA 2014 නෙදර්ලන්ත ජයග්රණයේ වීරයන් # 1 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නෙදර්ලන්තය ස්පාඤ්ඤය (5-1) වම්පස තීරුවේ ඉහල පහල ක්‍රීඩාකරමින් ස්පාඤ්ඤ ප්‍රහාරක සැලසුම් නැවත්වීමටත්, ගෝල ලබාගැනීමට රොබින් වැන් පර්සිට හා ආජන් රොබන්ට දුර සිට බෝලය ලබාදුනි. ඔහු සම්පූර්ණ වම් කලාපය ආධිපත්‍යය කලේය. ...
FIFA 2014 ලෝක කුසලානයේ පෙරළිකාරයෝ Wall Papers #3 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 ලෝක කුසලානයේ පෙරළිකාරයෝ Wall Papers #3
2014 රන් සපත්තුවට මෙසී නේමා සමයි! මුලර් අතලඟම! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක කුසලානයේ තරඟ 44ක් නිමවෙද්දී තරඟ 3 දී ගෝල 4ක් බ්‍රසීලයේ නේමාට සහ ආජන්ටීනාවේ මෙසීට! ජර්මනියේ මුලර්ට තරඟ2 දී 3යි! මුලර්ගේ ඊ ලඟ තරඟය හෙට ඇමරිකාව සමග!ගෝල 3 කලාපයේ ඉන්න නෙදර්ලන්තයේ ආජන් රොබන් හා රොබින් වෑන් පර්සි ද, කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස් හා එක තරඟයකින් ගෝල ත්‍රිත්වයක් ලබාගත් ෂකීරී ද පසු පසින් රන් සපත්තුවේ දොරට තට්ටු කරත්!රන් සපත්තුවේ අතීතය!2002 ලෝක ශූර ...
පාසිනියෝ - බ්‍රසීලයේ පාපන්දු නැටුම Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය http://www.fifa.com/worldcup/videos/y=2014/m=6/video=14june2014-feat-passinho-mpeg-4-2372053.html
ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඉක්වදෝරය තරඟ 2ක් දිනා ගෝල 8ක් ලබාගෙන සිටි ප්‍රංශය සමග තරඟයට ආවේ අනිවාර්යෙන් වැඩිගෝල ගණනකින් දිනිය යුතු තරඟයක් ලෙසය. එය ඉක්වදෝරයේ අවසාන තරඟය වූයේ 0-0 ලෙස සම වීමේනි. ඉක්වදෝරය ලෝක කුසලානයෙන් සමුගත්තේ කාණ්ඩයේ පළමුවැන්නා වූ ප්‍රංශයට හිස නොනමාය. ඔවුහු ප්‍රංශයට අභියෝග කර සම වූහ. බෙන්සිමා ප්රමුඛ ප්‍රංශ කණ්ඩායම ප්‍රහාර පිට ප්‍රහාර 20 ක් දියත් කලද ඉලක්කය කරා ගිය 13කි. ඉක්වදෝරයේ ...
FIFA 2014 : #1 සතියේ තරඟ වීරයෝ Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 : #1 සතියේ තරඟ වීරයෝ
රන් සපත්තු තරඟයට තරඟයට 23යි! ගෝල 26යි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2 GoalsNeymar (Brazil)Arjen Robben (Netherlands)Robin Van Persie (Netherlands)1 GoalOscar (Brazil)Xabi Alonso (Spain)Stefan de Vrij (Netherlands)Oribe Peralta (Mexico)Jean Beausejour (Chile)Jorge Valdivia (Chile)Alexis Sanchez (Chile)Tim Cahill (Australia)Edinson Cavani (Uruguay)Joel Campbell (Costa Rica)Oscar Duarte (Costa Rica)Marco Urena (Costa Rica)Pablo Armero (Colombia)Teofilo Gutierrez (Colombia)James Rodriguez (Colombia)Claudio Marchisio (Italy)Daniel Sturridge (England)Keisuke Honda (Japan)Gervinho