•පැන මඩ කඩිති SANDUMAL "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන ...
•පරසතු කුසුමක් SANDUMAL "පරසතු කුසුමක් මා තුරුළට ආවා...අප යළිදු උපන්නා ඒ දියණි නිසා""........උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී..... මූ නසරානි වෙන්න ගසල එනව මචං අපේ ගෙදර...... ඈ.... ඔව් බං, නෑ ඉතින් උඹල දන්නවනෙ.......හරි හරි.. ඔව් ඉතින් මාත් කරටි කැඩෙන පොරනෙ...""ඒ වෙලාව කීයද බං???""ඇයි බොට කොහෙ යන්නද? අනේ නිකං ඉඳහං බං...""නෑ බං දන්නවනෙ ඉතින් ගෑණි බර බරේ.. ඊයෙත් යනකොට එකයි. පවු බං ...
•ගුරු පියසටහන් 01 SANDUMAL "දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයිපෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි.."ඇට්ටර දඟකාරයෝ උඹ පංතියෙ දඟ කෙරුව..මා දුන් පැවරුම් කිසිවක් නොකල සඳ..නුඹෙ සඟයන් හටත් නුඹ කරදර කරන විට..දෙන්නට දඬුවමක් නුඹ හට සිතුනි මට...දූවිලි වැකුණු දාඩිය කුණු සුදු ඇඳුම..නලලට වැටුණු කෙස් රොද නුඹෙ දඟකාර..කොච්චර දඟ වුනත් හසරැලි නුඹෙ මූණබලමින් නුඹට දෙන්නට බැහැ ගුටි සැරය..දඟ උඹ නොවෙයි උඹ අතවූ බෝතලයයි..හිතුනේ එහෙම තරහව මට ...
•යථාර්තය SANDUMAL "ඒ තරු එලිය ලෝකය සනසන දාට..මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත.."පැන මඩ කඩිති වැව් තාවලු නොදුටු ලෙසින්..සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..රතු තොල් උල් කරන් දොඩනා වහසි බැනුම්..පංතිය කුලය පට්ටම තුල ගිලුණු නුවන්..සීතල සිහින සුරපුරයක සිහින දැක..දහදිය කඳුලු සුවඳට ඔරවමින් හිඳ..කොටුවෙන් එපිට ඇති ලෝකය නොදුටු සඳ..පට්ටම මතම හිඳගෙන උඹ සිටිනු මැන..ගුරුවරු දුටිමි මේ වගෙ උන් නොම දුටිමිසවරම් ලොවට අපි පොෂ් ...
•දඹානේ "වැදි" ළමයි! SANDUMAL "අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්... උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්..."මහියංගනය...තවමත් හිතන උන් ඇතඑය අමුතු ලොවක් බවමිහිමතින් දුර තිබෙන..තවම කෙටේරිය කර මතයතවම කොල අතු ඉණ වටයතවම දුනු හී පිට මතයතවම තලගොයි උරහිසයයැයි සිතන උන අවරගිර හිඳබලයි හොටවල් උල් කරන්..අසයි කටවල් බලි ඇරන්..කෙටේරිය බිම තබා හුඟකලක් ඉක්ම ගොස්..සිටින මුත් දඹානේ පොරමොලන්..තවම දුනු හී අත දරාගත්අවරගිර වැදි දනන්විදියි අප හට වෙර අරන්..සිතයි උන් ...
•පින්නේ රැයේ SANDUMAL "මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද...""යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.""යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?""පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල මං ගල් වලේ ගල් තලන්නෙ ...
•කඩයිමක් SANDUMAL "සිය වෙනි පියවර.. ඔබත් සමඟම.."නුහුරු ලොවකට අහඹු ලෙස මාපය තබා යට ගිය දිනේ..ඔබ සමඟ අද ඇවිද විත් ඇතටිකක් දුර මේ රස ලොවේ..කෙටියි ආ මඟදුරයි යා යුතු මඟනිබඳ හිඳිනෙමි ඒ මඟේ..ඇරඹුමේ සිට ලඟ ඉඳන්අත ලඟින් මා එක්කරන්මංමුලාවෙන් වලකමින්මෙතෙක් දුර මට එළිය දුන්දයාබර සඟයිනේ පුදමි තුති..සියක් පියවර තබන මෙදිනේ... ...
•මුල් දින මතක SANDUMAL "අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද..."හැමතැනම අයියලානමුත් ඒ මල්ලිලාඔවුන්ගේ ගර්ජන,රැවුම් එරවුම් හමුවේබිම බලා සිටිනාඅනාගත ගුරු පැටවු...සර්ලා මෙහෙමද?ටීචර්ලා මෙහෙමද?ඉස්කෝලවල මොවුන්බකතපස් රකිනවද..?පරිප්පු හා සම්බෝලසම්බෝල හා පරිප්පුකලණ මිතුරන් වෙලාතුන් වේල ලඟ හිඳියි..මදුරු රජදහනක් අසලගලා යන කුණු ඇලක් අසබඩ"ඩෝම්" යැයි කියාගත්බිං ගෙයකි හිසට වහලට..කියන දේ අහනඇහෙන දේ කරනඅණ ලැබෙන තුරු කල් මරනදැන්ම පිට කොඳු බිඳූඅනාගත ගුරුවරුන්සිරගතව හිඳියි අද... ...
•තනි තරුවේ SANDUMAL "ඈත අහසෙ පාලු කොනකතනිව දිලෙන තනි තරුවේ..."තනි තරුවේ...තනි තරුවේ...ඈත අහසෙ පාලු කොනකතනිව දිලෙන තනි තරුවේ...අන්සතු එලියෙන් බබලනලප කැළලින් අවලස්සනචෞර රැජින සරා සඳටනොදෙවෙනි මගෙ තනි තරුවේ...ඔබෙ එලියෙන් දිදුලනනෙත් සනහන රුවින් සපිරිආඩම්බර සඳට පවාඑළිය සදන තනි තරුවේ...සඳක් වෙන්න හීන මවනදහස් ගනන් තරු අතරේජීවිතයේ බහ තේරුවමහ පොලොවට පෙමින් බැඳුනුඅමරණීය තනි තරුවේ... ...
•සොඳුරු සැඳෑවක SANDUMAL "හැකිද ජීවිතය විඳින්නට..."දුම්රියෙන් නැඟෙන හඬ තාලයටසමුදුරෙන් හමන සැඩ සුළඟටඅතරමැද ඉඳන් පොල් ගහක් යටහිස්වෙන ගල් බෝතලයකටහැකිද ජීවිතය විඳින්නට...•••••••••••••••••••••••••••••••••••••••••••••••මොරටුව සිට කලුතරට මුහුදුබඩ දුම්රිය මඟෙහිදී... ...
•කොළොම්පුරේ SANDUMAL "අපුලයි.. අපුලයි.. අපුලයි..."දසත නැඟෙන අජිනොමොටෝ රසකාරකෆ්රයිඩ් රයිස් සුවඳ...ගලා හැලෙන උණුසුම..දහදිය..ගින්දර...ගින්දර...ගින්දර...ගිනිගහන රළු වැල්ලපිළී ගඳ මඳ සුළං...මුඩුක්කු වට කරගත් දෙව් විමන්විදුලි ආලෝක සැනකෙළිහෙන පුපුරු වන් බේස් නද...මත් වතුර..බමන නෙත්..දසත විසිරුණු කුණු..ගඳ ගසයි..ගඳ ගසයි..ගඳ ගසයි..පෙලට පෙලට එකට යාවඅඳුරු බිං ගෙවල් වන් ලෑලි ගෙවල්..දිවි ගෙවන මිනිසුන්.. ගැහැණුන්..විසඳෙන ඉරණම්...නගරෙ මැද නිශ්චලවකොල පාට දිය පිරුණුගඳ ගහන දිය මං...ඒ වටා මවන්නට වෙර දරන සුරපුරක්..සුනිල දිය දහරනොදුටු නෙත් ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවත් නිවහනෙක ගිමන් නිවන තුරුඔබ සිහියට එන්නේ..."එකම හඬින් දිය ඇල්ලක් සේ වතුර මලෙන් හිසට වැටෙන ජල කඳට නිදැල්ලේ ගලා යාමට ඉඩදෙමින් මා ඔහේ හිටගෙන උන්නේ සිරුර නහවමින් ගලා යන ජල කඳින් මගේ මහන්සියද සේදී යාමට ඉඩහරිමිනි. සිත්සේ නාගෙන තුවාය දවටාගෙන නාන කාමරයෙන් එලියට එනවාත් සමඟම කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසුණු හෙයින් හිස ගසා දමමින්ම "කවුද.." යැයි විමසුවෙමි."මහත්තයා මං ...
•සොහොයුරේ.. SANDUMAL "නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණුඅනන්
•හොඳින්, බැරිනම් නරකින්.. SANDUMAL "නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."මිනී කන කැනිබලුන්පිරී ඇති නිම්නයකනුඹව අතහැර ග#
•වැහි ලිහිණියනේ SANDUMAL "දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."වැහි ලිහිණියනේ විදු බිමට උඩින්වැහි කඳුලු මැදින් දුර පියාසලන්දුර ඈත හිඳින පෙම් සිතක පැතුම්ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..නුහුරු රටේ මම තනිව හිඳිම්පුරුදු රටේ ඈ සුසුම් මැදින්දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක්අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..මේ සිරිපොද මැද අප ගියපු ගමන්සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්සැනසුම් බිඳුවක් නුඹ අරන් ...
• සිහිනයක්.. SANDUMAL අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...ගිනි හුලන් හමා යනමද්දහන ගිනි ගහන..සියඹලා මැයි ම
•සොඳුර නුඹ ලිහිණියක SANDUMAL "අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද ...?"දයාබර හේමා,ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් ...
•මගෙ බිසවුනේ අසාපන් SANDUMAL "දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි...""රත්නේ.. රත්නෙ..""රත්නේ..""හ්..හ්ම්.. ඇ..ඇයි?""හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්.""ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?""හ්ම්.. උදේ ඉඳල නට නටා ඉඳල ඔන්න දැන් නින්දෙ. ඒක නෙවෙයි, කියන්නකො රත්නෙ, මොකද උනේ? රස්සාවෙ ...
•යුගයක ඇරඹුම SANDUMAL "අප පතන නායකයා ඔබම වේ නම්..."සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම "පර්ෆෙක්ට්" ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි.පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ නමුදු තවම අප තුල පවතින මනුෂ්‍යත්වයේ නාමයෙන් ...
•සුදු රැළි ගවුම සලායා SANDUMAL "පුංචි දෝණියේ නුඹ නුඹෙ මවට සමානා"වෙලාව දහවල් එක හමාර පසු වූවා පමණි. පාසැල් ගේට්ටුවට මදක් එපිටට වී මෝටර් රථයේ හිඳිමින්ම මා බලා සිටියේ කඩි ගුලක් සේ පොදිකන ගේට්ටුවෙන් මගේ දියණියගේ සිඟිති මුහුණ මතුවෙනා තුරුය. විවිධ වයස් මට්ටම්වල, සිසු සිසුවියෝ පොරකමින් පාසල් ගේට්ටුවෙන් මතුවෙමින් නොපෙනෙමින් සිටියේ මගේ පාසැල් කාලයට මගේ හිතද යොමු කරමිනි. අතීතයේ මෙවැනිම දිනක මම මෙසේ මෙම ගේට්ටුව අභියසට ...