ලිංගික විකෘතික ගාලු පොලිසිය | Sex Freaks of Galle Police තහනම් වචන සටහන: මේ අපේ ලිපියක් නොවේ. උපුටාගැනීම "ජන සංසදය" බ්ලොග් අඩවියෙනි. මෙය අප පළකරන්නේ මෙවැනි පුවත් කිසිදා ජාතික පුවත්පත් වලට වාර්තානොවන බවට මරාගෙ රෙජීමය වගබලාගන්නා බැවිණි. '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා ...
නලියානං වන්දාමි | Hail O Lord Nalin! තහනම් වචන බටහිර විද්‍යාව ඉගෙනගන්නට ගොස් අනාගත් උදවියගේ සුපුරුදු අඬවැඩියාවත්, මිදිවල්ල කඩාගත නොහැකිව ඊට දෝෂාරෝපණය කරන නරියාගේ විලාපයත් අතර පැහැදිලි වෙනසක් සොයා දෙන්නෙකු හට තෑග්ගක් දිය යුතුයැයි මට සිතී තිබේ.!!! මේ අසාම්ප්රදායික ආරම්භය ගන්නට සිදුවුණේ එක්තරා සයිබර් සාකච්ඡා මණ්ඩපයක සිදු කරන්නට යෙදුණු සංවාදයක් අතරතුර, බටහිර විද්‍යාවට ගරහන, මහාචාර්ය නලින් ඩි සිල්වා අනුගාමිකයකු විසින් දෙසාබාන්නට යෙදුණු පච වට්ටෝරුවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ය. මහාචාර්ය ...
මාලක සහ පරිප්පු | Malaka took the Bait තහනම් වචන මාලක සිල්වා පරිප්පු තිබෙන හෝටලයේ දොරකඩට පැමිණ සිටී: ලක්ෂ 3 ක හමුදා සෙබළුන්ගේ ලේ කකියමින් තිබේ - කර්නල් ජයවි ප්රනාන්දුසටහන: මේ අපේ ලිපියක් නොවේ. "ඇමතිපුතා" ෆේස්බුක් පිටුවෙන් උපුටා දැක්වීමකි. ඡායාරූපය ඔවුන්ගේ නිල පිටුවේ වත්සන ය. මේ කියන්නේ මාලක ගේ ගුටිකෑමට පෙර අතීත කතාවකි.පසුගිය දිනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී ...
ලකෆ්‍රෑන්ස්ට උත්තරයක් | Answering Lakafrance තහනම් වචන "බ්ලොග් ලෝකයේ සංවාද මණ්ඩප ඇත. සාකච්ඡා මණ්ඩප ඇත. කවි මඩු ඇත. වාද පිටි ඇත. වැසිකිළියක් තිබ්බේ නැත. මෙතුමා ඒ යුතුකම ඉටු කර ඇත. බ්ලොග් ලෝකයේ ශෘංගාර, භයානක, භීභත්ස්‍ය, ආදී නව නළු රසයම ඇත. අසූචි රසයක් මෙතෙක් තිබුණේ නැත. දැන් එකත් ඇත.කොල්ලෝ ද කෙල්ලෝ ද බ්ලොග් ලී හ. දැන් ඒ ගොඩට නපුන්සකයකුද එක්ව සිටී. සතුටුය. බ්ලොග් ලෝකයේ සම්මතය මෙන්ම අසම්මතය ද ...
සෑම පුකකටම මිලක් තිබේ (1) | Every Ass has its Price තහනම් වචන "ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබේ සිරුරේ වෙනත් කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය. පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුන දෙන්නේ ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න, ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කලත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ...
එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans තහනම් වචන ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ...එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ...ටිකක් හිතල බලනු චීනුන් ශ්රමයෙනි වැඩ ගන්නේ...එහෙත් පෙරදිග මුතු ඇටයෙහි ඇයි ණයට බුදින්නේ....කෙනෙක් පහළොස් වසරක් ගත්තොත් ණය ලෙස වැඳලා...බලනු සීයට විසි අට වැඩි කොට ඇනුයිටි යොදලා....ගණන දළ වශයෙන් දහ ගුණයක් කම්පවුන්ඩ් ...
මැක්ඩොනල්ඩ්ස් කනවද? | Eating McDonalds? තහනම් වචන "යසට හිටිය නංගිට හැදුණු අමුතු ලෙඩක්" ගැන අපේ සහෘද බ්ලොග් රචිකාවක වන "උමා" වතාවක් යස කතාවක් කියා තිබිණි. මේ ලිපියට ආරම්භයක් ලෙස අපිත් ඒ ලිපියෙන්ම උපුටා ගැනීමක් දක්වමු. "පොඩ්ඩක් හිතපන් ශානි..කීයක් හරි ඉතුරු කරගන්න ඕනෙ නැද්ද? රෑ නිදිමරාගෙන වැඩ කරල හොයන සල්ලි ඉවරයි සුකුරුත්තන් වලට. අඩු ගානෙ උඹ ගෙදරින් කෑම එකක් ගෙනියනවද?" පුංචම්මා බණියි. "එහ් මොකෝ කෑම ගෙනියන්නෙ නැත්තෙ." මම ...
ජාති මාමක බලවේගය | Protectors of Nation තහනම් වචන ජීවන් අබේසිරිවර්ධන ගෙන් උපුටා ගැනීමකි. නිර්මාණයම කතාවක් බැවින් අප කිසිවක් එකතු නොකිරීම වැඩ සුදුසු ය. මේ කතාවේම සමාන්තර විශ්වීය දිගහැරුම, සමනළ විප්ලවය කතා මාලාවේ මෙසේ සටහන් ව තිබුණි. පිනවත් රටකි මුතු ඇටයකි පරසිද්දතෙවරක් බුදුන් හට පුද කල බව දත්දසුවහස් කලක් රැක දීමට බොදු සද්දතිස් තුන් කෝටියක් දෙවිවරු දැන් නැද්දසිංහල ජාතියලු මෙහි උරුමක්කරුවෝමෙතුවක් කලක් බුදු පා නැමදුම් කෙරුවෝසුලු ජාතියකි තම්බින් යැයි ...
රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan තහනම් වචන වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු. ගෝල්ෆේස් එකේනයිට් රේස් එකටවැලි කොට්ට අදිනසොල්දාදු මාමේමට කියන්කෝ උඹේ තුවක්කුව?(කර්තෘ අඥාතයි)රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා ...
අරලිය මඩුවේ සාදය | Party at Temple Trees තහනම් වචන [නිර්මාණ අයිතිය රුවන් නෙළු](උදේ 10.00)සිහල ලියා බොදුනු ලියාමාව දමා යන්න ගියාරතන ලියා .... පාටලියා ....රතන ලියා .... පාටලියා ....රට සීතල ගඩ්ඩ කොබාහැම රෙද්දෙ ම ඔළුව ඔබානිමවෙයි ගොඩ දැමුම මෙමාපාටලියාමාව දමා යන්න ගියාරට එක් කළ මමය රජුඅද රජ නෙතු කඳුළු බිඳුආධාරෙන් උඹත් හැදූරතන ලියාමාව දමා යන්න ගියානානසාර ළාඟ හින්දාඉවසමි මම දුක නින්දාඋපන් දිනේ මා අන්දාපාටලියාමාව දමා යන්න ගියා ....(රාත්‍රී 10.00)උඹ අතුරලියේ, ...
නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence තහනම් වචන සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ. කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, ...
සිංහල රාවයේ තවත් පචයක් | Lies spawn Lies තහනම් වචන පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමි, වෙසක් පුන් පෝ දින දළදා මාලිගාව අබියස ගිණි තබා ගැනීම, මුළු රටම සසල කරවන ආරංචියක් වූ හැටි ඔබට දැන් මතක නැත. මන්ද දැන් සති දෙක පැන ඇති බැවිණි. එනිසා, එකී සියදිවිනසාගැනීම ගැනත්, ඊට හේතු පාදක වූ මෙතෙක් පැහැදිලි නොකළ අබිරහස් ගැනත් කියවා සිටින්නේ නම් මැනවි. සටහන: අප මෙය දකින්නේ සියදිවි නසාගැනීමක් ලෙස මිසක, ජීවිත පූජාවක් ලෙස ...
සඳකඩ පහණ | Sandakada Pahana තහනම් වචන කතෝලික පල්ලියක දොරපියට, සඳකඩ පහණක් යෙදීමේ සිද්ධියක් සහ එහිදී මතුවූ උණුසුම් වාතාවරණයක් පිළිබඳව පසුගිය දිනෙක අසන්නට ලැබුණි. මේ සටහන ඒ වෙනුවෙනි.සඳකඩ පහණ හෙවත් චන්ද්රඛණ්ඩ පාෂාණය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතයකි. නියම සඳකඩ පහණ නොවන, වෙනත් එවැනි ඒ හා සමරූපී වන සරල ගල් කැටයම් සහිත පාපුවරු නම් රාජමාලිගා වලත් දකින්නට ලැබුණි. නමුත් අර සාම්ප්‍රදායික කැටයම් පේළි හතම ඇති නියම සඳකඩ පහණ, ...
පිස්සු බල්ලන් බැඳ දමවූ | Muzzle that Dog තහනම් වචන මේ පළවෙන්නේ අපේ සහෘද ප්‍රසාද් වැලිකුඹුර විසින් පසුගියදා අප වෙත එවන ලද ලිපියකි. මේ ලිපිය "රියර්ගේට්" අඩවියේ ද පළ වී ඇතත්, අප ද මෙය පළකරන්නේ මෙවැනි සිද්ධි කාලයේ වැලිතලාවෙන් වැසී නොයනු පිණිස ය. සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.දිනය 2013-07-30.වේලාව ප.ව. 11.00.මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත ...
රටක් රැවටූ හලාල් වංචාව | The Great Halal Scam තහනම් වචන මීට පෙර හලාල් දෙවන වටය නමින් අප පළකළ ලිපියේ, හලාල් ගැන අප මෙන්න මෙවැනි දේවල් ටිකක් කියා ඇත. "හලාල් සම්බන්ධව අපේ ස්ථාවරයේ මොනම වෙනසක් වත් සිදුව නැත්තේ ය. හලාල් යනු ඉස්ලාමික නීතිය, ඉස්ලාමික නොවන ජනයා මත බලෙන් පැටවීමෙකැයි අපි එදා සිටම කීවෙමු. 2013 වසරට සුබ "හලාල්" නව වසරක් ගෙන ආපු ACJU එකේ බයියලා, තමන්ගේ ගර්භාෂ ආක්‍රමණවාදයට පහර වදින විට අපව ...
දොස්තර vs ඉංජා ගේ කවි හබය | Doc vs Eng තහනම් වචන දීර්ඝ නිහැඬියාවකින් පසුව යළිත් බ්ලොගෙහි මකුළු දැල් කඩා ඉහිරවා හැර යමක් ලියන්නට සිත සිතා සිටියත්, මේ වෙන සංගදි වලට මොනවා ලියන්නද කියා සිතෙන නිසාත්, මෙවුවා ලියනවාට වඩා මගේ පුද්ගලික ජීවිතය සකසා ගත යුතු නිසාත් නිහඬව සිටීමේ පිළිවෙත අනුගමනය කළෙමි. හැමෝම ආතල් ගන්නා ලෝකෙක අප පමණක් සීරියස් වීම තේරුමක් නැති දෙයක් දෝ සිතෙන වාර ගණන අනන්තය. අප්‍රමාණය. ඒ නිසා ඔන්න කාටත් ...
හැකියාවට රැකියාව | A Job to Sob තහනම් වචන අපේ රටේ ඉංජිනේරු අධ්‍යාපනය ගැන සරලම විවරණයක් අකිල නිමේෂ් සහෘදයාගෙන්... ඕන්න පෙර රජදවස අරලියගහ නුවර සියල්ලදත්ත නම් රජකෙනෙක් දැහැමින් රටපාලනය කරාලු. සෑම සාර්ථක පුද්ගලයෙකුගේම කඩාවැටීම පිටුපස ගැහැනියක් ඇත කියන්නා වගේ සියල්ලදත්ත රජතුමාටත් ඉටිකිරිස් බිසවක් හිටියලු නොදත්තා කියල. අරලියගහ නුවර කොයිතරම් වස්තුව, සම්පත් තිබුනත් සියල්ලදත්ත රජතුමාගේ වටිනාම වස්තුව උනේ මේ නොදත්තා බිසවලු. බිසව සතුටු කරන්න රජතුමා නොකළ දෙයක් නෑලු. බිසවට ඕනකරන ...
වළෙන් නැගිටිමි | Back from grave තහනම් වචන පුද්ගලික හේතු මත සෑහෙන කලක් නිහඬව සිටියෙමි. නිහඬතාව බිඳ ආපසු එන්නට කාලය පැමිණ ඇත. ඊළඟ ලිපියෙන් හමුවෙමු!
පැරැණි රසාංග I - ඩොල්ෆින් අර්බුදය | The Dolphin Crisis තහනම් වචන ප්රවේශයෆේස්බුක් සහ බ්ලොග් වලට ප්‍රථම සයිබර් මතවාදයන් ව්‍යාප්ත වීමෙහි ලා වැඩිම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ඊමේල් මගිනි. සයිබරයේ අප තහනම් වචන ලියන්නට සෑහෙන කලකට පෙර පටන්ම, විද්‍යුත් තැපැල් හරහා අපි අපේ පාඨකයන් සමග බොහෝ දේ බෙදාගත්තෙමු. කාලයක් පැවති නිහඬතාව බිඳ දමමින් යළි පාඨකයන් අතරට පිවිසීමක් වනු පිණිස ද, පැරැණ්නන් හට අප කවුදැයි හඳුනාගැනීමට රුකුලක් වනු පිණිස ද, නවකයන් හට පැරැණි රසාංග ...
දහතුන සහ හෙළ උරුමය | 13 and JHU තහනම් වචන මේ ලියැවෙන්නේ අද රටේ දැවෙන ප්රශ්නය වන බඩගින්න ගැන නොව, ඊට වඩා ආණ්ඩුවට වැදගත් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියැවෙන ලිපි පෙළක පළමු වැන්න ය. සටහන: හෙළ උරුමය මේ කතාව කියන්නේ පළමුවෙනි වතාවට නොවේ. එහෙත් අතීතය නොව වැදගත් වන්නේ වර්තමානය බැවින් ඔවුන්ගේ මේ පියවරට සහයෝගයක් ලෙස, මේ මාධ්‍ය නිවේදනයට දිය හැකි උපරිම දෘශ්‍යභාවය ලබා දීමට අපි තීරණය කෙළෙමු. ලිපිය ...