cctv කැමරා සවි කිරීමේදී සැලකිය යුතු කරුනු.. Hetadina ඔයාල දැන් තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට cctv කැමරා තමන්ම ස්ථාපනය කරගෙන ඇති.අපේ සිංහල පැකේජ ලබා ගත් විශාල පිරිසක් තම නිවසට cctv කැමරා system සවිකර ගත්තා කියල කියල තිබුනා..ඔයාලට තවත් උදවුවක් විදිහට මම අද කියා දෙන්නම් cctv කැමරා සවිකරන්න ගියාම අප වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද කියා..1.තැනේ හැටියට සුදුසු කැමරා තෝරා ගන්න.(tvl අගය අවම වශයෙන් 700 වත් විය ...
ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරන්න ක්‍රමයක්.. Hetadina ඔබ නිවසේ භාවිතා කරන ශීතකරණය නිවසේ විදුලි බිල වැඩිකරන මාරයකු බව ඔබ නොදන්නා කරුණක් නොවෙයි.මසකට සෑහෙන විදුලි ප්‍රමාණයක් ගිල ගන්නා මෙයට ඇත්තටම විසදුමක් නැද්ද?හෙටදින ඒ ගැන කල්පනා කලේ මිට වසර කිහිපයකට උඩදීයි.ඔන්න ගොඩක් ට්‍රයි කරලා එවැනි එකක් සකස් කර වසරක් පමණ භාවිතා කරලා එහි ප්‍රතිඵල ගොඩක් හොඳ නිසා ඔයාලටත් කියලා දෙන්න සිතුනා..අපි වෙළෙඳ පොළින් ගන්න තියෙන POWER SAVER වලත් තියෙන්නේ ...
සුර්ය විදුලි ජනක නිෂ්පාදනයේ උපකරණ ඕන කාටද.. Hetadina ලංකාවේ ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක් තමයි මොකක් හරි නිර්මාණයක් කරන්න ගියාම උපකරණ ලබා ගැනීමේ ගැටළු.ඉතින් සුර්ය ශක්ති විදුලි ජනක නිර්මාණයේදී අවශ්‍ය පැනල,charging controllers,inverters මිලදී ගන්න ගියහම දුර පළාත් වල ඉන්න අයට අපහසුයි කියලා මට නිතරම කතා කරලා කියනවා.මම ඔයාලා එම කරදරයෙනුත් නිදහස් කරන්නම්.ඔයාලට සුර්ය බලශක්ති උත්පාදක නිර්මාණයේදී අවශ්‍ය වන සියලු උපාංග මම ගෙදරටම එවන්න පුළුවන්.ඔයාල මට සතියකට පමණ පෙර ඒගැන ...
අලුත් මවුස් එකක්.. Hetadina ලෝකයට නව නිපැයුම් දිනපතාම වාගේ එකතු වෙනවා..ඕන්න ඉතින් දැන් අලුත් ක්රමයක මවුස් එකකුත් ඇවිත්.ඒක පෑනක හැඩය ගෙන තිබෙනවා..මෙය හැදින්වෙන්නේ gstick mouse ලෙස.මෙය පරිගණකය සම්බන්ද වීමට වයර් අවශ්‍ය වන්නේ නැහැ.මෙය pc,mac,linux සමග ද ක්‍රියා කලහැකියි.AAA බැටරියකින් මාස තුනක් පමණ භාවිතා කල හැකියි.කෙසේ වෙතත් මෙම මවුසය ඇමරිකානු ඩොලර් 69.00 පමණ වනු ඇති.ස්ක්‍රෝල් රෝදයක් ද සහිතව නිපදවා තිබෙනවා..මවුසයේ අග ඇති සෙරමික් බෝලය ...
LED නාම පුවරු සඳහා මෘදුකාංගය බා ගන්න Hetadina ඔයාලා දැනටමත් LED නාම පුවරු නිෂ්පාදනය පටන් අරන් ඇති.ඒ අයටත් වෙනත් අයටත් මෙම විෂය අද්‍යනය කරන අයටත් වැදගත් වන මෘදුකාංගයක් වන POWER LED SOFTWARE එක මම අද ඔබට නොමිලේ බා ගන්න අවස්තාව දෙනවා.මෙම මෘදුකාංගයේ තවත් විශේෂ දෙයක් තමයි මෙය නැවත යාවත් කාලීන කල හැකි වීම.ඒ කියන්නේ මෘදුකාංගය නිෂ්පාදකයා මෙම මෘදුකාංගයට අලුතින් යමක් එකතු කල හොත් එය අපට ඩවුන්ලෝඩ් කරගෙන ...
ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY Hetadina ඔබට මම හෙටදින අඩවියෙන් පෙන්වා දුන් පරිදි නගරයෙන් ගමට ගෙනයා යුතු අපට ගැලපෙන ආකාරයේ අඩු වියදම් LED ඩිජිටල් තිරයක් නිර්මාණය කරන අයුරු ඉතා අඩු මුදලට මම ඔබට ලබා දෙනවා..මා එසේ කරනුයේ මෙම තාක්ෂනය තවමත් හරිහැටි ව්‍යාප්ත වී නැති නිසාත් රැකියා විරහිතව සිටින අයටත් තවත් අයකුට අමතර ආදායම් මාර්ගයක් පදාදීමේ අරමුණ ඇතිව බව කිව යුතුයි.අපේ රටට ගැලපෙන පුවරුවක් මා නිර්මාණය කළා ...
ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින්ම පටන් ගමු. Hetadina ජංගම දුරකථන අලුත්වැඩියාව අද අප රටේ ඉතා විශාල ලෙස ව්‍යාප්තවන ස්වයං රැකියා ක්රමයකි.මෙය ඔබට මුල සිටම පාඩම් මාලා තුලින් ඉගෙන ගත හැක. වීඩියෝ දර්ශන මගින් පහදා දෙන අපගේ නවතම වෙබ් අඩවිය හා එක්වන්න.මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කර ඇත.තවත් අතිවිශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවියේ ඇතුලත්ය.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් හෝ ...
POWER LED අලුත්ම CONTROLLER එක. Hetadina අද මම ඔබට POWER LED නවතම CONTROLLER එකක් හදුන්වා දෙන්නම්.මෙමගින් වීඩියෝ දර්ශන ද ඔබේ නාම පුවරුවට ඇතුලත් කල හැක.ඔබේ දැනට පතින POWER LED මෘදුකාංගය 2014 බවට යාවත්කාලීන කර මෙම CONTROLLER එක ක්‍රියාත්මක කල හැක.එම CONTROLLER එක TF-VTA01 ලෙස දක්වා ඇති.එය තෝරා ගැනීමට 2014 POWER LED මෘදුකාංගයේ පැනල් සෙටප් වෙත ගොස් CONTROLLER ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්‍රියාත්මක කර TF-VTA01 බලන්න.එහි ...
අපි නොමිලේ විදුලිය ගන්නේ මෙහෙමයි.. Hetadina ඔයාලා දැනටමත් නිවසට සුර්ය ශක්තිය මගින් විදුලිය ගැනීමට පටන් අරන් ඇති.ගොඩක් දෙනෙක් හෙටදින තාක්ෂණික ආයතනය කියාදුන් විදිහට පුර්ණ ස්වයංක්‍රීය විදුලි ජනක නිවසට සවිකර ගත්තා කියා මට email කරලා තිබුනා..මම සුර්ය විදුලි ජනකයක් නිර්මාණය කලේ පාසැල් යන වියේදී කියලා කිවුව ඔබට මතක ඇති.මා විසින්ම නිර්මාණය කල සුර්ය ශක්ති ජනකය වසර දහයකටත් වඩාඉතා සාර්ථකව භාවිතා කර තිබෙනවා..ඔය කාලයට මම බැටරිය දෙවතාවක් ...
LED බල්බයක් විනාඩි දෙකෙන් හදමු.. Hetadina අපේ බ්ලොග් එකේ කට්ටිය පට ගාල LED බල්බ හදනවා කියල ඇමතුම් ලැබෙනවා..ගොඩක් අය අහන්නේ ඉක්මනින් හදන්න පුළුවන් බල්බ ගැන.ඒ හැමෝටම හරියන්න තමයි මේ පොස්ට් එක.මම අද කියලා දෙන්නම් 3W LED බල්බයක් විනාඩි දෙකෙන් හදා ගන්න හැටි.හරිම සරලයි.මේකේ තියෙන්නේ SMD වර්ගයට අයත් LED ඒවා ප්ලේට් එකට පාස්සලා එන නිසා වැඩේ ලේසියි.400V Condenser එක හා 50 uf එකත් වයර් කැබලි දෙකක් ...
පේ-පැල් සේවාවට නුදුරේදීම ශ්‍රී ලංකාවේ Hetadina අන්තර්ජාලය ඔස්සේ මුදල් හුවමාරු කරන ලෝක ප්‍රකට පේ-පැල් සේවාවට නුදුරේදීම ශ්‍රී ලංකාවේ බැංකුවල අනුමැතිය ලබා දීමට සූදානම් යයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.ඔහු පවසන්නේ විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පේපැල් පාර්ශවකරුවෙකු වනු ඇති බවයි. දැනට මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකිය.අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි ක්‍රමය ලෙස මහ ...
LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු. Hetadina LED නාම පුවරු නිෂ්පාදනයේදී තවත් වැඩි පුර කතා බහට ලක්වෙන මාතෘකාවක් වන්නේ බල සැපයුම් පරිපථයයි.නාම පුවරුවේ මොඩියුල හා CONTROLLER එක ක්‍රියාත්මක වීමට සුමටනය කල ස්ථාවර 5V විදුලි සැපයුමක් අවශ්‍ය වෙනවා.ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්නේ SMP බල සැපයුමක්.ඒ කියන්නේ සුවිචින් මෝඩ් වර්ගයේ එකක්.එය ට්‍රාන්සිස්ටර් හා IC ඇති සංකීර්ණ පරිපථයක්.එහි මිල ඉහල මට්ටමක තමයි තියෙන්නේ..ඇම්පියර් 20 ක SMP බල සැපයුම් යුනිට් එකක් ...
ෆ්ලොරසන්ට් ටියුබ් ලයිට් එකට LED ටියුබ් ලයිට් එකක් දාමු. Hetadina බොහොමයක් දෙනා තවමත් නිවෙස් වල භාවිතා කරන්නේ ටියුබ් ලයිට්..ටියුබ් ලයිට් එකක චෝක් එකක් ස්ටාටරයක් වැනි උපාංග තිබෙනවා..මෙම උපාංග ගැන සැලකුවිට එයට වැඩි වියදමක් දැරීමට සිදුවී තිබෙනවා..ඒ වගේම ඔබ දැනට භාවිතා කරන ටියුබ් ලයිට් එකේ විදුලිය පිරිමැසීම එතරම් සතුටු දායක නැහැ..එමෙන්ම එම ටියුබ් ලයිට් එකේ විෂ රසායනික ද්‍රවය භාවිතා වෙනවා..කැපෙන සුළු විදුරු බටය හානි කරවන සුලුයි..නමුත් LED ටියුබ් ලයට් එක ...
solar controller එකෙන් වැඩ දාමු.. Hetadina අපේ බ්ලොග් එක කියවලා කට්ටිය solar විදුලි ජනක නිර්මාණය කරලා.දැන් ගෙදර ලයිට් දාන්නේ බැටරියෙන් කියලා සතුටින් මට email කරපු ගණන ඉතා විශාලයි.තරහා වෙන්න එපා හැමෝටම රිප්ලයි දෙන්න බැරි වුනාට.හරි ඔයාලට තවත් ටිකක් හෙල්ප් එකක් දෙන්න එක්ක මම කියලා දෙන්නම් solar controller එක ගැන තව ටිකක්.අද මම කියා දෙන්නේ ST-G1210 කියන solar controller එක ගැන.ගොඩක් දෙනාට මේගැන උනන්දුව තිබුනාට ඉංග්‍රීසි ...
LED බල්බ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වල මිල ගණන් Hetadina මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.ඔබ උපකරණ මිලදී ගැනීමට මෙම ස්ථානයට යන්න.DIGITAL ELECTRONIC,VICRAMA PLAZA,59 8/2 ,1ST CROSS STREET COLOMBO 11.මෙම ස්ථානයෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.වෙනත් තැන් බොහෝ ඇතත් වසර ගනාවක් මා මෙම ස්ථානයෙන් උපකරණ ලබාගෙන ඒවායේ ගුණාත්මය ගැන හොඳ වැටහීමක් මා හට ඇත.LED බල්බ 48 බල්බ යේ කොටස් 1.කේසින් එක.රු.75.002.POWER SUPPLY රු.45.003.LED 500 PACK එකක් රු.2450.00LED බල්බ ...
LED නාම පුවරු කීපයක් එකම මෘදුකාංගයෙන් ප්‍රෝග්‍රෑම් කිරීම. Hetadina දැන් ඔයාලා LED නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට හැකියාව ලබා ගෙන ඇති.ඉතින් ඔයාලට LED නාම පුවරු හදන්න ඕඩර් ඒවි.එකක් දෙකක් නොවේ දහයක් පහළොවක් වුනත් එකවර එන්න පුළුවන්.හරි අපි හිතමු අපි LED නාම පුවරු දෙකක් අපි හැදුවා කියලා.ඒක දාන්න ඕනා කඩ දෙකකට.ඒවායේ ඇතුලත් කරන තොරතුරු දෙවිදිහක්.ඉතින් අපි කොහොමද මුලින් ප්‍රෝග්‍රෑම් කල පුවරුවේ තොරතුරු මකන්නේ නැතිව අලුත් පුවරුවකට ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ.එය මම කියලා ...
ගැසට් පත්‍රය ගෙදර ඉදන් බලමු.. Hetadina ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන් බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබටPDF ලෙස බාගෙන බැලිය හැක.එය ...
නිවසට නොමිලේ විදුලිය ගනිමු.. Hetadina හෙටදින තාක්ෂණික ආයතනය ඔබට සුර්ය ශක්තිය බලශක්තිය බවට පත් කළ හැකි ක්‍රමයක් හදුන්වා දෙන්නේ ඉතා සතුටිනි.යුගයේ අවශ්‍යතාවයක් වන මෙය ඔබට නිවසේදීම තමාටම නිපදවා ගත හැකි පරිදි තාක්ෂනය සරල කර ඔබට ලබා දෙන්නෙමු.අප මෙම තාක්ෂනය ගැන පරීක්ෂණ ආරම්භ කලේ 1996 වසරේදීය.එවකට මා සාමානය පෙළ හදාරන ශිෂයෙකි.මා එකලදී සුර්ය කෝෂ හා වෙනත් බලශක්ති ප්‍රභව මගින් ශක්තිය නිපදවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු ...
විශාල ෆයිල් ඊමේල් කරමු.. Hetadina ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති විශාල ෆයිල් එකක් සාමන්‍ය ඊමේල් එකකින් යවන්න බැරි බව.කොම්ප්‍රෙස් කර යැවුවත් ඒ සීමිත ප්‍රමාණයක් විතරයි එහෙම යවන්න පුළුවන්.අද මම ඔයාලට හදුන්වා දෙන වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාලට අවශ්‍ය 'බරැති'ෆයිල් යාළුවන්ට යවන්න පුළුවන් වෙයි.මෙතනින් ගිහින් ලියාපදිංචි වන්න. ...
ඔබගේ ආදරණීයන් රැක ගන්න..CCTV කැමරා ඔබම සවිකර ගන්න.. Hetadina පසුගිදා ලංකාවේ සිදුවූ කුඩා දරුවන් සම්බන්ද සිදුවීම් දෙස බලන විට අපත් අපගේ දරුවනුත් අනාරක්ෂිත බවකින් යුතු බව ඔබට නිතැනින්ම පෙනී යනු ඇත.ඔබට සිදුවිය හැකි එවැනි අනතුරකදී ඉතා ඉක්මනින් විද්‍යාත්මක සාක්ෂි ලබා දිය හැකිනම් බොහෝ දුරට අපරාධ අඩු කර ගත හැක.දැන් වර්තමානයේ ඉතා ජනප්‍රිය ආරක්ෂක උපක්‍රමයක් වන CCTV කැමරා පත්ධතියක් ඔබේ නිවසට හෝ ආයතනයට සවිකර ගැනීමෙන් මෙවැනි උවදුරු වලින් බොහෝවිට ...