Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://lankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
ආජන් රොබන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් දර්ශනීය ගෝලය Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #ආජන් රොබන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් දර්ශනීය ගෝලය
බ්‍රසීලයේ උපන් දියාගෝ කොස්තා : ස්පාඤ්ඤයේ ලෝක කුසලාන ගෝල තුරුම්පුව! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය දියාගෝ කොස්තා ඉපදුනේ බ්‍රසීලයේ, ලගාරටෝ නගරයේ!වයස 16 වෙනකන් වීදියේ පාපන්දු ක්‍රීඩකයෙක්!16දී බ්‍රසීලයේ සාඕ පාලෝ හි බාසිලෝනා එස්පොටීවෝ සමාජයට!වයස 19 දී පෘතුගාලයේ බාර්ගා සමාජයට!වයස 21 දී යුරෝ මිලයන 1.5කට ස්පාඤ්ඤයේ ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයට මාරු කළා!2013 බ්‍රසීලය ජාත්‍යන්තර මිත්‍ර තරඟ 2 ක්!ස්පාඤ්ඤයේ පුරවැසිකම! 2014 ස්පාඤ්ඤයට තරඟ 1ක්!ඉතාලියට 1-0 පරාජය!2013/14 ස්පාඤ්ඤ ලා ලීගා ශුරතාවය!තරඟ 35කදී ගෝල 25ක්!කුසලාන ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයට!බාසිලෝනා 2 , රියල් ...
ආකර්ශණීය ජර්මන් ඝානා තරඟය 2-2 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය අැස ඉවත් නොකර බලාසිටින්නට තරම් ආකර්ශණීය ජර්මන් ඝානා තරඟය අවසන් වූයේ 2-2 ලෙසය.ප්‍රථම භාගය අවසාන වන තුරුම ගෝල වාර්ථා නොවුණි. 51 විනාඩියේදී ජර්මනියේ මුලර් ලෙස දැමූ බෝලය ලබාගත් මාරියෝ ගොටෙස් ආරක්ෂකයන් මග හරවා දර්ශනීය ගෝලයක් දැලටම ගැසුවේය. ඉන් විනාඩි 3 කට පසුව ඇන්ඩෘ ආයු ඉහල බෝලයකට ජර්මානු ආරක්ෂක මස්තාෆි පරයා ඉහල පැන හිසින් ගසා ගෝලයක් ගෙන තරඟය සම කලේය. 63 ...
ලෝක ශූර ස්පාඤඤය ගෙදර යැවූ චිලී තරඟය (0-2) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නෙදර්ලන්තයට 5-1 ලෙස පරාජය වූ ස්පාඤඤය අද චිලී තරඟය ජයග්‍රහණය කල යුතුවම තිබිනි. විචාරක අදහස වූයේ ස්පාඤඤය ජයග්‍රහණය කරනු ඇති බවයි. තරඟය ආරම්භයේ පටන් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළ චීලී ක්‍රීඩකයෝ ස්පාඤඤයේ ආරක්ෂක පවුර විටින් විට ආක්‍රමණය කලේ මේ තරඟය පරාජය ඔවුන්ගේ ඊ ලඟ වටයට යාමට ඇති අවස්ථාව නැති කළ හැකි බැවිනි.අර්ධ කාලය අවසානයට ලංව ස්පාඤඤයේ ලෝක කුසලාන ඉරණම ලියවූයේ ...
නෙදර්ලන්ත චිලී තරඟය ආරම්භයේ සිටම උණුසුම් හා ප්‍රවේගවත්! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නෙදර්ලන්ත චිලී තරඟය ආරම්භයේ සිටම උණුසුම් හා ප්‍රවේගවත්! විනාඩි 35 ක් පමණ දෙපිලම දිගු බෝල හා උස් බෝල ප්‍රහාර දියත් කලහ. නෙදර්ලන්තයට ආසන්න ගෝල අවස්ථා කීපයක්ම මඟ හැරුණු අතර, චිලී ප්‍රහාර ඉලක්කයට නොවීය. එතැන් පටන් අර්ධ කාලය දක්වා තරඟය තරමක් මන්දගාමී වූයේය. දෙවන භාගයේ සිට අවසානය දක්වා ඇස් ඉවතට ගත නොහැකිසේ ප්‍රහාරාත්මක විය. නමුත් කිසිවෙකුටත් ගෝල නොලැබිණි.නෙදර්ලන්ත පුහුණු කරු වෑන් ...
ලෝක කුසලානයේ පෙරලිකරන උරුගුවේ සුවාරෙස් Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2013/14 වසරේදී යුරෝපයේ රන් සපත්තු සම්මානය ඔහු ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සමග බෙදාගත්තේය. 2014 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ගෝල 11ක් ලබාගනිමින් දකුණු ඇමරිකාවේ පෙරමුණ ගත්තේය. නිදහස් ක්‍රීඩා විලාශය, වේගය, තාක්ෂණික හැකියාව, ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාව, පා පහරවල සැරකම සහ ඉලක්කය සුවාරිස් සුවිශේෂී ප්‍රහාරකයකු කර ඇත.වයස 19දී ලුවිස් සුවාරෙස් 2006 දී නෙදර්ලන්තයේ ග්රොනිනිජෙන් ක්‍රීඩා සමාජයට බැඳුණු අතර 2007 නෙදර්ලන්ත ලීග ...
ඩේවිඩ් විලා: ලෝක කුසලානයේ වේදනාත්මක සමුගැනීම සුමිහිරියි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ස්පාඤ්ඤය නෙදර්ලන්තයට සහ චිලී සමග තරඟ පරාජ නිසා කාණ්ඩ වටයේදීම ඉවත්වීම ලෝකයක බලාපොරත්තු කඩ කළේය. ස්පාඤ්ඤය 2014 ලෝක කුසලානයේ සරදමට ලක්වූවත් ඕස්ට්‍රේලියා සමග වූ අවසාන තරඟය ජය ගත්තේ 3-0 ලෙසිනි. ස්පාඤ්ඤය ලෝක කුසලානය හැරදා ගියේ අවසාන කලේ ජයග්‍රහණයකින්! ඒ තරඟයේ වීරයා ඩේවිඩ් විලා! මේ විලාගේ අනුවේදනීය කථාව!ස්පාඤ්ඤ ප්‍රහාරක ඩේවිඩ් විලා තම අවසාන ජාත්‍යන්තර තම 9වන ලෝක කුසලාන ගෝලය ඕස්ට්‍රේලියාවට එරෙහිව ...
2010 ලෝක කුසලානයේ අමතක නොවන අවස්ථා! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #2010 ලෝක කුසලානයේ අමතක නොවන අවස්ථා!
ලෝක ශූර ස්පාඤ්ඤය ගෙදර යැවූ චිලී (0-3) තරඟය වීඩියෝ Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #ලෝක ශූර ස්පාඤ්ඤය ගෙදර යැවූ චිලී (0-3) තරඟය වීඩියෝ
ඉකර් කැසිලස් ලෝක කුසලානයෙන් සමුගැනීම Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඉකර් කැසිලස් ලෝක කුසලානයෙන් සමුගැනීම
තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ආජන්ටීනාව හා නයිජීරියාව 16ට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ආජන්ටීනාවට නයිජීරියා තරඟය දැවැන්තයි!ආජන්ටීනාවේ මෙසීට ගෝල හිඟය!නයිජීරියාවට දැවැන්තයා පරාජය කිරීමේ අභියෝගය සමග ඇරඹුණ තරඟය වේගවත් හා උණුසුම්! සුපිරි නිදහස් පහරකින් ගෝලයක් මෙසීට!ආජන්ටීනාවට මෙසී ගෝල 2යි! මාකොස් රොජෝ 1යිනයිජීරියාවේ අහමඩ් මූසා 2යි! දෙකම ආජන්ටීනාවේ අනාරක්ෂිත හිස් කලාප වලට රිංගා එල්ල කල පහරවල්!තරඟය 3-2ට දිනා තිබියදී මෙසීව 63 විනාඩියේදී විවේක ගැන්වූවා, අල්වාරෙස් ආදේශ කළා! ආජන්ටීනාවට ආරක්ෂා කරගත යුතු වටිනාම ක්‍රීඩකයා! මෙසී තරඟයේ ...
FIFA 2014 : 16 වටයට බ්‍රසීලයද? මැක්සිකෝවද? ක්රොඑ්ශියාවද ? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක කුසලානයේ A කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරඟ 2 ක් ක්‍රීඩා කර අවසන්! ක්‍රොඑ්ශියා තරඟය දිනා මැක්සිකෝ තරඟය සමවී ලකුණු 4 ක් ගත් බ්‍රසීලය එක ගෝලයකින් පෙරමුණේ! මැක්සිකෝව ලකුණු 4 දෙවැන්නා! කැමරූන් තරඟය ජයගත් ක්‍රොඑ්ශියාවට ලකුණු 3යි! අද බ්‍රසීලය සහ කැමරූන් ! ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝව!කැමරූන් පසුගිය තරඟ දෙකම පරාදයි! ගෝල වෙනස -5යි! ක්රොඑ්ශියාවෙන් 4යි, මැක්සිකෝවෙන් 1යි!බ්‍රසීලය මැක්සිකෝවට සම වූයේ ගෝල රකින ...
FIFA 2014: මැක්සිකෝව සුපිරි බ්‍රසීලය 0-0 ට නවතයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය බ්‍රසීල මැක්සිකෝ තරඟය පුරාම බ්‍රසීලය තරඟය පාලනය කළහ. ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහර අටක්ම වැලැක්වීමට තරඟයේ වීරයා වූ මැක්සිකෝවේ ගුලමෝ ඕචා සමත් විය. මැක්සිකෝවේ ආරක්ෂකයන් 4ක් 5ක් නිතරම නේමා සහ ෆ්‍රඩ් වලකා ලීමට කටයුතු කළහ. තරඟයේ 2 වන භාභයේ මැක්සිකෝව බ්‍රසීල ගෝල කලාපය ආක්‍රමණය කළද ඔවුන්ගේ පහරවල් නිසි එල්ලයට නොවීය.තරඟයේ අවසාන කාලයේදී නේමා විසින් හිසින් එල්ල කල පහර ගෝල ...
නේමා ඩි සැන්ටෝස් ලෝක කුසලානය 2014 Wall Papers #2 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නේමා ඩි සැන්ටෝස් ලෝක කුසලානය 2014 Wall Papers