සුර්ය විදුලිය රජයට විකුණමු.. Hetadina අපි ගෙදර නිපදවන සුර්ය විදුලිය රජයට විකුනනේ කොහොමද?මෙය ඔබට ගැටලුවක් ව ඇති .හරි මම කියලා දෙන්නම් ඒක කරන හැටි..ඒ කියන්නේ දවල්ට විදුලි බල මණ්ඩලය පැත්තට කැරකි රෑට පමණක් අපේ පැත්තට කැරකෙන විදුලි මීටරයක් සවිකර ගන්න ඔබ කැමති වියයුතුයි..කවුද අකමැති මේ වැඩේට..රජයත් මේකට ෆුල් සපෝට් නිසා ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන්..ඉතින් මේ වගේ විදුලි මීටරයක් සවිකරන්න නම් ඔබේ නිවසේ සුර්ය විදුලි ...
කාර් එකටත් LED බල්බ දාමු... Hetadina LED..LED...දැන් සෑම ආලෝක කරන ක්‍රම සදහා LED බල්බ භාවිතා කරනවා..ඉතින් අපි එහෙනම් තමන්ගේ මෝටර් රථ වලටත් LED බල්බ දාන්න පටන් ගනිමු.මොටර්රථ ඇතුලත ආලෝකය කිරීමට යොදා ගන්නේ ඉතාම අකාර්යක්ෂම සුත්‍රිකා පහනක්.එය වොට් අටක පමණ එකක්..එය දැල්වෙන විට තාපය නිකුත් වෙනවා..ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය ශක්තිය නාස්ති කරන්නේ.අනික LEDබල්බයක් දැම්මාම ඉතා අලංකාර ආලෝකයක් ලබා ගත හැකියි.එම බල්බය තමන්ට කැමති පාටකින් (නිල්,කහ,සුදු ...
සාක්කුවෙන් වීඩියෝ කරමු.. Hetadina ඔයාල ගොඩක් කැමති ඇති තමන් දකින යමක් වීඩියෝ ගත කර ගැනීමට.හුගක් දෙනාට තමන්ට අවශ්‍යම අවස්ථාවේ තමන් ලඟ කැමරාවක් නැහැ.ජංගම දුරකථනය තිබුනත් එමගින් වීඩියෝ කිරීම එතරම් පහසු නැහැ.මොකද එය වෙනත් අයකුට පෙනෙන නිසා..විශේෂයෙන් ඔබට යම් කිසි අවස්තාවක අසාධාරණයක් වන අවස්ථාවක එම දර්ශන වීඩියෝ ලෙස ලබා ගත හැකිනම් ඔබට නීතියේ පිළිසරණ සොයා යාමේදී විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉතා වැදගත් වෙනවා..මේකට වඩාත්ම හොද ...
නිවසේ සිටම අමතර ආදායමක්.. Hetadina අද තම රැකියාවෙන් ලැබෙන මුදලින් එදිනෙදා වියදම් පවා හරි හැටි පියවා ගන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණයි.ජිවන වියදම ඉහල ගියත් අපේ අදායම් මාර්ග අවහිර වී තිබීම ඊට හේතුවයි.මම ඔබට ඉතා සාර්ථකව කළ හැකි නව ආදායම් මාර්ගයක් හදුන්වා දෙන්නම්.ඔයාලා දැනටමත් දන්නවා ඇති ලංකාවේ LED බල්බ නිෂ්පාදනය මගින් විශාල පිරිසක් ලාභ ලබන බව.උපකරණ අඩු මිලට ලබා ගත හැකි වීමත් එහි නිෂ්පාදන තාක්ෂනය ...
LED SMD 12W බල්බයක් හදමු.. Hetadina අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ SMD බල්බ් වල 12W බල්බයක් හදන හැටි.මේකත් SMD 6W එක වගේමයි හදන්නේ.මේකේ SMD LED බල්බ් 12 ක් තියෙනවා..එකක් 1W ක්ෂමතාවයක් ලබා දෙනවා..මෙම බල්බයෙන් සාමාන්‍යයෙන් සුත්‍රිකා පහනකින් ලැබෙන 100W ආලෝකයක් ලැබෙනවා..ඒකෙන් සාමානය බල්බයකට යන වොට් ගණනින් ඔබට 78W ක් ඉතිරි වෙනවා..මේ බල්බය හදන්න රුපියල් 1100.00 විතර තමයි යන්නේ.ඉතින් මම කලින් කියාදුන් ආකාරට බල්බය එකලස් ...
SMD බල්බ නිපදවීමේදී ඇතිවන ගැටළු.. Hetadina ඔයාලා SMD බල්බ හදන්න පටන් අරගන ඇති.ඉතින් ඉලෙක්ට්‍රොණික දැනුම අඩු අයට විවිධ ගැටළු පැන නැගිලා ඇති.ඒ බව මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..ඒ නිසා හැමෝටම හරියන්න ඔය ගැටළුකීපයකට පිලිතුරුත් එක්ක පොස්ට් එක්කක් දාන්න සිතුවා..1.සදා ටික දිනකින් SMD බල්බය දැවී යයි..ඔබේ බල්බය ටික දිනකින් දැවී ගියේ නම් එය නිපදවීමේ දී වූ අතපසු වීමක් වන්නට පුළුවන.බල්බයට බලය සපයන බල සැපයුම් ...
මේස ෆෑන් එක කැඩුනොත් අපිම හදා ගමු.. Hetadina ඔයාලගේ ගෙවල් වල ඕන තරම් ඇති කැඩුණු මේස ෆෑන්..ගොඩක් අඩු මිලට table ෆෑන් මිලදී ගත්තත් ඒවා ටික කලක් යන විට අක්‍රිය වෙනවා..ඕවා කොහෙවත් අරන් යන්න ඉතින් හැමෝටම වෙලාවක් නැනේ..ඉතින් මම කියලා දෙන්නම් ඔයාලට ගෙදර මේස ෆෑන් එකේ අවුලක් ආවොත් හදා ගන්න හැටි..ඔයාල මතක් කරලා බලන්න මොනවාද ඔයාලගේ ෆෑන් එකේ ආපු ලෙඩ කියලා.ගොඩක් දෙනෙක් අත් දැකලා ඇති ෆෑන් එක ටික ...
සැටලයිට් TV ඇන්ටෙනාවක් අපිම සවිකර ගනිමු..1 Hetadina හෙටදින ඔබට කවදත් අලුත් දේ රැගෙන එනවා..ගොඩක් දැනුම මුදලින් සිමා කල නොහැකි ඒවා..ඔයාල දන්නව ඇති ලංකාවේ සමහර පැති වලට සාමන්‍ය යාගි ඇන්ටෙනාවකින් හෝ V ඇන්ටෙනාවකින් රූපවාහිනී දර්ශන ලබා ගැනීම අපහසු බව.ඇන්ටෙනාවත් අරන් ගේ වටේ දිවුවත් හැම චැනලයක්ම එකම දිශාවෙන් නොඑන නිසා විටින්විට ඇන්ටෙනාව හැරවීමට සිදුවීම තමයි මල පනින වැඩේ..ඉතින් මම ඔයාලව ඒ කරදරයෙනුත් නිදහස් කරන්නයි මේ සුදානම..ලංකාවට නැගෙනහිරත් බටහිරත් ...
ඔබේ දුරකථනය ළඟදීම විසන්දි විය හැකියි.. Hetadina තමන් දැනට භාවිතා කරන ජංගම දුරකතනයට අදාළ සිම් පත තම නමින්ම වහා ලියා පදිචි කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව දන්වා සිටි.මේ පිලිබදව අදාළ සියලු දුරකථන සමාගම් පුවත්පත් නිවේදන මගින් ද දැනුවත් කර ඇත.ලංකාවේ විවිධ වංචනික පුද්ගලයන් වෙනත් අයගේ නමට ලබා ගන්නා සිම් කාඩ් හරහා මහා පරිමාන වංචා හා අපරාධ සිදු කිරීම මෙයට හේතුවයි.අනුන්ගේ සිම් භාවිතා කිරීම නිසා අපරාධ ...
Facebook වීඩියෝ ක්ලිප් පට ගාල බා ගන්න ක්‍රමයක්.. Hetadina ඔයාල නිතරම facebook යන නිසා ඕන තරම් ඔබට වටින වීඩියෝ ක්ලිප් දැකලා ඇති.මේවා ඩවුන්ලෝඩ් කර ගන්න තිබුනානම් කියලා හිතිලත් ඇති.ඒත් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා නම් සමහර ඒවා බාන්න බැහැ..ඉතින් මම කියලා දෙන්නම් එයට පහසු ක්‍රමයක්..ඔයාලට තියෙන්නේ මුලින්ම ඉන්ටර්නෙට් සම්බන්දය පරිගණකයට ලබා දෙන එක.ඊළඟට facebook එකේ තියෙන වීඩියෝවක් ධාවනය වීමට සලස්වන්න.ඊළඟට බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේලිපිනය සම්පුර්ණයෙන්ම කොපි කර ගන්න.(ctrl+A)දැන් ...
නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද.. Hetadina අපොයි..ඒකනම්..ගොඩක් අමාරු වැඩක්..ඇරත් දැන් ඔක්කොම අලුත් දේවල් සොයාගෙන ඉවරනේ..ඔයාලට ඇතැම් විට මෙහෙම හිතිලා ඇති.යම් කිසි දවසක ඔබට ද එසේ සිතුනි නම් කිව යුත්තේ ඔබ අනාගතය දෙස නොබලන කෙනෙකු බවය.සැබවින්ම නව නිපයුම් කරුවා යනු කවරෙක්ද?අනික් අයට නොපෙනෙන යම් ගැටලුවකට සාර්ථක තාක්ෂණික විසදුමක් ඉදිරිපත් කල හැකි හා එය ක්‍රියාවට නංවන පුද්ගලයා නව නිපැයුම්කරුවෙකි.සැබවින්ම නව නිපැයුම්කරුවා රටක ජීවනාලිය බඳුවේ.එයට හේතුව රටක සංවර්ධනය ...
නිවසේ වතුර ටැංකිය නොමිලේ පුරවා ගනිමු.. Hetadina කවුද අකමැති මේ වැඩේට.වතුර මෝටරක් ගහලා කරන්ට් එකකත් පුච්චගෙන මොකටද නිකන් ලිඳේ තියෙන වතුරට ගෙවන්නේ..මම කියලා දෙන්නම් ඒකටත් හොඳ ක්‍රමයක්.මෙය අලුත් දෙයක් නොවුනත් කරන ක්‍රමය ටිකක් වෙනස් කරලයි තියෙන්නේ..මේකට හැබැයි ලිදේ වතුර පොලව මට්ටමට ආසන්නව තියෙනවානම් වැඩේ ලේසියි.නැතත් පුළුවන් ටිකක් කට්ට කන්න වෙනවා..මෙන්න මෙහෙමයි කරන්න්නේ.අපි දන්නවා දැන් සුර්ය පැනල ගොඩක් මිල අඩු වෙලා කියල.ඉතින් අපි මේකෙන් වැඩක් ගන්න ඕනා..12v ...
LED නාම පුවරු නිෂ්පාදන පුහුණු වැඩමුළුව Hetadina LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාවේ ඇතුලත් කොටස්1.නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ.2.මොඩියුලය හැදින්වීම.3.CONTROLLER CIRCUIT හැදින්වීම.4.CONTROLLER CIRCUIT එකට ඩේටා කේබල් සවි කිරීම.5.A.බල සැපයුම් පරිපථ(SMP) B.බස්රථ බල සැපයුම් පරිපථය(SMP).6.CONTROLLER CIRCUIT සඳහා වැඩසටහන සැකසීම.(LED DISPLAY PROGRAMMING)7.මොඩියුල,CONTROLLER CIRCUITS,POWER SUPPLYES,DATA CABLE PICTURES.8.මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කිරීම.9.මෘදුකාංගයේ විවිධ OPTION හැදින්වීම.10.TF MU පරිපථයේ ගුණාංග.11.දැන්වීම් පුවරු සඳහා රාමු සැකසීම.12.FULL COLO
LED නාම පුවරු නිෂ්පාදනයේදී ඇතිවන ගැටළු.. Hetadina ඔබ දැනටමත් LED නාම පුවරු නිෂ්පාදනය අරඹා ඇතිනම් ඔබට විවිධ ගැටළු ඇතිවී ඇතුවාට සැක නැත.ඔබට ඇති සියලු ගැටළු කොමෙන්ටුවක් ලෙස දාන්න.ඒවාට මම අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙනවා..මට Call කරන්න නම් එපා යාලුවනේ..හැම වෙලාවේම..වැඩ ..අපේ ජොබ් එකත් එක්ක..දුරකතනයෙන් පිළිතුරු දෙන්න වෙලාව කොහෙත්ම නැති තරම්..ඉතා අපහසුවෙන් ඔයාලා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නේ.මගෙන් ඉගෙන ගත්තු අය ගොඩක් දෙනෙක් දැන් LED නාම පුවරු සෑදීමට පටන් ...
LED බල්බ සෑදීමේදී ඇතිවන ගැටළු වලට පිළිතුරු.. Hetadina හරිම සතුටුයි.ඔයාලා මගේ බ්ලොග් එක කියවලා LED බල්බ හදන්න පටන් අරගෙන..ඒ බව මට දිවයින වටෙන්ම ලැබෙන දුරකථන ඇමතුම් වලින් සනාථ වෙනවා..ඒත් ඉලෙක්ට්‍රොනික දැනුම අඩු අයට විවිධ ගැටළු මතු වීතියෙනවා..ඉතින් මේ ගැටළු කීපයකට තවත් විසදුම් අරන් පොස්ට් එකක් දාන්න සිතුවා.හදිසියෙන්මයි ලිවුවේ.පින්තුරේ දැක්කම ඔයාලට හිතෙයි මු නම් කිසිම කලාවක් නැති එකෙක් කියලා..ඉක්මනින් සටහනක් විදිහට අතින් තමයි ඇන්දේ..1.LED 108 බල්බ සවිකරන්නේ කොහොමද?ඔයාලා මෙම ...
ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරන උපකරණයක්.. Hetadina අප රටේ විදුලි පාරිභෝජනය සලකා බැලු විට අපට පෙනීයන්නේ වැඩිම විදුලි භාවිතයක් ඇත්තේ ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර වලට බවය.මේ පිළිබඳව දිගු කාලයක් තිස්සේ විමසිල්ලෙන් සිටි මම ඔබ වෙනුවෙන් කවදත් හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන හෙටදින අඩවිය තුලින් තවත් වැදගත් නිර්මාණයක් ඔබට ලබා දීමට දැන් කටයුතු අරඹා ඇත.මාසික විදුලි බිල සලකා බැලුවිට අපට පෙනීයන්නේ අප නිවසේ භාවිතා කරන ...
LED නාම පුවරු පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරමු. Hetadina ඔබ විසින් සකසන ලද LED නාමපුවරුවට අවශ්‍ය වාක්‍ය හා අනිකුත් තොරතුර ඇතුලත් කිරීමට ඔබ ඩේටා කේබලයක් හා ලැප්ටොප් පරිගණකයක් රැගෙන පුවරුව අසලට යායුතුය.එය තරමක අපහසු කටයුත්තක් බව ඔබට වැටහී ඇති.එයටද පිලියමක් මම ඔබට කියාදෙමි.එනම් ඔබේ ඩෙක්ස්ටොප් පරිගණකය මගින් සකස්කරන ලද වැඩසටහන පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරගෙන ගොස් LED නාම පුවරුවට සවිකර එය PROGRAMMING කිරීමයි.දැන් එය සිදු කරන අයුරු බලමු. ...
ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු.. Hetadina ඔයාලා දැන් විවිධ වර්ගයේ LED බල්බ් හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් වැදගත් බල්බයක් ගැන.ගොඩක් නිවෙස් වල භාවිතා කරණ බල්බ වර්ගයක් තමයි හදිසි ලාම්පු නැත් නම් ඉමජන්සි ලයිට්.අපට විදුලිය නැතිවූ මොහොතක මෙම බල්බය ඉතා වැදගත් වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වලට මෙම බල්බය අතිෂයින් වැදගත් වෙනවා..මම පෙන්වා දී ඇති ලාම්පුවට අවශ්‍ය වෙන්නේ LED බල්බ 67 කින් යුතු බල්බයක්.මේකේ වොට් ...
ස්වයං රැකියාවක් ඇරඹීමට අත්වැලක්.. Hetadina ලංකාවේ දැනට විශාල පිරිසක් ස්වයං රැකියා වල නිරත වනවා..තම රැකියාවට අමතරව හා ඇතැම් අය ස්වයං රැකියාව පමණක් කරන අය ද ඉන්නවා.ඉතින් මම අද කියල දෙන්න හදන්නේ අලුතින් ස්වයං රකියාවක් පටන් ගන්න හැටි..දැන් ඔයාලා හුග දෙනෙක් LED නාම පුවරු හා LED බල්බ හදන්න පටන් අරන් ඇති.ඒකම ස්වයං රැකියාවක් ලෙස දිගටම කරගෙන යන්න පුළුවන්..නැතිනම් වෙනත් නිෂ්පාදනයක් වුනත් එහෙම කරගෙන යන්න පුළුවන්..ඔයාලා ...
ගුවන් විදුලි තාක්ෂනය හා රුපවාහිනී තාක්ෂණය.2 Hetadina රේඩියෝ තරංග ප්‍රචාරණය (propagation of radio waves) ශබ්ධ තරංගයක් විකාශනය කල හැකි දුර ඉතා සීමිතය.එමන්ම ශබ්දය ගමන් කිරීමට මාධ්‍යක් අවශ්‍ය.ගුවන්විදුලි තරංග වලට මාධ්‍යක් තිබුනත් නැතත් ඉතා දිගු දුරක් ගමන් කල හැක.ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්භ ගති ලක්ෂණ වලින් හෙබි තරංග වර්ගයකි.මෙම තරංග ය සරල රේකීය මගක ගමන් කිරීමට නිතරම උත්සාහ කරයි..අප වසන ලෝකය ගෝලාකාර බැවින් ගුවන් විදුලි තරංග වලට යාහැක්කේ ...