•ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා SANDUMAL "කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...""අම්මා" තරම් ආදරණීය වචනයක් තවත් කොහිද? අලුත උපන් දරුවා බහ තෝරද්දී කිරි සුවඳ මුවෙන් ප්‍රථමයෙන් ගිලිහෙන වචනය අම්මාය. ඇය ආදරයේ උල්පත බව ප්‍රේමකීර්ති ලියා තැබුවේය. මක්සිම් ගෝර්කි "අම්මා" යනුවෙන් නවකතාවක් වෙන් කළේය. අම්මා ගැන ලියවුණු ගී කව් අප්‍රමාණය. ඒ අතර අමරණීය ගීත රචනාවන් රාශියක් පවතී. ඉන් කීපයක් මේ සටහන ආරම්භයේ සිහිපත් කරමි. ආදරයේ උල්පත වූ ...
•විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා SANDUMAL "මං මුළා වූ දියණියක ගේ පාපොච්චාරණය..."මීට දශක කීපයකට පෙර දිනයක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයට සවන් දෙමින් සිටියෙමි. මා හට එතරම් නුහුරු ළයාන්විත ගැමි හඬක් එයින් මතුව ආයේ ය. ඒ සමඟ ම ඒ හඬ හා බැඳුණු අපූර්වතම පද මාලාවක් මගේ සවන් සිසාරා ඇදී ගොස් හදවතේ කොතැනක හෝ තැන්පත් වනු මට දැනිණි. ගායනය අවසානයේ නිවේදකයා පැවසූයේ, ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි ...
•දඬු මොනරෙ පිටින් ගිහින් එන්න SANDUMAL "අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී..."නව සහශ්රකය බිහිවන්නේ සිංහල ගීතයේ ගමන්මඟ එක්වරම අහුරා දමමිනි. 1977 න් පසු උපන් 77 දරුවන් යෞවනයට පා තබන්නේ නව සහශ්රකය මතිනි.විවෘත වෙළඳපොළ, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔවුන්ගේ ඇස, කන වර්ණවත් කරමින් මනස අපවිත්‍ර කළහ. ඒ නිසා නව සහශ්‍රය තුළ කවියන් ගීත රචකයන් බිහිවූයේ අල්ප වශයෙනි. මේ දශකය තුළ මතු වූ කලාකරුවෝ වැඩි ...
•රන් කෙන්දන් බැඳ SANDUMAL "ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ..."මගේ මතකය හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. වර්ෂය එකදාස් නමසිය හැත්තෑහය විය යුතුය. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයෙක් වීමි. සෑම සති අන්තයක දීම සිනමාපටයක් බැලීමට අප නේවාසිකාගාරයෙන් පිටතට ගෙනයාම එකල විශේෂත්වයක් වී තිබිණ. මෙය සංවිධානය කරනු ලබන්නේ නේවාසිකාගාර භාර ව සිටි බන්දුල සර් සහ නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයකු ව සිටි ගයිරික පේරුසිංහයි. පාසලේ ...
•අපි ඈතට ඈතට පා නගලා SANDUMAL "නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා..."මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල නිබඳ ම සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු ...
•සෙනෙහසකට අරුතක් පුරවන්නට SANDUMAL "අකාලේ මියගිය සෙනෙහසේ ගීතය..."මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දිවයයි. සාමාන්‍යය පෙළ විභාගයෙන් සමත් ව මම උසස් පෙළ විද්‍යා අංශය තෝරාගෙන සිටියෙමි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබද ව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මේ ...
•රෑ වැඩ මුරය අවසන්වන කණිසමට SANDUMAL "ඇඳුමද නුඹේ ජීවිතය ද මහන්නේ..."අසූව දශකය ආරම්භ වන්නේ සිංහල විරෝධාකල්ප ගීතයට මංපෙත් සකස් කරමිනි. නන්දා මාලිනියගේ "සත්‍යයේ ගීතය" ගුණදාස කපුගේ ගේ "කාලයේ රාවය" නැවත නන්දා මාලිනිගේ "පවන" වැනි ඒක පුද්ගල ප්‍රසංග සිංහල ගීතයේ පෙරළිකාර ප්‍රසංගයන් ලෙස හැඳින්විය හැකි ය. මේ වාගේ අන්තර්ගත නිර්මාණ පිළිබඳ සංවාද විසංවාද පැවතියද විවෘත ආර්ථිකයේ ඇතැම් අතුරු ප්‍රතිඵල පිළිබඳ නිර්දය විවේචනයන් ද අභියෝගාත්මක ප්රකාශනයන් ද මේ ...
Untitled Post SANDUMAL "අප හමුවූයේ මන්දැයි නොදනිමි..."ගුණදාස කපුගේ මිය ගියා. කලාකරුවන් මැරෙන්නෙ නෑ. ඒත් කපුගේ මිය ගියා. ඇයි කපුගේ මැරුණෙ?"සියලු මිනිසුන් මැරෙන සුලු යකපුගේ ද මිනිසෙකි.ඒ නිසා කපුගේ ද මැරන සුලුය."ඒ ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත්‍රයයි. කලාකරුවන් මිය නොයන්නේ ඔවුන් නොමැරෙන නිර්මාණ ඉතිරි කර යන නිසා ය. කපුගේ ද බොහෝ නිර්මාණ ඉතිරිකර ගියේ ය. එහෙත් කපුගේ මිය ගියේ ය.නවසිය අනූව වසරේ එක් දිනක මා ලුම්බිණි ...
•තොටුපළ අයිනේ SANDUMAL "කවුද අතවනන්නේ... තොටුපළ අයිනේ..."මගේ සිතුවිලි හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නේවාසික ශිෂ්යයෙක්මි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට අමතරව තවත් පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පැවතිණි. එකල මෙහි පස්වනමහල දිග ශාලාවකි."අන්න වික්ටර් රත්නායක ඇවිල්ලා.. අලුත් තට්ටු පහේ උඩ සින්දු කියනවා..."හවස 2.30 ට පමණ නේවාසික ශිෂ්‍යයෙක් කෑ ගසා කීවේ ය. එතුමන්ගේ ගීත රාශියක් අසා නොතිබුණ ද, හුරුපුරුදු නමක් ...
•කොළොම්තොට නැත මහලු වී SANDUMAL "කුමන අරුම ද නරකෙසක් නැඟිලා..." පෙර සිට ම තමාට හුරු පුරුදු අවන්හල වෙත සිය සොඳුරිය ද සමඟ පැමිණ සිටින කථකයාට කොළොම්තොට දර්ශනය වෙයි. (කොළොම්තොට යනු මුහුදුතොට, නැව්තොට හෙවත් වරාය යන අරුත මූලික කොටගත් සමස්ත කොළඹ නගරය ම අඟවන වදනකි.) කොළොම්තොට නුදුරින් පෙනෙන මේ මොහොතේ එය මහලු වී නැතැ යි කථකයාට සිතෙයි.පෙර තුරුණු වියෙහි දුටු කොළොම්තොටෙහි වියපත්වීමක් හෙතෙම නො දකී. ගෙවුණු ...
•පිළිම නෙළා නැති විරුවන් පිරිසක් SANDUMAL "අප්‍රේල් විරුවන්ට උපහාරයක් වේවා...""පිළිම නෙළා නැති විරුවන් පිරිසක්සැමරුම් දින නැති විරුවන් පිරිසක්සැතපෙන බව පස් කඳුයට රහසේමිහිකත කම්පාවී.. ගුගුරා දෙස් දේවී.."වසර සිය දහස් ගණනක් මුළුල්ලේ සියලු පාලක පංතීහු ශ්‍රමය වගුරා ජනතාව නිර්දය පීඩනයකට භාජන කළ හ. එබැවින් වහලුන්, ගොවීන්, කාර්මික කම්කරුවන් ආදි සමස්ත ශ්‍රමික ජනයා නිදහස් හා ප්‍රීති සහගත ජීවිතයක් සඳහා පංති සහිත සමාජයේ ඉතිහාසය පුරා සටන් වැදුණාහ."සතුරු පංති සහිත සමාජයේ ...
•මුතුකුඩ ඉහළන මල් වරුසාවේ SANDUMAL "ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..."විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි.ඒ අතර අපූර්වත්වයෙන් ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•බොල්පිනි වෑහෙන වේලාවේ SANDUMAL "තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන ...
•සීගිරි ළඳකගේ අම්මෙක් SANDUMAL "සීගිරි සුන්දරත්වය යට සැඟව ගිය ශෝකාන්තය..""මගේ පැදුරෙන් මිදී කෙල්ලටවාසලට යන්නට වුණාඅනේ ඒකිගෙ කැකුලු ඇඟ කඳහැම වෙලාවෙම සිහි වුණාමාලිගාවෙන් අපේ ගෙපැලටතෑගි බෝගත් හිමි වුණාසිහිල් ජල කෙලි-දුහුල් සළු පිළිදුවට හිමි බව සැලවුණාමහා සීගිරි ගලේ මුදුනකඋඹේ රුව සිත්තම් වුණාඑය බලන්නට හොරෙන් හවසකමාත් එතැනට ගොඩවුණාකරඬුවක් වගේ උඹේ උඩු කයඅනෙක් උන් මැද දිලිසුණාමගේ හුස්මක් ගැටී වෙන්නැතිදුවේ කළු ගල හෙලවුණාපපුව ටිකටික මෙලෙක් වෙනකොටඑන්න වෙයි මං දන්නවාඋඹේ ...
•ඇය යන්න ගියා මැකිලා SANDUMAL "ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."විප්රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකි. කාව්‍ය, නාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවද, විප්රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයි. සංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.ගුවන් විදුලි ගීත බොහෝමයක ම මේ විප්රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන ...