යන්තර මන්තර හොරු | Abracadabra තහනම් වචන සාමාන්‍යයෙන් අප ලියන කාලීන / දේශපාලන ආකෘතියෙන් ඉවතට පැමිණ, වෙනස් ආරක ලිපියක් ලියන්නැයි දන්නා කියන සහෘදයෙක්ගෙන් ඉල්ලීමක් ලැබී තිබිණි. වෙනස් ආරක දෙයක් ලියන්නට නම් වෙනස් රටක් තිබිය යුතුය. උදේ හවා පැසෙන කකුළු හොද්ද ඇතුළේ වන කකුළුවකු හට, හට්ටියේ ඩිසයින් එක ගැන කතා කරන්නට කීම මොනතරම් සාධාරණදැයි මම පෙරළා ප්‍රශ්න කෙළෙමි. සාමාන්‍යයෙන් බ්ලොග් එකකට අනන්‍යතාවක් තිබේ. අප දකින ආකාරයට ඒ අනන්‍යතාව ...
බුදු හාමුදුරුවෝ සිංහල බෞද්ධ ද? තහනම් වචන මේ ලිපියට ප්රස්තුත මාතෘකාව වන්නේ අන් කවරෙකුවත් නොව, ලොවී ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. එබැවින් ඉහවහා ගිය අන්ධ භක්තිය, කඩුකස්තාන වනන ජාත්‍යාතල් එක සහ "ලෝකෙන් උතුම්ම මෙව්වා එක අපේ එක යකෝ" යයි සිතා සිටින අහවල් එක නිසා යම් යම් මතවාද වල එල්බගෙන සිටින සංවේදී සිත් ඇත්තන්ට මේ පොස්ටුව කියවීමෙන් වළකින ලෙස තරයේ අවධාරණය කර සිටුම්හ! හැමදාම දකින බුදුන් වෙනුවට මේ රූපය ...
ජිනීවා සහ ජංගි | Geneva and Panties තහනම් වචන සෑහෙන කාලෙකින් යමක් නොලීවේ වැඩ වැඩි කම නිසාම නොවේ. ලියන්නට ගියොත් කුණුහරුප ලියවේ යයි බය නිසාය. නැතිනම් මඩිස්සේ නිශාන් ගෙන ආයෙමත් අහගන්නට වෙනවාය. කෙසේ වෙතත් අද වැනි ඓතිහාසික දවසක නොලියන ලිපි ආයේ කවදා නම් ලියන්නද යයි ද සිතේ. ඒ නිසා ලියමි. උඩින් මොන හොඳ හිත පෙන්නුවත් ඉන්දියාව හැමදාමත් කෙළේ අපට වල කපන එකය. එසේ වෙන්නේ ඇයිදැයි ඇසුවහොත් දෙන්නට ඇති හොඳම ...
මහා අබසරණ ජාතකය | Aba Saranayi Yako! තහනම් වචන (ප්‍රබන්ධය එකා යකා විසිනි.)තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු ...
අහෝ ඊජිප්තුව! | Alas Egypt තහනම් වචන සටහන: මේ කලකට පසුව එළි දකින්නේ ඊජිප්තුවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අප විසින් ලියන ලද නමුත් එළි නොදක්වන ලද ලිපියකි. එළි නොදක්වුයේ ද, ඊට අදාළ ගවේෂණ කටයුතු අවසාන නැති බැවිනි. එහෙත් ඊජිප්තුවේ වර්තමාන බල පෙරැළිය සමග ඊට පාදක වූ සාධක පිළිබඳව යලි කියවීමක් අවශ්‍ය වන බැවින් මෙය එළි දක්වමු. පෞරාණික ඊජිප්තුවඊජිප්තුව වනාහි අසුන්දරත්වය මැදින් බිහි වූ සුන්දර රටකි. අන්‍ය රටවලින් සහ ...
දොර අරින්න එපා මයෙ අම්මා! | Don't Open the Door තහනම් වචන උඹ නෑවට, තෙමන්නේ නැහැ, මයෙ අම්මා...!"දොර කියයි: මම කලින් දවසේ හොදටම මහන්සි චුට්ටක් දාල හිටියේ, ඒ කොල්ල ලඟට අපු වෙලාවේ අමතක වෙලා ඇරෙන්න ගියා. කොල්ල තමයි මාව ඇරෙන්න නොදී වැහුවේ" —by Dinindu Udara(නයි ටී එන් පුවතක්)මේ පුවත දුටු විචාරකයෝ දෙදෙනක් මෙසේ කී ලු. ~ ~ ~ "එක්ස් ෆයිල්ස්" ෂෝ එකේ එක කොටසක ප්ලේන් එකක දොරක් ගැලවිලා ලොකු එළියක් ඇවිත්, ඒකෙ ...
උදුලාලංකාරය | The Untold Story තහනම් වචන උදුල් ප්‍රේමරත්න යනු මෑතකාලීන සරසවි ඉතිහාසයේ කැපී පෙනෙන නමක් දිනාගනු ලැබූ ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලකයෙකි. තවමත් උපාධිය අවසාන කර නැති උදුල් හට, සරසවි ශිෂ්‍යයා යයි නොකියා ශිෂ්‍ය දේශපාලකයා යැයි කියන්නේ යම් හේතුවක් ඇතිවය. [උදුල් ද මේ ලේඛකයා මෙන්ම සුලෝහිතයකු වුණාට කරන්නට දෙයක් නැත.] එහෙත් ඒ හේතුව පහදා දීමට තරම් මහා විසාල දෙයක් නොවේ. ඇරත් මේ අප කියන්නේ අපේ ලිපියක් ලිවීම නොව, ...
එඩ්වඩ් ස්නෝඩන්ට කසාදයක් | Edward Snowden's Marriage තහනම් වචන මේ දිනවල බුකියේ සරන, අපේ රටේ ෆිනට ෆහල වූ වීර ෆුතාලා හට අලුතින්ම ලොකුවයින් රාජකාරියක් තිබේ. එනම් එඩ්වඩ් ස්නොඩන් හට කසාදයක් කරදීමයි. එඩ්වඩ් ස්නොඩන් යනු මේ දිනවල වැඩියෙන්ම සයිබරය තුළ කතා කෙරෙන මිනිසා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ NSA හි විශ්ලේෂකයකු සේ අන්තිම ඉහළ සුඛොපභෝගී ජීවිතයක් ගතකළ ඔහු, මේ මෑතකදී ඇමරිකානු ආණ්ඩුවේ අනුදැනුම යටතේ කෙරෙන අනවසර ඔත්තු බැලීම් ගැන ලොවටම හෙළිදරව් ...
සිංහ-අලියා මරා මස්කළෙමි | How I Butchered the Sinha-Ali තහනම් වචන මුලින්ම මේ "සිංහ-අලියා" කවුදැයි කියා යුතුය. සිංහ-අලි යනු බ්ලොග් අඩවියකි. මෙවැනි අමුතුම නමකින් මේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යනු ලබන්නේ "ප්‍රියන්ත ඇබේ" නමින් බුකියේ පෙනී සිටින එක්තරා මන්ද මානසිකයකු විසිනි.සිංහ-අලි ප්‍රියන්ත ඇබේ මහතා සිය බුකියේ යොදා ඇති ඡායාරූපයසාමාන්යයෙන් ආතල් එකක් ගන්නට දිනපතා බුකි සංවාද වලට ගොඩ වැදුණත්, මෙවැනි ආතල් සංවාදයක් මින්පෙර කිසිදා මා දැක නැති බව සහසුද්දෙන්ම කිව යුතුය. මන්ද ...
රෙදි ගැලවීම | Denuding තහනම් වචන රෙද්ද සහ රෙදි ගැලවීමරෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් "අම්මගේ", "ආච්චිගේ" වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් ...
අම්මේ, මටත් වටේ යන්න ඕනේ | Mamma, I also want to go round and round තහනම් වචන ඇසට කඳුළක් එක්කරන්න තරම් සංවේදී වෙළඳ දැන්වීමක් දකින්න ලැබුණා කලාතුරකින්.. පැහැදිලි කිරීම බලන්න කලින් වීඩියෝව බලල ඉන්න.................ඔබ දැක්කද? ඒ කසාද බඳින්නෙ වැන්දඹුවක්...! වැන්දඹුවන් කසාද බඳිනවාට තාමත් එරෙහිවන, කන්‍යාභාවය ඔලුව උඩ තියාගෙන ඉන්න, හම සුදු නැත්නම් කෙල්ලෙක් ලස්සන නැහැයි කියල හිතන ගොබ්බ මානසිකත්වයේ ඉන්න සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයට දීපු ලස්සනම පණිවුඩයක්..—උපුටාගැනීම චමීර දෙද්දුවගේ ගෙන්... ...
කො තොපේ වීරයෝ? | Where the Fuck are your Heroes? තහනම් වචන සටහන: එළව එළවා පහරදීම අපේ පුරුද්ද නොවේ. එහෙත් පසුගිය කාලයේ අප හරිවැරැද්ද වෙනුවෙන් කතා කළ විට අපට ලැබුණේ අපේ මවුපියාණෝ මතක් කර බණින අන්තිම පාහර බැණුම් ද, අතොරක් නැති මරණ තර්ජන කල්ලි තර්ජන හා මැර තර්ජන ද, පමණි.එදා අප හඳුන්වන්න ට මේ හුජ්-ජාතිවාදියෝ පාවිච්චි කළ වචන සෙට් එකක් තිබේ. ඒවායින් සුලබම සෙට් එක මෙන්න මෙසේ දක්වතොත්, සර්වාගමික පූට්ටු කාරයෝ!දේශද්‍රෝහියෝ!නිරාගමිකයෝ!බල්ලෝ!අවජාතිකවාදියෝ!මේ රටේ ...
ෂර්ලොක් හෝම්ස් සහ අයවැය | Sherlock Holmes and the Budget තහනම් වචන (by Charith Randika)මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී."හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි."අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ...
විශාඛාව විකුණාගෙන කෑම | Selling the Serene තහනම් වචන පසුගිය දිනෙක විශාඛා විද්‍යාලයය මගින් සංවිධානය කර තිබු පාගමනට ලංකාවේ ඉන්නා සංස්කෘතික බල්ලෝ බැල්ලියෝ බොහෝ දෙනෙකු හට අන්ද කයිප්පුව තද වී ඇති බව අපට දකින්නට ලැබිණි. මුලින්ම මුහුණු පොතෙන් මේ උඩුබුරලීම ඇරඹුවේ බොංග මඩවර්ධන නොහොත් සමහරුන් කියන පරිදි බොගවර්ධන සූරීහු ය; එනම් සයිබරය පුරා මෙකී (රෙද්ද පල්ලේ සදාචාර) සුනඛාලාපය හෙවත් Hyperconductophilia නම් වූ අධි සදචාරවාදය දෙසන සදාචාර ජුන්ටාවේ ඉඩි අමීන් ...
සල්ලි දී කක්කා කෑම | Pay to eat Shit තහනම් වචන ලිපිය සහ ඡායාරූපය සුදේෂ් කරුණාතිලකගෙන්.මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් ...
රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass තහනම් වචන හිතාදර රනිල් මාමේ,උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක ...
හෙළ දරුවෝ සංවිධානයෙන් පෙත්සමක් | A petition from Hela Daruwo තහනම් වචන දිනෙන් දින පරිහාණියට පත්වන ශාසන විනය යළි සුරක්ෂිත කරනු වස්, හෙළ දරුවෝ සංවිධානය විසින් ආරම්භ කරන්නට යෙදුණු සංදේශයක් පිළිබඳව අපට දන්වන්නට යෙදී තිබේ. සියලු වාද භේද පසෙක ලා, ශාසනාලයයෙන් යුතුව සියලු බෞද්ධයෝ මෙයට සහය දෙත්වා යැයි අපි දූ අපේක්ෂා කරමු. සංදේශයට අත්සන් කිරීම සඳහා මේ සබැඳිය ක්ලික් කරන්න.සංදේශයඅති පූජණීය,ගෞරවණීය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙතටයි!රට තුල සීග්‍රයෙන් පැතිර යන අන්තවාදි චීවරධාරීන්ගේ ...
පිංබර ඇසළ පොහොයක්! තහනම් වචන (පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. ""ඒ කිව්වේ ගුරුතුමනි?""මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ ...
බබා චූ දා ගත්තද? | Did the Baby Wet? තහනම් වචන ගෝත්‍රික සමාජය සහ ශිෂ්ට සමාජය වෙනස් වන ක්‍රම කීපයක් තිබේ.අද අප ඔබට පෙන්වන්නේ අර කී පළමු අවස්ථාවට උදාහරණයකි.Photo Credits to this siteපසුගියදා රතුපස්වල සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මත පලකෙරුනු දෙරණ රුපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත්‍රී වරයෙකු වූ ටී. රන්ජිත් ද සොයිසා මහතා ඉදිරිපත් කල ලේඛනයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ...
තොට පිස්සුද යකෝ!! | Are You Fucking Crazy? තහනම් වචන [සංජීව පුෂ්පකුමාරගේ ලිපියට පිළිතුරු ලිපියක්](දමිත් කේතක ගෙන්)සංජීව පුෂ්පකුමාර මහතා වෙත....ඔය මහත්තයා සිනමාවේ ඔස්තාර් කෙනෙක් උනාට මොළයක් කියා මංචාඩියක් නැති මනුස්සයෙක් බව මගේ හැඟීමයි... මොළයක් තිබුණා නම් ඔහොම වැඩ කරන්නේ නැත.... ලංකාවේ පිචෑර් එකක් හදලා, ඒකත් පෙන්න ගෙන, පෙට්ටියත් කඩාගෙන ( වැරදියට හිතන්න එපා... "බොක්ස් ඔෆිස් වාර්ථා" බිඳීම ගැන කිව්වෙ.... ) මන්දිරේටත් ගෙහුන්, නොමිළේ ගෙයක් දොරක් එහෙමත් දිනාගෙන, පසු කළෙක රණවිරු ...