•ඇය යන්න ගියා මැකිලා SANDUMAL "ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."විප්රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන ...
•ඇය යන්න ගියා මැකිලා SANDUMAL "ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."විප්රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන ...
•මා එක්කලා අමනාපව වී දබර SANDUMAL "දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර..."පවුලේ අඬදබර බත් හැළිය ඉදෙන තුරු ය. අපේ ගැමියන් කීවේ එහෙම ය. ඒ ලාංකීය සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේ ය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැනිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නී ය. යශෝදරාවත වැනි ජනකාව්යයක් තුළින් වුව ද පෙරදිග ගැහැනියගේ ඉවසීම සහ පරිත්‍යාගශීලී ගුණය ...
•සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා SANDUMAL "නිවාලන්න මා ඔබේ සිහිලසින්..."අද මාගේ සටහන තැබීම ආරම්භ කිරීමට පෙර මහා කලාකරුවන් දෙදෙනකු ගීතය පිළිබඳ ව දැක්වූ අදහස් කීපයක් පාඨක ඔබ ඉදිරියේ තබමි. පළමු අදහස ඉදිරිපත් කරන්නේ මහගමසේකරයි."ගීත රචකයාගේ භාෂාව එක් ජාතියකට සීමා වෙයි. එහෙත් සංගීතඥයාගේ භාෂාව මුළු ලොවට ම සාධාරණ ය. ගීත රචකයාගේ භාෂාව සංගීතඥයාගේ භාෂාව සමඟ සංකලනය වෙමින් ගීතයක් නිර්මාණය වූ විට පදමාලාවට පෙර නොවූ විරූ ජවයක් ආරූඪ ...
•ජය සිරි මා හාමුදුරුවනේ... SANDUMAL අපිත් දකිමු ඔබ දුරටා වැටෙන් එහා වැඩ හිඳිනාමහින්ද චන්ද්‍රසේකර නම් ප්‍රතිභාන්විත ගීත නිබන්ධක කලාකරුවා ගේ උක්ත ප්‍රබන්ධය විමසන මා මනැසෙහි මැවෙන්නේ, නුවර කලාවියෙන් ආ සැදැහැති පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන දසුන් පෙළකි.පිරිස අතර වන එක් සැදැහැතියක ප්රමුඛ ව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් මේ විමසා සිටින්නේ කිසිසේත් සුළු කොට සලකා පසෙකට ...
•නව දැලි හේනක පෑව වැඳිරි රුව SANDUMAL "මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා..."පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන අවස්ථා සිංහල ගීතය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ෂර්ලි වෛජයන්ත ආදීන්ගේ නිර්මාණ තුළ මේ තත්ත්වය කලාතුරකින් දක්නට හැකිය. මේ අතර සෝමතිලක ජයමහ නම් වූ ගාන්ධර්වයාට හිමිවන්නේ සුවිශේෂත්වයකි. අප අතර කීර්තියට පත්වූ ගී නිර්මාණ කීපයකම මේ ත්‍රිපුද්ගල සංයෝගය සෝමතිලක ජයමහ ...
•අන්දර යායේ වැව් තාවල්ලේ SANDUMAL "වන්නියේ අප්පච්චිට පිදෙන පුෂ්පෝපහාරය""අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදීඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනීරැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳීපිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"ගීතය මෙතනින් download කරගන්න..ටී. එම්. ජයරත්නයන් ගේ ගීයකට මාලනී ජයරත්න ලියූ පද මාලාවකි. සුවහසක් කවියන් මවුගුණ ගැන ලියද්දී ගයද්දී පියගුණ ගැන අඩුවෙන් ලිවීම ගැන ප්රතිවිරෝධය ඒ මඟින් මතු කරයි. එහි යම් සත්‍යතාවක් ඇතත් පිය සෙනෙහස ...
•තනි තරුවේ... SANDUMAL තනි තරුවකට ලියූ ගී පද"තනි තරුවේ...ඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවානෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලිමෙතෙක් දුරක් එක්වී පැමිණීතනි තරුවේ...මහද අරණ ළතැවි ළතැවිරැඳෙනු බැරි ව ඉගිළි ඉගිළිමගෙන් ඉවත ඇදිලා සැනසීතනි තරුවේ...."ගී පද - ප්‍රේමකීර්ති අල්විස්සංගීතය හා ගායනය – වික්ටර් රත්නායකතනි තරුවේ....... යැයි මුහුදු වැල්ලේ දිගාවී ප්‍රේමකීර්ති කෑ ගැසුවේ ය. ඔහුට ඉහළින් ආකාසයේ තනි තරුවක් පායා තිබුණේ ය. ඔහු ...
•ආවාට තිබුණත් නිසසල සඳ මත SANDUMAL "ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි"මීට වසර තිස් පහකට පමණ පෙර එක්තරා දහවලක මම ගුවන්විදුලි වැඩසටහනකට සවන් දෙමින් සිටියෙමි. මගේ මතකය නිවැරැදි නම් ඒ “වෙලෝනා ගීත ධාරා” නමැති වැඩසටහනයි.ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි පි්රයංකරයිනැවුම් වචන මාලාවක් සමඟ නැවුම් හඬක් මගේ සවන් සිසාරා යන බවක් මට දැනිණි. ඉන්පසු කීප අවස්ථාවකදීම මේ ගීතය ශ්‍රවණය වූ අතර එකල සිට එය මගේ ...
•මගෙ දුවේ ඔබ අවදියෙන් නම් SANDUMAL "ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි..."පියකු දියණියකට දෙන දායාදය කුමක් ද? එය මුදලින් ලක්ෂ ගණනක් විය හැකි ය. එසේ නැතිනම් ගොඩමඩ ඉඩකඩම් විය හැකි ය. ඒ සියල්ල තම දියණිය ගේ භෞතික දියුණුව උදෙසා ය. එය ද කළ හැක්කේ ඇති හැකි පියවරුනට පමණක් ම ය.ඒ හැරුණු විට පියකුට තම දියණියට දීමට වෙනත් දායාදයක් නොමැතිද? අම්මා කෙනකු ලෙය කිරට ...
•පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ SANDUMAL "උඹටත් එක්කයි මං පැල් කවිය කියන්නේ..."දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක ය. ඒ පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. ඒ තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. “උලලේනෝ” යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය ...
•මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි SANDUMAL "මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි..."මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් ...
•වැසි දිය මහ බිම තෙමුවට SANDUMAL "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද..."සිංහල සරල ගීතය ඒකාකාරී පේ‍්‍රම අඳෙීනා වලින් පිරෙමින් පවතිද්දී අතරින් පතර හෝ මේ ඒකාකාරිත්වය බිඳෙන නිර්මාණයක් අසන්නට ලැබීම ඉඩෝරයට පොද වැස්සක් හා සමානය. නුවන් ලියනගේ නම් වූ පද රචකයා ගේ මේ නිර්මාණය වරක් ඇසු සැණින් ම එහි අන්තර්ගත නැවුම් අනුභූතිය අසන්නා තුළ ප්රබෝධයක් ඇති කරවයි. ඒ අනුභූතිය මනොඥ පද මාලාවක දැවටී මියුරු ...
•බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න SANDUMAL "කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න..."කඳුකරයේ චාරිකාවක් යන ඕනෑම කෙනකු දුන්හිඳ නරඹන්න අමතක කරන්නේ නැත. බදුල්ල මහියංගන පාරේ ගොස් දුන්හිඳ නරඹන්නට යන මාර්ගය තරමක් දුෂ්කර වූවකි. ඒ මාර්ගයේ දෙපස බෙලිමල් තම්බමින් සංචාරකයන්ට බෙලිමල් විකුණන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ දර්ශනය දුන්හිඳ නරඹන්නට යන කිසිවකුට අමතක නොවේ. කඳු ශිඛරයකින් කඩා හැලෙන බදුලු ඔයේ සුන්දරත්වය ඒ අවට ජීවත්වන මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ...
•ඈත එපිට ගම්මානෙන් නැඟ එන SANDUMAL "පාළු රැයක ඇසෙන දුක්බර ම කවිය..."එක්දහස් නමසිය අසූව වසරේ මම නුගේගොඩ දෙල්කඳ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියෙමි. තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ මා සිටි කාමරයට යාබද කාමරයක චිත්‍ර ශිල්පියෙක් සිටියේ ය.ඔහු නමින් තිලක් නින්දවන්ත ය. රාත්‍රියේ ඔහුගේ කාමරයට අල්ලාප සල්ලාපයේ යෙදීම සඳහා ප්‍රථමයෙන් ම ගිය දිනයේ ඔහුගේ බිත්තියේ එල්ලා තිබූ විශාල චිත්‍රයක් මගේ ඇස ගැටිණි.පැල්පතක කවුළුවෙන් එළිය බලා සිටින දුක්බර යුවතියකගේ මුහුණකට ...
•සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ SANDUMAL "සිහිල් සුළඟක දැවටුණ ආදරය..."ආදරය ස්පර්ශ කළ නොහැකිය. එය කොහේ හෝ තිබේ. කායික ස්පර්ශයෙන් තොරව මනෝ ලෝකයේ සැරිසරන ආදරය පිවිතුරු ය. සුන්දරය විචිත්‍ර ය. හමන සුළඟක, දිය ඇල්ලක, ගලන ගඟක, මිටියාවතක, ඒ පිවිතුරු ආදරය රැඳෙයි. එය සුළඟක් වගෙයි. නොපෙනෙයි. එහෙත් දැනෙයි. එන්න, අපි සුන්දර කඳුකරයේ කඳු මුදුනකට ඇවිද යමු. අපි පුංචි ගලක් උඩ වාඩි වෙමු. මෙන්න සීතල සුළං රැල්ලක්, හඳුනනා හෝ ...
•දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ SANDUMAL "ඔබට මතක නැති මට අමතක නැති පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ...."මට මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා එක්වර ම සිහිවෙයි. යම්කිසි භාණ්ඩයකට ඍජු මෙන් ම වක්‍ර වටිනාකම් ඇතැයි කියා දුන්නේ එතුමන් ය. අලුත් සිතාරයකට වඩා රවිශංකර් පාවිච්චි කළ පරණ සිතාරයක මිල වැඩිවන්නට පුළුවන. ඒ එම වක්‍ර වටිනාකම්වල ස්වභාවයයි. ආර්ථික විද්‍යාවෙන් බැහැරව වුව ද ඒ සංකල්පනාවේ යථාර්ථයක් පවතී.කෙනකු යම් නගරයකට වැඩියෙන් කැමතිය. ...
•පිපුණු මලේ රුව එමල දනීදෝ SANDUMAL "මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා"ලූෂන් බුලත්සිංහලයෝ සිංහල ගීතයේ රූප රචකයා යන විරුදාවලිය ලබා ඇත්තෝ ය. එය සැබෑවකි. ඔහු විසින් රචනා කරන ලද “දම් පාටින් ලා සඳ බැස යනවා” නැමැති ගී යේ පද විමසා බැලීම පමණක් ම ඒ සඳහා සෑහෙයි. ස්ත්‍රි පුරුෂ පේ‍්‍රමයේ නොදුටු අපූර්ව පාර්ශවයක් ප්‍රථමයෙන් ස්පර්ශ කරන්නේ ද ඔහු ය. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කරන “මං හින්දා ...
•සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ SANDUMAL "උඹ කපුගේ ගැන දන්නව ද?""නෑ...""උඹ දෑස නිලුපුල් තෙමා අහල තියෙනව ද?""නෑ...""එතකොට මාරියාවේ?""නෑ...""උඹල මොනවද බං අහන්නෙ?"මේ සංවාදයට දැන් වසර තිහක් ගෙවී ඇත. ප්රශ්නය අසන්නේ මගේ මිතුරෙකි. පිළිතුරු දෙන්නේ මා ය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ වී මෝලක වී ගෝනි දෙකක් මත අපි වාඩි වී සිටියෙමු. උසස් පෙළ විභාගයෙන් පසු මම මගේ මිතුරාගේ ඥාති නිවසක ගොස් සිටියෙමි. මගේ මිතුරා අද කොහේදැයි මම නොදනිමි. නම සිංහාරච්චි ...
•මේ තරම් සියුමැළි ද කළුගල් SANDUMAL "මම ගියා අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා..."හැට හැත්තෑව අසූව අනූව දශකයන් තුළ සිංහල ගීත සාහිත්‍යයක් බිහිවූ බවත්, ඉන්පසුව ඒ ස්වර්ණමය යුගය බිඳ වැටුණු බවත් ප්‍රසිද්ධ රහසකි. අසීමිත ලෙස ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා බිහිවීමත්, ඒවා කිසිදු ප්‍රමිතියකට හසු නොවීමත්, විවෘත ආර්ථිකයට ගොදුරු වූ ලාංකේය සමාජය එහි තරගකාරිත්වයට හසුවෙමින්, ගීත කලාව ධනෝපායන මාධ්‍යයක් බවට පත්කර ගැනීමත් මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු ...