ඇමැටිතුමෝ......ලබන දෙසැම්බර් හමුවෙමුද? වාලුකා සිතුවිලි මුහුණු පොතේ මෙහෙම තිබුන බොලල්ලා........"නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනුළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජුලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්රමයසඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදලමෙන් කීප ගුණයක් බව පැහැදිලිය.මෙන්න වැඩ කිඩ :-* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.* පංති භාර ...
මෙන්න බටලන්ද! වාලුකා සිතුවිලි භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි.ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ...
ප්‍රේමදාස සහ ප්‍රේමදාස වාලුකා සිතුවිලි The Sunday Times පුවත්පතට ආරක්ෂක තොරතුරු පිළිබඳව වසර ගණනක් ලිපි ලිවූ ඉක්බාල් අතාස් UPI පුවත් සේවයට ලියන ලද ලිපියකට අනුව ඔහුට දුරකතනයෙන් කතා කළ උඩුගම්පොල , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් වරයාවූ T.E. නාගහවත්ත මහතා දිවා ආහාරයට නිවසට යාමට මෝටර් රථයට නගින විට ජවිපෙ විසින් ඔහුට වෙඩි තබා මරා දැමීමෙන් පසු එහි කඩා වැදුණු කණ්ඩායමක් එහි සේවකයන් 14 දෙනෙකු අල්ලාගෙන ඔවුන්ගෙන් ...
හිංගල සිනමාව කම්මුතු වෙන්න යන එක ගැන කාලකණ්ණි සතුටක්..... වාලුකා සිතුවිලි සිරිලංකා සිනමාව යනු සිංහල සිනමාව වන තරමට මේ දීපේ හැදෙන්නේ සිංහල භාෂිත චිත්‍රපටිය.ඉඳහිට එහෙන් මෙහෙන් දමිළ හා ඉංගිරිසි චිත්‍රපට ප්‍රදර්ශනය වුවද වැඩිමනත් පෙන්නන්නේ සිංහල බයස්කෝප්ය.මුලින්ම ආවේ අල්ලපු රටේ පට්ට ගහන වට්ටෝරුය. කොල්ලා, කෙල්ල, දුෂ්ටයා ඉන්නා ෆයිට්, සිංදු, කෝලම් මේවායේ අඩුවක් නොවීය. ඒ එක්කම රජකතාද ආවේය. බොහෝ ඒවා හැදුවේද අල්ලපු රටෙන් ආ අද්යක්ෂලාය. රූපගත කළේද චිත්රාගාර ඇතුළේමය.කඩවුණු පොරොන්දු සමග ශ්‍රී වික්‍රම, ...
වරළස කපා දැමීම වාලුකා සිතුවිලි ඇයට දිගු වරළසක් තිබිණ. හදිසියේම ඒ වරළස කපා දැමුවේ ආර්යාවකගේ උවමනාවට බවට එකල කතා පැතිරිණ. ? ඒ කිනම් හේතුවක් නිසාද ?
‘ජීවිතය පැහැදිලි කිරීම මගේ සිනමාව නොවේ’- කාලෝස් රෙගෙඩාස් වාලුකා සිතුවිලි සිනමා කෘතියකදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ හොඳ කථාවක් කීම බව ලොව පුරා, විශේෂයෙන්ම බටහිර රටවල මුල්බැසගත් කියමනක් බැව් කිවයුතු නොවේ. එකී මතය පිළිගන්නේ නම් සිනමා භාෂාව සතු ශක්‍යතාවන් බොහොමයක් අමතක කිරීමට හෝ නොසලකා හැරීමට ඔබට සිදුවනු නොඅනුමානය. සිනමාව යන්න කතාවක් කීම සඳහා යොදා ගන්නා මෙවලමක්ය යන මතය පිළිගැනීම නිසා රූපය හා ශබ්දය යන්න, එකී කථාව කීමට උපයෝගී කරගන්නා අංගෝපාංග බවට පමණක් ...
විභාග වංචා කොට...... රතු තොල් ගැන්සියෙන් ආ අධ්‍යාපන ඇමැත්තා... වාලුකා සිතුවිලි අභිනවයෙන් පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු(???) වන අකිල විරාජ් කාරියවසම් 2013 නීති විද්‍යාලයේ විභාග වංචාවට හසුවූ පුද්ගලයෙකි. එවකට නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ රුද්‍රිගු නැමති අන්ත දූෂිත ජනාධිපති නීතිඥවරයාය. මෙහු නීති විද්‍යාලයේ විශාල දූෂණ අක්‍රමිකතා ...
රනිලෝ...ගලෝපං ටයි කෝට්.....පලයං හෙළුවෙන්.... වාලුකා සිතුවිලි අනේ අප්පා....ඔටුවටත් ලැජ්ජාවෙ බෑ...බිජ්ජ වැහෙන්න ටයි කෝට් අඳින්න හිතෙනවා...ඊයෙ පොර ටෝක්...http://otukatha.blogspot.com/2015/12/blog-post_15.htmlඅයියෝ.......අද කොර වෙලා....රටේ අගමැතිට ගිය කලක්...ලැජ්ජාවෙ බෑ අප්පා...-සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා ...
බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට වාලුකා සිතුවිලි බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට තරුණ බ්ලොග්කරුවෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ කළ අභියෝගය.++++++++++++++++++++++++++++Pamuditha Zen Anjana feeling amused .1. මේ ඉස්ටේටස් එක දාන්නේ මාත් මේ බොග් සීන්ස් එක ගැන ඩිංගිත්තක් ඉතර දන්නවා කියන්ඩ ය.2. මේක කියවා පුක් ගැට්ට රිදවා ගන්නා එකාලා ඕනෑනං ඔය පල්ලෙහා නිකං තියෙන ඉඩේ තමංලාගේ අඳෝනා, අඬෝවැඩියා කන්නලව් කනිපිංදං ඔක්කෝම දාලා ගියාට කමක් නැති ය. ඒ පිළිබඳව මම ...
ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කෙරුණා... වාලුකා සිතුවිලි යම් පුද්ගලයකුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා ඇමෙරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයකු ලෙස සැලකෙන බව- ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්ගොන් කියයි.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ. ...
සිසුවියන්ට උම්මා... විදුහල්පති නෝනලාට සුම්මා වාලුකා සිතුවිලි පසුගිය දිනෙක ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගායකයකු වන ඉරාජ් වීරරත්න සමග ඞී.එස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය පාසල්වල ප්‍රචාරණය කරන්නට ය. පළමු ප්රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප්‍රචාරණය කරන්නේ කුමකට ද යන්න ය.ඊළඟට පහත ...
තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා... වාලුකා සිතුවිලි සෙරන්ඩිබ් ඔටුවා ආයෙම පණ ගහල එන්නයි යන්නේ.යහ පාලනේ යම පාලනයක් වෙද්දි කටපුක වහන් ඉඳල කොහොමද....?තව ලැජ්ජ නැතිව 21 න් යවන්න යනවා...ඕකට මොකටද ඇමතිවරියක්... ගරු කටයුතු ඇමැතිතුමියඅපි ඔව්වා කලිං කිව්වා....දැං හෝල් සේල් ඇදගෙන නාමු බොලල්ලා..."දැනට විදේශ රැකියාවලට යන කාන්තාවන්ගෙන් බහුතරය විවාහකය. එයින්ද සාතිශය බහුතරයක් මවුවරුන්ය. මේ හේතුව නිසා පවුල් ආරවුල් ඇතිවීම, පවුල් සබදතා ලිහී විසිරියාම, බලා වයස්කාර දරුවන් අපයෝජනය, ලිංගික අපරාධ, ...
මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඛේදවාචකය වාලුකා සිතුවිලි ඩුබායි වල හිරවුන ලාංකිකයෝ..මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට.1. උදේ 4 ඉඳල ගිනි රස්නයෙ ( සමර් එකට මෙහෙ ඉර පායන්නෙ 4 ට විතර ) අධික ලෙස දහඩිය දමමින් ( ආර්ද්‍රතාව මේ කාලෙ 80% වැඩියි , ඉතින් හිටගෙන හිටියත් දාඩියෙන් පෙඟෙනව ) පෝළිමේ ඉන්න ඕන ඇතුලට යන්න අංක ගන්න. උදේ ...
ගමේ බයියාව පරද්දන්න....... සැබෑ විපක්ෂයක් කෝ.... වාලුකා සිතුවිලි ජනපතිවරණය ඉලක්ක කර ගත් මැතිවරණය සඳහා වූ සන්තෝසම් අයවැයක් කියවා හමාර කළ ජනපතිවරයා අවසන කොහොමද ගමේ බයියන්ගේ වැඩ යැයි අසා තිබිණි.එයම එක් අතකින් තමා පසුවන මානසිකත්වය පිළිබඳ විවරණයකි. ඉදිරියේ දින නියම කෙරෙන ජනපතිවරණය යනු පසුගිය වාරයේ මෙන් කොටියා විකුණා ජය ලැබිය හැකි එකක් නොවන බව ඔහු හොඳින්ම දනී. ආණ්ඩුව දැන් ගතකරන්නේ පශ්චාත් අයවැය විනෝද සමයයි. ඒ අනුව විවිධ පාර්ශ්ව වෙනුවෙන් ...
සිංහලයා පරදවන්නට සජිත්ට ඡන්දය වාලුකා සිතුවිලි සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දීමෙන් පමණයි.ඒ මදිවට ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා.මේවනෙ ජාතිවාදී ප්රකාශදෙමළ අවස්ථාවාදය පරදන්න ගෝඨා ට ඡන්දය දෙන්න කිව්ව නං බලන්න තිබුණා.තොපි අමු ජාතිවාදියෝ කියයි. දැන් සුමන්තිරන්ලා මොක්කුද ?සජිත් වටා රොක් වන දෙමළ අවස්ථාවාදය පරදන්න ගෝඨා ට ඡන්දය දෙමු. ...
ඇමැටිතුමෝ.....ඉස්සෙල්ලාම H.I.V. ටෙස්ට් කරමුද...? වාලුකා සිතුවිලි නඩුත් හාංදුරුවන්ගේය.බඩුත් හාංදුරුවන්ගේය.නැතෝ.......නඩුත් දොස්තරගේය.බඩුත් දොස්තරගේය.මොකක්......??බඩු ????? හෑ.....බඩුත්.....?නඩුත් දත් දොස්තරගේය.බඩුත් දත් දොස්තරගේය.හුකෑස්.....නඩුත් නැව්පතිගේය.බඩුත් නැව්පතිගේය.ප්‍රා....ග්‍රා....බිළාල....කහ......අමමෝ....බළල්ලු.....ප්‍රා...http://otukatha.blogspot.com/2015/01/blog-post_25.htmlවිශ්වවිද්‍යාලෙ යද්දි නොවෙයි ගිහිං එද්දි අවයවේ ටෙස්ට් කරමුද?අපේ කාලෙ එහෙම කළා නං අද ඉන්නෙ දත් දොස්තර නොවෙයි...කොන්දොස්තර පරාජිත.......ඉස්සෙල්ලාම පරාජිතලගෙ සෙට් එක චෙක් කරමුද උසස් පෙළයි, කැ
බළලා මල්ලෙන් පිටතට පැනීම නොහොත් සජිත් රට පාවා දීම. වාලුකා සිතුවිලි බළලා මල්ලෙන් පිටතට පැනීම නොහොත් සජිත් රට පාවා දීම.දෙමළ පක්ෂ කොන්දේසි 13 ක පැනවූවා.ඒවයින් රට බෙදන්න යෝජනා කරලයි තියෙන්නේ.ගේඨා සහ අනුර මේ විනාශකාරී ඉල්ලීම් ඉටු කරන්නෙ නෑ කියලා ප්‍රසිද්ධියේම කිව්වා.සජිත් කළේ මෙහෙම ඉල්ලීම් තියෙන බව වත් නොදන්නා සේ දෙමළ පක්ෂවල සහය ගැනීමයි.මෙන්න අන්තිමේට TNA විශ්වවිද්‍යාල සිසුන් ලවා මෙහෙම කියවනවා.“TNA ඩසහය ලබන අපේක්ෂකයා ඉල්ලීම් 13 ඉටු නොකළොත් මාස 3 කදී ජනතාව ...
ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා වාලුකා සිතුවිලි ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගාණක් යනවා - කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළව ෆෙඩරල් ලේඛනයේ නම පළවීමට මාස ගණනක් කල් යා හැකි බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු විසින් සඳහන් කර ඇත. එසේම යම් අයකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ තොරතුරු ලබාදීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාාර්යාලයට සදාචාරාත්මක අයිතියක් නැති බවත් එම ප්රකාශනයේ සඳහන් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ...
පරපීඩක ආශාවන් සන්තර්පනය වාලුකා සිතුවිලි වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිපිරි ගෙයි ගාල් කළ එක නිහීන තුප්පහි වැඩක්.මා හැමවිටම සරසවි සිසුවන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් දෙස බලන්නේ කිසියම් ආකාරයක මෘදු කෝණයකින්. ඒකට හේතුව වසර 40 ට එපිට මගේ සරසවි ජීවිතයේ අවසන් කාලයත් පාලකයින්ට එරෙහි අරගලයක් උණුසුමෙන් නිමා වුණ නිසා විය හැකියි. ඒ සටන නිමා වූයේ පරාජයකින් වගේම ඊට සම්බන්ධ යැයි සැක කළ සිසුන් රිමාන්ඩ් බන්ධනාගත කිරීමෙන්.එකල ...
හත්පොළේ ගාගෙන ඉල්ලං කෑම...... වාලුකා සිතුවිලි 56දී බණ්ඩාරනායක ආවේ එක රැයින් සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියාය.හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.ඒ වුණාට විවිධ බලපෑම් මත ඒ කාරණය ඉෂ්ඨ කරන්නට කල් ගත වී හෝ ක්‍රියාත්මක වුණේය.ඊළඟට සිරිමා හඳෙන් හෝ හාල් ගෙනෙනවා කීවාය.ඒක කරන්න බැරි බවත් ඒ අම්මණ්ඩි සහ සුද්දියෙන්ම දැන සිටියාය.හඳෙන් හාල් ගෙනීම පසෙක තබා හාල් පොලු දැම්මේය.ජනතාවට අල බතල කන්නට කියා ...