සීනි වෙනුවට දෝසි කෑම... - Option for Sugar !! සෑම්ගේ කතාව සෑමා මෑත කාලයේ පලකල ලිපියක නිවසේ අවශ්‍යතා නිවැරදිව කලමනාකරණය කරගැනීම සදහා වටිනා ක්‍රමයක් කියා දුන්නේය. එහි සදහන වූයේ කුස්සියට උවමනා බඩු මුට්ටු නිවැරදිව, කල් ඇතුව නිවසට ගෙන්වා ගැනීමට නම් කුස්සියේ පොත් පින්චක් තැබිය යුතු බවය. ඒ අනුව සෑමාගේ ගෙදර කුස්සියේද නෝට් පැඩ් එකක් තැබුවේය. එහි මුලින්ම ලියන්නට සිද්ධ වන්නේ පෑනක් අවශ්‍ය බවය. මන්ද පොතේ ලියන්නට පෑනක් නොතිබුණු නිසාය. පෑනක් කෝ ...
හිංචි පිංචි හාවා සහ ස්ත්‍රිත්වය - Something Make You Happy, Girls...!!! සෑම්ගේ කතාව ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුල පුරුෂයා වූ කලි සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහිණී තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථීක සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුලංඝණීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුල ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුල ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය, වඩවන්නියකි. “කාමය“ යන්න අර්ථ නිරූපණය කරන්නියකි. ...
ලෝක විනාශය.. - Worlds End ??? සෑම්ගේ කතාව ලෝක විනාශය ගැන කිව්වාම මිනිස්සු විවිධ මත දරන්නෝය. ලෝක විනාශය ආශ්‍රිතව බිහි වූ චිත්‍රපට රැල්ල ඒ විවිධාකාර මත බිහිකිරීමට තරමක් දුරට සමත් වූ බව කිව යුතුය. චිත්‍රපට නිර්මාණකරුවා බලන්නේ ලෝක විනාශය විකුණාගෙන හෝ චිත්‍රපටය විකුණා ගැනීම මිසක ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක් නොවේය. චිත්‍රපට නිර්මාණකරුවා ඒ අතින් සාර්ථකය. මන්ද ලෝක විනාශයට පෙර ඔහු තමන්ගේ මුල්‍යමය තත්වය ඉහළ නංවා ගැනීමට සමත් ...
කාන්තා ටයර් කතාවක්... - Female Tyre Story !! සෑම්ගේ කතාව ටයර් කිව්වාම මතක් වන්නේ ටයර්ය. ඉස්කෝලෙ කාලේ නම් ටීචර්ගේ සාරියේ අස්සෙන් පේන ටයර්ය. ලොකු වෙද්දී ද වෙනසක් නැතුව සිහවන්නේ ඒ ටයර්මය. පොඩිම කාලේ නම් ටයර් වලට කලින් මතක් වෙන්නේ රිම් එකය. ෆුට් සයිකලයකින් හෝ ඉවතලන රිම් එකක් කෝට්ටක් අස්සේ ගසාගෙන පැද යාම ඒ කාළේ නම් ක්‍රීඩාවය. දැන් උන්ට ටයර් කිව්වාම මතක් වෙන්නේ කාර් ගේම් එකක් විය හැකිය. රිම් එකක් අස්සේ ...
රෝහල් ගත වීමේ සතුට... - Happiness of Hospitalization !!! සෑම්ගේ කතාව සෑමා පුංචි කාලයේ රෝහල් ගතව ඇත්තේය. ඒ ලැජ්ජ නහරය කපා දැමීමට නොව උන්ඩුක පුච්චය ඉවත් කිරීමටය. ඒ සෑමා අට වසරේ සිටි කාලයය. අට වසරේ කොලුවෙකුට ලමා රෝහලේ ඇඩ්මිට් විය නොහැකිය. එවන් අයෙකුට හිමි වන්නේ මහ රෝහලය. එවිට ගෙදර කස්ටියට රෝගියා ලඟ සිටිය නොහැකිය. එසේ සිටිය හැක්කේ රෝගයේ බරපතලකම මතය. එහෙත් එදා සෑමා බඩයන්නට බෙහෙත් බී අවසන එය නැවතී බඩේ ලෙඩේ ...
මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!! සෑම්ගේ කතාව හෑන්ඩ් ෆෝන් නැති කාලයේ හැම එකාගේම සාක්කුවේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් තිබ්බේය. ඩිරෙක්ටරිය කිව්වේ ටෙලිකොම් එකෙන් ගෙදරට එවූ පතරංග පොත නෙවේය. අපි එකිනෙකා අත තිබූ ජුංඩං නෝට් පෑඩ් එකය. එහි සටහන් කළේ එක එකාගේ ටෙලිෆෝන් නම්බර්ය. ඉන් බහුතරයක්ම වූයේ ලෑන්ඩ් ෆෝන් නම්බර්ය. මන්ද ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය එතරම් නොවු නිසාය. ඒ පොතේ තිබූ බොහොමයක් නම්බර් නිරායාසයෙන් කටපාඩම්ද වූයේ නිතර භාවිත වෙන ...
අපි නොදන්න සෙක්ස් - Well Known Sex !!! සෑම්ගේ කතාව දෙයක් විපරම් කර බලන්නේ ඉගෙන ගන්නටය. ඉස්සර පොත් පත්, පත්තර වලින් සොයා බලා ඉගෙන ගත් දේ දැන් කෙලින්ම හොයා ගන්නේ ගූගල් එකෙන්ය. සර්ච් එන්ජින් අනන්තවත් තිබුණත් හැම එකාම රිංගන්නේ ගූගල් දෙයියා කියාගෙනය. කොටින්ම ඉස්සර ගෙදරක ඉගෙන ගන්නා ලමයෙක් සිටින්නේ නම් ඒ ගෙදර තඩි ඩික්ෂනරියක් තිබෙන්නේය. දැන් එහෙම නැතිය. දැන් කෙලින්ම වචනය ගසන්නේ සර්ච් බාර් එකේය. එවිට එහි තේරුම ඉංගිරිසියෙන් හෝ ...
මාරු සල්ලි... - Changed Money !! සෑම්ගේ කතාව මාරු සල්ලි යනු කෙටි කතාවක් නොවේය. බ්ලෙග් කතාවක්ය. මාරු සල්ලි හමුවේ සෑමා දුටු කතාවක්ය. එය හුදෙක් පුද්ගලයන්ගේ පරාර්ථය හෙළි කරන්නක් බව සෑමා සිතුනේ කාසි, නෝට්ටු හෝ මුදල් සමඟ මෙතුවක් ජීවත් වීමෙන්ය. ඉස්සර මාරු සල්ලි වලට නියම ඩිමාන්ඩ් එකක් තිබුණේය. ඒ පාසල් යන කාලයේ කිව්වොත් නිවැරදිය. කැන්ටිමෙන් ලැබෙන ඉතුරු සල්ලි හෙවත් කාසි, පසු දිනට හෝ එදිනටම යලි ආයෝජනයක්ය. එලෙසම බස් එකේ ...
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! සෑම්ගේ කතාව අත බලා සාස්තර කිව්වේ ඉස්සරය. ඊටත් පසුව මූණ බලා සාස්තර කියන්නට වූයේය. දැන් සාස්තර කියන්නේ අල්ල ස්කෑන් මැෂින් එකට තබාය. අත ස්කෑනර් එකට තැබූ විට එය කොම්පියුටරය මඟින් ඇනලයිස් කොට පුද්ගලයෙකුගේ ඕනෑම විස්තරයක් කියන්නේය. ඒ තරමට තාක්ෂනය දියුණුය. ඒත් සෑමා සාස්තර කියන්නේ පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාය. ඕනෑම අයෙක් සමඟ මොහොතක් කතා කොට, හැසිරීම නිරීක්ෂණය කොට ඔහු ගැන කිසියම් ගති ගුණයක් ...
නොනිමි..!! සෑම්ගේ කතාව නෙත් බැමි ඉස්සින. කෝපි කෝප්පයේ අඩිය පෙනින. සැර දුමද නිවින. “දැන් ඔයා මොනවද මට කරන්න කියන්නෙ?”ඇගේ හඩ අවදි විය. ඔහු තවමත් නිහඩය. ලයිටරයේ ගිණි දැල්ල ඇවිළින. මෙන්තෝල් ස්විචිය දත් අතර කිටිස් හඩ නැඟීය. දුම් ගුළිය නැඟුනේ ය.“මට තේරෙන්නෙ නැහැ.. ඔයාම කියන්න..”පිළිතුර වෙනුවට නැවතත් ප්‍රශ්නයක්ය. ඇය වෙත දිඟුවූයේ ලයිටරය සහ සිගරැට් පෙට්ටිය ය.“මට බෑ මොකෙක්ද වගෙ හැමදාම පස්සෙන් එන්න..”පිළිතුරු නැති වදන් ...
16+ වනසමුද? Shall we Destroy 16+ ??? සෑම්ගේ කතාව මා රූපවාහිනී නරඹන්නේදැයි යමෙක් ඇසූවිට පිළිතුර “නෑ“ යන්නයි. මන්ද මා හට රූපවාහිනීයේ බලන්නට දෙයක් නොමැති නිසාය. ප්රවෘත්ති බැලීමට පමණක් මා රූපවාහනීයට ප්රමුඛ තැන දෙන්නේ එය හුදෙක් ටෙනිසන්, බන්දු රඟන ටෙලිනාට්‍යයකට, චිත්‍රපටයකට වඩා ආතල් නිසාය. එහෙත් රූපවාහිනීයේ ආතල්ම යුගයක් තිබුණු බව කිව යුතුය. ඒ කාලේ සවස් ජාමයේ බැලූ දොස්තර හොද හිත, ගලිවර්, පන්පසිඳුවන්, මායා බන්ධන, ටිං ටිං, වැනි කතාන්දර හැරුණු විට ...
බව්වා සමඟ හයර් යෑම.. - Journey with a Dog !! සෑම්ගේ කතාව සුපිරි වාහන වල වීදුරු අස්සෙන් හොම්බ එළියට දාගෙන යන සැපවත් බල්ලෝ බැල්ලියෝ අප අනන්ත දැක ඇත්තෙමු. උන් නිදන්නේ සුවපහසු ඇඳ ඇතිරිලි උඩය. උපතින්ම වංශක්කාරය. එහෙත් ගෙදර මහ එකා මැරුණු දාට, ඌට සැලකිල්ල අඩුවන දාට වංශක්කාර බල්ලා පැත්ත පලාතක නැත්තේය. ඇත්තේ මවා පෑමක් පමණක්ය. මහපාරේ සිටින අනාථ වූ වල් බල්ලෙකු නිවසට ගෙනැවිත් හදා වඩාගෙන පිරිසිදුවට ඇති කරමින් තබා ගත හොත් තමන් ...
ලිංගික අප්රාණිකයාගේ දෙක !! සෑම්ගේ කතාව දෙක කිව්වේ දෙවෙනි කොටස කියාය. නැතුව කලින් ලියූ ලිපියේ හිටිය පොලිස් කාරයාගේ අහවල් එක නොවන බව කරුණාවෙන් සලකන්න. උක්ත කතාවේ පොලිස් කාරයා අපිව කන්නට ගොස් ඌ ඌවම කා ගත්තේය. ඉස්සර පොඩි කාලේ අපිට ප්‍රශ්නයක් තිබුණේය. ඒ නයෙක්, පොළඟෙක් හෝ කිසියම් සර්පයෙක් පිළිබඳ ප්‍රශ්නයක්ය. ප්රශ්නය නම් නයා දෙකට නැවී තමාගේ නැට්ට පැත්තෙන්ම පටන් ගෙන ගිලින්නට පටන් ගත්තොත් ඉතිරි වන්නේ කුමන කොටසද ...
බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !! සෑම්ගේ කතාව ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ...
ආමිසයෙන් ප්‍රතිපත්තියට දොර ඇරේ... සෑම්ගේ කතාව කොහෙ නම් කූඩු හදන්නද? බටයක් කපා ගන්නට තැනක් තියෙනවද? ඕවාට වෙලාවක් තියෙනවාද? වෙසක් කූඩු ගැන කතා වෙන විට මේ දිනවල වැඩියෙන් ඇසෙන නිදහසට කාරණා බොහෝය. සියල්ල යාන්ත්‍රීකරණය වූ වර්ථමානයක, සියල්ල මුදලට විකිණෙන වර්ථමානයක, තමන් අතින් නිමවෙන වෙසක් නිර්මාණයක් දැක සතුටු වන්නේ බොහෝ අල්පයක් දෙනාය. වෙසක් සතියක ගෙදර පිරිසක් එකමුතුව, කූඩු බැඳ, සව් කොළ අලවා, එල්ලා හැඩ බැලුවේ ඉස්සරය. දැන් සව් ...
හිල ලොකුද? කූර පොඩිද? - Isn't Your Pussy Tight Enough ??? සෑම්ගේ කතාව සුවය නැත මුල් දවසෙ පමණින්දැනුනෙ මට ඒ දහම නුඹ ගෙන්මුලදි තද බව නොමැත දිනකින්අනේ අම්මප දහම ලොව පෙම්හිරට දැනුනා ගත්ත දවසෙමදිනපතා භාවිතා කළ විටමාසයක් නම් ගෙවුණ නොදැනිමයනව ලිස්සල මටත් නොදැනිමදුර වැඩී නුඹ මගේ යහනටලඟට ගත්තා නිදා ගන්නටඇඳ ලඟින් නුඹ තියා රෑ මැදනිදා ගත්තා පැත්තකින් මමගෙවී ඇත දැන් නැවුම් බව නම්නොදැනේ මට ගහන බව නම්අඩියෙ වදිනා බව දැනේ නම්ඇතුලෙ බව මා ...
නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !! සෑම්ගේ කතාව අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ...
දෙපා ලඟ දුහුවිල්ල... - Dust On Shoes !! සෑම්ගේ කතාව “විශ්ව.. විශ්ව..““සංජානී...““හිහ්..හී.. විශ්ව ඔන්න.. හිහ්හී හි...“මට මුහුදු වැලි අහුරකින් දමල ගහපු සංජානි මුහුද දිහාට දුවල ගියා..“සංජී.. ඔහොම ඉන්නව හොර කෙල්ල..““අනේ විශ්ව.. අනෙ එපා රත්තරං.. අනෙ... අතාරින්නො මෝඩයෝ.. අර මිනිස්සුත් බලන් ඉන්නව.. විශ්ව.. හිහ්හීහික් හික්..“සංජානි පස්සෙ එළවගෙන ගිය මං එයාවත් පෙරලගෙනම රැල්ල උඩට වැටුනා. මට කියන්න ඕන වුණේ සංජානියි මමයි කොච්චර ආදරෙන් බැඳිල උන්නද කියල විතරයි. ඒත් එච්චර ආදරෙන් හිටපු එයා ...
කැසට් එක යනු... - The Cassette is... !!! සෑම්ගේ කතාව මෙය හුදෙක් අපේ දරු මුණුපුරන් සඳහා ලියන පෝස්ට් එකක් වන්නේය. ඊට හේතු වූයේ අපේ අයියාගේ කොල්ලා සෑම් සිදු කළ කතා බහක්ය. හෙතෙම නමින් බාසුරුය. බාස් ඇන්ඩ්‍රොයිඩ් හි පරතෙරටම පැමිණි අයෙක්ය. කිසියම් ෆෝන් එකක ගේම්ස් නැතැයි කියා දුන්නහොත් ඩේටා ඔන් කර, ගූගල් ඇප්ස් ඩවුන් ලෝඩ් කර ගේම් ගසන්නට තරම් බාස් වැඩ්ඩෙක්ය. පුංචිම කාලේ යූ.ඇස්.බී පෝට් එකට ඩොංගල් එක සවිකිරීමෙන්ම හෙතෙම සහජ ...
මදර්ස් ඩේ ලු.. - Mother's Day !! සෑම්ගේ කතාව නිදහස් දාට රට ජාතිය මතක් වෙන උන්ය. වෙසක් දාට බුදු වෙන්න හදන උන්ය. පොසොන් දාට ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආවාට මිහිඳු හිමිට සහ ඉන්දියාවට තෑන්ක්ස් කියන උන්ය. වැලන්ටයින්දාට ලව් කරන සිල් කඩන උන්ය. මව් වරුන්ගේ දිනයට ෆොටෝ දාන උන්ය. පියවරුන්ගේ දිනය මතක නැති උන්ය. හැමදාකටම බැන ඡන්දය දාට ගිහින් ආදරෙන් කතිරෙ ගහන උන්ය. අපි සිරිලංකාවේ උන්ය. සෑමා මව්වරුන්ගේ දින පියවරුන්ගේ දින ...