ගංවතුර සහ කුහක කම.. Attitudes, Beyond Flood !!! සෑම්ගේ කතාව නාය ගිය කඳු ගැටේ - බුදු පිළිම සිර වෙලාගංවතුර මැද්දෙනුත් - ජේසු අද නැඟිටලාබුදුවදන් නිවැරදියි - කියන උන් හිනැහිලාජේසු තව දිවිගෙවයි - හිතන උන් සැනසිලාඋප්පැන්න නොබලාම - ජල කඳන් සැඩ වෙලාජාතියක් නොබලාම - අපේ උන් එක් වෙලාආගමක් නොබලාම - ජල කඳන් සැඩවෙලාහරි වැරදි නොබලාම - අපේ උන් එක් වෙලාදෙක තුනට බෙදි බෙදී - රිදුනු සිත් සනසලාඅවතැන්ව ඉන්න උන් - රැක ...
ඉර මාමාට සහ වැහි දෙයියන්ට ඉස්ටූටි කරන්නට ලියමි.. !! සෑම්ගේ කතාව පැන්සලක් කොලයක් අතට ගත්තේ කාලෙකින්ය. ඉක්කෝලෙ වැඩ අස්සේ කාටවත් ලිපියක් ලියන්ඩට පොඩි සෑමාට නො ඇහැක් වූයේය. ඉක්කෝලෙ ඉන්නා කෙල්ලන්ට චැට දැම්මාට, ඇෂ් ඇස්.ඇම්.ඇස් ගැහුවාට ලියුමක් ලියන්ඩට තරම් පොඩි සෑමාට කාලයක් නැතිවූවාය නැතිය. වැස්ස නිසා, අකුණු ගසන නිසා ලයිට් නැති නිසා පොඩි සෑමා කුප්පි ලාම්පුවෙන් මේ ලියුම කොටන්නට ලියන්නට ගත්තාය ගත්තේය. ඉතිං දයාබර ඉර මාමේ, වැහි දෙවිමාමේ,ඉර මාමා නම් අපේ සිරිලංකාව ...
කකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !! සෑම්ගේ කතාව නොමියෙනා ලෙස බැදෙන්නට පෙම්බඳින්නට නුවමනා දම්වැල්දෙපා තද කොට තබා ගෙන මංවෙලා ගත්තා නොවන්නට වෙන්පාසලේ එක් දිනක් රහසේවිභාගය පැවතෙනා දවසේගුරුවරුන්ගේ පිටු පෑම් මැද්දේඔබත් එක්කල පෙමක් බැන්දේඑදා ගුරුවරු පුරුදු කෙරුවේනූල පටලා බැඳ ගන්න මිතුරේදෙපා තද කොට නොබැදෙන්න කිව්වේඅපේ හොඳටයි නොවෙද මිතුරේඑදා ඇරඹුනු සංවාසේනොවී තවමත් ලොවට රහසේඔපීසියෙ අපි එක්ව පෙරසේදෙපා තද කොට බැදෙයි පහසේවිටෙක බර වැඩ බැහැනෙ එක ලෙසඑවිට පා යුග විහිදලා දෙපසටඇඟේ ...
බොරු කීම කලාවක් නම්, කෙල්ලෝ පිකාසෝලාය...!! සෑම්ගේ කතාව කෑලි ගැන නම් ලියනවා නම් බොහෝ දේය. බුකියේ ෂෙයාර් වෙන බොහොමයක් ඒවා කෙල්ලන්ට ගැසූ මඩය. තරිඳු කාංචනාගේ අලුත් ලැප් එක ගැන අසන්නේය. තරිඳුට නම් තිබුණේ I7, 4GB, 1TB, ලැපක්ය. එලෙසම තරිඳු අසන්නේ කාංචනාගේ ලැප කුමක්ද කියාය. ඇය දත් තිස්දෙකම විලිස්සා සතුටින් කියන්නේ “මට තියෙන්නෝ රෝස පාට ලැප් එකක්“ කියාය. ඒ උන්ගේ බුද්ධියේ හැටිය. සෑමා කෙල්ලන් සමඟ කතා කරන්නට අකැමැතිම මාතෘකා ...
කැම්පස් ගමන ගැන අනාවැකි දැක්වූ අයට තුති !! සෑම්ගේ කතාව සර්ලා කිව්වේ ඇත්තය. ටීචර්ලා කිව්වේ ඇත්තය. එදා අපි සිටියේ ඔවුන් ගැන වෛරයෙන්ය. එහෙත් ඔවුන් අප ගැන දැක ඇති අනාගතය සත්‍යය. අප ගැන දැක්වූ අනාවැකි වඩාත්ම සත්‍යය. දැන් කළ යුත්තේ එදා තරහින් සිටියා වෙනුවට, අප කෙරෙහි දැක්වූ නිවැරදි ආකල්ප පිළිබඳව ඔවුනට ස්තුති කිරීම පමණක්ය. සර්ලා, ටීචර්ලාට පමණක් නොව ගමේ සිටිනා, සිටියා වූ, ඇන්ටිලාට, අංකල්ලාට වුවද මේ ලිපියෙන්ම ස්තුති කළාට පව් නැතිය. ...
කාටවත් කියන්න එපා මචං... - Top Secrets !! සෑම්ගේ කතාව කාටවත් කියන්න එපා යනු 18+ සිංහල ෆිල්ම් එකක්ය. ලංකාවේ ෆිලුම් ගැන කියන්නට දෙයක් නැති නිසා ෆිලුම් එක ගැන සෑමා නොලියන්නේය. බොක්ස් තියෙන තාක් සිංහල සිනමාව ගොඩය. බොක්ස් අඩු වී රූම්ස් වැඩි වූ දාට සිංහල සිනමාවට අබ සරණ බව මෑතකදී අප හට කියා පෑවේ සිංගා මචං චාර්ලී ෆිලුම් එකය. ඒ ෆිලුම් එක බැලූ සෑමාගේ මිතුරෙක් සෑමාට කීවේ මචං ඉතාම සතුටින් සිටින ...
සයිබර් සිහින උලෙල වෙනුවෙන් ගැයෙනා ශෝක කවි කලාපය... සෑම්ගේ කතාව ලැපේ එළිය සාලෙට අරගෙන එනවාතියා මේසෙ, පුටුවේ මම සැනසෙනවාබ්ලොගක් ලියපු අතැගිලි මට සිහිවෙනවාහිතේ දුකට එතකොට කවි කියවෙනවාහිතේ දුකට හිට්ස් සුළඟට වැනි වැනියෝපෝස්ට් තොගය රැල්ලට සිඳි සිඳීයෝසයිබර් උලෙල සතුටින් පැසි පැසීයෝයන්න බැරිව විඳිනා දුක දෙවිඳුට පෙනි පෙනීයෝමලේ මලේ සිහින උලෙල බලා වරෙන්සරම කැඩෙයි යට ෂෝටක් ගසා වරෙන්පිටිය පුරා කෑලි බසී පරිස්සමෙන්හාදු නොදී එන බස් එකෙ නැගී වරෙන්කුරේ පිටියෙ වට ගහලා අන්න ...
සයුර මා විය අහස ඔබ විය - දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය... සෑම්ගේ කතාව කීප වතාවක් අපි වාඩි වුණ තැන. හවසට ඈත මුහුදේ ගිලෙන ඉර දිහා බලාගෙන. මුහුදු හුළඟ ජීවිතේම කාන්සිය මකන විත්තිය කිව්වෙ ඔයාමයි. ඒ නිසයි යන්න ඉන්න තැනක් නැති වුණාම අපි මුහුදු හුලගක් වදින්න දුවගෙන එන්නෙ. රැල්ල පාගලා දඟකරන උන් දිහා බලාගෙන අපි නිසොල්මනේ. ගිලෙන ඉර දිහා බලාගෙන හූල්ලනවා. ඈත දිලිසෙන රත්තරං පාට අපේ කර ගන්න. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. අද මං එතැනම. ...
හිටවන්නම්, රැකගන්නවද කවුරු හරි ?? - Everybody will plant, Who will Protect !! සෑම්ගේ කතාව එකෝමත් එක රටක කවුදෝ මුත්තෙක් සිටියේය. මුණුපුරෙක්ද සිටියේය. මුත්තා මොහොකටද බිම හෑරුවේය. පොඩි එකා මුත්තාට කිට්ටු වූයේය. අහවල් එකටද බිම හාරන්නේ ඇසූ විට මුත්තා කිව්වේ අඹයක් හිටෝන බවය. මුත්තා අඹය හිටුවා ඇඟ බේරා ගත්තේය. ඒ මුත්තාගේ යුතුකමය. මුත්තා නිවැරදිය. මතු අඹයක් නොපතන නියාවෙන් මුත්තා අඹය හිටුවා තම මෙහෙවර ඉටු කළේය. මුණුපුරා මුත්තා ගැන ගෞරවයෙන් සිටියේය. අනේ මුත්තාට නැති වුණත් අපිට ...
සමනලයා මියැද්දෙන් සෑම්ගේ කතාව ලියන්නට යන්නේ සෑමාට අමතක වුණ බ්ලොග් ලොවට තවමත් සෑමාව අමතක නැති බවය. ඒ සෑමා ගිය පළමු පොතš
සම්මාන බෙදීමේදී දෙවරක් සිතිය යුතුය... - Think twice before Nominate Awards !! සෑම්ගේ කතාව ඔව් ලියන්න යන්නේ ඒ සම්මාන උලෙල ගැනය. නමින් නම් එය නෙලුම් යායය. මෙවර එය සිද්ධ වූයේ දෙවන වරටය. කලින් වර මෙන්ම මෙවරද වසරේ බ්ලොග නමින් බෙදීගිය සම්මාන දෙක සාධාරණ යැයි සෑමා කියන්නේය. ගියවර මාතලන්ටද, මෙවර සම්මානී හෙවත් සම්මානයෙන් පිදුම් ලබන්නීටද, ලැබුණු සම්මාන දෙක ගැන සෑමා සතුටුය. එය සර්ව සාධාරණය. එහෙත් අනෙක් සියළු සම්මාන පසෙකින් තබා එක් අයෙකුට ලැබුණු සම්මානයක් ගැන ...
කරන්ට් නැති කතා - Power Cut Stories !!! සෑම්ගේ කතාව මේ ටිකේම කරන්ට් නැත්තේය. ඒ අස්සේ රස්නය නිසා රජයට සිදුවන බලපෑම වැඩිය. සදුදා සිට සෑමා සිටියේ ගෙදරින් පිට නිසා කරන්ට් සීන් එක වැඩිපුර දැනුනේ නැතිය. පුත්තලම, හලාවත, පැත්තේ සිට ගෙදර පැමිණි අද සෑමාට විදුලි අර්බුදයේ තරම තේරුණේය. පහුගිය ටිකේ සිටියේ හෝටල වලය. පොඩි සෑමා නින්දේය. කිටියා කොලුවාට අත කඩාගෙන පවන් ගසන්නීය. ඒකත් ශිෆ්ට් එකටය. ඊලඟ ශිෆ්ට් එකට පෙර මෙය ලියා ...
උඹ කෝමද මට කලින් ඇතුලට යන්නෙ?? - How You Jailed Before ME !!! සෑම්ගේ කතාව ලියන්නට යන්නේ ක්‍රිබ් කතාවක්ය. ක්‍රිබ් එක නොදන්නා එකෙක් සිටිය නොහැකි බව සෑමා සිතා සිටියේය. එහෙත් එය එසේම නොවන බව තේරුණේ මෑතකදීය. ඒ නිසා ක්‍රිබ් යනු කුමක්දැයි සරලව සඳහන් කළ යුතු බව සිතෙන්නේය. ගැඹුරු විග්රහ, පැහැදිලි කිරීම්, සහ නිවැරදි කිරීම් සඳහා පහළ කමෙන්ට් තීරුව ඔබට වෙන්වන්නේය. CRIB හෙවත් ක්‍රිබ් යනු Credit Information Bureau of Sri Lanka ය. මෙමගින් ඔබගේ ණය තොරතුරු ...
වෙජිටේරියන් සුද්දා - Vegetarian Foreigner !! සෑම්ගේ කතාව සෑමා වෙජිටේරියන් නොවේය. ලියන්නට යන්නේ වෙජිටේරියන් විය හැකි බවට ඉඟියක්ය. අද පෝය නිසාත්, වෙනදාට “පෝයට එකක්“ කියා ලේබලය යටතේ ලිපියක් ලියූ නිසාත් මේ ලිපිය ලිවීම සුදුසු යැයි සිතුනේය.මාළු නම් සෑමාට පිරියක් නැතිය. කුකුලා නම් අවුලක් නැතිය. බොහෝ බෞද්ධයෝ එහෙමය. මාළුත් අවුලක් නැතිය. කුකුලාද අවුලක් නැතිය. සෑමා ඌරාද කන්නේය. එයට පුරුදු වූයේ ඌරාව බයිට් එකට සැට් කර ගැනීම නිසාය. විටින් විට ...
හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !! සෑම්ගේ කතාව හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ...
උස එකකට කොක්ක ගසනා හැටි.. - How to Hang on Roof !! සෑම්ගේ කතාව කොක්ක ගසනවා කිව්වාම ගොඩක් උන් හිතන්නේ කෑල්ලක් සැට් කර ගැනීම ගැනය. අනික උස එකකට කොක්ක ගසනවා කිව්වාම බොහෝ සතුටු වෙන්නේ කෙල්ලට වඩා මිටි කොල්ලෝය. එහෙව් ආදර කතා සෑමා බොහෝ දැක ඇත්තේය. ඉස්කෝලෙ යන කාලේ සමහර කෙල්ලෝ කොල්ලන්ට කියන්නේ අනේ අපි මැච් වෙන්නේ නැහැ කියාය. ඔයා කොටයි කියාය. මම උසයි කියාය. එවිට සිත් තැවුලෙන් ගෙදර එන කොල්ලෝ එල්ලෙන්නේ උළුවස්සේය. මැරෙන්නට නෙවේය. ...
ප්‍රංශ.. - France !! සෑම්ගේ කතාව ලංකාවෙ අපිට මහ ගේමක් නෑ ඕංකඩයක් ගානෙ අපෙ උන් ඇද්දෙ දාම්එහෙව් ගේම අනිත් පැත්තට කරපු උන්තමන්ගෙ ඉත්තො කැපෙන්න දුන්න නම්ඒකට අපි කිව්වෙ ප්‍රංශ අදිනවා කියල ආයුබෝං !! ...
ඇට්ටේරියා ගසක බැඳි ආදරය... 2 සෑම්ගේ කතාව පළමු කොටසසිතුම් ගත් ගැම්ම ඉස්තරම් වූයේය. අකිලයාගේ අත ගිලිහුණේය. ක්ලාස් අහවර වී අන්තිම බස් එකේ ගෙදර එද්දී ෆුට් බෝඩ් එකේ සිතුම් එල්ලෙද්දී, අකිලයාවත් එල්ලා ගැනීමට උත්සාහ කළ දිනය අකිලයාට සිහි වුයේය. සියළු උත්සාහයන් අතහැර සිතුමාට ගෙදර යන්නට දී අකිලයා ආපසු හැරී බස් හෝල්ට් එකට විත් හිට ගත්තේ ඉවසීමෙන්, ප්‍රශ්න ඇති නොකරගෙන, ජීවිතයට මුහුණ දෙන ආකාරය ප්‍රගුණ කර ඇති නිසාය. එදා ...
ඇට්ටේරියා ගසක බැඳි ආදරය... සෑම්ගේ කතාව දෙකේ පන්තියේදී කෙල්ලෙක් විරිත්තුවොත් ටීචර් ලගට දිව යන සිතුම්ට එදා ලැබුණේ කුමන ශක්තියක්ද යන්න සිය මිත්‍රයන්ටද ගැටළුවක්ය. විස්කිරිඤ්ඤාවක් උඩ විසිකර බිම වැටෙන්නට යන කාලය යම් ප්‍රමාණයක් වේද ඒ කාල ප්‍රමාණය ඇතුලත සිතුම් තුන් දෙනෙකුට බිම වැටෙන්නට තඩි බා අවසන්ය. උන් හයේ හතරේ එවුන්ය. එලෙස කීවේ සිතුම් දස අත නෙලද්දී බස් හෝල්ට් එක අස්සට වී බස් එකක් එනතුරු මෙන් බලා සිටි ...
සුදුමල් පොකුර කැරකෙන රෝදයට යටවේ... සෑම්ගේ කතාව සිංදු ඇනෝ කියා බ්ලොග්කරුවෙක් සිටින්නේය. මල වදයක් ඇත්තේ උගෙන්මය. පෝස්ට් එකක් දැම්මොත් එතැනට ගැලපෙන සිංදුවක් ඔබන්නේය. අසා ඇති ගීත මෙන්න අසා නැති නාට්‍ය ගීත පවා ගෙනත් කමෙන්ට් කර ගැලපෙන ආතල් එකක් දෙන්නේය. ඒ නිසාම ගීත ගැන යමක් ලිවිය යුතු යැයි සෑමාට සිතුණේය. ගීත කිව්වාම සෑමාට ඇත්තේ භාණ්ඩාගාරයක්ය. ඒ සෑමා හිතං ඉන්න හැටිය. ලොකු සීන්ය. ගම්පහ ගෙට්ටුවේ සෑමා ගොඩ ගියේ ගීතයෙන් ...