තලතා නෝනේ රෙද්දක් ඇඳන් ද ඉන්නේ.... වාලුකා සිතුවිලි මැද පෙරදිග රටවලදී ගතවූ වසර පහක කාලය තුළදීශ්‍රී ලාංකීය කාන්තාවන් 199ක් ලිංගික අපයෝජනයටලක්වූ බවට පැමිණිලි ඇතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ.07) ප්‍රකාශ කළාය.මොවුන් අතරින් 91 දෙනෙකු සෞදි අරාබියේදීද, 40ක් කුවේට්හිදිද, 26 දෙනෙකු ජෝර්දානයේදීද,කාන්තාවන් 17 දෙනෙකු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේද, අපයෝජනයට ලක්ව ඇත. කටාර්හිදීකාන්තාවන් 11ක්ද, ඕමාන් හිදී කාන්තාවන් 07ක්ද, ලෙබනන් හිදී මෙරට කාන්තාවන් 03ක් ලිංගිකඅපයෝජනයට ලක්ව ඇතැයිද ...
ඇමැටිතුමෝ......ලබන දෙසැම්බර් හමුවෙමුද? වාලුකා සිතුවිලි මුහුණු පොතේ මෙහෙම තිබුන බොලල්ලා........"නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනුළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජුලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්රමයසඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදලමෙන් කීප ගුණයක් බව පැහැදිලිය.මෙන්න වැඩ කිඩ :-* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.* පංති භාර ...
චිච්චියට වින කටින අංගජාතයෝ එක්ක අරාබි වහලියෝ වාලුකා සිතුවිලි යන්නම් කියා යන්න ගියාට සිද්ධ වෙන දේවල් දැක්කම කට පුක වහන් ඉන්න බෑ ආයිබං...ඒ හංද මෙන්න වෙන බ්ලොග් රෝලක ලියල තිබුණ කයියක් එතනින් ගලවල මෙතෙන්ට ගත්ත..අරාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.ඒ ...
සුබ ගමන්...ආයුබෝවන්... වාලුකා සිතුවිලි යහ පාලනෙත් චොර වුණා නොවැ...මොනවා ලියන්නද තවත්...ඔටුකතා හමාරයි...සෙරන්ඩිබ් ඔටුවා සමග රැඳුණු හැමට ඔටු ප්‍රණාමය...සමුගන්න අවසර......!වාලුකාවට ආයුබෝවන්......!!!.- සෙරන්ඩිබ් ඔටුවා ...
යහපාලනය "චොර" වෙයිද ? වාලුකා සිතුවිලි දින 100 ගතවන කල් ඉවසන් ඉන්න බෑ අායිබං...ඔන්න දිවයින පත්තරේ ගිය ලිපියක් දානවා.බොරු නොවෙයි..... ඇත්තනේ මේ හාදය කියන්නේ..... කොයි පක්ෂවලටත් අරක්ගත් හැදිච්චකම් මෙන්ම නැහැදිච්චකම් ද අනන්තවත් ඇත. ඕනෑම පාලනයක් ජනතා අභිමතයට පටහැනි වන්නේත් දෝෂදර්ශනයට ලක් වන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. 2015 දී බුලත් කොළය පරදින්නෙත්, හංසයා ජයග්‍රහණය කරන්නෙත් ඒ නිසාය. එහෙත් දැන් දැන් දින 100 ගතකිරීම කෙසේ වෙතත් වැඩි දින ගණනක් ...
"වාලුකා සිතුවිලි" විරාමයකට......දින 100 කට පස්සෙ යහ පාලනයෙන් හමුවෙමු.... වාලුකා සිතුවිලි වාලුකා කාන්තාරෙ ජීවත් වෙමින් මැදපෙරදිග ජන ජීවිතය හා භාවිතය මෙන්ම ලාංකික සමාජ, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් පාදක කොට ලියැවෙන කතිකාවක් ගොඩනගන්න සෙරන්ඩිබ් ඔටුව පටන් ගත්තෙ හරියටම අවුරුද්දකට කලිං.ඒ කියන්නෙ හරියටම 2014 ජනවාරි මාසෙ.චොකා බයිලා මැද්දේ... සැමරූ සුනාමියේ සද්දේ...http://otukatha.blogspot.com/2014/01/blog-post.htmlසුනාමිය සමරන්න හැතැප්ම ගව් ගාණක් දුරු රට ඉඳං බාධක කම්කටොලු මැද්දෙ තම හැකි පමණින් කැප වුණ ආදරණීය මිනිසුන් ගැන ලියන්න පටං අරං ඊට ...
ජනතාවාදී පට්ට අයවැයක්....! යහ පාලනය දිනේවා....!! වාලුකා සිතුවිලි දින 100 පස්සෙ ඡන්දෙ එනවනෙ.ඊටත් පස්සෙත් බඩු මිල වැඩි නොවේවා....!සහන එලෙසම පවතීවා...!!යහ පාලනය දිනේවා....!!!රජයේ පඩි 10000 කින් නගී* විශ්‍රාම වැටුපට 1000 ක් එක්වේ* පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අරමුදල රුපියල් කෝටිය දක්වා ඉහළට* සමෘද්ධියට රු. 2000ක්* රු. 4000/- ක මංගල තෑග්ගක්* මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000ක් * පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු වේ.රජයේ සේවකයන්ට පෙබරවාරි මස සිට රුපියල් පන්දහසකින් සහජුනි මස සිට ...
දින 100යේ පැණි වරකා ගහට හෙණ වැදීම නොහොත් ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ විගඩම වාලුකා සිතුවිලි හරීන්ට හරි කියලා හිතුනට වැඩේ වැරදියි -බිමල් ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවට දූෂිත මැති ඇමැතිවරු ඇතුලත් කිරීමට විරෝධය පළ කළ ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු තමන්ට බලය ලබාගැනීම සදහා දූෂිත මන්ත්‍රීවරුන් එකතු කර ගනිමින් ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා බවට පත්වීම පිළිකුල් සහගත බව ජවිපෙ ජාතික සංවිධායක බිමල්රත්නායක සදහන් කර සිටී.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හරීන් ප්‍රනාන්දු ...
යහ පාලනයට එක් වූ රාජිතගේ * ප්‍රා * ඝාතන පැටිකිරිය ඔන්න බොලේ එළියට ඇදිලා..... වාලුකා සිතුවිලි ඔන්න සෙරන්ඩිබ් ඔටුවා මීට කලිං සිහිපත් කළ ප්‍රා ඝ්‍රා කාරයන්ගේ පැටිකිරිය. ආඬි හත් දෙනාගේ කැඳ හැළියේ කෙරුමෙක් නේද මේ....? ජනපති විධායක බලතල අහෝසි කළ යුතු නැහැ. කළ යුත්තේ එය සංශෝධනය කිරීම යැයි තම මතයේ දැඩි ලෙස පිහිටා සිටින ජාතික හෙළ උරුමයට ඒ සඳහා සහයෝගය දක්වන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයා යි . මෙසේ වන්නට හේතු කාරණා සොයා බැලීමේදී ජාතික හෙළ උරුමය සහ ...
හොටු ගෑනි දී කැහි ගෑනි ගැනීම නොහාත් "මෛත්‍රී රෙජීමය" කරළියට........... වාලුකා සිතුවිලි ලංකා ඊ නිවුස් වෙතින් උපුටා ගැණින. (ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යළිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට ...
විභාග වංචා කොට...... රතු තොල් ගැන්සියෙන් ආ අධ්‍යාපන ඇමැත්තා... වාලුකා සිතුවිලි අභිනවයෙන් පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු(???) වන අකිල විරාජ් කාරියවසම් 2013 නීති විද්‍යාලයේ විභාග වංචාවට හසුවූ පුද්ගලයෙකි. එවකට නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ රුද්‍රිගු නැමති අන්ත දූෂිත ජනාධිපති නීතිඥවරයාය. මෙහු නීති විද්‍යාලයේ විශාල දූෂණ අක්‍රමිකතා ...
ආඬි හත්දෙනාගේ කැඳහැලිය නොහොත් මෛත්‍රී ජවුසම........... වාලුකා සිතුවිලි මෛත්‍රී යනු ඡන්දයට පෙරම පොරොන්දු කඩ කළ එකම ජනාධිපති අපේක්ෂකයා යි.විධායකජනාධිපති අහෝසිකරන පොරොන්දුවෙන් සටනට බැස්ස ඔහු ඉතාම ඉක්මනින්ම ඒ පොරොන්දුව අංජබජල් කළ අතර ඔහු වටේ සිටින පක්ෂ වල නායකයෝ හත් අට දෙනා විධායක ජනාධිපති ක්‍රමයට කරන්නේ මොකද කියල ඇහැව්වාම දුන්නේ උත්තර හත අටකි.පෝස්ටර්කටවුට් නැති මැතිවරණයක් කරනවා කි හෙතෙම ඒ සල්ලි වකුගඩු අරමුදල ට බැර කරනවා යයි කීවේය. ඒ දෙකම පට්ට ...
සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි... වාලුකා සිතුවිලි http://www.youtube.com/watch?v=39sk0t-tT5Aසිරිමාගේ සාගත අවුරුදු 7 පිටුදකින්න ජේ.ආර්. ගෙනැල්ලජේ.ආර්.ල ප්‍රේමදාසලගේ රනිල්ලගේ 17 අවුරුදු දුර්දාන්ත පාලනය අහෝසි කරන්න චන්ද්‍රිකා ගෙනැල්ලචන්ද්රිකා වෙනුවට මහින්ද ගෙනැල්ල, මහින්ද එළවන්න ෆොන්සේක ගේන්න හදල බැරි වූ තැන ආයෙම දූෂිත මහින්ද රැකගැනීමේ හෝරනිල්/චන්ද්‍රිකා/සම්බන්දන්/හකීම් පිරිවරා ගත් සිරිසේන ගෙන ඒමේ තට්ටු මාරු අදේශපාලනික භාවිතයට එරෙහි හඬක් නිසාමේ තීරණාත්මක මොහොතේ “වාළුකා සිතුවිලි“ වල ඉඩ සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි... ...
රට විරුවොද ? රට කෑවද? නොහොත් විදෙස්ගත ශ්‍රමිකයින් ගොනාට ඇන්දීමේ කලාව...... වාලුකා සිතුවිලි මුහුණු පොතේ පළවූ අදහස් මෙවර වාලුකා සිතුවිලි වලට එක් කරන්න සිතුවා.....රට විරුවොද ? රට කෑවද?රට විරුවන යයි මුදල් කාබාසිනියා කරන වැඩසටහන් රටට ඕනමද?එහෙම නැත්තම් මේ වගේ අසරණ කම නිසා රට යන දුප්පත් යට සරණක් වන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමද ඕනකරන්නේ ?ගීතයෙන් තම හැකියාවන් ඔප්නන්වීම කිසිදු අයුරකින් පහටැහැ හෙලීමක් නොවේ.එත් අප සිතන්න ඕන මුලිකත්වය දිය යුත්තේ කුමකටද කියා .රටේ දහසකුත් දියණිවරුන් , ...
තානාපති කෝලම වාලුකා සිතුවිලි අතට සැර යටියයිඋරයට දවුල් බෙරයයිතද මහළු වයසයිවරෙන් ගුරුනේ රාජ පනතයිඔය කිව්වෙ කෝලං නැටිල්ලෙදී කාරියකරවන රාළ ඇතුළු ගායක කණ්ඩායම කෝලං උපතේ කවි ගායනා කොලාට පස්සේ මුලින්ම අණබෙර කෝලං සබයට එන්නට කලියෙං ගායනා කොරන පොත් කවියක්.වේශධාරී රංගනය නැත්නම් කෝලං නැටීම අති පුරාණයේ පටන් පැවත එන කලාවක් නෙ ආයිබං. ඔය බයිස්කෝප්, රූපපෙට්ටි වගේ විච්චූරණ එන්නට කලියෙං ජනීජනයාට කලා රසය වගේම විනෝද ආශ්වාදය ලබා ...
බයියාට එරෙහිව ටොයියා යට කොට මායියා ගෙනා ගොයියා....... වාලුකා සිතුවිලි පොදු අපේක්ෂකයා ලෙස පොන්න ටොයියා වන රනිල් පසෙක ලා රට කෑ චන්ද්‍රිකා මායියා මූලික වී සබයට ගෙනා මෛත්‍රී ගොයියාට මහින්ද නමැති ගමේ බයියා පරද්දන්න පුළුවන් වෙයිද ආයිබං.....මේ මොහොතේ මුහුණු පොතේ කතිකාවෙන් බිඳක්...හිතන්නට යමක්.... Udara Gunawardanaමෛත්‍රිපාල මහත්මයා ලවා බලේට එන්න බැරි රනිල් මහත්මයා බලේට එන්න දඟලන හැටි. මෛත්රීපලා මහත්මයා ජනපති කරලා, ඉන්පස්සේ විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමයක් රට තුළ ස්ථාපිත ...
ගමේ බයියාව පරද්දන්න....... සැබෑ විපක්ෂයක් කෝ.... වාලුකා සිතුවිලි ජනපතිවරණය ඉලක්ක කර ගත් මැතිවරණය සඳහා වූ සන්තෝසම් අයවැයක් කියවා හමාර කළ ජනපතිවරයා අවසන කොහොමද ගමේ බයියන්ගේ වැඩ යැයි අසා තිබිණි.එයම එක් අතකින් තමා පසුවන මානසිකත්වය පිළිබඳ විවරණයකි. ඉදිරියේ දින නියම කෙරෙන ජනපතිවරණය යනු පසුගිය වාරයේ මෙන් කොටියා විකුණා ජය ලැබිය හැකි එකක් නොවන බව ඔහු හොඳින්ම දනී. ආණ්ඩුව දැන් ගතකරන්නේ පශ්චාත් අයවැය විනෝද සමයයි. ඒ අනුව විවිධ පාර්ශ්ව වෙනුවෙන් ...
හත්පොළේ ගාගෙන ඉල්ලං කෑම...... වාලුකා සිතුවිලි 56දී බණ්ඩාරනායක ආවේ එක රැයින් සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියාය.හැබැයි එහෙම කරන්නට බැරි බව උන්නැහේ සහ සුද්දියෙන්ම දැන සිටියේය.ඒ වුණාට විවිධ බලපෑම් මත ඒ කාරණය ඉෂ්ඨ කරන්නට කල් ගත වී හෝ ක්‍රියාත්මක වුණේය.ඊළඟට සිරිමා හඳෙන් හෝ හාල් ගෙනෙනවා කීවාය.ඒක කරන්න බැරි බවත් ඒ අම්මණ්ඩි සහ සුද්දියෙන්ම දැන සිටියාය.හඳෙන් හාල් ගෙනීම පසෙක තබා හාල් පොලු දැම්මේය.ජනතාවට අල බතල කන්නට කියා ...
විශ්වවිද්‍යාලයට බහිරව සංස්කෘතියක් ගෙනෙන එස්.බී. නම් බහිරවයා..... වාලුකා සිතුවිලි අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෙකු වූ සෙම බණ්ඩා (එස්.බී.) ගේ රිලා නැටුම් වලින් විනාශ වන ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙනි.සබරගමුව විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම කි‍්‍රයාත්මක වූයේ අවම පහසුකම් මධ්‍යයේය. ශිෂ්‍යයන් දිගින් දිගටම එම අඩුපාඩු පෙන්වමින් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට බලපෑම් කළ අතර එම ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා දෙවතාවක්ම ශිෂ්‍ය සංගම් අහෝසි කර තර්ජනය කිරීම්, අත්අඩංගුවට ගැනීම් සිසුන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශවලින් තර්ජනය කිරීම් මෙන්ම සිසුන් බියගැන්වීම සඳහා ...
හිංගල සිනමාව කම්මුතු වෙන්න යන එක ගැන කාලකණ්ණි සතුටක්..... වාලුකා සිතුවිලි සිරිලංකා සිනමාව යනු සිංහල සිනමාව වන තරමට මේ දීපේ හැදෙන්නේ සිංහල භාෂිත චිත්‍රපටිය.ඉඳහිට එහෙන් මෙහෙන් දමිළ හා ඉංගිරිසි චිත්‍රපට ප්‍රදර්ශනය වුවද වැඩිමනත් පෙන්නන්නේ සිංහල බයස්කෝප්ය.මුලින්ම ආවේ අල්ලපු රටේ පට්ට ගහන වට්ටෝරුය. කොල්ලා, කෙල්ල, දුෂ්ටයා ඉන්නා ෆයිට්, සිංදු, කෝලම් මේවායේ අඩුවක් නොවීය. ඒ එක්කම රජකතාද ආවේය. බොහෝ ඒවා හැදුවේද අල්ලපු රටෙන් ආ අද්යක්ෂලාය. රූපගත කළේද චිත්රාගාර ඇතුළේමය.කඩවුණු පොරොන්දු සමග ශ්‍රී වික්‍රම, ...