කම්කරුවා කෑලිවලට ඉරාගන්නට දඟලන දේශපාලන නපුංසකයෝ වාලුකා සිතුවිලි 1886 මැයි මස 01 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති කම්කරු රැලියකට පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. 1886 මැයි මස 01 දා සිට 02 දා දක්වා සිදුවූ කම්කරු විරෝධතාවලට පොලීසිය වෙඩි තැබිම නිසා චිකාගෝව ලෙයින් හා දුමින් පිරුණු යුද පිටියක් බවට පත් වුණා.එහි ප්‍රතිඵලයක් වශයෙනුයි එතෙක් ඇමෙරිකාව පුරා විසිරී සිටි කම්කරු ජනතාවට දිනයකට පැය 8ක වැඩමුරයක් හිමිවුණේ. ඒ වනතුරුම ඔවුන්ට දිනකට ...
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද රට්ටුන්නේ......(නිදහස ගැන තවදුරටත්) වාලුකා සිතුවිලි මෙවර ඔටු කතාව නං ඕං වාලුකා කාන්තාරයෙන් ඔබ්බටයි. සෙරන්ඩිබ් ඔටුවා උපන් දේශය වෙතටයි. ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියල උජාරුවෙන් ඔජදාන “ශ්‍රී ලංකාව“ ට ග්‍රීකයන් දුන්නු නම “තැප්‍රොබේන්“. ‘මැණික් පවතින දේශය‘ කියන තේරුම තියෙන “සෙරන්ඩිබ්“ නාමයෙන් මේ දේශය හැඳින්නුවේ ඔටු රටකින් ආ ඉබන් බතූතලා. කාලෙන් කාලෙට “ තම්බපණ්ණි දේශය“, “ඉලන්කෛ“, “සෙලාන්“, “සිලෝන්“ කියලා මේ දේශය නම් කෙරුණා. යටත් විජිත යුගයේ මේ ...
හොටු ගෑනි දී කැහි ගෑනි ගැනීම නොහාත් "මෛත්‍රී රෙජීමය" කරළියට........... වාලුකා සිතුවිලි ලංකා ඊ නිවුස් වෙතින් උපුටා ගැණින. (ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යළිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට ...
මහාචාර්යවරු අතර පිනාචාර්යලා වාලුකා සිතුවිලි මහාචාර්ය වෙන්න ඕනෙ සුදුසුකම් මොනවද කියල අහන්න වෙන්නෙ මේං මේ වගේ කතන්දර ඇහුවමයි අායිබං......මේ පත්තර කෑල්ලෙ තියෙන ප්‍රශ්න කිරීම කරල තියෙන්නෙ විශ්වවිද්‍යාල කතිකාචාර්ය කෙනෙක්මයි ඕං.මේකෙන් කියවෙන්නෙ මහාචාර්ය පට්ටම් හිතවත්කම්වලටල මුට්ටි ඇල්ලුවම බෙදා දෙන්න පුළුවනි කියලද?මෙහෙම නැතිව දක්ෂතා මත මහාචාර්ය උසස්වීම් දෙන බව කවුරුත් දන්නවනෙ.හැබැයි ගොඩක් අය හිතං ඉන්නෙ මහාචාර්ය වෙන්න ආචාර්ය උපාධියක් ඕනෙ...නැත්නං මහාචාර්ය කියන්නෙ ආචාර්ය පට්ටමේ ඊළඟ උසස්වීම කියල. ...
සම්මාන සහ අවමාන නොහොත් ලේඛකයන්ගේ පුක බිම ඇනීම වාලුකා සිතුවිලි එක එක විදිහේ සම්මාන තියෙනවා ය.නැටුම් සම්මාන ය.ගැයුම් සම්මාන ය.රැඟුම් සම්මාන ය.සිනමා සම්මාන ය.සාහිත්‍ය සම්මාන ය.කවි පොත් සම්මාන ය.කෙටිකතා පොත් සම්මාන ය.නවකතා පොත් සම්මාන ය.එක එක විදිහේ සම්මාන ය.එක එක විදිහේ සම්මාන දෙන අය ය.දේස පාලුවෝ ය.පොත් මුදලාලිලා ය.පොත් ප්‍රකාශකයෝ ය.විශ්ව විද්‍යාල කාරයෝ ය.ජපුර කියනවා ය.සංස්කෘතික අමාත්‍යාංශය කියනවා ය.ගොඩගේ කියනවා ය.ස්වර්ණ පුස්තක කියනවා ය.දෙන්නේ එක එක විදිහේ සම්මාන ය.සහතික දෙනවා ...
තානාපති නිලමෙලාගේ පැටිකිරිය නොහොත් සට්ටම්බියන් ඇටයා කොට ගැනීම වාලුකා සිතුවිලි ලෝකෙ වටේ තියෙන විවිධාකාර රටවල් වලට තමන්ගෙ නියෝජිතයන් විදියට නිලමෙවරු පත්කොරොන එක බොහෝමයක් රටවල සම්ප්රදායක් නොවැ. ඕං ඉතිං ඒ වගෙ නිලමෙවරු රට රට වලට සිරිලංකාවෙ ආණ්ඩුව නියෝජනය කරන්න යවනව කියමුකො.අද ඔටු කතාව ලියවෙන්නෙ මැද පෙරදිග වාලුකා කාන්තාරෙ ඔටු රටවලට පත්වෙල එන නිලමෙලාගෙ පැටිකිරිය දිග අරින්නයි.තරහා අවසර ආයිබං......!මේ ලියවෙන්නෙ එක එක ඔටු රටවල ඉන්න සෙරෙන්ඩිබ් ඔටුවගෙ සහෝදර ඔටු රැලෙන් දැන කියා ...
මුතු දූපතේ ලංකාණ්ඩුවෙ නිලමෙට සුවය පතා බෝධි පූජාවක්........ වාලුකා සිතුවිලි බුදෙයියා පන්සලේ දායක ඇත්තොයි ඇත්තියොයි එකතු වෙලා මෙහෙම පුණ්‍ය කර්මයක් ඉෂ්ඨ සිද්ධ කිරීම හරිම අගෙයි.සිරි ලංකා ආංඩුවෙන් පත් කොරල එවපු නිලමෙ ඇත්තො අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වෙලා ඉන්දැද්දි මෙහෙම පිං අතේ වැඩක් හරිනං මුලින්ම සංවිධානය කොරන්න ඕනෙ පස්සෙන් වැටිල හිටිය උන්දැල වුණාට පංගුපේරු නැතිව මෙහෙමවත් එකමුතු වුණ එකම මදැයි.හැබැයි ඉතිං නිලමෙතැන මෙහෙම අකරතැබ්බකට මූණ දීල ඉන්න බව ඔටුවත් දැනකියා ගත්තෙත් ...
අනාගත ඔටුකතාවකට ඌනපූර්ණයක් වාලුකා සිතුවිලි සහන සංගීත සංධ්වනියආදර්ශවත් සමාජ සත්කාරයක්ඩුබායිහිදී................මේ ගමන්ම නන්දාක්කාවත් වික්ටර් අයියාවත් වාලුකා කාන්තාරෙ අනෙක් ඔටු රටවලටත් ගෙන්න ගෙන ගති ෂෝ එකක් කරල ...... චොකා බයිලකාරයන්ට චූ යන්න ටොක්කක්...........අනින්න තිබුණ නං ඉතිං.. සෙරන්ඩිබ් ඔටුවට ඊට වඩා දෙයක් නෑ ඕං..........https://www.youtube.com/watch?v=HPxIEkv4OVI#t=15සෙස්ස පස්සට ෴ - සෙරන්ඩිබ් ඔටුවා ...
"නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්" නොහොත් ක්ෂණයෙන් රෙද්ද කඩාගත් ක්ෂණිකා නෝනා.... වාලුකා සිතුවිලි විශ්වවිද්‍යාලවලට ප්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසු සිසුවියන්ට සාධාරණ ක්‍රමවේදයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරදීම එම ආයතනයට පැවරී ඇති වගකීමයි. කොමිෂන් සභාව නිල සාමාජිකයන් සත්දෙනකුගෙන් සමන්විතය. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුරට මෙන්ම ...
උස්සා එළියට දැමීම වාලුකා සිතුවිලි කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන රජිත් කීර්ති තෙන්නකෝන් ෆේස්බුක් දාල තිබුණ මේ ලියවිල්ල ඉතිහාසය නොදන්න බබාලටයි.දිනේෂ් තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහද්දි කිරිපණුගාය හැදිල කෑ මොර දුන්න උන්ට දැන් සනීපද? ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, ...
කුණු කන්දේ චම්පික වාලුකා සිතුවිලි 2016 ඔක්තෝබර් 08 දා "සත්හඬ" පත්තරේ ලිපිය චම්පික ඉසුරු කුණු කන්ද උඩ සටනකමීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට ඉදිරිපත් වී ඇති ව්‍යාපෘතියක් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විදේශීය සමාගමක් සම්බන්ධ කර ගනිමින් මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ...
වර්ජන කොරපල්ල.....අපි බය නෑ... වාලුකා සිතුවිලි යහපාලන ආංඩුවක් ආව ගමන් වර්ජන කිරීම ඉතා වැරදිය.මේ විජාතික (සොරි අවජාතක) අනේ සොරි... ජාතිකලු නේ....ආංඩුව ඔය වර්ජන වලට බය නැත.ජේ.ආර්. මාමණ්ඩි 80 වර්ජනය කළ රජයේ සේවකයන්ට දුන්න දීම මතක නං මේ හු..... සොරි රාජ්‍ය සේවක පුතාල වර්ජනය කරන්න හිතන්නේවත් නැත.කොහොමත් අගමැතිත්, සෞඛ්‍ය ඇමතිත් මේ කඩාකප්පල්කාරී වැඩ වලට ඉඩ දෙන්නේ නැති බව නං ෂුවර්ය. එහෙම නැතිව ආංඩු කරන්නට බැරිය. අයවැය හැදුවේ ...
එදත් ගැයුවා බොරු ප්රශස්ති..අද ගයන්නෙ ගොං ප්රශස්ති වාලුකා සිතුවිලි අනේ අම්මපා කොර ගත්තු වින්නැහියක්.ඔටුව මේව කලිංම කිව්ව ඕං...යහපාලනය චොර වෙයිද?මෙමත්රී ජවුසමදැන් වල්ගෙ දෙපරන්ද අස්සෙ ගහං හිටපල්ලා බූරු රැළ.....මේ ගොං ආතල් ගන්න නිළ වීඩියෝ දැක්කම හිරිකිතයි.සිරිසේන පුම්බන ගොං ආතල්එකෙක් රජ වෙන්න ගිහිං තව එකෙක් ගෙනාවෙ ආයෙ රජ කරන්නද?මේ ගොං ආතල් ගන්න නිළ වීඩියෝ දැක්කම හිරිකිතයි.කලිං කඩේ ගිය උන් නළාකාරයොමුං කලාකරෙයො තියා නළාකාරයො වෙන්නවත් බෑ..නිකංම නිකං හුලං අස්පයො..ඒකනෙ මේ අස්පයෙක් රවුං ...
ඔටු රටවල් වලත් රෙදි නොවැ ඔය ගැලවෙන්නේ..... වාලුකා සිතුවිලි (http://www.boondi.lk වෙබ් අඩවියෙන් උදුරා ගත්තේ ඔටුරටවලට දුක් විඳින අපේම සහෝදරියන්ගේ ඛේදවාචකයක් ගැන ලියැවුණ අර්ථවත් පබැඳුමක් හින්දයි ඕං.......)සවුදිවල (මිය)ගිය බිරිඳගෙන් සැමියාටමහත්තයො හවසට හැමදාම බොනවාදලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාදමද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාදමගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාදවහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවදමැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාදඅරගත්තු ණයවල වැල් පොලිය ආවාදඅනේ මට බැරි වෙයි සමාවක් දෙනවාදතුන්වේල නැතිවත් හිනැහිච්ච හවසටරණ්ඩුවක් තිබුනත් එක රැයයි ...
බයියාට එරෙහිව ටොයියා යට කොට මායියා ගෙනා ගොයියා....... වාලුකා සිතුවිලි පොදු අපේක්ෂකයා ලෙස පොන්න ටොයියා වන රනිල් පසෙක ලා රට කෑ චන්ද්‍රිකා මායියා මූලික වී සබයට ගෙනා මෛත්‍රී ගොයියාට මහින්ද නමැති ගමේ බයියා පරද්දන්න පුළුවන් වෙයිද ආයිබං.....මේ මොහොතේ මුහුණු පොතේ කතිකාවෙන් බිඳක්...හිතන්නට යමක්.... Udara Gunawardanaමෛත්‍රිපාල මහත්මයා ලවා බලේට එන්න බැරි රනිල් මහත්මයා බලේට එන්න දඟලන හැටි. මෛත්රීපලා මහත්මයා ජනපති කරලා, ඉන්පස්සේ විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමයක් රට තුළ ස්ථාපිත ...
කතිරය X පමණක් ඇති වාලුකා සිතුවිලි ජනාධිපතිවරණයකදී තෝරන්නේ ඒක් පුද්ගලයෙක් නිසා කතිරය Xහොඳටම ඇති.ආයෙ මොන ඉලක්කම්ද ?
නිදහස සැමරීම ගැන ඹටුකතාවට “පසු කතා“ වාලුකා සිතුවිලි වාලුකා කාන්තාරයේ ඹටු දූපතක මහ නිලමෙලා “නිදහස“ සැමරූ හැටි ගැන ඹටුවට ලැබුණු වාර්තාවක්.උත්සවේට එන්න කියල එවපු ආරාධනා පත්‍රයේ වෙලාව උදේ 8.30 කියල තිබුණට මහ නිලමෙ ඇවිත් තියෙන්නෙ මිනිත්තු 45 ට පස්සෙලු...............උත්සවේට කලියෙං අහන්න ලැබුණ එකම සිංදුව නන්දා කෙලීගෙ “තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්“ ලු. “රත්න දීප ජන්ම භූමි....“ වගේ සිංදුවක් දැම්ම නම් අගේ නැද්ද... මේ ජාතිවාදී ගීත දානවට වඩා. ...
මහවත්ත සමූල ඝාතනය – යුක්තිය ගිනිගත් අතීතයක කතාව වාලුකා සිතුවිලි මීට වසර 30 ට පමණ පෙර මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවත්ත ගමේ නිවාස 120ක් පමණ ගිනි තබා විනාශ කරන ලදී.1989 සැප්තැම්බරය වන විට නිවැසියන්ගෙන් වැඩිහිටි පිරිමි බොහෝ දෙනකු ඒ වනවිටද අත්අඩංගුවට ගෙන හෝ පැහැර ගෙන ගොස් මරා දමා තිබිණි. මේ කාලයේ මහනුවර මෙන්ම රට පුරා බිහිසුණු ඝාතන ක්‍රියාදාමයක් පැවතිනි. එක් පැත්තකින් දේශප්‍රේමී අරගලයේ සන්නද්ධ ක්‍රියාමාර්ග නිසා ජනතාව ...
වාලුකා කාන්තාරෙත් වෙසඟේ සුපිරි වැඩසටහන් වාලුකා සිතුවිලි බහරේන්ඩුබායිඑක්සත් අරාබි එමීර් රාජ්යයඩුබායිබහරේන්වෙනත් අරාබි රටවල පැවැත්වෙන වෙසක් වැඩසටහන් otukatha@gmail.comවිද්‍යුත් ලිපිනයට එවන්න-සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා ...
තලතා නෝනේ රෙද්දක් ඇඳන් ද ඉන්නේ.... වාලුකා සිතුවිලි මැද පෙරදිග රටවලදී ගතවූ වසර පහක කාලය තුළදීශ්‍රී ලාංකීය කාන්තාවන් 199ක් ලිංගික අපයෝජනයටලක්වූ බවට පැමිණිලි ඇතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ.07) ප්‍රකාශ කළාය.මොවුන් අතරින් 91 දෙනෙකු සෞදි අරාබියේදීද, 40ක් කුවේට්හිදිද, 26 දෙනෙකු ජෝර්දානයේදීද,කාන්තාවන් 17 දෙනෙකු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේද, අපයෝජනයට ලක්ව ඇත. කටාර්හිදීකාන්තාවන් 11ක්ද, ඕමාන් හිදී කාන්තාවන් 07ක්ද, ලෙබනන් හිදී මෙරට කාන්තාවන් 03ක් ලිංගිකඅපයෝජනයට ලක්ව ඇතැයිද ...