Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://lankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
බෙල්ජියමේ ගෝල පිපාසය ! ඇල්ජීරියාව සමහ රුසියාව! 16 කාටද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඇල්ජීරියාව සහ රුසියාව අද රාත්‍රී 9.30ටඇල්ජීරියාව සහ රුසියාව අතර තරඟය දෙපිලටම ඉතා වැදගත්!ජයග්‍රහණයක් කරන්නාට 16 වටයේ දොර ඇරේ. තරඟය සමවූවහොත් ඇල්ජීරියාවට වාසනාව! වේගවත් ඇල්ජීරියාවට ආරක්ෂාව සවිමත් රුසියාව කෙසේ මුහුණ දේවිද?බෙල්ජියම සහ කොරියාව අළුයම 1.30ටඇල්ජීරියාව සහ රුසියාව 2-1 සහ 1-0 ලෙස පරාජය කළ කාණ්ඩයේ පළමුවැනියා වන බෙල්ජියම, රුසියාව සමග සමවී ඇල්ජීරියාවට 2-4 ලෙස පැරදුනු කොරියාව සමග තරඟයෙන් ඉතිරි ලකුණු තුන දිනාගැනීමයි ...
FIFA 2014 : A කාණ්ඩයේ ක්‍රොඑ්ශියා මැක්සිකෝ ඉදිරිය තීරණාත්මකයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය A කාණ්ඩයේ බ්‍රසීලය, මැක්සිකෝව, ක්‍රොඑ්ශියාව හා කැමරූන් තරඟ දෙකකදී පිළිවෙලින් ලකුණු 4, 4, 3, 0 යි!කැමරූන් ගෝල පරතරය -5 ක්! ජූනි 24 ඊ ලඟ තරඟය බ්‍රසීලය සමග! කැමරූන් සුවිශේෂී යමක් නොකරයිනම් බ්‍රසීලයට වැඩි ගෝල සංඛ්‍යවක් සහ ජයග්‍රහණය ලද හැක.තරඟය ඇත්තේ ජූනි 24 මැක්සිකෝව සහ ක්‍රොඑ්ශියාව අතර!බ්‍රසීලයට 0-0ට සමවූ මැක්සිකෝව මේ දක්වා එකම ගෝලයක් වත් නොවැදුනු කණ්ඩායම් 4 අතර! ඉදිරියේ ජර්මනිය ...
ඔසිල් එකයි! කොපියක් තියා නරක කොපියක් නෑ : ජෝසේ මොරේනියේ, පුහුණුකරු චෙල්සී , රියල් මැඩ්රිඩ් Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඔසිල් එකයි! කොපියක් තියා නරක කොපියක් නෑ, එයා ලෝකයේ ඉන්න හොඳම අංක 10. ජෝසේ මොරේනියේ, පුහුණුකරු චෙල්සී , රියල් මැඩ්රිඩ්
FIFA 2014 : ජර්මනිය පෘතුගාලය පැරදවූ හැටි (4-0) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය තරඟයආරම්භයේ පටන් ජර්මන්වරු තරඟය පාලනය කලහ. 11 විනාඩියේදී ගෝලයක් ගැසීමට ආසන්න වූ ජර්මනියේ ගෝට්ස් පෘතුගාලයේ ජෝ පෙරේරා විසන් වැට්ටවීම නිසා ජර්මනියට දඬුවම් පහරක් හිමිවිය. එය මුලර් ගේ ප්‍රථම ගෝලයයි.32 විනාඩියේදී ජර්මනියේ හමෙල්ස් විවෘත වූ ගෝල ප්‍රදේශයේ සිට හිස් පහරකින් ගෝලයක් ලබාගත්තේය.තත්වය දරුණුවූයේ පෘතුගාලයේ හිතුවක්කාර පෙපේ විසින් අනවශ්‍ය ලෙස ජර්මනියේ මුලර්ගේ මුහූණට ගැසීමත් අනුතුරුව, වැටී සිට මුලර්ට හිසෙන් පහර දීමත් සමගය. ...
මැක්සිකෝ පුහුණුකරු හරේරා ජයග්‍රහණයේ විදුලි සැර - Animated GIF Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය
FIFA 2014 ලෝක කුසලාන ගමන් මග වෙනස් කරන තරඟ! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලංකාවේ වේලාවෙන් බලන්න හොඳ තරඟජූනි 15 ඉරිදා 3:30 AM එංගලන්තය - ඉතාලිය ජූනි 15 ඉරිදාජූනි 15 ඉරිදා 6:30 AM අයිරි කෝස්ට් - ජපානයජූනි 16 සඳුදා 21:30 PM ජර්මනිය - පෘතුගාලයජූනි 17 අඟහරුවාදා 3:30 AM ඝානාව - ඇමරිකාවජූනි 18 බදාදා 0:30 AM බ්‍රසීලය - මැක්සිකෝවජූනි 19 බ්‍රහස්පතින්දා 0:30 AM ස්පාඤ්ඤය - චිලී ජූනි 20 සිකුරාදා 0:30 AM උරුගුවේ - එංගලන්තයජූනි 21 ...
දෙවරක් ඝානාවට පැරදුන ඇමරිකාව ජය ලබයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2006 ලෝක කුසලානයේ කාණ්ඩ මට්ටමේදී හා 2010 ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයේදී අමතර කාලයේදී ඝානාවට පරාජය වී ඉවත්වූ ඇමරිකාව අද තරඟයට අවතීර්ණ වූයේ ඝානාව පරාජය කිරීමටය. ඝානාවද තම හැකියාව නැවත වරක් පෙන්වීමට සූදානම්ව ආහ. තරඟයේ ප්‍රථම තත්පර 20 ගතවීමට පෙර ඇමරිකාවේ ක්ලින්ට් ඩෙම්සේ ලබාගත් ගෝලයට පිළිතුරු ගෝලයක් ලබාදීමට 82 විනාඩියේදී ඝානාවේ අන්ද්රේ ආයුට හැකිවිනි. ඒ අතර තරඟය ඉතා වේගවත් වූ ...
ඉතාලියේ කලූ අශ්වයා එංගලන්තය 2-1ට පරදවයි ! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය මිනිත්තුවේදී ඉතාලියේ කලූ අශ්වයා මාරියෝ බලෝටෙලි එංගලන්තයේ ගැරී කාහිල් අභිභවා හිස් පහරකින් ලබාගත් ගෝලයෙන් ප්‍රංශයට (2-1) ජයක් ලබා දුනි.එංගලන්තය නව ආරකට ප්රහාරාත්මකව ක්‍රීඩා කළමුත් ඔවුන් ලද පරාජය D කාණ්ඩය අවුල් කළේය. ප්‍රාහාරක ඩැනියෙල් ස්ටුරිජ් පසුපසින් ඉතා හොඳින් ක්‍රීඩා කල 19 හැවිරිදි රහීම් ස්ටර්ලිං යෙදවීමෙන් විවිධ අවස්ථාවල ඉතාලියට තර්ජනයක් විය. එංගලන්තයේ ආරක්ෂාව දුර්වලතාවය නිසා 50 මිනිත්තුවේදී මාරියෝ බලෝටෙලිට තරඟයේ තීරණාත්මක ගෝලය ...
කොලම්බියා අයිවරි කෝස්ට් (2-1) වීඩියෝ Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය කොලම්බියා අයිවරි කෝස්ට් (2-1) වීඩියෝ
FIFA 2014 හොඳම ගෝල #2 : ටිම් කාහිල්, ඕස්ට්‍රේලියාව Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 හොඳම ගෝල #2 : ටිම් කාහිල්, ඕස්ට්‍රේලියාව ටිම් කාහිල් නෙදර්ලන්තයට එරෙහිව ලබාගත් දර්ශනීය ගෝලය
නෙදර්ලන්තය (3-2) ඕස්ට්‍රේලියා තරඟයේ ගෝල! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ආජන් රොබන් (#11) 20'(P) ටිම් කාහිල් (#4) 21'මයිල් ජෙඩිනැක් (#15) 54'රොබින් වෑන් පර්සි (#9) 58'මෙම්පිස් ඩිපේ(#21) 68'
මෙසීගේ ගෝල අභියෝගය ! නයිජීරියා සහ ඉරානය 16ට තරඟයක! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය අද රෑ 9.30ට නයිජීරියා - ආජන්ටීනාඅද රෑ 9.30ට බොස්නියා- ඉරාන්ආජන්ටීනාව ඉරාන තරඟය දිනාගත්තේ ආබාධ කාලයේ 91 වි්නාඩියේ, මෙසීගේ සුපිරි දක්ෂතාවය නිසා ගෝලය ලැබුණේ!ආජන්ටීනාවේ ගෝල ප්‍රහාර 9කින් 8ක් ඉරානය රැකගත්තා! 1ක් ගියා!ඉරානයේ හොඳ ආරක්ෂාවක් තියන කණ්ඩායමක්!ඉරානය තවමත් ගෝලයක් ලබාගන නෑ!බෝස්නියාව ආජන්ටීනාව සමග 2-1 ට පැරදුනා!නයිජීරියාව සමග 1-0 ට පැරදුනා!නයිජීරියාව බෝස්නියා තරඟය දිනා, ඉරානය සමවී ආජන්ටීනාාව සමග තරඟ කරන්නේ! ඔවුන්ටත් ගෝල හිඟයක්!ආජන්ටීනාව ...
ප්‍රංශයේ ආධිපත්‍ය! ඉක්වදෝරයේ අභියෝගය? ස්ට්විසර්ලන්තය ආරක්ෂිතද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඉක්වදෝරය සමග ප්‍රංශය හෙට අළුයම 1.30 ට!හොණ්ඩුරාස් සමග ස්විට්සර්ලන්තයට හෙට අළුයම 1.30 ට!තරඟ දෙකකදී ගෝල 8 ක් ලබා සිටුන ප්රංශයගෝල 10ක් ලබා සිටින නෙදර්ලන්තය අභිබවා ලෝක කුසලානයේ තම ආධිපත්‍යට ඉක්වදෝරයට පෙන්වනු ඇතිද?ස්විට්සර්ලන්තයට 2-1 ට පරාජය ලැබූ ඉක්වදෝරයට 16 වටයට යාමට අභියෝගය ප්‍රංශය පරාජය කිරීමයි!හොණ්ඩියුරාස් එක තරඟයක් ජයග්‍රහණය කිරීමට අවසන් උත්සාහයක!වෙන වෙනම තරඟ වැදුනත් තරඟය ස්විට්සර්ලන්තයට හා ඔවුන්ගෙන් පරාජය ලැබූ ඉක්වදෝරය ...
FIFA 2014 හොඳම ගෝල #1 : රොබින් වෑන් පර්සි Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA 2014 හොඳම ගෝල #1 : රොබින් වෑන් පර්සි රොබින් වෑන් පර්සි ස්පාඤඤයට එරෙහිව ලබාගත් පියාඹන ගෝලය