•මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ SANDUMAL "එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳකඩා නොලන්ටයි...""කීයටද අද ක්ලාස් ඉවරවෙන්නෙ?""දෙකහමාරට අම්මේ""හරි තුන වෙද්දි ගෙදරට එන්නෝනි, අතන මෙතන රස්තියාදුවෙනවා එහෙම නෙවෙයි ඔන්න""අනේ අම්මෙ, මට අද ලයිබ්රියට යන්නත් ඕනි. අනූත් එනවා කිව්වා, නෝට්ස් වගයක් හොයාගන්නත් තියෙනවා.""අනේ මේ දුව, උඹට බෑ මාව තම්බන්න. උඹ ලොකූ අඩව්වුකට සැරසෙනව කියල මට හොඳට තේරෙනවා පහුගිය දවස් ටිකේ ඉඳලම. මං මේ බොහෝම කරුණාවෙන් කියන්නෙ, ...
•විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි SANDUMAL "විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, ...
•අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට SANDUMAL "මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී..."අද මේ කතාව කොහොමහරි ඉවරකරන්නෝනි. ඒ නිසා අද ලිපිය කොච්චර දිග උනත් කතාවෙ අවසානයට ළඟාවෙලා තමයි අදනම් මේ ලිපිය හමාර කරන්නෙ. මොකද ගීත විචාර, ගී සංවේදනා වලට වෙන් වුන මගේ බ්ලොග් එක මේ කතාව නිසා වෙනත් මාවතකට යොමුවූ බවයි මගේ අදහස.කලින් කොටසෙදි කිව්වනේ මං කුඩාම කාලයේ අපි ...
•රජ මැදුරක ඉපදී සිටියානම් SANDUMAL "හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."මේ මගේ සිත අදින් වසර විසි ගනනක් ඈතට දිව ගිය අවස්ථාවකි. මතකය එහි උපරිම කෙළවර දක්වා මාව සොඳුරු ගමනකට කැඳවාගෙන යයි. කතාවේ පෙර කොටසේ ඔබට හඳුන්වාදුන් තරුණ යුවල දිවිගමනේ තවත් සාර්ථක වසර කිහිපයක් ගෙවා දමා ඇත. එම කෙටි කාලය තුලදී ඔවුන් දිගු ගමනක් පැමිණ තිබුනි. ඔවුන්ගේ කිරිකැටියා තිළිණ වී ටික කලක් ගතවෙත්ම තමන් ...
•පෙර දිනයක මා පෙම් කල යුවතිය SANDUMAL "නොකා නොබි දුක් වින්ඳ අතීතය යළි මට සිහිවෙනවා"ඔව්..මං ඒ කතාව මෙතනින් පටන්ගන්නම්..මුල ඉඳලම..අතීතයෙන්ම... 1988-89 භීෂණයේ රුදුරු ගිනිදැල් රට පුරා ඇවිලෙද්දි ඒ ගින්නෙ උනුසුම සබරගමුවටත් හොඳ හැටියටම දැනුනා. මේ ගිනිදැල්ලෙ උනුසුමෙන් පිච්චිලා යන්න කලින් එක්තරා යුවලකට සිදුවුනා සීතල සබරගමුවෙන් ගිනිගහන වියළි කලාපෙට ජීවිතේ අරන් එන්න. අවසාන ප්‍රතිපලය විදියට මුලින් උදුරලා දාපු ලපටි පැලයකට සිද්ද උනා බිංතැන්නෙ දූවිලි පොලොවෙ කොහොමහරි පණ ගැටගහගන්න. ...
•ගිගිරි ජගරි හඬවනා SANDUMAL "සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී"මේ ළඟදි දවසක අපේ දයාබර සහෘද බ්ලොග් රසවතෙකු වන පත්තර මල්ලිගෙන් මට ඊමේල් පණිවිඩයක් ඇවිත් තිබුනා. ඒකෙ ඔහු මෙන්න මෙහෙම කියල තිබුනා."මචං මනෝෂ්, මෙන්න මේ සිංදුව උඹ අහල තියෙනවද. බලපං මේකට හොඳ විචාරයක් හරි කතාවක් හරි ලියන්න පුලුවන්ද කියලා.."මේ විදියට කියල ඔහු ගීතයක මුල් පද ටික එවලා තිබුනා."ගිගිරි ජගරි හඬවනාකසෙන් අසුට තලමිනාතීරු පට්ට ...
•දයාබර රාළේ මාමේ SANDUMAL "මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම ...
•දයාබර රාළේ මාමේ SANDUMAL "මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම ...
•වරදක් කලත් සිතකින් නොවේ SANDUMAL "වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ...""උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. මට ඔය කෙල්ලව හම්බුනොත් මං මරාගෙන මැරෙනවා ඕකිව.""අම්මෙ මේ ...
•වෙල්ලස්සේ ගීතය SANDUMAL "ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...""ආයුබෝවන්! වාසනාවන්! මේ ඔබ අමතන්නේ වෙල්ලස්ස සුරැකීමේ ජාතික සංවිධානයයි. කූඨ බහුජාතික විදේශීය සමාගම් වලට මේ පිං බිම විකිණීමට ඉඩ නොදෙමු. ඔබේත් අපේත් ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් සැතපී සිටින මේ ක්ෂේම භූමිය, මේ ඔසු උයන, මේ රන් බිම විනාශ කිරීමට ඉඩ නොදෙමු. ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, මල්ලියේ, නංගියේ, මේ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතයි. ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න. ...
•ඈ මගේ නෙළුම් මල SANDUMAL "පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල...""පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි."දිලීගෙන්ද අම්මේ?""ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම ...
•උත්තමාචාරය SANDUMAL "ඔබ මට පවනෙක් මැයි ගිම් සමේහී හමා ආ..."ගීත විචාරයන් සමඟින් මා මෙතෙක් ආ ගමන් මඟ තුල මගේ බ්ලොග් සටහන් අතර සියේට අනූනවයක්ම වූයේ ධම්මික බංඩාරයන් නම් වූ සොඳුරු ගේය පද රචකයාණන් ගේ ගීත විචාරයි. මගේ බ්ලොග් සටහන් දයාබර බ්ලොග් පාඨකයන් හට වඩා සමීප වූයේ පසුගිය මාර්තු මාසයේ පමණ සිටයි. මාර්තු සිට ජූනි දක්වා වූ මේ ඉතාම කෙටි කාලපරිච්ඡේදය තුල මා ...
•පුන් සඳ රෑට ඇවිදින් SANDUMAL "තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන..."තවත් වෙහෙසකාරී දිනයක නිමාවත් සමඟ ඊයේ දිනයේද සුපුරුදු පරිදි විගසින් විත් ප්‍රවාහන බස් රියට ගොඩවූයේ හැකි ඉක්මනින් නිවසට යන අපේක්ෂාවෙනි. මගේ තදියම කොතෙක් වුවද, බස්රිය පිටත්වන්නේ තවත් විනාඩි විස්සකිනි. එනිසාඅ අසුනක හරිබරි ගැසී වාඩිවී පාඩුවේ මල් මිටක් නෙලාගත්තේ කාලයේ උපරිම ප්‍රයෝජනය ලබා ගනිමිනි.හරියටම විනාඩි විස්සකට පසු මනෝජ් අයියා බසයට ගොඩවී රියදුරු අසුනේ තැන්පත් විය. මං ...
•සැබෑ ආදරය යනු SANDUMAL "නෙළුම් පතක රැඳි දියබිඳ සහ හදවතක උපන් ආදරය"සැබෑ ආදරය යනු..,නෙළුම් පතක රැඳි දිය බිඳකි..නෙළුම පත යනු හදවතයි,දිය බිඳුව ඒ හදවතෙහි උපන් ආදරයයි..නෙළුම පතෙහි වූ දිය බිඳුවපොළොවට වැටුණු පසුඑකී නෙළුම් පතෙහි වූ අර දිය බිඳුවතිබූ බවට සලකුණකුදු ඉතිරි නොවේ..එසේම, දිය බිඳුව පොළොවට වැටුණු පසු, එය පොළොවට උරාගනී..යළි කිසිදු දිනෙකකිසිදු ජගතෙකුට..එකී දිය බිඳම යළි රැගෙනනෙළුම්පත මත තැබිය නොහැකිය..එමෙන්ම,නෙළුම්පත වන් හදවතෙහිදිය බිඳුව නම් ...
•අපි ආයෙත් හමු නොවුණා නම් SANDUMAL "ඉස්සර දවසක මිය ගිය සෙනෙහස..."දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රචකයා ඒ ගැන මෙසේ සඳහන් කරයි."දෛවයෝගයකින් නොවේදෝහමුවුණේ අප හමුවුණේදෛවයේ සරදම් ලබන්නටකිම මෙසේ අප හමුවුණේ"(ගායනය වික්ටර් රත්නායක)ගීතය මෙතනින් download කරගන්න...(Daiwayogayakin Nowedo - Victor Rathnayaka)දෛවයේ වරදින් හෝ අන් ...
•මිනින්දෝරු කන්තෝරුවෙ SANDUMAL "රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට..."කඩි ගුලක් සේ පොදිකමින් එළියට ඇදෙන ළමුන්ට පසුපසින් හෙමි හෙමින් ඔහු පාසැල් ගේට්ටුවෙන් පිටතට පැමිණියේය. සුරතේ වූ හම් බෑගය තුලට කණ්නාඩි කුට්ටම සහිත කුඩා පසුම්බිය දමා ගැනීමට මදක් පමා වූ ඔහු මිරිගුව නළියමින් ඉද්ද ගැසුවාක්මෙන් දිවෙන ගුරු පාරට පිය එසවූයේ ගුරු නිවහන තෙක් වූ සැතපුම් කිහිපය ඉක්මනින් ගෙවා දැමීම සඳහායි.වියළි කලාපයේ හිසට ඉහළින් වූ ...
•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ SANDUMAL "කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ"ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ...
•ගංගා එන්නකෝ ගංගා SANDUMAL "නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..." හැත්තෑව දශකය තරම් සිංහල ගීතය සෞන්දර්යයෙන් සහ සාහිත්‍යමය පෞර්ෂයෙන් පිරීගිය යුගයක් පසුගිය සියවසෙහි දක්නට නොහැකි ය. මනරම් ගේය පබැඳුම් මෙන්ම රමණීය තනු නිර්මාණ ද සුලලිත ගායනාවන් ද හැත්තෑව දශකය වර්ණවත් කළ බව නොරහසකි. ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් ගේ්ය වසන්ත සමය ලෙසින් මේ දශකය නම් කළ හැකි ...
•නවාතැනින් ඇය යනවා SANDUMAL "මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ..." සරසවිය හා බැඳුණු ගී නිර්මාණ රාශියක් අප සතු ව පවතී. ඒ අතරින් ඇතැම් නිර්මාණ අමරණීය නිර්මාණ බවට පත්වී තිබේ. ඒ අතරින් කලාතුරකින් ශ්‍රවණය වන අපූරු නිර්මාණයක් මෙහි දී සමීප කර ගනිමි. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටින අවදියේ මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ පාළු ශෝකී හැඟීමක් ඇතිවුණා මට මතක ය. ඒ හැඟීම වචනයකින් විස්තර කිරීම ...
•පබළු නගේ නාමල් තිලකේ SANDUMAL "වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔළිඳ ගණිනවා..."සොබාදහමෙන් ඉතාම පුංචි කාලයක් ඉල්ලගෙන අපි මේ මිහිමත ජීවත් වීමට පැමිණ ඇත්තෙමු. ඒ කෙටි කාල සීමාව තුලදී අපි දහසකුත් බැඳීම අතිකරගන්නෙමු. නමුත් සදාකාලයටම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ප්‍රියයන් හැර යාම අන් හැම දුකකටම වඩා අප හදවත් වලට දැනෙනුයේ මනුෂ්‍යයන් වශයෙන් අප බැඳීම මත පදනම් වූ සංවේදී ජීවිත ගතකරන්නන් වන හෙයිනි.මවු කුස තුල ...