මෙත් මඟින් ලොව දිනමු.. !! - The Way to Win the World !! සෑම්ගේ කතාව නහී වේරේන වේරාණී ගාථාවෙන් කියවෙන්නේ සියළු වෛරී සිතුවිලි අත්හැර සිත මෛත්‍රි යෙහි පිරවීමෙන් ඕනෑම වෛරී සතෙකු, සතුරෙකු මර්ධනය කළ හැකි බවක්ය. එම බුද්ධ වාක්‍යය අප රටට කෙතෙකුත් ගැලපුනේද යත්, එය අප සහ ජපානය අතර මිත්‍රත්වය දැඩි කරන හේතුවක් වූයේය. එනම් ජේ.ආර් ජයවර්ධන මහතාගේ පාලන කාලයේය. ජපානය යුධ ක්‍රියාදාමයන් අතැර සාමකාමී පිළිවෙතකට විත් සදාතනිකව යුද්ධයක් ගැන නොසිතන මට්ටමකට ආවේ උක්ත වාක්‍යය ...
නාස්තිය පහදා දීම.. - Explaining Watage !! සෑම්ගේ කතාව ඌ දිනපතා ඉරුවසිගරට් කොටයරුපියල් වලින්ම30ක් වෙච්චිඈ දිනපතා ගත්තඊ විටමින් පෙත්තහිසකේ දැවටිච්චිරුපියල් 30ක් වෙච්චිsAm_sRi_Perera
උන් තැන නොමැත මාගේ පිංබර අම්මා...!!! සෑම්ගේ කතාව පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මාකළු වූ වලා අතරින් එළියක් වැටුණාහිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බාහිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණාසීතල වතුර කැට එක්කොට සිරුර දොවාතෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලාපොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දාතෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවාසිත් නැති වැස්ස පාසල් ගමනට බාධාරත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවාතෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදාමෙත් සිත් බිඳී අම්මා හට ...
ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !! සෑම්ගේ කතාව බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ...
නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !! සෑම්ගේ කතාව අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ...
නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2) සෑම්ගේ කතාව නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. ...
නැති වූ ජොකා නැවත හමුවෙයි.. - Found the Lost Thing !!! සෑම්ගේ කතාව නව පරිපාලන ක්‍රමය නිවසට ඒමට පෙර සෑමාගේ ඇදුම් සෝදා ගත්තේ සෑමාගේම සුරතින්ය. පාසල් කාලයේ නවය වසරට පය තබන තුරු රෙදි සේදීමේ කටයුතු අම්මා කළාය. ඇගේ මහන්සියට විරාමයක් තබන්නට සෑමා තමන්ගේ රෙදි පොට්ටනිය සුරතට ගත්තේ නමය වසරේ සිටය. නමය වසර යනු නව යෞවුන් කාලයයි. පාසල් ඇදුවේ කුණු බිදක් හෝ ගෑවෙනවාට අකැමැති යුගය දහය වසරින් පටන් ගත්තද නමය වසරේ සිට තමන්ගේ ඇදුම ...
Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!! සෑම්ගේ කතාව සයිබර් අවකාශයේ එකතු වූ පිරිසක් හැබැහින් යම් තැනකට සෙට් වීම අහඹුවක් නොවන බව සෑමා තේරුම් ගත්තේ බ්ලොග් අවකාශයෙන්ය. මීට වසර කිහිපයකට පමණ ඉහතදී කිසිදා නොදුටු බ්ලොග් සහෘදයන් රැළක් සෑමාට සෙට්වූයේ සයිබරයෙන් පිටත මහ පොළොව මතදීය. සයිබර් සිහින උලෙල, ගෙට්ටුගෙදර් වැනි සිද්ධීන් ඊට උදාහරණයන්ය. ඒ අතර සිදුවූ ලේ දන්දීම්, වැනි සමාජ සත්කාරයන්ද වූයේය. බ්ලොග් ලොවෙන් පිටත ඔන්ලයින් ගැසූ ක්‍රීඩාවකදී ෆෙස්බුක් චැට්, ...
නැවතිලාද? නවත්තලාද? හිටලාද? - Stopped ??? සෑම්ගේ කතාව සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.නැවතිලාද?නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ ...
පෝදින දහම් පඬුර... සෑම්ගේ කතාව පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, ...
නොහඬනු මැන සුරාන්තය ලඟ... - Do not Cry at the Last Drop !!!! සෑම්ගේ කතාව හැඟුම් මතු කරගතම උණුසුම්කළා මොහොතින්ඔබේ සුරතින්උදෑසන නිදිදැහැන් බිඳිමින්රැගෙන සුරතින්පිරිමදී නුඹසයන මත පෙම්හදිසියෙන් මෙන්තබා පසෙකින්අමතකව මාගියා සැනෙකින්නොනැවතී පෙම්හදින් උණුසුම්බලා හිදිනෙම්එනතුරා දැන්පුපුර පුපුරානැගෙන පෙම් දැල්ගිණි දවයි හදපතුරු ගසමින්එනතුරා නුඹබලා සිටිමින්දැවෙයි සියොලඟමහා දුකකින්නැගෙන ගිණි දැල්නිවන්නට දැන්අයෙක් ආවොත්සමුගනිමි මංඋණුසුමින් මාඅවදි කරවාදුරක ගිය නුඹයලිදු එනතුරුබලා සිටිනටවරම් නෑ දැන්නොහඩනෙමි මතුසුරාන්තය ලඟ***********************************නිමිත්ත-උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! සෑම්ගේ කතාව අත බලා සාස්තර කිව්වේ ඉස්සරය. ඊටත් පසුව මූණ බලා සාස්තර කියන්නට වූයේය. දැන් සාස්තර කියන්නේ අල්ල ස්කෑන් මැෂින් එකට තබාය. අත ස්කෑනර් එකට තැබූ විට එය කොම්පියුටරය මඟින් ඇනලයිස් කොට පුද්ගලයෙකුගේ ඕනෑම විස්තරයක් කියන්නේය. ඒ තරමට තාක්ෂනය දියුණුය. ඒත් සෑමා සාස්තර කියන්නේ පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාය. ඕනෑම අයෙක් සමඟ මොහොතක් කතා කොට, හැසිරීම නිරීක්ෂණය කොට ඔහු ගැන කිසියම් ගති ගුණයක් ...
මහින්ද මාමා පරාදයි...... - MR Lost !! සෑම්ගේ කතාව ඉස්සර කතාවට කියන්නේ පෙරලුනොත් පෙරලෙන්නේ බාල්දියක් කියාය. එය දැන් යල් පැන ඇත්තේ බාල්දි, බකට්, පනිට්ටු භාවිතය තරමක් අඩුව ඇති බැවින් විය යුතුය. මන්ද ඉස්සර උදේ නැගිට්ට හැටියේ මිනිිස්සු අතට ගන්නේ පනිට්ටුවය. එය අතට ගෙන මුලින්ම ලිදෙන් වතුර ටිකක් ඇඳ ගන්නා ඈයෝ ඊට පස්සේ තවත් පනිට්ටුවකට වතුර වත්කරගෙන දුවන්නේ ලැට් එකටය. දැන් කොමඩ් තිබුණාට ඒ කාලේ දණිස් පොල් කටු නවාගෙන, කොන්ද ...
වචන සෙල්ලම්.. - Word Games !!! (පොඩි සෑමාගේ ලිපියක්..) සෑම්ගේ කතාව දයා බර ප්‍රින්සි පල් සර්ට ලියමි...ලිපියේ උඩින් ආ මන්ත්‍රනය කර ඇති ආකාරය දුටු විටම සර්ට තද වෙන බව දනිමි. මන්ද සර්ට ඒ කාලයේ කැළෑ පත්තල වැදුනේද ඒ ආකාරයෙන්ම නිසාය. එහෙත් සර් අපිට සිංහල ටීචර් ලියම් ලියන්නට කියා දුන්නේ මෙසේ ආ මන්ත්‍රනයක් දමාය. සිංහල ටීටර්ව මතක් කළාම සර්ට නැවත මල පනිනා බව දනිමි. අපේ සිංහල ටීචර් දයාසීලී වීමත්, හැමෝම ටීචර්ට ආදරේට ...
තාත්තා අම්මාගේ ඇමතුම් මිස් කරයි..... - Dad Missed Mom's Call !! සෑම්ගේ කතාව තාක්ෂණය පෙවීම අපහසු කාර්යයක්ය. තාක්ෂණය දිනපතා වෙනස් වීමත්, ඒ සමඟ අප්ඩේට් නොවීම පිළිබඳවත් සෑමා මින් පෙර ලිපි ලියුවේය. දිනක් “මත්තා“ කැසට් ප්ලේයර් එක කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සෑමාට අපහසු වූයේ ඒ කාලේ ඒවා නොදන්නා අද කාලේ පොඩි උන් අපි එදා හිටියාට වඩා අද පරිණතව සිටින නිසාය. ඒ වාගේම අපි වයසට යද්දී දිනපතා බිහිවන අලුත් ගැජට් ගැන අප සිහියෙන් සිටින්නේ ...
ඇතුලේ හිරවීම් (දෙක) - Can't Get it OUT?? (Part-02) සෑම්ගේ කතාව කලින් ලිපියේ ලියන්නට හැදුවේ හිරවීම් ගැනය. එහෙත් ලියැවුණේ බලු කතාන්දරයක්ය. දොට්ට පිලට යද්දී හරියටම කොමඩ් එක ටාගට් කරන අපේ එවුන්ට කතාවක් ලියද්දී මාතෘකාව ටාගට් කරගත නොහැකිවීම දුක්ඛිත සිද්දියක් ය. සෑමාටද එසේමය. එලෙස ලියාගත නොවූ ATM කතාව මෙසේය.හිරවීම් නම් ඉතා දුක්ඛිත බැව් එදා බලු කතාවෙන් සනාත වූවේය. හිරගන්නට යන එකෙක්ව බේරා ගැනීමට පිරිමි බහුතරයක් උපකාර කළද කාන්තාවෝ නම් කිසිම සහයෝගයක් නැත්තේය. ...
ඇතුලේ හිරවීම්... - Can't Get it OUT?? සෑම්ගේ කතාව හිරවීම් හෝ සිරවීම් ගැන ඇසුවාම පපුව හිරවෙනා තත්වයක් බොහෝ දෙනෙක්ට ඇත්තේය. පොළොව හාරාගෙන යද්දී පතල් අස්සේ සිරවීම් ගැන ඇසුවාම හුස්ම හිරවෙන්නේ ඉබේටම වාගේය. එවැන් සිද්ධියකදී හිරවුණු අයට හුස්ම හිරවන්නා සේම අපේත් හුස්ම හිරවන්නේය. එසේම වැඩි සතුටකදී හෝ වැඩි දුකකදී පපුව හිරවෙනා තත්වයක් බොහෝ අයට ඇත්තේය. එය කෙළවර වන්නේ පපුවේ අමාරුවකින් හෙවත් හාර්ට් ඇටෑක් එකකින්ය. ඒ සියල්ල මැද්දේ හිරවීමට හොඳම උදාහරණය ...
අපි නොදන්න රැකියා.. - Hidden Jobs !!! සෑම්ගේ කතාව සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත ...
ආච්චී පටලා ගත් කකුල, මිණිබිරිය පටලා ගත් අත... - Grand Daughter Finds New Position !!! සෑම්ගේ කතාව ආච්චී සතුව තිබුඇන්ටික්ම ගැජට් එකතම දුවගෙ ගෙදර එවුදෑවැද්දෙ තිබූ එකසීයාගෙ සරම් පොඩිනූල් එක දෙක ගැලවිආච්චිගෙ දෙඅත් පොඩිසරණින්ම වැසුනු හැටිකකුල් තරමක් පළල්කර තබා සීරුවෙන්උඩ - පහළ යන ලෙසටදුන්නානෙ ඇය රුකුල්ආච්චී තම දුවටකියා දුන් ශිල්පයටනැලැවුණා මිණිබිරියඅම්මගෙන් ලැබ දැනුමආච්චී දන්නෙ නැතිලේසි පහසුම විදිහඅම්මලා නොදත්තේමේ විදිහෙ ඇති රසයඈත් කොට රත් දෙපාපැටලෙමින් දෙකලවාඑදා කළ රඟ සොබාඅතින් අද කරනවාස්වාමී අකැමැතීකකුල් දෙක පැද්දෙද්දිවෙනසකට ඔහු කැමතිඅත් දෙකෙන් වැඩ ...
රැකියාවට ආදරේ කිරීම... - Love Your Job !!! සෑම්ගේ කතාව එදා එක් සුන්දර උදෑසනක්ය. සතිඅන්තයක කොළඹ ගිය සෑමාට මරදාන හන්දිය කිට්ටුවට වී වාහනයට වී ඉන්නට වූයේ තම මිතුරෙකු එන තුරුය. කිටියාද පැත්තකින් සිටියාය. පිපුණු මලක හැඩ දෑස සලා..සිතුම් විහග කැළ වසග කළා..මගතොට රැදි නෙත් දහක් වසා..මතකද අප නෙත් කතාකළා..පාසලේ දහය එකොළහ වසරේ පමණ සිට මා මිමිණූ ගීතය, ඒ මොහොතේ එෆ්.එම් නාලිකාවක් ඔස්සේ ගුවනට මුදාහරිමින් තිබුණේය. කාලය හරිම පුදුමය. එකම ගීතය ...