අම්මා මොනවාද අපිට කළේ ?? - “පෝයට එකක්“ සෑම්ගේ කතාව “අම්මා මොනවාද අපිට කළේ ??“අවසන අසන්නේ එපමණය. කුසට ආ දා සිට දහදුක් විඳ තැනකට එන්නට මඟ පාදන්නේ ඈය. ඉන්පසු ඇය වෙනුවෙන් වෙලාවක් නැති පුත්‍රයෝ, දියණියෝ, ඇය තමන් වෙත දැක්වූ අවධානය නොදක්වන්නෝය. ලෙඩකට දුකකට බෙහෙත් ගැන්මට යාම මොහොතකින් හෝ පමා කරන්නෝය. ඒ තමන්ගේ කාර්යය බහුලත්වය නිසා බව කියන්නෝය. තමන් කුඩු කළ ලෙඩකවූ විටක ඇය තමන්ව රැගෙන ගියේ එම මොහොතේමය. ඇය එකී ...
මගේ පද සැරයි... - My Thoughts, So Hot !!! සෑම්ගේ කතාව තල දිගේ නලල්ඇඳි ඇඳී තෙපුල්පියන් ඇස් තදින්සිඹිමි මං හොරෙන්තෙපුල් මත වෙලීඋරහිසේ ගැටී#
ක්ලබ් කතාවක්... - A Club Story !!! සෑම්ගේ කතාව අද කාලේ ක්ලබ් එකක් කිව්වාම මතක් වෙන්නේ හොඳට බොන ඒවාය. නටන ඒවාය. ආතල් ගන්නා ඒවාය. කොටින්ම කිව්වොත් නයිට් ක්ලබ්ය. වැඩි මුදලට බියර් බොන්න ඒවාය. වැඩි මුදලට අඩියක් ගසන ඒවාය. සැපක් ගන්නට ගොස් වැඩි මුදලකට කෙලවා ගන්නා ඒවාය. ඩාන්ස් කරන්නට ගොස් පදම වැඩි වී කකුල් හතරෙන් එන ඒවාය. මොක කිව්වත් අතේ සල්ලි වැඩි නම් ජනතාවට ආතල් ඒවාය.ඒ කෙසේ වෙතත් ඉස්සර නම් ...
බ්ලොගට වෙච්ච දේ... - What Happened to the Blog !! සෑම්ගේ කතාව අද නම් ලියනවමයි බ්ලොගක්.මොනවද ලියන්නෙ තියෙන්නේ ?අරූගෙ බූරුව ගහන්න ගිය කතාව,අහ් ඒක මරු...විලි ලැජ්ජ නැතුව ලියන්න පුලුවන්ද ආයෙත්..?ඇයි බැරි ?? කතා සැට් එකක්ම තියෙනව නේ...මතක් කර කර පෝලිමට ලියල දානවා. ඉස්සර නම් සතියට කතා තුනයි. සොරොව්ව කැඩුණොත් කතා ඊටත් වැඩිය.කමක් නෑ සතියට එකක් වත් දානවා...ඉරිද නේ.. උදේම එකක් ලියල දාන්නෝනි..ඔව්.. බූරුව ගහපු කේස් එකෙන්ම පටන් ගන්නවා..එලකිරි...ගූගල් එකට sign in වෙලාම ...
පායලා දේදුන්න.... - Unexpected Rainbow !! සෑම්ගේ කතාව ටියුන් වෙන අතර පොඩි රේඩියෝ කට්ටාඇසෙනා ගීතයක මගේ හිත හිට්ටාඉපැරණී ගීතයම ගයන්නේ වික්ටාලියන්නට සිත් වුණේ කවක් මට පට්ටා කුරුල්ලට ගී ගයන්න තනන්නේ වික්ටාකුරුල්ලා ගේ (gay) දැයි නොදන්නෙමි ගැත්තාගීතය ගයන්නට ඇගේ හඬ ඉල්ලා"දේදුන්නට හැඩය දෙන්න නෙත් බැමිත්" ඉල්ලාඅපූරුයි පද වැලම අවසනින් කොඳුරාහැපි හැපී ඉල්ලයි ඇගෙන් ඔහු ඉඳුරාමොක වුනත් කමක් නැත වටේටම දීලා"එපා මැණික සිත පමණක්" කාටවත් දෙන්ටාසුන්දරයි සම්මතයි කොල්ලෙකුයි කෙල්ලෙකුයිබැදෙයි ප්‍රේමෙන් ...
අම්ම ගහයි බැට් එකෙන්.. - Mother with Punish from a Bat !! සෑම්ගේ කතාව කාලයෙන් කාලයට අලුත් වාක්‍යයන් එන්නේය. ඉස්සර කාලයක් කිව්වේ “අම්මා ගහයි බැට් එකෙන් කියාය.“ බැට් එක එන්නට ඇත්තේ ක්‍රිකට් එල්ලේ පටන් ගත් කාලයේ විය හැකිය. නැත්තම් අම්මා ගහන්නට ඇත්තේ කොස්සෙන්, ඉදලෙන් හෝ ඇතුල්පතින් විය හැකිය. ඉස්සර බත් බෙදන කෑම බෙදන වෙලාවක නම් සෑමා, අයියා හෝ අක්කා, වලියක් දා ගත්ත හොත් අම්මා පොල් කටු හැන්ද දික් කළාය. ඉන්පසු කියන්නේ “කට වහපල්ලා, නැත්තං ...
පාන් කතාවක්... - Bread Talks !! සෑම්ගේ කතාව ඉස්සර පාන් නම් රසය. බරය. ගුණය. ඒ කාලේ තිබ්බේ දර පෝරණු පාන්ය. දැන් තාක්සනය නිසා වැඩිපුරම ඇත්තේ කරන්ට් පාන් හෙවත් විදුලි අවන්වලින් හදනා පාන්ය. ඔය කියන කරන්ට් පාන් මාකට් එකට එන්නට පටන් ගත් කාලයේ මාර ඉල්ලුමක් තිබ්බේය. දර පෝරණු පාන්කරුවන් පාන් කියා ගත නොහැකි තත්වයකට ඇඳ වැටුනේ කරන්ට් පාන් මාකට් වූ කාලයේය. ඒත් ඔවුන් නොසැලී දුක්ඛිතව තම රාජකාරිය කළෝය. ඒ ...
මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!! සෑම්ගේ කතාව හෑන්ඩ් ෆෝන් නැති කාලයේ හැම එකාගේම සාක්කුවේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් තිබ්බේය. ඩිරෙක්ටරිය කිව්වේ ටෙලිකොම් එකෙන් ගෙදරට එවූ පතරංග පොත නෙවේය. අපි එකිනෙකා අත තිබූ ජුංඩං නෝට් පෑඩ් එකය. එහි සටහන් කළේ එක එකාගේ ටෙලිෆෝන් නම්බර්ය. ඉන් බහුතරයක්ම වූයේ ලෑන්ඩ් ෆෝන් නම්බර්ය. මන්ද ඒ කාලේ හෑන්ඩ් ෆෝන් භාවිතය එතරම් නොවු නිසාය. ඒ පොතේ තිබූ බොහොමයක් නම්බර් නිරායාසයෙන් කටපාඩම්ද වූයේ නිතර භාවිත වෙන ...
මාරු සල්ලි... - Changed Money !! සෑම්ගේ කතාව මාරු සල්ලි යනු කෙටි කතාවක් නොවේය. බ්ලෙග් කතාවක්ය. මාරු සල්ලි හමුවේ සෑමා දුටු කතාවක්ය. එය හුදෙක් පුද්ගලයන්ගේ පරාර්ථය හෙළි කරන්නක් බව සෑමා සිතුනේ කාසි, නෝට්ටු හෝ මුදල් සමඟ මෙතුවක් ජීවත් වීමෙන්ය. ඉස්සර මාරු සල්ලි වලට නියම ඩිමාන්ඩ් එකක් තිබුණේය. ඒ පාසල් යන කාලයේ කිව්වොත් නිවැරදිය. කැන්ටිමෙන් ලැබෙන ඉතුරු සල්ලි හෙවත් කාසි, පසු දිනට හෝ එදිනටම යලි ආයෝජනයක්ය. එලෙසම බස් එකේ ...
සිරවීම් විතරයි.. !! සෑම්ගේ කතාව දස මසක් පුරා දුක් විඳහිටියා උදරය පිරිමැදසැපයයි කියා දරු ගැබසිටියා සිරවී කුටියකඋපතින් මතුද දවසකඔතලා රෙද්ද සරුවටහතරයි දෙකේ කොටුවක සිරවුණා පොඩි තොටිල්ලක අම්මා පියා මඟ හැරඔෆීස් ගිය මොහොතකබලා ගන්න එකෙක් නැති කොටසිරවුණා “ඩේ කෙයාර්“ එකකනොනවතී එතැන මතුවටඅ‘ යනු ආ“ යනු කියනටලොවක් මතු ජය ගන්නටසිරව සිටියා “නර්සරියක“අ‘යන්නෙන් ලොව දිනුමටබැරි බව කියන දවසකපහලොස් වසක් තුරාවටසිරව සිටියා ඉස්කෝලෙකජය ගත් එවුන් පාසලදිව්වා යුනිවර්සිටියටසිරව සිටියා වසර ...
නියම වේලාව... - සෑම්ගේ වෙසක් කලාපය !! සෑම්ගේ කතාව ඔබ නියම වේලාව, සුභ මොහොත සහ නැකත ගැන විශ්වාස කරන්නෙක්ද? එසේ නම් කියවිය යුතුය.සෑමාගේ නිවස ඉදිරියේ ඇත්තේ මැයි ගසක්ය. ගස නම් මැයි වූවාට මැයි මල් ගසක් වූයේ මෑතකදීය. එනම් අප්‍රේල් මාසයේ සිටය. ගස උස් මහත් වූ දා සිට කිසිම මලක් හට නොගත්තේය. මලක් තියා පොහොට්ටුවක් වත් නොතිබුණ බව සැබෑය. තත්වය එසේ තිබියදී ගිය මාසයේ මල් හට ගත්තේය. එයද අසාමාන්‍ය ලෙසකින්ය. ...
පන්සල් ගොස් වන්දනා කරන්නේ කෙසේද? සෑම්ගේ කතාව උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම් ඔබ යන්නේ පන්සලටය. කතෝලික නම් යන්නේ පල්ලියටය. මුස්ලිම් නම් මුස්ලිම් පල්ලියටය. හින්දු නම් කෝවිලටය. උප්පැන්නයට අනුව අදහන ආගම ධර්මය තීරණය වී දෙවියන්, බුදුන් දැක ආගම අදහන්නේ ඒ ඒ තැන් වලට ගොස්ය. සෑමා බෞද්ධ නිසා පන්සලටද, කිටියා කතෝලික නිසා පල්ලියටද යන්නෝය. දෙදෙනාම යන්නේ එකටය. වෙසක් දවසේද මුලින්ම පල්ලියේ පූජාවට ගියේ හවසය. ඒ එන ගමන් ගියේ ...
ආමිසයෙන් ප්‍රතිපත්තියට දොර ඇරේ... සෑම්ගේ කතාව කොහෙ නම් කූඩු හදන්නද? බටයක් කපා ගන්නට තැනක් තියෙනවද? ඕවාට වෙලාවක් තියෙනවාද? වෙසක් කූඩු ගැන කතා වෙන විට මේ දිනවල වැඩියෙන් ඇසෙන නිදහසට කාරණා බොහෝය. සියල්ල යාන්ත්‍රීකරණය වූ වර්ථමානයක, සියල්ල මුදලට විකිණෙන වර්ථමානයක, තමන් අතින් නිමවෙන වෙසක් නිර්මාණයක් දැක සතුටු වන්නේ බොහෝ අල්පයක් දෙනාය. වෙසක් සතියක ගෙදර පිරිසක් එකමුතුව, කූඩු බැඳ, සව් කොළ අලවා, එල්ලා හැඩ බැලුවේ ඉස්සරය. දැන් සව් ...
බලමුද මේ පාරත් වෙසක් ?? සෑම්ගේ කතාව සෑමා බ්ලොග පටන් ගත්තේ 2011 සැප්තැම්බර් මාසයේය. හරියටම දාහත් වෙනිදාය. එදා පටන් ගත් බොග 2012 වසරේ දී මැයි මාසයේ වෙසක් කලාපයක් කරන්නට තරම් සරු සාර වූයේය. එම වසරේ වෙසක් සතියක් නිමිති කරගෙන ලිපි කිහිපයක් ලියූ සෑමා 2013 වසරේද වෙසක් කලාපයක් කළේය. එතැන් නොනවතී 2014 වසරේදී වෙසක් කලාපයක් ලියන්නට තරම් වාසනාවක් නොලද නිසා විලි ලැජ්ජාව වසා ගන්නට ගැලවිජ්ජා පෝස්ටුවක් දැම්මේය. එය ...
පැක් කිරීම උගත්තෙමි... - Learned How to Pack !! සෑම්ගේ කතාව පැක් කිරිල්ල සියළු සත්වයෝ උපතින්ම ගෙන එන ලද්දක්ය. ගන්ධබ්බ අවධියේ සිටින සත්වෙයෝ උපතක් බලාපොරොත්තු වන්නෝය. මරණයෙන් මතුවන චුති සිතට අනුව ප්රතිසන්ධි සිත පහළ වන්නේ ක්ෂණිකවය. නැවත උපතක් විශ්වාස කරන බෞද්ධයන්ට අනුව චුති සිත සහ ප්රතිසන්ධි සිත අතර ඉඩක් නැත්තේය. සියල්ල අවසන ප්‍රථම වරට නිවැරදිව පැක් වීම හෙවත් මව් කුස පිළිසිඳ ගැනීම සිද්ධ වන්නේය. සත්ව වර්ගයාගේ පැක්වීමේ ආරම්භය පටන් ගන්නේ නොදැනුවත්වය. ...
කලිසම සහ සිතියම් අධ්‍යයනය... - Box Short & Geographical Studies !! සෑම්ගේ කතාව උණ යනු ලෙඩක්ය. ඒ බොහෝ අයගේ මතයය. එහෙත් සැබෑවට උණ යනු රෝග ලක්ෂණයක්ය. ඒ කාලේ ඇයි උඹට උණද කියා අසන්නේ ගහන්නට බලාගෙනය. උගේ උණ මම හොඳ කරන්නම් කියා කියන්නේ එනිසාය. උණට ලඟින්ම යන ඊලඟ ලෙඩ දෙක නම් කැස්ස සහ හෙම්බිරිස්සාවය. හෙම්බා ගහනවා කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාමය. හෙම්බා දරුණු වුණාම පීනසය. පීනසයද පොඩි ලෙඩක් නොව එහිද ප්‍රභේද දෙකක් ඇති බව සෑමා දැන ...
ලව් කරන දවසේ බූට් ගැන යමක්.. - About Boosts, More than Love !!! සෑම්ගේ කතාව වසරක් පුරාවට එක එකාට ලව් කළ ඇත්තන්ට එක දවසක් වෙන්කර ඇත්තේය. ඒ තමන්ගේම හරි එකාට ලව් කරන්නටය. එහෙමවත් දිනයක් තිබීම නිසා දහයකට ලව් කරන එකාලාට එකීලාට හරි එකා හෝ එකී තෝරා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේය. ඒ දවස නම් මාරය. ආදරය කරන්නට දිනයක් වෙන් කරගත්තවුන් එදාට තමන්ගේ හරි එකා සොයා ගොස් ලව් කරන්නෝය. එසේ ලව් කර දිනය නිමා කරන්නෝය. එදාට ඇපොයින්ට්මන්ට් ...
වාරකන්.. !! සෑම්ගේ කතාව පුත නුඹආ දා සිටන් .මව් කුසටපුත නුඹනංගිලා මල්ලිලාගලා ගියාබාත් රූම් ගලියටWritten_by_sAm_ශ්‍රී_Perera9:29pm_10/02/2015
මධුසමයට පසුදා... - Day After Honymoon සෑම්ගේ කතාව දවස් දාහතරක ලස්සන හනිමූන් එක ඉවර වෙලා අපි දෙන්න ආපහු එන්න පිටත් වුණා.“අනේ හරී ලස්සන පලාතක් සිතූ.. ආසාවේ බෑ.. ම්හ්.. තෑන්ක්ස්.. මම ඇත්තටම හිතුවෙ නැහැ අපි දෙන්නගෙ හනිමූන් එක මෙච්චර ලස්සන එකක් වෙයි කියලා..“ එයා එහෙම කිව්වා.“ඔව් කුසූ.. මාත් හිතුවෙ නැහැ..“ එහෙම කියද්දි මට මතක් වුනේ අපේ සීයා කියපු කතාව. ඒ කාලෙ නම් එහෙම නෑලු. කසාද බැන්ද එදාම රෑට පවුලව ...
අපේ නොවන - සුද්දාගේ එක.. !! සෑම්ගේ කතාව මිදී බේරී රිද්දා කොඩිය ඉහලට ඇද්දා ඈත් වී ගොස් හෙලයානිදහස විදියි සුද්දා sAm_ශ්‍රී_perera_04/02/2015