ගුවන්විදුලි හා රුපවාහිනී තාක්ෂණය 1 Hetadina අපේ නව ඉදිරි පියවර මෙලෙස අරඹමු.සියලු ගැටළු අප සමග කතා කරන්න..රැහැන් රහිත සන්නිවේදන කිරීමේ අදහස, "රැහැන් රහිත විදුලි පණිවුඩ" තුළ අත්හදා බැලීම් සමග බැදී යන්නකි.. 1830 ගණන් වල සිට 1873 දී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විද්‍යුත් චුම්භක තරංග, නිදහස් අවකාශයක් හරහා ප්‍රචාරය හැකි බව ගණිතමය පෙන්වනුලැබිණ.. මෙම අවස්ථාවේ ප්‍රේරණය ලෙස සලකනු ලැබූ විද්‍යුත් චුම්භක තරංග මගින් සංඥාවක් පළමු වතාවට සම්ප්‍රේක්ෂණය ...
ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 4. Hetadina ඉලෙක්ට්‍රොණික් පන්තියෙන් අද අපි මල්ටිමීටරය ගැන කතාකරමු.මෙම විෂයට නැතුවම බැරි උපාංගයක් වන්නේ මෙයයි.මෙමගින් වයර් කැබැල්ලේ සිට IC උපකරණයක් දක්වා ඕනෑම උපාංගයක් පරික්ෂා කිරීමට හැක.විශේෂයෙන් ගුවන් විදුලි හා රූපවාහිනී කාර්මික ශිල්පයේදී මෙය ඉතා වැදගත්.LED බල්බ නිෂ්පාදනයේදීත් LED නාමපුවරු නිර්මානයේදීත් මෙය අවශ්‍ය විය හැක.අද කාලයේ ඉතා සංකීර්ණ මල්ටිමීටර් තිබුනත් ඔබගේ ආධයුනික කටයුතු සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ මල්ටිමීටරයක් සෑහෙනවා.මල්ටිමීටර් වර්ග.1.ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)2.සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital ...
රෙසිස්ටර් වල අගය හොයන්න පට්ට ලේසි ක්‍රමයක්. Hetadina දැන් අපේ කට්ටිය LED බල්බ හදන්න පටන් අරන්.සමහර අයට නම් ඉලෙක්ට්‍රොණික දැනුම මදි බව පේනවා..බල්බ වලට දාන රෙසිස්ටර් වල අගය මාරු කරගෙන හයි කරලා අවුල් වුනාම මට කතා කරලා අහනවා මොකක්ද අවුල කියලා..හොඳයි එහෙම වෙන්න පුළුවන්..මොකද සාමානය පෙළ පන්තිවල උගන්වන ප්‍රතිරෝධක වර්ණ වගුව හුග දෙනෙකුට මතක නෑනේ.ඉතින් දැන් ගොඩක් ය අන්තර්ජාලය භාවිතා කරන නිසා මම හිතුවා online ක්‍රමයට රෙස්සිස්ටරයක ...
නිවසටම අවශ්‍ය LED බල්බ් අපිම හදමු. Hetadina නිවසටම අවශ්‍ය LED බල්බ අපටම හදා ගන්න පුලුවන්ද?මෙය ඔබට සමහර විට ප්‍රශ්නයක් වෙලා ඇති.විදුලිය ඉතිරි කිරීම අතින් 90 % පමණ ලබා ගත හැකි LED බල්බ අපටම සකසා ගත හැකිනම් එය ඉතා වැදගත්.මේ ප්‍රශ්නෙට පිලියමක් ලෙස තමා අපි ඔබට තනියම ඉගෙන ගන්න ඉතා සරල සිංහලින් පොතක් හා වීඩියෝ පාඩම් මාලා අඩංගු DVD එකක්ද ඇතුලත් කර විශේෂ පැකේජයක් හැදුවෙ..බවුත් එකමගින් පාස්සන්න ...
ලංකාවේ නිපදවන පරිගණක.. Hetadina ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් කඩයිමක් පසුකරමින් ලංකාවේ පළමුවරට පරිගණක එකලස් කිරීමේ සමාගමක් පිහිටුවීමට ewis නමැති සමාගම කටයුතු කරමින් සිටී.ඒ අන් කවරකු සමග නොව ලොව මෘදුකාංග දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයත් හා එකතුවය.හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිෂ්පාදනාගාරය මගින් ලැප්ටොප් පරිගණක ටැබ්ලට් පරිගණක,ඩෙක්ස්ටොප් පරිගණක ද එකලස් කරනු ඇත.ඒවා ශ්‍රී ලාංකිකයන්ට අඩු මිලට ලබා ගත හැකි වනු ඇත.එමගින් අපේ තොරතුරු ...
12 වොට් LED බල්බයක් හදමු.. Hetadina ඔයාල අපේ පාඩම් මාලාව හා පැකේජ ගෙන්වාගෙන දැන් LED බල්බ හදන්න පටන් අරන් ගොඩක් කල් නෙ..දැන් වෙළෙඳ පොලට ඇවිත් තිබෙනවා ප්ලාස්ටික් ආවරණයක් සහිත LED බල්බ.ඇත්තටම මේවා ඇලුමිනියම් බල්බ වලට වඩා ගොඩක් මිලෙන් අඩුයි.ඔයාලට මෙම බල්බ එකලස් කරලා විකුනන්න පුළුවන් නම් ගොඩක් ලාභයක් ගන්න පුළුවන්..පිටකොටුවේ කඩ වලින් ගන්නත් පුළුවන් නැති නම් අපේ බ්ලොග් එකේ ප්‍රමිල මහතාට කතා කරලා ගෙදරටම ගෙන්වා ...
අර්ථවත් හෙටදිනක්.... Hetadina ඉතින් ඔයාලත් එක්ක බ්ලොග් එක පටන් අරන් ජුලි 22 වැනිදාට වසරක් සපිරෙනවා..එදා මෙදාතුර මගේ බ්ලොගයත් එක්ක එකට හිටිය අය බොහොමයි.හොඳ මෙන්ම නරකද ජනතා ප්‍රතිචාර තුලින් මට ලැබී ඇත.සියල්ල සමසිතින් භාරගන්නා අතර ඉදිරියේදී මෙයටත් වඩා අර්ථවත් ලෙස හෙටදින අඩවිය සංවර්ධනය කරනු ඇත.ඔබට ඉතාමත් වැදගත් විය හැකි නවතම කරුණු ඔබ වෙත ගෙන ඒම හෙටදින අඩවියේ අරමුනයි.එනම් හෙටලොව නවතොරතුරු කඩිනමින් දැන ගැනීමට ...
නිවසේදීම රැකියාවක් Hetadina වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති LED නාම පුවරු නිෂ්පාදනය මගින් ඔබට මාසිකව විශාල මුදලක් උපයා ගත හැක.දැනට මම විසින් ආරම්භ කලඇති අප ආයතනයේ නාම පුවරු නිෂ්පාදනය මගින් විශාල මුදලක් ඉපයිමට හැකි වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂනය පැතිර ඇත්තේ ඉතා අඩුවෙනි .එය විශේෂයෙන් නගරයෙන් ගමට ගෙනයාම මගේ අරමුනයි.ලංකාවේ ජනතාවට LED බල්බ නිර්මාණය උගන්වමින් මා වසරක් තිසේ අන්තර්ජාලයට මාගේ ...
දැන්වීම් කලාවේ නවතම ක්‍රමය.. Hetadina මම ඔයාලට LED බල්බ හා LED නාමපුවරු නිෂ්පාදනය පිළිබඳව පාඩම් මාලාවන් පටන් අරගෙන දැන් සෑහෙන කලක් ගෙවී ගිහින්.ගොඩක් අය මගේ ලිපි කියවලා බල්බ හදන්න පටන් අරං.එය මට ගොඩක් සතුටදනවන්නක්..ඉතින් මමත් දැනට වසර දෙකක පමණ කාලයක සිට LED නාම පුවරු සාදනවා..මා මිට පෙර සඳහන් කල පරිදි ඔයාලට හොඳ නගරයක හෝ මංසන්දියක ටිකක් ලොකු ඩිජිටල් තිරයක් දා ගත්තොත් වැඩේ ගොඩම තමයි.මොකද ...
ඉලෙක්ට්‍රොනික්ස් පන්තිය 2. Hetadina මුලික ඉලෙක්ට්‍රොනික් විද්‍යාව 1.ඉලෙක්ට්‍රෝන හා ධාරාවඔබ ට මතක ඇති මම මිට පෙර පාඩමකින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන පොඩි හැදින්වීමක් කළා.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිටම ඉතා සරලව ඉතා දීර්ඝ ලිපි පෙළක් ලියන්න මම අදහස් කරනවා..ඔයාලා පියවරෙන් පියවර හදාරන්න.විශේෂයෙන් මෙම විෂයට ඇල්මක් දක්වන හා මෙම විෂය ආශ්‍රිතව විවිධ කාර්යයන් කරන අයට මෙය ඉතා වැදගත් වේවි.මෙම ලිපි වල සිංහල ව්‍යාකරණ දෝෂ තිබුන හොත් සමාව ...
අන්තර්ජාලයේ කඩයක් දාමු.. Hetadina ඔයාල දැන් ගොඩක් නිෂ්පාදන කරන්න පටන් අරන් ඇති..led බල්බ්, නාම පුවරු වගේ හා තවත් ගොඩක් දේවල්..ඔයාල අලුතින් නිෂ්පාදන හෝ වෙනත් දෙයක් නිෂ්පාදනය කලත් එක විකුනන්න ලේසිම ක්‍රමයක් කියලා දෙන්නම්... දැන් ගොඩක් දෙනෙක්ට බැංකු ගානේ රස්තියාදු වීමට කාලයක් නැහැ..ebay එකේ sell කරලා වැඩක් නැහැ..සල්ලි ලංකාවට ගෙන්න ගන්න ගියාම දන්න උප්පරවැට්ටි ඔක්කොම දාන්න වෙනවා..මම කියලා දෙන්නම් ඒකට අපේම රටේ ebay එක වගේ ...
සිංහල ෆොන්ට් සියල්ල එක තැනින්.. Hetadina මම ඔයාලට හදුන්වා දුන් LED නාම පුවරු පාඩම් මාලාවට වැදගත් වන සිංහල ෆොන්ට් සියල්ල එක තැනකින් බා ගැනීමට සුදානම් කළා..ඔයාලා ඒවා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කර ගන්න.විශේෂයෙන් LED නාම පුවරු නිෂ්පානයේදී එහි යොදන අකුරු විවිධ රටා වලින් යුක්ත වීම ඉතා හොඳයි.එවිට වඩා අලංකාරවත් නාම පුවරු නිෂ්පාදනය කල හැකියි.එම ෆොන්ට් සියල්ල ලබා ගැනීමට පහත රුපය ක්ලික් කරන්න.එම ෆොන්ට් බාගෙන ඒවා පරිගණකයට ...
LED බල්බ අපිම හදමු.. Hetadina අපේ බ්ලොග් එක කියවලා සුවිශාල පිරිසක් බල්බ නිෂ්පාදනය කර සෑහෙන ලාභයක් ලබනවා කියල දන්වල එවල තිබුනා..පාසල් ළමුන් අතර ඉතා ජනප්‍රිය අපේ බ්ලොග් එක කියවන හුඟදෙනෙක් ඉල්ලා තිබුනා බල්බ නිෂ්පාදනය වීඩියෝ පාඩම් මාලාවක් දාන්න කියලා..හුඟ දෙනෙකුගේ ඉල්ලීම ඉටු කරන්න කියලා අලුතින් පාඩම් මාලාවක්හැදුවා..අන්තර්ජාල පහසුකම් ඇති සැමට අපේ බ්ලොග් එක කියවලා නොමිලේ දැනීම ලබා ගෙන ඔබටම කියා බල්බ නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ...
කොළඹ යන්නේ ඇයි.. Hetadina ඔයාලා මොකක් හරි භාණ්ඩයක් ගන්න යන්න තෝරාගන්නේ නිතැනින්ම කොළඹ නගරය.එහෙත් ඉතා දුර බැහැරක සිට කොළඹට භාන්ඩයක් ගෙන ඒමට පැමිණීම ඉතා වියදම් අදික හා රස්තියාදු වීමට සිදුවන වැඩක්.ඉතින් හෙටදින අඩවිය මේකටත් යම් සහනයක් දෙන්නයි මේ සුදානම.මම කියලා දෙන්නම් ඔයාලට අන්තර්ජාලය හරහා අඩු මිලට භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්නා ක්‍රම සියල්ලම.මේකට සාමානය අන්තර්ජාල දැනීමකුත් පොඩි පරිගණක දැනීමකුත් විතරයි අවශ්‍ය.මෙහිදී ඔයාලා පිටරටවලින් භාණ්ඩ ...
CCTV කැමරා ස්ථාපනය Hetadina CCTV කැමරා දැන් අප රටට ආගන්තුක නොවේ.එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජන අති විශාලය.ඔබගේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරාවක් තිබේනම් ඔබට ඉතා විශ්වාසනීය පැය විසිහතරම මුර කරන මුරකරුවෙක් සිටී.අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වෙමින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබ නිවසේ හෝ ආයතනයේ විවීඩියෝ දර්ශණ ඔබට නැරබිය හැක.අවශ්‍යනම් යම් කැමරාව චලනය කර විපරම් කරන්නට පුළුවන. අද ලොව එතරම්ම දියුණු වී ඇත.CCTV කැමරා ඔබට ...
Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි... Hetadina ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් ඒබව දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය ...
පිටරටින් බඩුවක් ගේමු.. Hetadina මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවාදාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත්බව කිව යුතුම කරුණක්..විශේෂයෙන් කියන්න ඕනා දැන් ලංකාවේ ...
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය 2016 Hetadina රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද සංගණනය 2016 නොවැම්බර් මස 17 වැනි දින පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා වූ කාලය තුල මුළු දිවයිනම ආවරණය කරමින් සිදු කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව සංගණන දිනය වන විට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ස්ථිර, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියළුම ...
වෙබ්-අඩවි ඉතිහාසය මෙන්න Hetadina CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස ...
සුර්ය විදුලි ජනක සවි කිරීම ගැටළු හා විසදුම්..3 Hetadina ගොඩක් දෙනා මෙම පාඩම් මාලාවට ප්‍රිය කරනවා..ඒ බව මට නන් දෙසින් එන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..සෑහෙන පිරිසක් මගෙන් අහන දෙයක් තමයි ඉන්වර්ටර් එක සවිකිරීම ගැන.නිවසකට කොච්චර වොට් ගණනක් සාමාන්‍යයෙන් ඕනද?එයින් ලබා ගන්නා විදුලිය නිවසේ විදුලි පරිපතයට සවිකරන්නේ කොහොමද?මොනවාද ක්‍රියාකරන්න පුළුවන් උපකරණ.?නිවසක සාමානය භාවිතයට නම් වොට් 500 ක එකක් උනත් ඇති.වැඩි වොට් ගණනක් ගන්න ගියොත් වැඩි මුදලක් වැයවෙනවා.ඒ නිසා ...