ලෝකෙ මුල්ම ගෑණියි මිනිහයි ලංකාවෙ අය…! ජෝකර් මල්ලි එංගලන්තෙ පොරකුයි, ප්‍රංශෙ පොරකුයි ලංකාවෙ පොරකුයි චිත්‍ර ප්‍රදර්ශණයක් බලනවලු. එක චිත්‍රෙක ආදම්, ඒව කපල් එක ඊඩන් උයනෙ ඇපල් ගහ යට ඉන්න සීන් එකක් තිබිල තුන් දෙනාම ඒක දිහා බලං හිටියලු. “ෂහ්… බලන්න මේ දෙන්න ඉන්න වැදගත් විධිය. නියම ජෙන්ටල් පෙනුමක් තියෙන්නෙ. මට හිතෙන්නෙ ෂුවර් එකටම මෙයාල ඉංග්‍රීසි ජාතිකයෝ” එංගලන්තෙ පොර කිව්වලු. එතකොට ප්‍රංශෙ බුවත් කට […] ...
යෝගට් කමු නේද? ජෝකර් මල්ලි හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු. තව සෙප්පුවක් ඇරියලු. ඒකෙත් යෝගට්ලු. හැබැයි ඒව ටිකක් විතර කලින්ට වඩා හොඳයිලු. ටිකක් වැඩිපුර කෑවලු. තව සෙප්පුවක් ඇරල බැලුවම ඒකෙත් යෝගට්මලු. “මොන රෙද්දක්ද බං මේ… […] ...
දූපතක තනිවුණ ගැහැණු සහ පිරිමි ජෝකර් මල්ලි ඔන්න මචංලා සංචාරක නැවක් කුණාටුවකට අහු වෙලා කාත් කවුරුවත් නැති පාළු දූපතකට ගියාලු. මේ නැවේ හිටියලු මෙන්න මෙහෙම කට්ටිය. ඉතාලි පිරිමි 2 ගෑණු 1 ප්‍රංශ පිරිමි 2 ගෑණු 1 ජර්මන් පිරිමි 2 ගෑණු 1 ග්‍රීක පිරිමි 2 ගෑණු 1 ලැත්වියන් පිරිමි 2 ගෑණු 1 ජපන් පිරිමි 2 ගෑණු 1 චීන පිරිමි 2 ගෑණු 1 ඔස්ට්‍රේලියන් […] ...
පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න (තරුණියන්ට පමණයි) ජෝකර් මල්ලි මේක ජෝකර් මල්ලි බස් එකේ යන ගමන් දැක්කේ… ——————————– පියයුරු පිළිකා තරුණියනි, ඔබේ තාරුණ්‍යය විනාශ කරන පියයුරු පිළිකා මාරයාගෙන් ගැලවෙන්න පියයුරු පිළිකාවක් තිබේදැයි දැන්ම පරීක්ෂා කරවාගන්න ————————— එක් පියයරුරක් පරීක්ෂා කිරීමට මුදල් ගෙවූ පසු අනෙක් පියයුර පරීක්ෂාව නොමිලේ ————————— පියයුරු පිළිකා විශේෂඥ වෛද්‍ය එස්. ලක්මාල් (ඇම්බ
හනිමූන් යද්දි පරීක්ෂාකාරී වන්න ජෝකර් මල්ලි මේක මචංලා ටිකක් පරණ කතාවක්. අර කඩේ යන මහින්ද මාම ආගිය කතාවක ලියපු එකක්. ඔන්න ජෝකර් මල්ලිගෙ යාළු පොරක් හිටිය සුරංග කියලා. පොරගෙ විනෝදාංශෙ තමයි වෙඩිං කපල්ස් රැග් කරන එක. බුවා ඒකට කොයි තරම් ප්‍රොෆෙෂනල්ද කිව්වොත් යාළුවො ඇවිත් මූට කිසිම අදාලත්වයක නැති වෙඩිංවලට පවා මූව එක්ක යනවා රැග් කරන්න. මුගෙ යාළුවො සේරටමත් මූ කඳුළු පනින්න […] ...
ඈස්ලන්තෙ පේස්බුක් තහනම ජෝකර් මල්ලි ඔන්න එක රටක් තිබුණා… අපි ඕනනං ලේසියට මේකට ඈස්ලන්තෙ කියල කීමුකො. මේ රටේ රජතුමෙක් හිටියා. මේ රජතුමාගෙ පාලනේ කොයිතරං ෂෝයිද කියනවනං රටේ මිනිස්සු උන්දැට නොකීපු වල් කතාවක් නැති තරං. සේරටම වඩා ඈස්ලන්තෙ කොල්ලො කොල්ලො ඔය පේස්බුක්, ටුවිටර් වගේ වෙබ් සයිට්වලින් රජතුමාටයි එතුමගෙ හෙන්චයියන්ටයි මඩ ගහන්න පටන් අරං තිබුණා. උන්දැගෙ පින්තූරෙ දාල විහිළු කෑලි හදල ෂෙයා […] ...
වරදට සමාව දෙනවලුනේ… ජෝකර් මල්ලි පෙරේර මහත්තයගෙ දුවට අවුරුදු 33යි. දැක්ක ගමන් ඇස් එළියට පනින තරං ලස්සන නැතත් ඒකි ඇහැට කනට පේන හැඩ ගෑණියක්. ඉගෙනගෙන රස්සා කලා මිස ලව් මාන්දම ගැහුවෙ නෑ… කසාද ගැන බැළුවෙ නෑ. කේන්දරේ පට්ට අවුල් නිසා මේ සම්මතේට මිනිහෙක් සෙට් වෙන්නෙ නෑ කියල කේන්දර පොරවල් හත් අටදෙනෙක්ම කිව්වා. ඔය ටීවී එකේ, රේඩියෝ එකේ ජෝතිස් ප්‍රෝග්‍රෑං වලට […] ...
ජාතික සමගිය ඇති කරන්න සර්වාගමික කමිටුවක් ජෝකර් මල්ලි දැන් ආගම් බෙදිලා මරාගන්න යන නිසා ආණ්ඩුවෙ නියමයෙන් ජාතික සමගිය ඇති කරන්න කියල හැම ඉරිදම සර්වාගමික පූජකයො ටීවී එකේ සාකච්ඡා කරනවලු. හැබැයි මෙයාල ජාතික සමගික කෙසේ වෙතත් එකට එකතු වෙලා වැඩිපුර මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන්නෙ කොහොමද කියලලු වැඩිපුරම සාකච්ඡා කළේ. ඉතිං අද දවසෙත් කතා කරන්නෙ ආගම සහ මුදල් පරිපාලනය පිළිබඳවලු. මේක මෙහෙයවන්නෙ අර මානසික වෛද්‍ය ඉන්ටවිව් […] ...
ලොකු ඒව විතරයි හරියන්නේ ජෝකර් මල්ලි සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. මේ සමන් ජෝකර් මල්ලිගෙ යාළුවෙක් හොඳේ. ඔන්න ඉතිං ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු. “ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා…” නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු. “සිරාවටම කියන්නෙ… ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති” නෝන ඒ පාරත් […] ...
හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා? ජෝකර් මල්ලි මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු. “මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු මියා…” මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු. “ඔව් මියා… මාත් හාල තීනව. උණුවෙන් බල්ලොලු අනේ මියාල ඊට් කරන්නෙ. අපිත් හම්බඋනොත් කමු නීද මියා…” ඔන්න දෙන්න නිව්යෝක් හන්දියෙන් හැරිල එද්දි ජෝකර් මල්ලි පාරෙ කරත්තයක් තියාගෙන උණු බල්ලො විකුණනවලු. “Hot Dogs… Hot Dogs… […] ...
නංගි කොහෙද වැඩ කරන්නෙ? ජෝකර් මල්ලි පොරක් දවසක් බස් එකේ යනවලු. පොර හෙන හැන්ඩියට ඇඳල එහෙමලු යන්නේ. ලස්සන නංගි කෙනෙක් දැකලා පොරටත් ඉවසන් ඉන්න බැරිව කිට්ටු කලාලු. “ආ… නංගී… කොහොමද ඔයා ගාමන්ට් එකේද වැඩ කරන්නේ?” කෙල්ලත් හැරිල බලල කතා කලාලු. “ඔව් අයියා… අයිය කොහොමද එක පාරම කිව්වෙ” “ඔයාගෙ ටී ෂර්ට් එකේ නූල් කෑල්ලක් එල්ලිල තියෙනව. ඒ නිසයි හිතුවෙ…” “හි හි හි…. […] ...
ද බොස් ජෝකර් මල්ලි දවසක් ජෝකර් මල්ලි ගියා සත්තු විකුණන කඩේකට. ඕන උනේ ගිරවෙක්. පොඩි එකෙක්ට තෑග්ගකට දෙන්න. “කොහොමද මුදලාලි ගිරව්?“ “ගිරව් ඉන්නව සර්… ඕන ගාණකට ඉන්නව. අර දකුණු පැත්තෙ ඉන්න එකා රුපියල් දෙදහයි“ “දෙදහක්? එච්චර ගණං මොකෝ?“ “මේකනෙ මහත්තය…. මූට කොම්පියුටරේ පාවිච්චි කරන්න පුළුවන්නේ“ “ආ… එහෙමද? අර අනිත් එකා කෙහොමද?“ “ඌ නං රුපියල් තුන්දාහක් වෙනව“ “හෑ….?“ “ඔව් මහත්තය. […] ...
වෙන සෙටල්මන්ට් එකකට යමු! ජෝකර් මල්ලි මිස්ටර පෙරේරා පවුල් සෞඛ්‍ය උපදෙස් ගන්න ආවලු දොස්තර කෙනෙක් ගාවට. “බලන්න ඩොක්ටර්… බැඳල අවුරුදු කීපයක් වෙනව. කසාදෙ කිසි අවුලක් තිබුණේ නෑ. ඒත් මාස හයක විතර ඉඳන් අපේ නෝනට අර වැඩේ කරන්න උවමනාවක් නෑ… මම මාර ප්‍රශ්ණෙක පැටලිලා ඉන්නේ“ “හුම්ම්…. මේක එහෙනං නෝනත් එක්ක කතා කරන්න ඕන ප්‍රශ්ණයක්. හෙට නෝන එක්ක එන්න. එයත් එක්ක මම තනියෙන් […] ...
ජෝකර් මල්ලිගෙ ටීචර් ජෝකර් මල්ලි “හොඳයි ජෝකර් පුතා කියන්න මේ ප්‍රශ්ණෙට උත්තරේ” ටීචර් එහෙම කියාගෙන මගෙ ගාවට ආවා. “හිතන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා බිම වැටෙන්න. දැන් අත්ත උඩ කී දෙනෙක් ඉතිරිද?” “එකෙක්වත් නෑ” මම කිව්වා… “හෑ.. එහෙම වෙන්නෙ කොහෙමෙද? ආයෙත් ප්‍රශ්ණෙ පැහැදිලිව අහගන්න. ඔන්න අත්තක කුරුල්ලො 5 දෙනෙක් ඉන්නවා. ඔයා ගලක් අරන් එකෙක්ට ගහනවා. […] ...
බිරිඳද නැත්තං… ජෝකර් මල්ලි ගෙවල් නිර්මාණ ශිල්පියෙක්, කලාකාරයෙක්, කොම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් විධියට රස්සාවල් කරන යාළුවො තුන් දෙනෙක් සෙට් උනාලු. මේගොල්ලො කතා කරේ බිරිඳයි අනියම් බිරිඳයි ගැනලු. ආකිටෙක්ට් මුලින් එයාගෙ මතේ කිව්වලු. “මම කැමතියි මගෙ කසාද ගෑණිට. එයත් එක්ක ඉද්දි මම මාර ආරක්ෂිතයි කියල හිතෙනව මට. ඒ වගේම අපේ සම්බන්ධෙ ලොකු ඉමෝෂනල් ලෙවල් එකකට යනවා“ “හෙහ්… මමනම් කැමති නෑ බං […] ...
ඉරිදා ආතල් එක ජෝකර් මල්ලි ඉරිද දවසෙ ගෙදරට වෙලා ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න හිටියෙ. මේ පෝන් එක ‘ටිලිං ටිලං’ ගෑවා. නොදන්න නම්බරයක්. ඕන මගුලක් කියල උත්තර දුන්නා. “ආ… හලෝ…. මේ ජෝකර් මල්ලිද?” “ඔව්…” “මේ කතා කරන්නෙ ගමේ බුල්ෂිටාරාමෙ ලොකු පූජක තුමා. මාව මතකයි නේද?” මට ඒ මිනිහව මතක තිබුණෙ නෑ ඇත්තටම. පූජක බුවා උනාට මිනිහ ගැන එක එක කතා […] ...
බලු වැඩ ජෝකර් මල්ලි දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉවර වෙලා එකෙක්ගෙ ගෙදර පොඩ්ඩක් සෙට් උනාලු. ඔය ගෙදර අයිතිකාර යාළුව ඉන්ජිනියර් කෙනෙක්ලු. තව යාළුවෙක් එකවුන්ටන් කෙනෙක්ලු. තුන්වෙනිය කෙමිස්ට්‍රි […] ...
ලොක්කන්ගෙ මාර මොලේ ඈ….. ජෝකර් මල්ලි මේ කතාව ගොඩ දෙනෙක් අහල ඇති. මේ ජෝකර් මල්ලිගෙ වර්ෂන් එක. ඔන්න ජනාධිපතිතුමා ඉන්දියාවෙ ගියාලු නිල චාරිකාවකට. එහෙ ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහත්තයත් එක්ක තේ පැන් සංග්‍රහයක් එහෙම භුක්ති විඳින ගමන් දේශපාලන බයිල ටිකක් ගැහුවලු. “මුකර්ජි මහත්තයො මං දැනගන්න ආසයි ඔබතුමාගෙ නායකත්වයේ රහස” “හෙහ් හෙහ්… හරි සිම්පල්. මම මගෙ වටේ තියාගන්නෙ බුද්ධිමත් මිනිස්සු.” “හුම්ම්… කොහොමද දැනගන්නෙ […] ...
ඔයාටත් වැඩේ හරි වගේ නේද මහත්තයෝ? ජෝකර් මල්ලි මේක උනේ ජෝකර් මල්ලි පිස්සන් කොටුවෙ ඉන්නකොට. ඔන්න දවසක් එක ටීවී පොරක් (මාධ්‍යවේදියෙක් නෙවෙයි හොඳේ… එහෙම උන් නෑනෙ) අපේ මෙන්ටල් හොස්පිටල්එකට ආව විශේෂඥ දොස්තර කෙනෙක්ව ලයිව් ඉන්ටවිව් කරන්න. ඔන්න දැන් වැඩේ නැගල යනව. මාධ්‍යවේදිය ප්‍රශ්ණ අහන ගමන් තමං මාර පොරක් කියල පෙන්නන්න දොස්තර දෙන උත්තර අතරමැදින් පැනල තමංගෙ වචන කෑලි එහෙම දානව. මෙන්න මේ වගේ…. […] ...
දහයට එන්න හොඳේ… ජෝකර් මල්ලි පොරක් ගියාලු ජොබක ඉන්ටවිව් එකකට. මෙයා ජෝකර් මල්ලිට කිසිම සම්බන්ධයක් නෑ හොඳේ. ඔන්න ඉතිං එතන හිටපු ලොක්ක මිනිහගෙන් ප්‍රශ්ණ අහනවලු. “ඔයාට මොනවට හරි ඇලජික් එකක් එහෙම තියෙනවද?” “එහෙමමත් නෑ… හැබැයි ප්ලේන්ටි බිව්වම බඩේ ගෑස් එනවා… ඒ නිසා ප්ලේන්ටි බොන්නෙ නෑ මම” “හුම්ම්… එතකොට… ඔයා කලින් කොහෙද වැඩ කරේ?” “හෙහ් හෙහ්… හමුදාවෙනෙ සර්… මේම හිටියට රණ […] ...