Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://lankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
ලෝක කුසලානයේ 1 සතියේ හොඳම ගෝල 5 Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක කුසලානයේ 1 සතියේ හොඳම ගෝල 5
2013/14 හැකියා : ක්‍රොඑ්ශියාවේ මැදපිටියේ ප්‍රහාරක රකිටික් Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය රකිටික්, ස්පාඤ්ඤයේ ලා ලීගයේ සෙවිලා සමාජයට ක්‍රීඩා කරමින් මැදපිටියේ තරඟ මෙහයු ලෙස ලබාගත් ගෝල සහ සහය ගෝල .ඉදිරි තරඟයකදී එනියෙස්ටා සහ රකිටික් හමුවේද?
අද තරඟයේ දැකිය යුතු මැක්සිකෝ ක්‍රීඩකයෝ Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය මැක්සිකෝව වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 35 ලබාගන අැති ප්‍රහාරක ජාවියර් හර්නැන්ඩෙස් (මැන්චෙස්ටර් යුනයිටඩ්), රෆායල් මොර්කසෙස්, ඇන්ඩ්‍රස් ගැයර්ඩාඩෝ, ගියෝවානි ඩොස් සැන්ටෝස්, ඔරිබ් පර්ලේටා දක්ෂ ක්‍රීඩකයන්.ඔවුන්ට අද කැමරූන් තරඟය ඉතා වැදගත්! ඉදිරියට යාමට ජයගත යුතුමයි! ...
අයිස් වැස්සේ බෙල්ජියම ටියුනීසියා මිත්‍ර 1-0 තරඟය Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය Source APA
මරියෝ බලෝටෙලි බ්‍රසීලයේ කුමක් කරයිද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය වයස 22, ප්‍රහාරක, එ් සී මිලාන්, ඉතාලිපිහිනුම් තටාකයක විදුරුවක් මත සිටගන, වතුරේ සිටගන සිටින සේ ගත් චායාරූපයක් ස්පෝර්ටස් ඉලස්ට්‍රේටඩ් සඟරාවේ පළකල, බ්‍රසීලයේ රියෝ නගරයේ කන්දේ දේව රූපය ඉවත්කර තම රූුපය දමා අන්තර්ජාලයට එක්කල මාරියෝ බලෝටෙලි ගැන..."කළමණාකරනය කළ නොහැක" ජෝසේ මොරේනියෝ පුහුණුකරු"ඔහුට පිස්සු" රොබර්ටෝ මැන්සිනි පුහුණුකරු.මාරියෝ පාසල් ළමයෙක් සේ, පිටියේ හැමතැනම දුවයි! යාර 30ක දුර සිට ගෝල ගසයි! ක්‍රීඩකයන් පෙරළයි, රණ්ඩු ...
බ්‍රසීලය, නෙදර්ලන්තය, මැක්සිකෝව, චිලී 16 වටයට! නේමා පෙරමුණට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය දකුණු ඇමරිකාවෙන් තුනක් හා යූරෝපයෙන් එක් කණ්ඩායමක් 16 වටයට තේරුණු තරඟ 4 කදී ගෝල රැස් කෙරුනි. ඒ එක දිනයකදී ලෝක කුසලනය වාර්ථා කල වැඩිම ගෝල සංඛ්‍යාවයි. 2010 ලෝක කුසලානයට වඩා ගෝල වාර්ථා කෙරුණු, ප්‍රවේගවත් හා නොදන්නා ක්‍රීඩකයන්ද සුපිරි ක්‍රීඩකයන්ද කැපී පෙනුණු තරඟාවලියක් අප සිටිමු.බ්‍රසීලයේ කැමරූන් තරඟය 4-1නෙදර්ලන්ත චිලී තරඟය 3-1 මැක්සිකෝ ක්‍රොඑ්ශියා තරඟය 4-1ස්පාඤ්ඤ ඕස්ට්‍රේලියා තරඟය 4-0ගෙදර යන ස්පාඤ්ඤයට, ඕස්ට්‍රේලියාවට, ...
ඉතාලිය පැරදූ කොස්ටාරිකාවේ සුරංගනා කථාව 16 දෙනාගේ වටයට Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය FIFA ශ්‍රේණි ගතකිරීමේ 34 වැනියා කොස්ටාරිකාව! 9 වැනියා වූ ඉතාලිය පරදා කොස්ටාරිකාවට සැණකෙලියක් උදාකලේ නායක බ්‍රයන් රුයිස්! ඉතාලිය එංගලන්තය පරදා ලබාගත් මාන්නයෙන් කොස්ටාරිකාව හමුවන්න ඇරීනා පරිනාම්බුකෝ ක්‍රීඩාංගණයට ආවේ මරියෝ බලෝටෙලි ප්රමුඛ කැසෝනෝ, සර්සි සහ ඉන්සයින් ප්‍රහාරකයෝ 4ක් අරගන!ඉතාලිය තරඟය ආරම්භ කලේ ආරක්ෂකයින් 4ක්, මැදපෙළ 5ක් සහ . ප්‍රහාරක බලෝටෙලි සමග. කොස්ටාරිකාව පාපන්දු ලෝකයේ පුංචිම රටක්! ජණගහණය මිලියන 5ට අඩුයි! අද ...
ඉතාලියට නිවාඩුවක් - උරුගුවේ 16ට! සුවාරෙස් හපා කයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය තරඟයේ 57% තරඟ කාලයක් ඉතාලිය තබාගත්තද විශේෂ යමක් නොකිරීම නිසා ගෝලයක් නොලැබිණි. උරුගුවේ තරඟය ජයග්‍රහණය කළේ 1-0 ලෙසය.ආරම්භයේ සිටම මන්දගාමීව ඇදී ගිය තරඟයකි. ඉතාලිය ප්‍රහාරයට වඩා ආරක්ෂාව වෙත යොමු වූ අතර උරුගුවේට 16ට යාමට තරඟය දිනිය යුතුව තිබිණි. ඉතාලියේ ගෝල ප්‍රහාර 9කින් ඉලක්කය කරා ගියේ 4 කි. 4ක් වැලකුණි. උරුගුවේ ගෝල ප්‍රහාර 14කින් ඉලක්කය කරා ගියේ 5 කි. 4ක් වැලකුණි. ...
බ්‍රසීලය 0 ට නැවැත්වූ මෙක්සිකෝවේ ගිලමෝ ඕචා! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ගිලමෝ ඕචා අදු තෙක් කවුරුත් නොදන්න ගෝල රකින්නෙක්. ඔහු තම දෙවැනි තරඟයත් නිමා කලේ ගෝල බිංදුවක් දීමෙන්. බ්‍රසීලය තරඟය පාලනය කලා ඔවුනට ඕචා පරදවන්නට හැකි වූයේ නෑ. නේමා, මාර්සෙලා්, ලුයිස්, ෆ්‍රෙඩ්, පෝලිනියෝ, ඔස්කා ගේ සියලු පහරවල් හා උපක්‍රම පරාජය කලේ මැක්සිකෝවේ විරයකු කරමිනි. තරඟයේ වීරයා ඕචා. ...
එංගලන්තය ඉවතට දමා උරුගුවේට මරණයේ කාණ්ඩයේ ඉදිරියට (1-2) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය පසුගිය සතියේ ඉතාලියට 2-1 ලෙස පරජය වූ එංගලන්තය උරුගුවේ අවතීර්ණ වූයේ ඉදිරියට යාම හෝ නොයාම කණ්ඩායම් දෙකටම තීරණය වන තරඟයකටය. පසුගියද උරුගුවේ කොස්ටාරිකාව සමග වූ තරඟය 1-3 ලෙස පැරදී සිටිය අතර මෙම තරඟය දිනා ලකුණු 3ක් ලබාගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වීය. උරුගුවේ කොස්ටාරිකා තරඟයට සහභාගී නොවූ පාදයේ ආබාධයකට ලක්ව සිටි ලිවර්පූල් ප්‍රහාරක සුවාර්ස් උරුගුවේ කණ්ඩායමට එකතූ වීම එංගලන්තයට මහත් ගැටළුවක් විනි.ලුයිස් ...
ප්‍රංශය ජැමෙයිකාව 8-0 ගෝල වරුසාව (මිත්‍ර) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය Karim Benzima(රියල් මැඩ්රිඩ්)Blaise Matuidi(පැරිස් සෙන්ට් ජර්මේන්)Antoine Griezmann අැන්ටනි ග්‍රිස්මාන්(රියල් සෝසියාඩෑඩ්)
ඉතාලිය හා බ්‍රසීලයේ ෆ්ලුමිනෙන්ස් සමාජ මිත්‍ර තරඟය (5:3) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය Italy: Perin; Abate, Ranocchia, Paletta, Darmian; Thiago Motta, Parolo, Aquilani (c), Cerci; Immobile, Insigne.Goals: Isigne (22, 56) Immobile (30, 54, 55).Ref: Marcelo de Lima Henrique (BRA)Fluminense: Felipe Garcia; Bruno, Gum, Carlinhos, Jean, Diguinho, Conca (c), Chiquino, Walter, Fabricio, Gustavo Scarpa.Goals: Chiquinho (28); Carlinho (36); Carvalho (62).
FIFA 2014 ඕස්ට්‍රේලියාවේ අභීත නික්ම යාම! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ගෝල 1-5 ලෙස පැරදවූ නෙදර්ලන්තය හමුවේ ඕස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක් ලබතැයි විචාරකයන් සැකකලද, ඉතා දක්ෂලෙස ක්‍රීඩා කල ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟයේ 20 වැනි විනාඩිය වන තුරු නෙදර්ලන්තය සමග කරට කර සිටියහ. 20 වන විනාඩියේදී ආජන් රොබන් සුපුරුදු දස්කම් දක්වමින් ගෝලයක් ලබාගත් අතර ඕස්ට්‍රේලියා නායක ටිම් කාහිල් 21 වන විනාඩියේදී මීටර් 25 පමණ දුර සිට එල්ල කල වොලී පහරකින් දර්ශනීය ගෝලයක් ලබාගන ...
මේ ලෝක කුසලානය අළුත් රටකට ලැබෙන අවස්ථාවද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය නෙදර්ලන්තය විසින් 5-1 ලෙස පැරදවීම, ලෝක කුසලාන තරඟාවලියේ පිට පෙනුම, ඇතුලත සහ උපක්‍රම වෙනස් කිරීමට හේතු වේ. ස්පාඤ්ඤය භාවිතා කරන එක ස්පර්ෂයේ කෙටි දැමීම්, බෝලය තමන් ලඟ තබාගන කුඩා කණ්ඩායමක් සේ ප්‍රතිවාදීන්ගේ හිදැස් තුලට රිංගා ගෝල ලබා ගැනීමේ ටිකි ටාකා ක්‍රමයට පිළිතුරු වශයෙන් නෙදර්ලන්තය ප්‍රහාරාත්මක දිගු හා හරස් දැමීම්ද, විසිරී ක්‍රීඩා කිරීමද භාවිතා කලේය. ස්පාඤ්ඤය පසුපෙළ ...
ලොව දිනන හඳ බිඳෙන ලෝක කුසලානය Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය #ලොව දිනන හඳ බිඳෙන ලෝක කුසලානය