තවත් කළු ජූලියකට අතවනන මෘගයිනි.......! තොපිට හෙන පිට හෙන..... වාලුකා සිතුවිලි 1983 කළු ජූලිය සිහිපත් වෙන්නේ ලබන මාසෙදි ඊට වසර 31 ක් සපිරෙන හංද නං නෙමේ ඕං......තවත් අවාසනාවන්ත කළු ජූනියකට අතවනන මෘග හැත්ත හංදයි ආයිබං.තිරිසනෙකු වූ සිංහයෙකුට දාව උපන්නා යැයි කියන මානසිකත්වයෙන් උන්න එදා සිංහලයාගේ සැඟවුණ මෘග ලක්ෂණ එළියට පැන්නේ අමු අමුවේ දෙමළුන් ඝාතනය කරමින් බව අමතක නෑ නේද බොලල්ලා....අසක්කුවකදී තමන්ට වතුර උගුරක් දුන්න අසල්වැසියාත්,ලෙඩට දුකට පිහිට වුණ දොස්තර මහත්තයාත්,දරුවන්ගේ නැණ ...
ඇහින්දාස් නළු-නිළි බට්ටෝ......පිරිවරාගෙන ආතල් ගන්නෝ....... වාලුකා සිතුවිලි උපන් බිමෙන් ඈත රටක රැකියාව කරන්නට එන බොහෝ දෙනා තම ආදරණීයයන්ගෙන් දුරස් වී ගත කරන්නේ මානසිකව පීඩාවට පත් වූ ජීවිතයක් බවට සැකයක් නැහැ.තම ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වීම පමණක් නොවෙයි... උපන් දා සිට බද්ධ වී සිටි පරිසරයෙන් දුරස් වී සිටිමත් එක් කරනු ඇත්තේ දැඩි පීඩනයක්.ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදින්නට, ගහ කොළ හෙවනේ ගිමන් නිවන්නට, පන්සලකට-පල්ලියකට ගොස් සිත සනහා ගන්නට ...
ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි.... වාලුකා සිතුවිලි දසවද දී මරා දමනවා මදිවට, සදා කාලිකව ලෙඩුන් අබ්බගාතයන් කරනවා මදිවට, අවයව කපා විකුණද්දීත් ඇහැ කන පියාගෙන ඉන්නා රට සල්ලිවලින් ජොලි කරනාගෙදර මිනිහා වගේම දේශපාලකයෝත් හිත් පිත් නැති පොන්නයෝ නොවේද ? කටු ගැහුවාඉවසුවෙමු...තඩි බෑවාඉවසුවෙමු...දූෂණය කළාඉවසුවෙමු...රත් කළ යකඩෙන් පිච්චුවාඉවසුවෙමු...උඩ තට්ටුවෙන් බිමට දැම්මාඉවසුවෙමු....මරා දැම්මාඉවසුවෙමු.....ආංඩුවේ ඇමැත්තම ලැජ්ජ නැතිව කියන විදහට අමු අමුවේ අවයව ගලවා විකුණද්දීත්තවත් කටපුක වහං බලං ඉන්නේ ලංකාවේ පිරිමි පොන්නයෝද ???? ...
චීවරයට මුවා වී ජාතිවාදය වැපිරීම නොහොත් ඥානසාරයාගේ වැඩකිඩ..... වාලුකා සිතුවිලි අලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතුය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි.අලූත්ගම සිද්ධියඑදා පොසොන් පෝයදාය. ජූනි 12 වැනිදාය. තැන අලූත්ගමට අයත් දර්ගා නගරයේදීය. පන්සල දර්ගා නගරයේ විජයාරාමයය. භික්ෂුව එහි වසන අයගම සමිත හිමිය. එහිමියෝ සිය රථයෙන් බණකට යමින් සිටියහ. පටු මාවත තවත් පටු වන ලෙස යතුරු පැදියක් නවතා ...
ඔටුවන් සමඟ නිදිවදින “බල්ලොත් එක්ක බෑ“...... වාලුකා සිතුවිලි නූර්ති හා නාඩගම් අස්සෙම හිරවෙලා හිටි සිරිලංකාවේ සරච්චන්ද්‍ර ලොක්කගෙ “මනමේ“, “සිංහබාහු“ නාට්‍ය වේදිකාවේ පෙන්නන්න ගත්තත් එක්ක සිංහල නාට්‍ය කලාව අලුත් පාරක ගිය බව ඔය කවුරුත් පිළිගන්න ඇත්තක්නෙ.හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කනපිට ගහල මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන ගමනුයි ඕං.ඊට පස්සේ සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ...
ඇත්තෝ කති බොති සුඛති... නැත්තෝ උලා කති දහදුක විඳිති. වාලුකා සිතුවිලි මෙවර "වාලුකා සිතුවිලි" වෙනුවෙන් ලියැවෙන ඔටු කතාව සෙරන්ඩිබ් ඔටුවාගේ outkatha@gmail.com ලිපිනයට ලැබුණු සංදේශයක් තමයි. මේ සංදේශය ලියල තියෙන්නේ ඔටු රටවල විවිධ සමිති සමාගම්, සමාජ, සංවිධාන, සමූහයන් පිහිටුවා ගනිමින් එක් පිරිසක් නටන නරිනාටක හා මල කෝලං ගැනයි ආයිබං.මෙය ලියා එවා තියෙන ඇත්තා සිරිලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් ඇති වාලුකා කාන්තාරයෙත් වසර ගණනාවක් තිස්සේ කලා කටයුතුවල නියැලෙන ඔටුවෙක් නිසා නම සටහන් කරන්නේ ...
මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව වාලුකා සිතුවිලි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ රාවය පත්තරේට ලියා තිබූ ලිපියකින් උපුටා ගත් කොටස් මේ බ්ලොග් එකට දාන්නේ නිවී හැනහිල්ලේ හිතාබලන්නයි.වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමගඅතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍යසේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයා තෝරාගෙන ප්‍රතිකාරගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප්‍රතිපත්තිය වන්නේ ද ජාති, ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්‍ය සේවාව සැපයීමයි. එහෙත් පසුගිය ...
අතින් හෙලුව වසා ලෝකයා අබියස කස්තිරම් ඇල්ලීම වාලුකා සිතුවිලි ඕමානයේ තානාපතිවරයා වසර විසි දෙකක සේවා කාලයක් සහිත විදේශ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි. ඕමානය තුළ ඔහුගේ ධුර කාලය නිමා වන්නට තිබුණේ 2014 අගෝස්තු 31 වැනිදාය. එසේ තිබියදී වහාම ක්‍රියාත්මක වන පරිදි හෙතෙම කොළඹට ගෙන්වන්නේය. මේ කැඳවීම සිදු වු බව විදේශඅමාත්යංශය තහවුරු කරන්නේය.තානාපතිවරයෙක් විදේශයක සේවය කරන්නේ සිය රටේ සම්භාවනීයනියෝජනය ලෙසය. එබැවින්ම රටේත් තානාපති වෘත්තියේත් ගෞරවය රක්ෂා කරනු සඳහා පිළිගත් සම්ප්‍රදායන් තිබේ. ...
Huකමුද ?-500 දෙන්නම් වාලුකා සිතුවිලි "හුකමුද-500 දෙන්නම්"මේ වැඩිහිටි යෝජනාවක් වගේ පෙනෙන අඩුහිටි එකක්.කොටින්ම ඉස්කෝලෙ 10 පංතියෙ පිරිමි ශිෂ්‍යයෙක් ගැහැනු ශිෂ්‍යාවන්ට කරන යෝජනාවක්.සමහරු සදාචාරසම්පන්නව මේ මුල් වචනෙ කියවල නැට්ට කෙලිං කරගන්න ඉස්සර මේක කියවන්න. මේ සත්‍ය කතාවක්. මට කිව්වෙ ඉස්කෝල් ගුරුවරයෙක්.සිරි ලංකාවෙ වයඹ පළාතෙ මිශ්‍ර පාසලක 10 වසරෙ පංතියක ගැහැනු දරුවෝ විටින් විට අඬනව දවස් කීපෙක ඉඳන් පංති බාර තරුණ ගුරුවරය දැක්ක.ළමයින්ගෙන් ඒකට කාරණේ ඇහුවම එකෙක්වත් ...
තීරණයක් ගන්න බැරි නපුංසක ආංඩුත් තියෙනවා..... වාලුකා සිතුවිලි සෞදියට කාන්තාවන් යැවීම තහනම්!2016-01-27 10:33:08 Views - 5937සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම රටවල් කිහිපයක් විසින් මේ වන විටත් තහනම් කර තිබෙනවා.ඒ ඉන්දුනීසියාව, ඉතියෝපියාව සහ පිලිපීනය යන රටවල්.මේ අතර සෞදි අරාබියේ සිටින උගන්ඩා ජාතික කාන්තාවන් හත් දෙනකු නැවත සිය රටට ගෙන්වා ගන්නා බව උගන්ඩා ආණ්ඩුව ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.ගෘහ සේවය සඳහා සෞදිය බලා යෑම සිය රටේ ...
එන පොට හොඳ නැත......කෙල්ල ගෙට ගං.... වාලුකා සිතුවිලි කුවේට් දේශයෙන් එන මේ පුවත වාලුකා කාන්තාරයේ සියලුම ඔටුරටවලට මතු දිනයක අදාළ වීමට පුළුවන් නිසා සති මැද ඔටුකතාවක් ලෙස සටහන් කරන්න හිතුව ආයිබං.අරාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීඝ්‍රයෙන් වර්ධනයවෙමින් යන ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම තුතතාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩාවැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතු බවට ...
චොකා බයිලාකාර නොමිනිසුන් මැද්දේ.....සැබෑ මිනිසුන්ගේ පුංචි සද්දේ.... වාලුකා සිතුවිලි මැද පෙරදිග වාලුකා කාන්තාරේ ජීවත් වනඅසරණ වූ සිය සහෘද ජනතාව වෙනුවෙන් සිය ශක්ති ප්‍රමාණයෙන් සේවයක් සලසනඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන “සහන“ කණ්ඩායම ගැනමේ සටහන තබන්නේහුදී ජනයා වෙනුවෙන් පෙනී ඉන්නා බව පෙන්නා ගෙනඒත් ඔවුන් අමතක කොටසිරිලංකා ආංඩුවෙන් පඩිනඩි ලබමින්ජනතාවගේ බදු කාසිවලින් සිරිසැප විඳිනමහ නිලමෙලාට ගොට්ට අල්ලං ඉන්න උන්දැලාගෙඇස් ඇරෙයිද කියල බලන්නත් එක්කයි ඕං.........සමාජ සත්කාරයක් වෙනුවෙන් කැපවෙන්න නුඹලා ගන්නා උත්සාහයටසෙරන්ඩිබ් ඔවුවාගේ ප්‍රණාමය......!මේ ...
සිංහල බ්ලොගර්සලා තුට්ටු දෙකට විකීණීම වාලුකා සිතුවිලි ඔන්න ඒකත් කම්මුතු කළා.කිව්ව නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ- පහළ ගියොත් පහළ කියන්නැහෙ 2016 නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලේ බෝල් රූම් එකේදි කම්මුතුම වුණා...නෑ...සංවිධායකයො නොවෙයි...ඒ ගොල්ල වැඩේ අහවර කොරල ජයපැන් බොන්න ගියා.කම්මුතු වුණේ හතරදිග් බාගෙන් ආව බ්ලොග් ලියන්නන් හා ලියන්නියන්.සෙරන්ඩ්බ් ඔටුව මේ ලියන්නෙ කාගෙන්වත් ඇරියස් ගන්න නොවෙයි. "වාලුකා සිතුවිලි" ඔය සම්මාන වලට තෝරගත්තෙ නැති එක ගැනත් කිසිම අවුලක්. ...
රණවිරු ගාය වාලුකා සිතුවිලි වමේ සිට ලෙෆ්ටිනන්ට් කර්නල් විපුල බොතේජු, ලෙෆ්ටිනන්ට් කර්නල් සරත් ජයවර්ධන, කර්නල් විජය විමලරත්න, බ්‍රිෙග්ඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ගෝඨාභය රාජපක්ෂ (1987 දී) එදා මේ රටේ රණවිරුවන් තුළ වූ ගායේ තරම මුල්වරට ලොවටම කියා දුන්නේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් ලයනල් බලගල්ලේ වැනි විරුවන් එක්ව 1987 වසරේදී එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කළ වඩමාරච්චි මෙහෙයුමේදී විය. එය ප්රභාකරන්ගේ ගෙල සිඳෙන තැන දක්වාම ඇදී යද්දී ...
පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම වාලුකා සිතුවිලි අන්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්.ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං.කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් වෙලා නොවැ බොලල්ලා.තම තම නැණ පමණින් කිව්වලුනෙ. ඒ ...
ගෝඨාගමනය වාලුකා සිතුවිලි ‘‘බොරුවක් විශාල ලෙස පවසන්න. එය නිරතුරුව පවසන විට ජනතාව විශ්වාස කරයි’’ ශ්‍රී ලංකා ඉතිහාසයේ වෙනත් කිසිදු ජනපතිවරයකුට එල්ල නොවූ චෝදනා ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල විය. මේ එම දීන කි‍්‍රයාදාමය මෙහෙයවූවන් ⋆ ෆේස්බුක් අඩවිකරුවන් 200 යි ⋆ විදෙස් අරමුදල් ලබන එන්.ජී. ඕ ප්‍රධානීන් පහක් සහ කි‍්‍රයාකාරීහු 257 යි ⋆ විදේශ රාජ්‍ය නොවන සංවිධාන 47 ⋆ කොටි ඩයස්පෝරාව ⋆ ...
'රටවිරුවන් ' කියා අන්ද අන්ද විදෙස් ශ්‍රමිකයන්ගෙන් කප්පං ගන්නා රටකරවන්නෝ..... වාලුකා සිතුවිලි සිරි ලංකාවෙ ආර්ථිකය වැඩිවශයෙන් රඳා පවතින්නෙ මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල් රාශියක රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති ශ්‍රමිකයන් උපයන ආදායමින්.2013 වසර තුළ රුපියල් කෝටි අසූදහසකට ආසන්න වාර්තාගත ආදායමක් රටට ලැබී තිබෙනව. 2012 වසරේ දී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි හැටඅටදහස් දෙසීයක් පමණ වෙනව. 2011 වර්ෂයේ එම ආදායම රුපියල් කෝටි පනස්දහසක්. 2010 වර්ෂයේ රුපියල් කෝටි හතළිස්දහසක්. කොහොමද වැඩේ. රටම ...
විමල් වීරවංශගේ කැරැල්ල යන්නේ කොහිද.....? වාලුකා සිතුවිලි “රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජනගේ මෙම ලියුං කරදහියෙ තියෙන කරුණු කාරණාවලට සෙරන්ඩිබ් ඔටුව ගෙඩි පිටින්ම එකඟ හංද ඔන්න වාලුකා සිතුවිලි වල පළකරන්න හිතුව.“මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඇමති විමල් වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ ආණ්ඩුව සමග එක්ව ඡන්දය ...
ජංගිය පාත් කර ගැනීම වාලුකා සිතුවිලි ජංගිය පාත් කර ගැනීම කිව්වට මෙතන තියෙන්නෙ ඊට එහා බරපතල කාරණයක්.ජංගිය පාත් කර ගත්ත නං මදැයි. ගෑනු ළමය ජංගිය පාත් කරගෙන පිරිමි ළමයගෙ අත තමන්ගෙ චූ පැත්තට තියල තද කරගෙන පිරිමි ළමයගෙ තොල් හපා ගෙන ඉන්නව පංතියෙ අනෙක් ළමයි එබි එබි බලනව.එසේ මෙසේ නොවෙයි දෙකේ පංතියෙ.මේ බ්ලොග් එක ලියන්නෙ හරිම කම්පාවකින්. මේ වයසට ඔටු පැටව් වත් නොකරන වැඩක්.ඒත් අද දවසෙ ...